Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

ඉහත වීඩියෝවේ වහරක හිමි මරණය, ඉපදීම සහ විඤ්ඤාණය ගැන කීමේදී මුළාවෙන් පවසන කරුණු කිහිපයක්ම තිබෙනවා.

මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp10/726 ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා.

"පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ https://www.waharaka.com/listen/CD061-27 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා [ http://thripitaka.org/view/bjts/ap5/354 ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ https://www.waharaka.com/listen/CD038-14 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා.

තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

ඉතින් වහරක හිමි අන්තරාභවය, ගන්ධබ්බයා ඇසුරු කොට විඤ්ඤාණය ගමන් කරයි යන අර්ථ ඇති සේ පවසන්නේ එහිමියන් විසින්ම ගොතන ලද අධර්මයක්.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ උපය වග්ගයේ ආරම්භයේ ඇති උපය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp9/122 ], බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය කියවා බලන්න. එම සූත්‍රවල මේ කාරණාව සඳහන්:

මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

ඉතින් එසේ සඳහන්ව තිබූ පමණින් රූපය, වෙදනාව, සංඥාව, සංස්කාරය සමග විඤ්ඤාණය ගමන් කරයි කියලා කියන්නේ කෙසේද? විඤ්ඤාණයේ ආගතියට, ගතියට, ව්‍යුතියට, උත්පත්තියට, වෘද්ධියට, විරූඪියට හෝ විපුලත්වයට රූපය, වෙදනාව සංඥාව සහ සංස්කාරය කෙසේ හේතු වේද, කෙසේ ප්‍රත්‍ය වේද යැයි ඒ වදන් කිහිපයෙන් කියවෙන්නේ නැහැ. කියනවා නම් අතින් දාලා තමයි ගමන් කරන විදිහක් ගැන ඉන් කියැවෙනවා යැයි කියන්න වෙන්නේ.

"සත්ත්වයා සසර ගමන් කරයි" යන ලෝක ව්‍යවහාරයට අනුව කියවෙන වාක්‍යයක සේ "විඤ්ඤාණය ගමන් කරයි" යැයි ලෝක ව්‍යවහාරයට සීමාවූ අර්ථයෙන් යෙදෙන වාක්‍ය සමහර විට ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් එබඳු යෙදුම් සැබෑවටම ත්‍රිපිටකයේ සඳහන්ව තිබේ ද, ඇත්නම් කවර අයුරින් සඳහන්ව තිබේ ද ආදී ලෙස මට මේ අවස්ථාවේ විස්තර වශයෙන් සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නිශ්චිත ලෙස යමක් කියන්න මේ අවස්ථාවේ අපහසුයි. පරමාර්ථ ලෙස නම් ගමන් කරන විඤ්ඤාණයක් නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp4/622 ] අනුව ද වටහා ගන්න පුළුවන්.

වහරක හිමි අන්තරාභව, ගන්ධබ්බ කථා පවසමින් විඤ්ඤාණය ගමන් කරන ආකාරයක් පැවසීම නම් මුළාවෙන් පවසන කාරණාවක්.

Skylark

[QUOTE="Skylark, post: 22878913, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, ඉහත වීඩියෝවේ වහරක හිමි මරණය, ඉපදීම සහ විඤ්ඤාණය ගැන කීමේදී මුළාවෙන් පවසන කරුණු කිහිපයක්ම තිබෙනවා. මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp10/726"]කුතූහලශාලා සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp10/726[/URL] ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා. "පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ [URL]https://www.waharaka.com/listen/CD061-27[/URL] ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/ap5/354"]අන්තරාභවකථා[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/ap5/354[/URL] ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ [URL]https://www.waharaka.com/listen/CD038-14[/URL] ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා. තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ [URL]http://thripitaka.org/view/other/milinda1970/109[/URL] ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්. ඉතින් වහරක හිමි අන්තරාභවය, ගන්ධබ්බයා ඇසුරු කොට විඤ්ඤාණය ගමන් කරයි යන අර්ථ ඇති සේ පවසන්නේ එහිමියන් විසින්ම ගොතන ලද අධර්මයක්. තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ උපය වග්ගයේ ආරම්භයේ ඇති [URL="http://thripitaka.org/view/bjts/sp9/122"]උපය සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp9/122[/URL] ], බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය කියවා බලන්න. එම සූත්‍රවල මේ කාරණාව සඳහන්: [B]මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.[/B] ඉතින් එසේ සඳහන්ව තිබූ පමණින් රූපය, වෙදනාව, සංඥාව, සංස්කාරය සමග විඤ්ඤාණය ගමන් කරයි කියලා කියන්නේ කෙසේද? විඤ්ඤාණයේ ආගතියට, ගතියට, ව්‍යුතියට, උත්පත්තියට, වෘද්ධියට, විරූඪියට හෝ විපුලත්වයට රූපය, වෙදනාව සංඥාව සහ සංස්කාරය කෙසේ හේතු වේද, කෙසේ ප්‍රත්‍ය වේද යැයි ඒ වදන් කිහිපයෙන් කියවෙන්නේ නැහැ. කියනවා නම් අතින් දාලා තමයි ගමන් කරන විදිහක් ගැන ඉන් කියැවෙනවා යැයි කියන්න වෙන්නේ. "සත්ත්වයා සසර ගමන් කරයි" යන ලෝක ව්‍යවහාරයට අනුව කියවෙන වාක්‍යයක සේ "විඤ්ඤාණය ගමන් කරයි" යැයි ලෝක ව්‍යවහාරයට සීමාවූ අර්ථයෙන් යෙදෙන වාක්‍ය සමහර විට ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් එබඳු යෙදුම් සැබෑවටම ත්‍රිපිටකයේ සඳහන්ව තිබේ ද, ඇත්නම් කවර අයුරින් සඳහන්ව තිබේ ද ආදී ලෙස මට මේ අවස්ථාවේ විස්තර වශයෙන් සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නිශ්චිත ලෙස යමක් කියන්න මේ අවස්ථාවේ අපහසුයි. පරමාර්ථ ලෙස නම් ගමන් කරන විඤ්ඤාණයක් නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති [URL="http://thripitaka.org/view/bjts/sp4/622"]මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp4/622[/URL] ] අනුව ද වටහා ගන්න පුළුවන්. වහරක හිමි අන්තරාභව, ගන්ධබ්බ කථා පවසමින් විඤ්ඤාණය ගමන් කරන ආකාරයක් පැවසීම නම් මුළාවෙන් පවසන කාරණාවක්. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom