Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ස්කයි-ඩ්රයිව් අලුත්ම එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්කයි-ඩ්රයිව් අලුත්ම එක

අන්තර්ජාලයට සම්බන්ධ ආයතන විසින් මෑත කාලයේ cloud storages හදුන්වා දීපු බව ගොඩක් අය දන්නවනේ. skydrive, icloud, dropbox, box.net, amazon මේවාට උදාහරණ කිහිපයක්.

ඔය අතරින් skydrive කියන්නෙ microsoft විසින් හදුන්වා දුන් cloud service එක. මීට පෙර skydrive use කරපු අය දන්නවා ඇති අපිට අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් උනේ web browser එක හරහා පමණයි. ඔන්න දැන් ඒ ගොල්ලො ඒ සඳහා application එකක් හදුන්වා දීලා. මේ app එක install කරාම ඔයාලගේ user folder එකේ වෙනම skydrive කියලා folder එකක් හැදෙනවා. දැන් ඉස්සර වගේ වෙබ් එක හරහා files අප් කරන්න ඕන නෑ, කෙලින්ම files ටික skydrive folder එකට drag කරන්න. එතකොට එයා automatically files ටික cloud එකට අප් කරනවා.

මෙන්න අලුතින් හදුන්වාදීපු App එක !

https://apps.live.com/skydrive

හොදනම් දන්නවනේ..

අනෙක් අයටත් බලන්න දාන්න...

[QUOTE="chathura19900223, post: 12947976, member: 382818"] [b]ස්කයි-ඩ්රයිව් අලුත්ම එක[/b] [B][SIZE="2"][COLOR="Orange"]අන්තර්ජාලයට සම්බන්ධ ආයතන විසින් මෑත කාලයේ cloud storages හදුන්වා දීපු බව ගොඩක් අය දන්නවනේ. skydrive, icloud, dropbox, box.net, amazon මේවාට උදාහරණ කිහිපයක්. ඔය අතරින් skydrive කියන්නෙ microsoft විසින් හදුන්වා දුන් cloud service එක. මීට පෙර skydrive use කරපු අය දන්නවා ඇති අපිට අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් උනේ web browser එක හරහා පමණයි. ඔන්න දැන් ඒ ගොල්ලො ඒ සඳහා application එකක් හදුන්වා දීලා. මේ app එක install කරාම ඔයාලගේ user folder එකේ වෙනම skydrive කියලා folder එකක් හැදෙනවා. දැන් ඉස්සර වගේ වෙබ් එක හරහා files අප් කරන්න ඕන නෑ, කෙලින්ම files ටික skydrive folder එකට drag කරන්න. එතකොට එයා automatically files ටික cloud එකට අප් කරනවා. මෙන්න අලුතින් හදුන්වාදීපු App එක ! :yes::yes::yes:[URL="https://apps.live.com/skydrive"]https://apps.live.com/skydrive[/URL]:yes::yes::yes: [/COLOR][/SIZE][/B] [COLOR="Red"][SIZE="3"]හොදනම් දන්නවනේ.. අනෙක් අයටත් බලන්න දාන්න...[/SIZE][/COLOR] :cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom