Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අහන්නෙ සිරා වගේ කියලා හිතෙන නිසයි මේක දාන්නේ. තෝ මේක ආතල් එකනං දැම්මෙ තොට හෙණ ගහපං.

උඹේ ආගම මං දන්නෙ නෑ. බුද්ධ ධර්මයට අනුව උඹ ඔය කරගන්නෙ පට්ට අකුසල කර්මයක්. වැරදි කාම සේවනය.

උඹ ආගමට දහමට ලැදි එකෙක් නං ඕකෙන් උඹට අයින් වෙන එක මාරම ලේසියි. අකුසලේට තියන බය හැඟීම් ඇවිස්සෙන වෙලාවට කල්පනා කරානං එච්චරයි.

මම දන්නෙ නෑ ඒ ගෑනු මනුස්සයගෙ මානසික තත්වෙ. ඒ නිසා උඹ එක පාර අයින් උනොත් ඒ ගෑණු කෙනා පිස්සුවක් නටන්නෙ නෑ කියලා ෂුවර් නං එයත් එක්ක කතාකරලා මේක බේරුමක් කරගනින්.

එහෙම නැත්තං ටිකෙන් ටික මිටෙන් මිට සතෙන් සතේ තමයි උඹට අයින් වෙන්න වෙන්නේ.

අංක එක උඹට මේ දේ නතර කරගන්න ඕනි කියන එක ස්ථාවරව හිතේ ධාරණය කරගනින්. මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනී ඕක කරන්න එපා

ෂේප් එකේ ගෑණු ළමයෙක්ව හොයාගනින් කසාද බඳින්න. දැන් තොට බූරුවො හතර දෙනෙක්ගෙ වයස. බැඳපං. (උඹයි මායි එකම වයසේ  )

කෙල්ලක් හොයාගත්තට පස්සේ අර ගෑණු මනුස්සයා පිස්සු කෙලලා ඒක අවුල් කරන්නෙ නෑ කියලා ෂුවර් නං ඒක ඒ අක්කට දැනෙන්න සලස්සපං

උඹට ක්ෂණික විසඳුමකට කරන්න තියන හොඳම දේ දවස් තුන හතරක ට්‍රිප් එකක් පලයං. (අල්ලපු ගෙදර උං එහෙම එක්ක යන්න එපා) ගිහිං රිලැක්ස් වෙලා වරෛං.

ගිහිං ඇවිල්ලා නොයාම හිටපං ඒ ගෙදර.

[QUOTE="a2mdb, post: 18733105, member: 488489"] [SIZE="4"][SIZE="4"]උඹ අහන්නෙ සිරා වගේ කියලා හිතෙන නිසයි මේක දාන්නේ. තෝ මේක ආතල් එකනං දැම්මෙ තොට හෙණ ගහපං. [LIST] [*]උඹේ ආගම මං දන්නෙ නෑ. බුද්ධ ධර්මයට අනුව උඹ ඔය කරගන්නෙ පට්ට අකුසල කර්මයක්. වැරදි කාම සේවනය. [*]උඹ ආගමට දහමට ලැදි එකෙක් නං ඕකෙන් උඹට අයින් වෙන එක මාරම ලේසියි. අකුසලේට තියන බය හැඟීම් ඇවිස්සෙන වෙලාවට කල්පනා කරානං එච්චරයි. [*]මම දන්නෙ නෑ ඒ ගෑනු මනුස්සයගෙ මානසික තත්වෙ. ඒ නිසා උඹ එක පාර අයින් උනොත් ඒ ගෑණු කෙනා පිස්සුවක් නටන්නෙ නෑ කියලා ෂුවර් නං එයත් එක්ක කතාකරලා මේක බේරුමක් කරගනින්. [*]එහෙම නැත්තං ටිකෙන් ටික මිටෙන් මිට සතෙන් සතේ තමයි උඹට අයින් වෙන්න වෙන්නේ. [*]අංක එක උඹට මේ දේ නතර කරගන්න ඕනි කියන එක ස්ථාවරව හිතේ ධාරණය කරගනින්. මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනී ඕක කරන්න එපා [*]ෂේප් එකේ ගෑණු ළමයෙක්ව හොයාගනින් කසාද බඳින්න. දැන් තොට බූරුවො හතර දෙනෙක්ගෙ වයස. බැඳපං. (උඹයි මායි එකම වයසේ :D ) [*]කෙල්ලක් හොයාගත්තට පස්සේ අර ගෑණු මනුස්සයා පිස්සු කෙලලා ඒක අවුල් කරන්නෙ නෑ කියලා ෂුවර් නං ඒක ඒ අක්කට දැනෙන්න සලස්සපං [*]උඹට ක්ෂණික විසඳුමකට කරන්න තියන හොඳම දේ දවස් තුන හතරක ට්‍රිප් එකක් පලයං. (අල්ලපු ගෙදර උං එහෙම එක්ක යන්න එපා) ගිහිං රිලැක්ස් වෙලා වරෛං. [*] ගිහිං ඇවිල්ලා නොයාම හිටපං ඒ ගෙදර. [/LIST][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom