ස්කුටර් හෙල්ප් ....

asanka4you

Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    ස්කුටර් හෙල්ප් ....

    මචන්ලා දන්න උන් කියපල්ලකෝ ස්කුටර් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. තෙල් වැඩ කරන එකක් තමා හොයන්නේ ..

    Honda Dio
    TVS Streak
    TVS pep

    තැන්කූ ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    post baluwata danna welawak naha ban ...
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      22.7 KB · Views: 64

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොකක් ගත්තත් කික් ඒක දකුණු පැත්තෙ තියෙන, ඔ්නෙ ඒකෙකුට බයික් ඒකේ ඉදන්ම කික් කරලා ස්ටාට් කරන්ඩ පුලුවන් ඒකක් ගනින්. (බැටරි බැහැපු දවසක වැදගත් වෙනවා.)
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    kell padin ewa padinna epa ban. owaye kohomath 40 kwath weda karanne ne. 70 - 80 athre thel weda karana ekak ganna puluwan e ganatama. anika owa leda godawal
    nikan boru kiyanne nethiwa hitapan... TVS scooty pep eke 70cc engine eka thiyena scootere over 52KmpL karanawa... mama addekimen kiyanne, ape gedarath thiyenawa ekak..
    Hero Please new model 46 KmpL
    Honda CM125 custome around 35Kmpl

    Scooter wala maintains cost eka godak adui, mage CM 125 ekata patta wiyadam scooter ekath ekka baluwama

    ape scooty pep ekai CM 125 ekai 2006di registr karapu dekak ..

    scooty pep eka hodai economical... point A to B yanna patta !!
     
    Last edited: