Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්කෑම්s Mega thread 😰🤷💸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මේ දිනවල run වෙන ස්කෑමුත් කොටන් යන් දන්න ඒවා තව අයට දැනුවත් වෙන්න!!

[ATTACH=full]244388[/ATTACH]

අතේ ලස්ස 10 ක් තියනවා.. ඉඩමක් විකුනල ලස්ස 60 ක් තියනව කියල බුකියේ ඉන්න උන්ගෙන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්නා බුද්ධිමත් ජනතාව ඇතුළු ප්‍රායෝගික නොවන දේ කරන්න ගිහින් නහින නමුත් තමන් හැමදේම දන්නවායැයි සිතා සිටින මැටිmoල්ලු උදෙසා මෙලෙස බුකි හෑල්ලක් ලියමි.

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හරියට කරන කොම්පැනි ඇති. නමුත් වැඩිපුර ඉන්නේ පට්ට වංචා සහගත සමාගම්.

අන්න ඒ වගේ උන් ගැන ජනතාව දනුවත් කරන්න මේ ලියන්නෙ...

වැනිල වගා ඉන්වෙස්ට්මන්ට් ගැන කෝල් 20 -30 කට වඩා මට ඇවිත් තියනවා. මේ දැනුත් එකක් ආවා. කොම්පැනියේ නම අහලවත් නැති එකක්.

සර්..මම ****** ප්ලාන්ටේශන් කම්පැනි එකෙක්..

ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටියක් ගැන කතාකරගන්න කෝල් කරේ?

අපි වැනිල වගාව සම්භන්ධයෙන් ඉන්න ලීඩිං කම්පැනි එකක්. සර්..

මුලින්ම මම ඒ කතා කරපු එකාගෙන් ඇහුවේ කොම්පැනිය පටන් ගනිපු අවුරුද්ද මොකක්ද කියල.

උත්තරේ 2019 දී.

සර්.. මේක හෝල්ඩිං කොම්පැනියක්.. බ්ලා..බ්ලා...

හරි ඒවා මට වැඩක් නෑ. කවුද CEO?

දොස්තර කෙනෙක්ගේ නමක් කිවුවා.

හරි දැන් මොකක්ද මම කරන්න ඕන.

උත්තරේ: සර් අපේ වැනිලා ප්‍රොජෙක්ට් එකක් තියනවා, අපි වැනිල වවනවා.. සර් ඉන්වෙස්ට් කරන්න තමයි ඕන.

පර්චස් 10 කට 540,000/= ඉන්වෙස්ට් කරාම සර්ට වසර 5ක් අවසානයෙ 2,750,000/= ක return එකක් ලැබෙනවා.

ප්‍රශ්ණේ: එතකොට ඔය 540,000/= න් තමයි ඔයාල, පස හදප, පැලදාල , වතුර පෝර දාල නඩත්තු කරල ඔක්කෝම කරන්නේ. ඉන්න උන්ට පඩි ගෙවන්නෙත් ඒකෙන්?

උත්තරේ: ඔව් සර්.

ප්‍රශ්ණේ: මට ඔය පර්චස් 10 ක ඉන්වෙස්ට් කරල අල්ලට සීනි ටිකක් කනවා වගේ ඒවා හරියන්නේ නෑ.

මම අක්කරේක ඒ කියන්නෙ පර්චස් 160 ක ඉන්වෙස්ට් කරොත් මම 8,640,000/= ක් ඉන්වෙස්ට් කරන්න ඕන?

උත්තරේ : ඔව් සර්.

ප්‍රශ්ණේ : එහෙම කරොත් ඔයා කියන විදිහට මට ROI එක අවුරුදු 5 අවසානයේ 44,000,000 ක් ලැබෙනවා.

කොස්ට් එක අඩු කරාම 35,360,000 පියෝ ප්‍රොෆිට් මට?

උත්තරේ: ඔව් සර්( කතාකරන විදිහෙන් තේරෙනව පොරට හිනා කටයි , හෙන තල්මහෙක් අහුවුනා නේද කියල හිතන්න ඇති..මට මැවිල පේනවා )

ප්‍රශ්ණේ: එතකොට පුතා ඇයි ඔයාගේ CEO ට හරි board එකට හරි බැරි බැංකුවකින් ලෝන් එකක් දාල ඔය වැඩේ කරන්න. අනික ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවොත් ඔය වගේ වැඩකට සමහර විට නිකං ඉඩම් දේවී නැතම් හෙක්ටයාරයකට පොඩි ගානක් අය කරල ඉඩම් දෙයිනේ? මොකද ආණ්ඩුවටත් ඕන මේ වගේ පට්ට ප්‍රොෆිට් ප්රොජෙක්ට්ස්නේ?

කියනකොට පොර දුන්නා හෙන පණ්ඩිත ඇන්ටි කෙනෙකුට.

සර්ට මොකක්ද දැනගන්න් ඕන ඇහුවාම මම අරකම ඇහුවා.

ඒකි හෙන ලොකුකමින් කියපි මේක අක්කරේක ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි අක්කර 6000 ක එකක් කියල.

එයාටත් මම ඕක ඇත්ත නම් පර්චස් 10 බැගින් විකුනන්නේ නැතුව අදියර කීපයකට වෙන් කරල කරන හැටි කිවුවාම ඒකි තව තව ඒවා කියනවා. ඇත්තටම ඒ මනුස්සය වැල් බයිල කිවුවට ඕක ස්කෑම් එකක්.

උන් ඕවා ගැන නොහිත පොඩිගානක මාසික වේතනයකට ඔත මාකටිං ටීම් එකක වැඩ කරන සෙට් එකක්.

නිකං හිතල බලන්න අක්කර 6000 ක ප්‍රොජෙක්ට් එකකින් කොච්චර සල්ලි කන්දරාවල් පිල්ලිගහන්න පුලුවන්ද කියල? අනික අක්කර 6000 කියන ප්‍රමාණෙම තඩි පචයක්.

මම ඇවරේජ් එක දාල ගනන් හදල බැලුවා. ඔය අක්කර 6000 ක වැනිල වැවුවොත් අවම කිලෝ මිලියන 3.642 ක් අවුරුදු 5 කි අස්වැන්න ලැබෙනව. (ටොන් 3624.25 ක් )

2022 දත්ත වලට අනූව ලෝකේ ලොකුම වැනිලා වගාකරු මැඩගස්කරේ. උන් කරල තියෙන්නෙත් ටොන් 3344 යි.

අනේ හු*#*ke නන්නානේ තමයි.

දැං ගනන් හදල බලපං අරූ අක්කර 6000 මිනිස්සුන්ට විකුනල ඉන්වෙස්ට්මන්ට් විදිහට කීයක් ගන්නවද කියල ?

පර්චස් 10 ට උන් ඉල්ලන්නේ 540,000/= නම් අක්කර 6000 ට 51,840,000,000/= ක්

උඹලට ඔය ඉලක්කම කියවගන්න බෑ නේද? ඔය කෝටි 5184 ක් බං.

බැදුම් කර වංචාවෙන් ලංකාවට නැතිවුනෙත් කෝටි 5000යි.

ඔය හොර ගෙඩියොන්ට අර වගේ කොල්ලෝ කෙල්ලෝ දාගෙන ඔය ගානෙන් 10 /1 කට ඉන්වෙස්ට්මන්ට් කියල ගත්තත් කෝටි 518 ක් ලංකාවේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරාකතෑකි. ඔය ගේම් එකේ මහ එකා ඊට පස්සේ ශේප් එකේ ඩුබායි වලට ගිහින්, එතනින් තව රටකට ගිහින් අනන්න්‍යතාවය මාරු කරගෙන කොහේට හරි පනියි.

අපිට ඉතිං නිවුස්වල තමයි පොරගේ හපන්කම් අහන්න වෙන්නේ.

ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම වුනත් කරන එක රිලයබල් නෑ. ලොකුවට නැතුව අඩු ප්‍රමාණයක් කරත් ඔය තරම් ආදායමක් එනවා නම් බැංකුවකින් ලෝන් එකක් ගහල සල්ලි ටික ආයෝජනය කරල, ඒකේ පොලිය හෝ ණය වාරිකය ගෙවන්න ඉන්වෙස්ටර් කෙනෙක් හෝ දෙන්නෙක් හොයාගත්තා නම් ලේසියෙන්ම මැච් එක ගැහුවානේ?

ඒක උන් දන්නවා. ඒත් උන් කරන්නේ වංචාවක් නිසා ඒවා කරන්න යන්නේ නෑ.

ඕන එකෙකුට පුලුවන්න් ඔය ස්කෑම් එක කරන්න.. කවුරු කාගේ හරි එකෙක් සෙට් කරගෙන අක්කර 10 ක විතර ඉඩමක් පෙන්නල අපි මේ සුද්ද කරගෙන යනවා මේක. ඔයා ඉන්වෙස්ට් කරන්න අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියයි.ඕන නම් පැල ටිකකුත් දායි.මොකෝ භූමියේ අයිතිය ලියල දෙනවා කියලයෑ..ඔය ප්‍රමාණෙම එන හැම එකාටම පෙන්නනව.

ඉන්වෙස්ට්මන්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්නේ.

ඉතිං රටවල් වල දුක් විදල කීයක් හරි හම්බ කරන උන් අහුවෙනවා, තියන දෙයක් විකුනල සල්ලිකරගනිපු උන් ඕවට අහුවෙනවා. Grativity එක අරන් මිනිස්සු ඕවගේ සල්ලි දානවා. පව් ඉතිං ඒවගේ ගානක් නෑ ඔය ගේම මෙහෙයවන උන්ට.

අන්තිමටම ඒ මිනිස්සු සල්ලිත් නැති කරගෙන හිතේ අමාරුවට ව&#*#හ කාල ජීවිතෙත් නැති කරගන්නවා.

මම කියන්නේ ඕවගේ ඉන්වෙස්ට්කරන්න එපා කියල නෙවෙයි. මම කියන්නේ පොඩ්ඩක් හොයල බලල ගනන් හදල, පසුබිම බලල, ප්‍රායෝගිකද නැද්ද කියල කල්පනා කරල ඔය තීරණ ගන්න කියන එක විතරයි. ©

[QUOTE="villa pro, post: 30441293, member: 577026"] ලංකාවේ මේ දිනවල run වෙන ස්කෑමුත් කොටන් යන් දන්න ඒවා තව අයට දැනුවත් වෙන්න!! [ATTACH type="full" alt="FB_IMG_1735637144954.jpg"]244388[/ATTACH] අතේ ලස්ස 10 ක් තියනවා.. ඉඩමක් විකුනල ලස්ස 60 ක් තියනව කියල බුකියේ ඉන්න උන්ගෙන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්නා බුද්ධිමත් ජනතාව ඇතුළු ප්‍රායෝගික නොවන දේ කරන්න ගිහින් නහින නමුත් තමන් හැමදේම දන්නවායැයි සිතා සිටින මැටිmoල්ලු උදෙසා මෙලෙස බුකි හෑල්ලක් ලියමි. මුලින්ම කියන්න ඕන මේ වැඩේ හරියට කරන කොම්පැනි ඇති. නමුත් වැඩිපුර ඉන්නේ පට්ට වංචා සහගත සමාගම්. අන්න ඒ වගේ උන් ගැන ජනතාව දනුවත් කරන්න මේ ලියන්නෙ... වැනිල වගා ඉන්වෙස්ට්මන්ට් ගැන කෝල් 20 -30 කට වඩා මට ඇවිත් තියනවා. මේ දැනුත් එකක් ආවා. කොම්පැනියේ නම අහලවත් නැති එකක්. සර්..මම ****** ප්ලාන්ටේශන් කම්පැනි එකෙක්.. ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටියක් ගැන කතාකරගන්න කෝල් කරේ? අපි වැනිල වගාව සම්භන්ධයෙන් ඉන්න ලීඩිං කම්පැනි එකක්. සර්.. මුලින්ම මම ඒ කතා කරපු එකාගෙන් ඇහුවේ කොම්පැනිය පටන් ගනිපු අවුරුද්ද මොකක්ද කියල. උත්තරේ 2019 දී. සර්.. මේක හෝල්ඩිං කොම්පැනියක්.. බ්ලා..බ්ලා... හරි ඒවා මට වැඩක් නෑ. කවුද CEO? දොස්තර කෙනෙක්ගේ නමක් කිවුවා. හරි දැන් මොකක්ද මම කරන්න ඕන. උත්තරේ: සර් අපේ වැනිලා ප්‍රොජෙක්ට් එකක් තියනවා, අපි වැනිල වවනවා.. සර් ඉන්වෙස්ට් කරන්න තමයි ඕන. පර්චස් 10 කට 540,000/= ඉන්වෙස්ට් කරාම සර්ට වසර 5ක් අවසානයෙ 2,750,000/= ක return එකක් ලැබෙනවා. ප්‍රශ්ණේ: එතකොට ඔය 540,000/= න් තමයි ඔයාල, පස හදප, පැලදාල , වතුර පෝර දාල නඩත්තු කරල ඔක්කෝම කරන්නේ. ඉන්න උන්ට පඩි ගෙවන්නෙත් ඒකෙන්? උත්තරේ: ඔව් සර්. ප්‍රශ්ණේ: මට ඔය පර්චස් 10 ක ඉන්වෙස්ට් කරල අල්ලට සීනි ටිකක් කනවා වගේ ඒවා හරියන්නේ නෑ. මම අක්කරේක ඒ කියන්නෙ පර්චස් 160 ක ඉන්වෙස්ට් කරොත් මම 8,640,000/= ක් ඉන්වෙස්ට් කරන්න ඕන? උත්තරේ : ඔව් සර්. ප්‍රශ්ණේ : එහෙම කරොත් ඔයා කියන විදිහට මට ROI එක අවුරුදු 5 අවසානයේ 44,000,000 ක් ලැබෙනවා. කොස්ට් එක අඩු කරාම 35,360,000 පියෝ ප්‍රොෆිට් මට? උත්තරේ: ඔව් සර්( කතාකරන විදිහෙන් තේරෙනව පොරට හිනා කටයි , හෙන තල්මහෙක් අහුවුනා නේද කියල හිතන්න ඇති..මට මැවිල පේනවා 🤣) ප්‍රශ්ණේ: එතකොට පුතා ඇයි ඔයාගේ CEO ට හරි board එකට හරි බැරි බැංකුවකින් ලෝන් එකක් දාල ඔය වැඩේ කරන්න. අනික ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවොත් ඔය වගේ වැඩකට සමහර විට නිකං ඉඩම් දේවී නැතම් හෙක්ටයාරයකට පොඩි ගානක් අය කරල ඉඩම් දෙයිනේ? මොකද ආණ්ඩුවටත් ඕන මේ වගේ පට්ට ප්‍රොෆිට් ප්රොජෙක්ට්ස්නේ? කියනකොට පොර දුන්නා හෙන පණ්ඩිත ඇන්ටි කෙනෙකුට. සර්ට මොකක්ද දැනගන්න් ඕන ඇහුවාම මම අරකම ඇහුවා. ඒකි හෙන ලොකුකමින් කියපි මේක අක්කරේක ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි අක්කර 6000 ක එකක් කියල. එයාටත් මම ඕක ඇත්ත නම් පර්චස් 10 බැගින් විකුනන්නේ නැතුව අදියර කීපයකට වෙන් කරල කරන හැටි කිවුවාම ඒකි තව තව ඒවා කියනවා. ඇත්තටම ඒ මනුස්සය වැල් බයිල කිවුවට ඕක ස්කෑම් එකක්. උන් ඕවා ගැන නොහිත පොඩිගානක මාසික වේතනයකට ඔත මාකටිං ටීම් එකක වැඩ කරන සෙට් එකක්. නිකං හිතල බලන්න අක්කර 6000 ක ප්‍රොජෙක්ට් එකකින් කොච්චර සල්ලි කන්දරාවල් පිල්ලිගහන්න පුලුවන්ද කියල? අනික අක්කර 6000 කියන ප්‍රමාණෙම තඩි පචයක්. මම ඇවරේජ් එක දාල ගනන් හදල බැලුවා. ඔය අක්කර 6000 ක වැනිල වැවුවොත් අවම කිලෝ මිලියන 3.642 ක් අවුරුදු 5 කි අස්වැන්න ලැබෙනව. (ටොන් 3624.25 ක් ) 2022 දත්ත වලට අනූව ලෝකේ ලොකුම වැනිලා වගාකරු මැඩගස්කරේ. උන් කරල තියෙන්නෙත් ටොන් 3344 යි. අනේ හු*#*ke නන්නානේ තමයි.🤣🤣 දැං ගනන් හදල බලපං අරූ අක්කර 6000 මිනිස්සුන්ට විකුනල ඉන්වෙස්ට්මන්ට් විදිහට කීයක් ගන්නවද කියල ? පර්චස් 10 ට උන් ඉල්ලන්නේ 540,000/= නම් අක්කර 6000 ට 51,840,000,000/= ක් උඹලට ඔය ඉලක්කම කියවගන්න බෑ නේද? ඔය කෝටි 5184 ක් බං. බැදුම් කර වංචාවෙන් ලංකාවට නැතිවුනෙත් කෝටි 5000යි. ඔය හොර ගෙඩියොන්ට අර වගේ කොල්ලෝ කෙල්ලෝ දාගෙන ඔය ගානෙන් 10 /1 කට ඉන්වෙස්ට්මන්ට් කියල ගත්තත් කෝටි 518 ක් ලංකාවේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරාකතෑකි. ඔය ගේම් එකේ මහ එකා ඊට පස්සේ ශේප් එකේ ඩුබායි වලට ගිහින්, එතනින් තව රටකට ගිහින් අනන්න්‍යතාවය මාරු කරගෙන කොහේට හරි පනියි. අපිට ඉතිං නිවුස්වල තමයි පොරගේ හපන්කම් අහන්න වෙන්නේ. ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම වුනත් කරන එක රිලයබල් නෑ. ලොකුවට නැතුව අඩු ප්‍රමාණයක් කරත් ඔය තරම් ආදායමක් එනවා නම් බැංකුවකින් ලෝන් එකක් ගහල සල්ලි ටික ආයෝජනය කරල, ඒකේ පොලිය හෝ ණය වාරිකය ගෙවන්න ඉන්වෙස්ටර් කෙනෙක් හෝ දෙන්නෙක් හොයාගත්තා නම් ලේසියෙන්ම මැච් එක ගැහුවානේ? ඒක උන් දන්නවා. ඒත් උන් කරන්නේ වංචාවක් නිසා ඒවා කරන්න යන්නේ නෑ. ඕන එකෙකුට පුලුවන්න් ඔය ස්කෑම් එක කරන්න.. කවුරු කාගේ හරි එකෙක් සෙට් කරගෙන අක්කර 10 ක විතර ඉඩමක් පෙන්නල අපි මේ සුද්ද කරගෙන යනවා මේක. ඔයා ඉන්වෙස්ට් කරන්න අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියයි.ඕන නම් පැල ටිකකුත් දායි.මොකෝ භූමියේ අයිතිය ලියල දෙනවා කියලයෑ..ඔය ප්‍රමාණෙම එන හැම එකාටම පෙන්නනව. ඉන්වෙස්ට්මන්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්නේ. ඉතිං රටවල් වල දුක් විදල කීයක් හරි හම්බ කරන උන් අහුවෙනවා, තියන දෙයක් විකුනල සල්ලිකරගනිපු උන් ඕවට අහුවෙනවා. Grativity එක අරන් මිනිස්සු ඕවගේ සල්ලි දානවා. පව් ඉතිං ඒවගේ ගානක් නෑ ඔය ගේම මෙහෙයවන උන්ට. අන්තිමටම ඒ මිනිස්සු සල්ලිත් නැති කරගෙන හිතේ අමාරුවට ව&#*#හ කාල ජීවිතෙත් නැති කරගන්නවා. මම කියන්නේ ඕවගේ ඉන්වෙස්ට්කරන්න එපා කියල නෙවෙයි. මම කියන්නේ පොඩ්ඩක් හොයල බලල ගනන් හදල, පසුබිම බලල, ප්‍රායෝගිකද නැද්ද කියල කල්පනා කරල ඔය තීරණ ගන්න කියන එක විතරයි. © [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom