Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් post එකේ vidu පල කරපු අදහස් ටිකත්, මට හොයාගන්ඩ හම්බෙච්ච කාරණා ටිකත් Skylark ගේ විග්රහයට සම්බන්ධ කරලම පල කරොත් හොඳයි කියල හිතුන.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ(මජ්ජිම පන්නාසයේ ) බ්‍රාහ්මණ වග්ගයේ අස්සලායන සූත්‍රය, vidu දක්වපු කරුණ අඩංගු වෙනවා.

ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති,

මාතා ච උතුනී හොති,

ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති;

එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතී’ති.

මේ පාඨය සඳහන් වෙන්නේ උප්පතියක් සම්භන්ධව කාරණා කතා වෙන තැනක. බ්‍රාහ්මණයෝ උසස් කියන මතයකින් හිටිය ඍෂි පිරිසකගේ මානය බිඳින්ඩ ගෙන හැර දක්වපු කාරණා වගයක් ඔය කරුණ සඳහන් වන තැන කතා කරනවා. එතන නැවතත් අහනවා එළබ සිටි ගන්ධබ්බයා මොන කුලෙක කියල දන්නවද කියල. එතන පාලියෙන් ගන්ධබ්බ සිංහලෙන් ගන්ධර්ව කියල තියෙන්නේ. එතන පැහැදිලිවම එළබ සිටි ගාන්ධර්වයෙක් (ගන්ධබ්බයෙක් ) ගැන කියනවා. එතකොට මේ කියන්නෙත් ගන්ධබ්බ කියන දේව කොට්ඨාශය ගැනමද? ඒක එහෙම උනොත් ගන්ධබ්බ දේව කොට්ඨාශයට විතරද මව් කුසකට එන්ඩ පුළුවන්? එළඹ සිටින්ඩ පුළුවන් ගන්ධබ්බයෙක් ගැනයි කතා වෙන්නේ.

ගන්ධබ්බයෙක් ගැන සඳහන් තවත් තැනක් තමා මහා තණ්හා සංඛය සූත්‍රය. මෙතනත් ගන්ධබ්බයෙක් ගේ එලබිමත්, ගර්භාශයකට අවක්කන්ත (බැසගැනීම කියල සිංහල පරිවර්තනය තියෙන්නේ , නමුත් ඇත්ත තේරුම මොකක්ද කියල තනිව වටහා ගැනීම අපහසුයි) වීමක් ගැන සඳහන් වෙනවා. ඔය ස්ථාන දෙකේම ගර්භාශයකට පටිසන්ධි වීමක් නොකියා අවක්කන්ත වීමක් ගැනමයි කියවෙන්නේ. පටිසන්ධි කියන එකයි අවක්කන්ත කියන එකයි සමාන අර්ථයෙන් යෙදෙනවද , නැත්තන් ඒවායෙන් එකිනෙකට වෙනස් අර්ථ කියවෙනවද කියන එකත් විසදාගත යුත්තක්. මේ දේශනාවේදී https://www.waharaka.com/listen/CD072-03 වගේම ඉහත පළවුණු වහරක හිමිගේ දේශනා කීපයේදීත් අවක්කන්ත වීම ඔක්කන්ති වීම ලෙසින් ගන්නවා. පටිසන්ධිය කියන අර්ථයට වඩා වෙනස් අරුතක් එතැනදී යෙදිලා තියෙන්නේ. උන්වහන්සේ අධර්මයක් කියනවා කියනවනන් උන්වහන්සේ විග්රහ කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පටිසන්ධි සහ අවක්කන්ත කියන පද යෙදෙනවා කියන එක ත්‍රිපිටකය ඇසුරින් කරුණු සහිතව ඔප්පු කරන්ඩ වෙනවා..

පටිසන්ධිය ගැන සඳහන් තැනක් ලෙස දිවයින ලිපියේ පහත සඳහන් තැන දක්වනවා

'පටිසන්ධික්ඛනෙ විපාකා අභ්යාකථානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයො

එලෙසින්ම ඔක්කන්තිය ගැන සඳහන් තැනක් ලෙස පහත තැනත් දක්වනවා

'ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ'

(මේ සාක්ෂි ත්‍රිපිටකයේ කොහෙන්ද ගත්තේ කියන එක තාම හොයාගත්තේ නැහැ. දන්න කෙනෙක් සඳහන් කරනවනන් වටිනවා).

දේශනාවේ සහ ලිපියේ සඳහන් වෙන ආකාරයට මේවයේ අරුත් මෙහෙමයි. පටිසන්ධි ක්ෂණයේදී කර්මජ රූප හා විපාක සිත් කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඔක්කන්ති ක්ෂණයේදී නාම රූප, එකිනෙකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වනවා. මෙහිදී ඔක්කන්ති සහ පටිසන්ධි කියන වචන දෙක වෙනස් අර්ථ දෙකකින්ම ඒවා ක්‍රියාත්මක වෙන තැන් හා අවස්ථා එක්කම සඳහන් කරලා තියනවා. අර දිවයින ලිපියේ මේක මීට වඩා විග්රහ සහිතව සඳහන් කරනවා.

මෙහි සඳහන් අයුරින්ම, වහරක හිමි පවසන අන්තරාභවයත් කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවයත් වෙනස්. උන්වහන්සේ පවසන අන්තරාභවිකයා කාමභවයේ සත්වයෙක්. මෙතන ගැටළුවක් වෙලා තියෙන්නේ කයකට ගියේ නෑ කිව්වම මොන ආකාරයේ කයක්ද කිව්වේ කියන කාරණෙයි. මනුස්සයෙක් මැරිලා තිරිසන් සතෙක් වෙන අවස්ථාව වගේ ගත්තොත්, මුල් අවස්ථාවේත් කරජ කය , දෙවන අවස්ථාවේත් කරජ කය ඒ අතරමැද සුක්ෂම කායිකව ඉන්න හින්ද, කයක් අතහැර කයක් ලබනවා කියද්දී කරජ කයක ඉදන් අනෙක් කරජ කයට යන අවස්ථාව සලකන්ඩත් පුළුවන්නේ. අනෙක් අතට ගත්තොත් ඔය සුත්‍රයේ විමසලා තියෙන්නේ සම්මතයේ කතා කරන ආකාරයේ පටිසන්ධි අවස්ථාවක් වෙන්ඩත් බැනේ. සම්මතයේ තියන විදිහ කිව්වේ මවු කුසේම අලුත් සිත් පරම්පරාව හට ගන්නවා කියල කරන විග්‍රහය. මොකෝ එතකොට චුතියයි පටිසන්ධියයි අතර අතොරක් නෑ කියන කාරණේ ගලපන්ඩ බැරුව යනවා නේද?

අනෙක සසරේ සැරි සරණ තාක් කල් කිසිම ආකාරයක කයක් නැතිව ඉන්ඩ පුලුවන්ද කියන කාරණේ මට ඇතිවෙච්ච ගැටළුවක් (කර්මජ කයත් කයක්) .අසඥ්ඥ සත්තවයින්ට පවා යම් ආකාරයක කයක් නැත්ද? (මේවා මත පමණයි ඔප්පු කරන්ඩ හෝ බැහැර කරන්ඩ කරුණු හමුවෙලා නැහැ). මේක ගැන විග්රහ කරන්ඩ පුලුවන් තරම් කාරනා ලැබුනොත් දීර්ඝ උත්තරයක් දාන්නන්. දැනට මට නං හිතෙන්නේ අතහැරපු කයයි යන කයයි මොකක්ද කියල විග්‍රහයක් නැති හින්ද ඇති වෙච්ච ගැටළුවක් වගේ.

සුක්ෂම කයේ ස්වභාවය ගැන Skylark උපකල්පනයක් මත පිහිටා කරපු ප්‍රකාශයක් නේද මේක? බුද්ධ දේශනාවේම තැන්වල සඳහන් වෙනවා නේද දික්කල අතක් වක් කල සැනින් බ්‍රහ්ම ලෝක වලට ගිය අවස්ථා? එතකොට සුක්ෂම කය එහෙම ස්වභාවයක් තියන එකක් නං, ගොඩක් කල් යන්ඩ ඕන නෑනේ බ්‍රහ්ම ලෝකෙකට යන්ඩ. එතකොට කයේ ස්වභාව හරියට දන්නැතුව එහෙට යන්ඩ කල් යනවා කියල චෝදනාවක් කරන්ඩ හේතු නැහැනේ.

අනිත් කාරණේ ඔය කියන ගන්ධබ්බයට බ්‍රහ්ම ලෝකෙට යන්ඩ පුලුවන්ද කියන එක? ගන්ධබ්බය කාම භාවයේ සත්ත්වයෙක් නම්, බ්‍රහ්ම ලෝකෙට යන්ඩ මොකක්හරි අභිඥ්ඥා ශක්තියක් තියෙන්ඩ ඕන (මනුලොව ඉන්න ඍෂි වරු, අභිඥ්ඥා ලාබින් යනවා වගේ). නැත්තම් බ්‍රහ්ම ස්වභාවයට භවය පරිවර්තනය වෙලා, ඒ කිව්වේ බ්‍රහ්මයෙක් හැටියට පටිසන්ධියක් ලබලා යන්ඩ ඕන. එතකොට බ්‍රහ්ම ලෝකෙට යන්නේ බ්‍රහ්මයෙක් මිසක් කාමභවයේ ඉන්න සත්ත්වයෙක් නෙමේ. ගන්ධබ්බයට අභිඥ්ඥා ශක්තිය පිහිටනවද කියන එක වෙනම හිතන්ඩ ඕන කාරණාවක්, නමුත් විය හැකි විවිධාකාර විදි තියනවා කියල පෙන්නන්ඩ තමා මේක සඳහන් කරේ.

වහරක හිමිගේ ප්‍රකාශයේ අධර්මානුකුල බවක් මට නං තේරෙන්නේ නැහැ. මට වැටහෙන මට්ටමට ඒ දේශනාවල ධර්මනුකුල පැත්ත මතු කරේ ඒකයි. මේ කාරණාව සම්බන්ධව දීර්ඝ වාශයෙන් විග්රහ කරලා තියනවා උන්වහන්සේ. චිත්ත වීති වලින් පවා ගොස් කාරණා ගෙන හැර දක්වල තියනවා. මේ දේශනාවේhttps://www.waharaka.com/listen/CD072-03 ඔන්න ඔය ඔක්කොම පැති කතා කරනවා. අවංකවම මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනං අහන්ඩ.

මේ කියපු කාරණාවල වැරදි තැනක් තියනවනං ධර්මනුකුලවම පෙන්නලා දෙන්ඩ. ඒක ගොඩක් අයට යහපතක් වෙයි.

[QUOTE="soyanna, post: 23054880, member: 566820"] [SIZE="4"]කලින් post එකේ vidu පල කරපු අදහස් ටිකත්, මට හොයාගන්ඩ හම්බෙච්ච කාරණා ටිකත් Skylark ගේ විග්රහයට සම්බන්ධ කරලම පල කරොත් හොඳයි කියල හිතුන.[/SIZE] [SIZE="4"] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ(මජ්ජිම පන්නාසයේ ) බ්‍රාහ්මණ වග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp5/639"][SIZE="4"]අස්සලායන සූත්‍රය[/SIZE][/URL], vidu දක්වපු කරුණ අඩංගු වෙනවා. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති; එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතී’ති. මේ පාඨය සඳහන් වෙන්නේ උප්පතියක් සම්භන්ධව කාරණා කතා වෙන තැනක. බ්‍රාහ්මණයෝ උසස් කියන මතයකින් හිටිය ඍෂි පිරිසකගේ මානය බිඳින්ඩ ගෙන හැර දක්වපු කාරණා වගයක් ඔය කරුණ සඳහන් වන තැන කතා කරනවා. එතන නැවතත් අහනවා එළබ සිටි ගන්ධබ්බයා මොන කුලෙක කියල දන්නවද කියල. එතන පාලියෙන් ගන්ධබ්බ සිංහලෙන් ගන්ධර්ව කියල තියෙන්නේ. එතන පැහැදිලිවම එළබ සිටි ගාන්ධර්වයෙක් (ගන්ධබ්බයෙක් ) ගැන කියනවා. එතකොට මේ කියන්නෙත් ගන්ධබ්බ කියන දේව කොට්ඨාශය ගැනමද? ඒක එහෙම උනොත් ගන්ධබ්බ දේව කොට්ඨාශයට විතරද මව් කුසකට එන්ඩ පුළුවන්? එළඹ සිටින්ඩ පුළුවන් ගන්ධබ්බයෙක් ගැනයි කතා වෙන්නේ. ගන්ධබ්බයෙක් ගැන සඳහන් තවත් තැනක් තමා [URL="http://thripitaka.org/view/bjts/sp4/642"][SIZE="4"]මහා තණ්හා සංඛය සූත්‍රය[/SIZE][/URL]. මෙතනත් ගන්ධබ්බයෙක් ගේ එලබිමත්, ගර්භාශයකට අවක්කන්ත (බැසගැනීම කියල සිංහල පරිවර්තනය තියෙන්නේ , නමුත් ඇත්ත තේරුම මොකක්ද කියල තනිව වටහා ගැනීම අපහසුයි) වීමක් ගැන සඳහන් වෙනවා. ඔය ස්ථාන දෙකේම ගර්භාශයකට පටිසන්ධි වීමක් නොකියා අවක්කන්ත වීමක් ගැනමයි කියවෙන්නේ. පටිසන්ධි කියන එකයි අවක්කන්ත කියන එකයි සමාන අර්ථයෙන් යෙදෙනවද , නැත්තන් ඒවායෙන් එකිනෙකට වෙනස් අර්ථ කියවෙනවද කියන එකත් විසදාගත යුත්තක්. මේ දේශනාවේදී [URL="https://www.waharaka.com/listen/CD072-03"][SIZE="4"]https://www.waharaka.com/listen/CD072-03[/SIZE][/URL] වගේම ඉහත පළවුණු වහරක හිමිගේ දේශනා කීපයේදීත් අවක්කන්ත වීම ඔක්කන්ති වීම ලෙසින් ගන්නවා. පටිසන්ධිය කියන අර්ථයට වඩා වෙනස් අරුතක් එතැනදී යෙදිලා තියෙන්නේ. උන්වහන්සේ අධර්මයක් කියනවා කියනවනන් උන්වහන්සේ විග්රහ කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පටිසන්ධි සහ අවක්කන්ත කියන පද යෙදෙනවා කියන එක ත්‍රිපිටකය ඇසුරින් කරුණු සහිතව ඔප්පු කරන්ඩ වෙනවා.. පටිසන්ධිය ගැන සඳහන් තැනක් ලෙස දිවයින ලිපියේ පහත සඳහන් තැන දක්වනවා 'පටිසන්ධික්ඛනෙ විපාකා අභ්යාකථානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයො එලෙසින්ම ඔක්කන්තිය ගැන සඳහන් තැනක් ලෙස පහත තැනත් දක්වනවා 'ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ' (මේ සාක්ෂි ත්‍රිපිටකයේ කොහෙන්ද ගත්තේ කියන එක තාම හොයාගත්තේ නැහැ. දන්න කෙනෙක් සඳහන් කරනවනන් වටිනවා). දේශනාවේ සහ ලිපියේ සඳහන් වෙන ආකාරයට මේවයේ අරුත් මෙහෙමයි. පටිසන්ධි ක්ෂණයේදී කර්මජ රූප හා විපාක සිත් කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඔක්කන්ති ක්ෂණයේදී නාම රූප, එකිනෙකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වනවා. මෙහිදී ඔක්කන්ති සහ පටිසන්ධි කියන වචන දෙක වෙනස් අර්ථ දෙකකින්ම ඒවා ක්‍රියාත්මක වෙන තැන් හා අවස්ථා එක්කම සඳහන් කරලා තියනවා. අර දිවයින ලිපියේ මේක මීට වඩා විග්රහ සහිතව සඳහන් කරනවා. [/SIZE] [SIZE="4"]මෙහි සඳහන් අයුරින්ම, වහරක හිමි පවසන අන්තරාභවයත් කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවයත් වෙනස්. උන්වහන්සේ පවසන අන්තරාභවිකයා කාමභවයේ සත්වයෙක්. මෙතන ගැටළුවක් වෙලා තියෙන්නේ කයකට ගියේ නෑ කිව්වම මොන ආකාරයේ කයක්ද කිව්වේ කියන කාරණෙයි. මනුස්සයෙක් මැරිලා තිරිසන් සතෙක් වෙන අවස්ථාව වගේ ගත්තොත්, මුල් අවස්ථාවේත් කරජ කය , දෙවන අවස්ථාවේත් කරජ කය ඒ අතරමැද සුක්ෂම කායිකව ඉන්න හින්ද, කයක් අතහැර කයක් ලබනවා කියද්දී කරජ කයක ඉදන් අනෙක් කරජ කයට යන අවස්ථාව සලකන්ඩත් පුළුවන්නේ. අනෙක් අතට ගත්තොත් ඔය සුත්‍රයේ විමසලා තියෙන්නේ සම්මතයේ කතා කරන ආකාරයේ පටිසන්ධි අවස්ථාවක් වෙන්ඩත් බැනේ. සම්මතයේ තියන විදිහ කිව්වේ මවු කුසේම අලුත් සිත් පරම්පරාව හට ගන්නවා කියල කරන විග්‍රහය. මොකෝ එතකොට චුතියයි පටිසන්ධියයි අතර අතොරක් නෑ කියන කාරණේ ගලපන්ඩ බැරුව යනවා නේද? අනෙක සසරේ සැරි සරණ තාක් කල් කිසිම ආකාරයක කයක් නැතිව ඉන්ඩ පුලුවන්ද කියන කාරණේ මට ඇතිවෙච්ච ගැටළුවක් (කර්මජ කයත් කයක්) .අසඥ්ඥ සත්තවයින්ට පවා යම් ආකාරයක කයක් නැත්ද? (මේවා මත පමණයි ඔප්පු කරන්ඩ හෝ බැහැර කරන්ඩ කරුණු හමුවෙලා නැහැ). මේක ගැන විග්රහ කරන්ඩ පුලුවන් තරම් කාරනා ලැබුනොත් දීර්ඝ උත්තරයක් දාන්නන්. දැනට මට නං හිතෙන්නේ අතහැරපු කයයි යන කයයි මොකක්ද කියල විග්‍රහයක් නැති හින්ද ඇති වෙච්ච ගැටළුවක් වගේ. [/SIZE] [SIZE="4"]සුක්ෂම කයේ ස්වභාවය ගැන Skylark උපකල්පනයක් මත පිහිටා කරපු ප්‍රකාශයක් නේද මේක? බුද්ධ දේශනාවේම තැන්වල සඳහන් වෙනවා නේද දික්කල අතක් වක් කල සැනින් බ්‍රහ්ම ලෝක වලට ගිය අවස්ථා? එතකොට සුක්ෂම කය එහෙම ස්වභාවයක් තියන එකක් නං, ගොඩක් කල් යන්ඩ ඕන නෑනේ බ්‍රහ්ම ලෝකෙකට යන්ඩ. එතකොට කයේ ස්වභාව හරියට දන්නැතුව එහෙට යන්ඩ කල් යනවා කියල චෝදනාවක් කරන්ඩ හේතු නැහැනේ. අනිත් කාරණේ ඔය කියන ගන්ධබ්බයට බ්‍රහ්ම ලෝකෙට යන්ඩ පුලුවන්ද කියන එක? ගන්ධබ්බය කාම භාවයේ සත්ත්වයෙක් නම්, බ්‍රහ්ම ලෝකෙට යන්ඩ මොකක්හරි අභිඥ්ඥා ශක්තියක් තියෙන්ඩ ඕන (මනුලොව ඉන්න ඍෂි වරු, අභිඥ්ඥා ලාබින් යනවා වගේ). නැත්තම් බ්‍රහ්ම ස්වභාවයට භවය පරිවර්තනය වෙලා, ඒ කිව්වේ බ්‍රහ්මයෙක් හැටියට පටිසන්ධියක් ලබලා යන්ඩ ඕන. එතකොට බ්‍රහ්ම ලෝකෙට යන්නේ බ්‍රහ්මයෙක් මිසක් කාමභවයේ ඉන්න සත්ත්වයෙක් නෙමේ. ගන්ධබ්බයට අභිඥ්ඥා ශක්තිය පිහිටනවද කියන එක වෙනම හිතන්ඩ ඕන කාරණාවක්, නමුත් විය හැකි විවිධාකාර විදි තියනවා කියල පෙන්නන්ඩ තමා මේක සඳහන් කරේ. වහරක හිමිගේ ප්‍රකාශයේ අධර්මානුකුල බවක් මට නං තේරෙන්නේ නැහැ. මට වැටහෙන මට්ටමට ඒ දේශනාවල ධර්මනුකුල පැත්ත මතු කරේ ඒකයි. මේ කාරණාව සම්බන්ධව දීර්ඝ වාශයෙන් විග්රහ කරලා තියනවා උන්වහන්සේ. චිත්ත වීති වලින් පවා ගොස් කාරණා ගෙන හැර දක්වල තියනවා. මේ දේශනාවේ[URL="https://www.waharaka.com/listen/CD072-03"][SIZE="4"]https://www.waharaka.com/listen/CD072-03[/SIZE][/URL] ඔන්න ඔය ඔක්කොම පැති කතා කරනවා. අවංකවම මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනං අහන්ඩ. මේ කියපු කාරණාවල වැරදි තැනක් තියනවනං ධර්මනුකුලවම පෙන්නලා දෙන්ඩ. ඒක ගොඩක් අයට යහපතක් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom