Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්

ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්...

මාර්තු 05- අද මට හරිම සතුටු දවසක් මම ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක පාස්වුන හින්දා හෙට ට්‍රයල්, ලර්නර්ස් එකේ අන්කල් උදේම කෝල් කරලා කීවා, දැන් ට්‍රයල් එක තමයි ප්‍රශ්නේ

මාර්තු 06- අද මම උදේම සුදු ඇඳගෙන ගියා, මට බයිසිකලේ දැක්කම බයක් ආවා, ලර්නර්ස් එකෙේ අන්කල් අපේ තාත්තී අඳුරන හින්දා අවුලක් නෑ, පාස් කරලා දෙන්නම් කීවා..කොහ්ම හරි මට ට්‍රයල් පෙන්නන්ඩ චාන්ස් එකක් ආවේ නෑ, ඒත් මම පාස් කියල ටෙම්පරි කොලයක් හම්බුනා, දැන් බයක් නැතුව අයියාගේ ස්කූටරේ පදින්න පුලුවන්.

මාර්තු 07- අද මම උදේම සැලූන් එකට යන්ඩ හැදුවේ ස්කූටරේ, ඒත් ඒක කැඩිලාද කොහෙද වැඩ කලේ නෑ, පස්සෙ අයියා ඇවිත් යතුර කරකවන්න කීවා, ඒක ස්ටාර්ට් කරගත්තා මම හින්දාම, නැත්නම් වෙන කෙනෙකුටනම් බෑ මොකද යතුර කරකවලා, බ්රේක් එක අල්ලලා තමයි ස්ටාර්ට් කරන්ඩ ඕනේ, මම හින්දාම කරගත්තා.බැරිවෙලාවත් ඔයින් එකක් මිස් වුනානම් ස්ටාට් වෙන්නෙ නෑ...

මාර්තු 08- අද මම උදේම ඔෆිස් එකට යන්ඩ පිටත් වුනා, හන්දියෙන් පාරට දාද්දි ජීප් එකක් වේගයෙන් ඇවිත් බ්රේක් ගැහුවා, මම හිතන්නේ එයාට ආපු වේගේ වැඩී කියලා තේරෙන්ඩ ඇති..මට අත දික්කරලා මොනවද කීව, සමහරවිට වෙනදා පයින් යන මම අද ස්කූටරේ යන හින්දා පුදුමත් ඇති..කොහොමත් මම මේ ස්කූටියට ලස්සනයි, එද්දී පාරේ තිබුණ වතුර වලකිනුත් මම මාව බලාගෙන ආවේ.

මාර්තු 09- මම බයික් එකේ යනගමන් යන වේගේ බැලුවා, ඇත්තටම මට දැන් බයික් එක හුරු හින්දා යනගමන් එහෙම බලන්න පුලුවන්, එතකොට වේගේ තිබුනේ E ඉලක්කමයි F ඉලක්කමයි අතර E වලට ලන් වෙලා... කොහොමත් ෆුල් ස්පීඩ් තාම යන්ඩ බෑනේ, බයික් එක පදින්ඩ අරගෙනත් ටික දවසයිනේ...තව සතියකින් දෙකකින් මම කොහොමත් ෆුල් ස්පීඩ්ම යනවා...

මාර්තු 10- අද උදේ මම බයික් එක ගත්ත පාර ස්ටාර්ට් වුනේ නෑ, අයියා කීවා තෙල් ඉවරයි කියලා...හරී වම් පෑත්තේ එක තමයි ස්පීඩ් එක, දකුනු පැත්තේ තියෙන්නේ තෙල්..මම කෝකටත් පොඩි මාක් එකක් දාගත්තා..ආයේ වරදිනෙ නැනේ...අද බස් එකේ ගියේ

මාර්තු 11- අයියා තෙල් ගහලා බයික් එකට. මම බය්ක් එකේ යද්දී කොහොමත් නවත්තනකොට කකුල් දෙක දෙපැත්තට දාලා බිම ගාවල්ලා තමයි නවත්තන්නේ..මට ඔය යකඩ ගොඩවල් වල බ්රේක් ශුවර් නෑ කොහොමටවත්...

මාර්තු 12- අද බයික් එකේ තැඹිලි පාට ලයිට් එකක් එක පැත්තක පත්තු වෙනවා නිවෙනවා, ඊයේ අයියා තෙල් ගහලා තිබුන එකේ තෙල් ඉවරයි වෙන්ඩත් බෑ, හැබැයි හැන්ඩල් එක ගාව තියෙන කලු පාට සුවිච් එකකනම් අත වැදුනා. ප.ලි. අයියා කීවා ඒ සිග්නල් ලයිට් කියලා, වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර...

මාර්ත් 13- අද පරක්කු වුන හින්දා මම ශොට් කට් එකකින් වැඩට ගියේ,ීතලයක් ගහලා ඉරකින් කපලා තිබුනා, සමහරවිට බර වාහන වලට බැරිව ඇති යන්න, මාරම සතුටුයි බයික් එකක් ගත්තු එකට, ඒත් පොලිසියෙන් නැවැත්තුවා පොලිසියෙන් කීව ඒක වන් වේලු, ඒ පාරේ අනිත් පැත්තට විතරලු යන්න පුලුවන්, මම හිනාවෙලා සොරි කීවා, ආයේ එහෙම එහෙම එන්න එපා කීවා, ඇත්ටම පොලිසියේ අයියලා හොඳයි, මේ නගරසබාවෙන් විකාර බෝඩ් දාලා, සල්ලි දීලා ගත්තු වාහනේක නිදහසේ යන්න නෑ..

මාර්තු 14- දැන් මම ටිකක් වේගෙන් යනවා, අද මම උදේට කෑම ගන්න පේස්ට්‍රි ශොප් එකට යන්න කලින්ම දකුනට සිග්නල් දැම්මා.. එතකොට දැක්කේ අපේ නිශා වම් පැත්තේ බස් හෝල්ට් එකේ ඉන්නවා, මම එයාව දැක දැක අරහෙට ගියානම් හිතයි බයික් එක හින්දා ලොකුකම කියලා, මම කෙල්ල ගාව නැවැත්තුවා... බීගෙන ආපු කාර් කාරයෙක් ද කොහෙද පිටිපස්සෙම බ්රේක් ගැහුවා, ඊට පස්සේ බැන බැන යනවා..පොලිසියටත් කොන්දක් නෑ මෙහෙම මිනිස්සුන්ව අල්ලලා හිරේට දාන්ඩ, කෙල්ලෙක්ට නිදහසේ පාරේ යන්ඩ නෑ...

මාර්ත් 15- මම අද උදේ ස්කූටියේ යනගමන් කන්නඩියෙන් මූන බැලුවා, දැන් පිම්පල් ටිකක් වැඩි වෙලා, පොඩි රතු පාට හෙල්මට් එකට මාව ලස්සනට පේනවා, කිට් එකටම මැච් වෙන එයරින් දෙක, අපේ ඔෆිස් එකේ එවුන් ඊරිසියාවේ පැලෙයි, නෙක්ලස් එකනම් චේන්ජ් කරන්න ඕනේ, නිලන්තිත් කීවා, කොහොමත් මේකේ යනකොට කොල්ලො බලනවා වැඩියි... මම ඉස්සරහා බැලුවාම කලර් ලයිට් වල රතු පාට පත්තු වෙලා...හැමෝම මගෙ දිහා බලාගෙන ඉන්නවා...මම හිතන්නේ එහෙම වෙන්ඩ ඇත්තේ ඊයේ වැස්සට මොකක් හරි ශෝට් එකක් කලර් ලයිට් වල, මම එහෙමම ගියා, ලැජ්ජත් හිතෙනවා වෙලාවකට හැමෝම බලනවනේ, ගොඩක්ම මම ලිප්ස්ටික් ගාලා අයිබ්‍රෝස් හදලා ඉන්න හින්දා අර වෙලේ හැමෝම බලන්න ඇත්තේ...

මාර්තු 16- වාහන ට්‍රැෆික් එකේ ගාටනවා, මම බැලුවාම වම් පැත්තේ ගොඩක් ඉඩ තිබුණා, එහෙන් දාලා ගියා ඉඩ මදි හින්දා කඩේක මිදුලෙන් බයික් එක ගියේ, පිස්සු මිනිස්සු තේ බොන්ඩ එලියට ඇවිත්, තව පොඩ්ඩෙන් හැප්පෙනවා, තේ එකක් බොනකොට ඇතුලට වෙලා බොන්ඩ එපායැ... එහෙම යද්දී මෝඩ විදිහට වැන් කාරයෙක් වමට හැරෙව්වා, තව පොඩ්ඩෙන් වෑන් එක ඉවරයි මගෙ බයික් එකේ වැදිලා, අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ මේ ජරා මිනිස්සු ඉන්නකම්.

මාර්තු 17- අද වැඩට යද්දී මගේ 4න් එක රින්ග් වුනා, කොහොමටත් බයික් එක පද්දී මම ෆෝන් එක ගන්නෙ නෑ, නවත්තලා තමයි ආන්ස්වර් කරන්නේ...මම බයික් එක නැවැත්තුවා, අනේ අපේ ශශී කාලෙකින් කතා කරනවා, ඕකිට ආරන්චි වෙලාද කොහෙද මම බයික් එකේ යන්නෙ කියලා, මම කතා කලා... එතකොටම මනුස්සයෙක් ඇවිත් බැනගෙඅ බැනගෙන ගියා, " නන්ගි මල් කඩනවනම් පාරේ අයිනකට යන්ඩ, එක්කෝ කියන්ඩ යට කරගෙනම යන්නම්" කියලා...පිටිපස්ස බැලුවාම තඩි ලොරියක්, වාහන පෝලිමේ...මාත් ඇහැට කනට පේන්ඩ ඉන්න හින්දා මේ වනචරයා එන්ඩ ඇති මගේ පස්සෙන්ම...මම බයික් එක අයිනකට අරගෙන ශශී එක්ක කතා කලා..

-තාරු රාජපක්ශ-

එෆ් බී එකේ ත්‍රීවීල් කාරයකුගේ දිනපොත කියලා.. ඒක දැක්කාම ලියන්ඩ හිතුනා..

[QUOTE="hichchiputha, post: 23379364, member: 565736"] [b]ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්[/b] [SIZE="3"]ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්... . . . මාර්තු 05- අද මට හරිම සතුටු දවසක් මම ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක පාස්වුන හින්දා හෙට ට්‍රයල්, ලර්නර්ස් එකේ අන්කල් උදේම කෝල් කරලා කීවා, දැන් ට්‍රයල් එක තමයි ප්‍රශ්නේ මාර්තු 06- අද මම උදේම සුදු ඇඳගෙන ගියා, මට බයිසිකලේ දැක්කම බයක් ආවා, ලර්නර්ස් එකෙේ අන්කල් අපේ තාත්තී අඳුරන හින්දා අවුලක් නෑ, පාස් කරලා දෙන්නම් කීවා..කොහ්ම හරි මට ට්‍රයල් පෙන්නන්ඩ චාන්ස් එකක් ආවේ නෑ, ඒත් මම පාස් කියල ටෙම්පරි කොලයක් හම්බුනා, දැන් බයක් නැතුව අයියාගේ ස්කූටරේ පදින්න පුලුවන්. මාර්තු 07- අද මම උදේම සැලූන් එකට යන්ඩ හැදුවේ ස්කූටරේ, ඒත් ඒක කැඩිලාද කොහෙද වැඩ කලේ නෑ, පස්සෙ අයියා ඇවිත් යතුර කරකවන්න කීවා, ඒක ස්ටාර්ට් කරගත්තා මම හින්දාම, නැත්නම් වෙන කෙනෙකුටනම් බෑ මොකද යතුර කරකවලා, බ්රේක් එක අල්ලලා තමයි ස්ටාර්ට් කරන්ඩ ඕනේ, මම හින්දාම කරගත්තා.බැරිවෙලාවත් ඔයින් එකක් මිස් වුනානම් ස්ටාට් වෙන්නෙ නෑ... මාර්තු 08- අද මම උදේම ඔෆිස් එකට යන්ඩ පිටත් වුනා, හන්දියෙන් පාරට දාද්දි ජීප් එකක් වේගයෙන් ඇවිත් බ්රේක් ගැහුවා, මම හිතන්නේ එයාට ආපු වේගේ වැඩී කියලා තේරෙන්ඩ ඇති..මට අත දික්කරලා මොනවද කීව, සමහරවිට වෙනදා පයින් යන මම අද ස්කූටරේ යන හින්දා පුදුමත් ඇති..කොහොමත් මම මේ ස්කූටියට ලස්සනයි, එද්දී පාරේ තිබුණ වතුර වලකිනුත් මම මාව බලාගෙන ආවේ. මාර්තු 09- මම බයික් එකේ යනගමන් යන වේගේ බැලුවා, ඇත්තටම මට දැන් බයික් එක හුරු හින්දා යනගමන් එහෙම බලන්න පුලුවන්, එතකොට වේගේ තිබුනේ E ඉලක්කමයි F ඉලක්කමයි අතර E වලට ලන් වෙලා... කොහොමත් ෆුල් ස්පීඩ් තාම යන්ඩ බෑනේ, බයික් එක පදින්ඩ අරගෙනත් ටික දවසයිනේ...තව සතියකින් දෙකකින් මම කොහොමත් ෆුල් ස්පීඩ්ම යනවා... මාර්තු 10- අද උදේ මම බයික් එක ගත්ත පාර ස්ටාර්ට් වුනේ නෑ, අයියා කීවා තෙල් ඉවරයි කියලා...හරී වම් පෑත්තේ එක තමයි ස්පීඩ් එක, දකුනු පැත්තේ තියෙන්නේ තෙල්..මම කෝකටත් පොඩි මාක් එකක් දාගත්තා..ආයේ වරදිනෙ නැනේ...අද බස් එකේ ගියේ මාර්තු 11- අයියා තෙල් ගහලා බයික් එකට. මම බය්ක් එකේ යද්දී කොහොමත් නවත්තනකොට කකුල් දෙක දෙපැත්තට දාලා බිම ගාවල්ලා තමයි නවත්තන්නේ..මට ඔය යකඩ ගොඩවල් වල බ්රේක් ශුවර් නෑ කොහොමටවත්... මාර්තු 12- අද බයික් එකේ තැඹිලි පාට ලයිට් එකක් එක පැත්තක පත්තු වෙනවා නිවෙනවා, ඊයේ අයියා තෙල් ගහලා තිබුන එකේ තෙල් ඉවරයි වෙන්ඩත් බෑ, හැබැයි හැන්ඩල් එක ගාව තියෙන කලු පාට සුවිච් එකකනම් අත වැදුනා. ප.ලි. අයියා කීවා ඒ සිග්නල් ලයිට් කියලා, වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර... මාර්ත් 13- අද පරක්කු වුන හින්දා මම ශොට් කට් එකකින් වැඩට ගියේ,ීතලයක් ගහලා ඉරකින් කපලා තිබුනා, සමහරවිට බර වාහන වලට බැරිව ඇති යන්න, මාරම සතුටුයි බයික් එකක් ගත්තු එකට, ඒත් පොලිසියෙන් නැවැත්තුවා පොලිසියෙන් කීව ඒක වන් වේලු, ඒ පාරේ අනිත් පැත්තට විතරලු යන්න පුලුවන්, මම හිනාවෙලා සොරි කීවා, ආයේ එහෙම එහෙම එන්න එපා කීවා, ඇත්ටම පොලිසියේ අයියලා හොඳයි, මේ නගරසබාවෙන් විකාර බෝඩ් දාලා, සල්ලි දීලා ගත්තු වාහනේක නිදහසේ යන්න නෑ.. මාර්තු 14- දැන් මම ටිකක් වේගෙන් යනවා, අද මම උදේට කෑම ගන්න පේස්ට්‍රි ශොප් එකට යන්න කලින්ම දකුනට සිග්නල් දැම්මා.. එතකොට දැක්කේ අපේ නිශා වම් පැත්තේ බස් හෝල්ට් එකේ ඉන්නවා, මම එයාව දැක දැක අරහෙට ගියානම් හිතයි බයික් එක හින්දා ලොකුකම කියලා, මම කෙල්ල ගාව නැවැත්තුවා... බීගෙන ආපු කාර් කාරයෙක් ද කොහෙද පිටිපස්සෙම බ්රේක් ගැහුවා, ඊට පස්සේ බැන බැන යනවා..පොලිසියටත් කොන්දක් නෑ මෙහෙම මිනිස්සුන්ව අල්ලලා හිරේට දාන්ඩ, කෙල්ලෙක්ට නිදහසේ පාරේ යන්ඩ නෑ... මාර්ත් 15- මම අද උදේ ස්කූටියේ යනගමන් කන්නඩියෙන් මූන බැලුවා, දැන් පිම්පල් ටිකක් වැඩි වෙලා, පොඩි රතු පාට හෙල්මට් එකට මාව ලස්සනට පේනවා, කිට් එකටම මැච් වෙන එයරින් දෙක, අපේ ඔෆිස් එකේ එවුන් ඊරිසියාවේ පැලෙයි, නෙක්ලස් එකනම් චේන්ජ් කරන්න ඕනේ, නිලන්තිත් කීවා, කොහොමත් මේකේ යනකොට කොල්ලො බලනවා වැඩියි... මම ඉස්සරහා බැලුවාම කලර් ලයිට් වල රතු පාට පත්තු වෙලා...හැමෝම මගෙ දිහා බලාගෙන ඉන්නවා...මම හිතන්නේ එහෙම වෙන්ඩ ඇත්තේ ඊයේ වැස්සට මොකක් හරි ශෝට් එකක් කලර් ලයිට් වල, මම එහෙමම ගියා, ලැජ්ජත් හිතෙනවා වෙලාවකට හැමෝම බලනවනේ, ගොඩක්ම මම ලිප්ස්ටික් ගාලා අයිබ්‍රෝස් හදලා ඉන්න හින්දා අර වෙලේ හැමෝම බලන්න ඇත්තේ... මාර්තු 16- වාහන ට්‍රැෆික් එකේ ගාටනවා, මම බැලුවාම වම් පැත්තේ ගොඩක් ඉඩ තිබුණා, එහෙන් දාලා ගියා ඉඩ මදි හින්දා කඩේක මිදුලෙන් බයික් එක ගියේ, පිස්සු මිනිස්සු තේ බොන්ඩ එලියට ඇවිත්, තව පොඩ්ඩෙන් හැප්පෙනවා, තේ එකක් බොනකොට ඇතුලට වෙලා බොන්ඩ එපායැ... එහෙම යද්දී මෝඩ විදිහට වැන් කාරයෙක් වමට හැරෙව්වා, තව පොඩ්ඩෙන් වෑන් එක ඉවරයි මගෙ බයික් එකේ වැදිලා, අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ මේ ජරා මිනිස්සු ඉන්නකම්. මාර්තු 17- අද වැඩට යද්දී මගේ 4න් එක රින්ග් වුනා, කොහොමටත් බයික් එක පද්දී මම ෆෝන් එක ගන්නෙ නෑ, නවත්තලා තමයි ආන්ස්වර් කරන්නේ...මම බයික් එක නැවැත්තුවා, අනේ අපේ ශශී කාලෙකින් කතා කරනවා, ඕකිට ආරන්චි වෙලාද කොහෙද මම බයික් එකේ යන්නෙ කියලා, මම කතා කලා... එතකොටම මනුස්සයෙක් ඇවිත් බැනගෙඅ බැනගෙන ගියා, " නන්ගි මල් කඩනවනම් පාරේ අයිනකට යන්ඩ, එක්කෝ කියන්ඩ යට කරගෙනම යන්නම්" කියලා...පිටිපස්ස බැලුවාම තඩි ලොරියක්, වාහන පෝලිමේ...මාත් ඇහැට කනට පේන්ඩ ඉන්න හින්දා මේ වනචරයා එන්ඩ ඇති මගේ පස්සෙන්ම...මම බයික් එක අයිනකට අරගෙන ශශී එක්ක කතා කලා.. -තාරු රාජපක්ශ- එෆ් බී එකේ ත්‍රීවීල් කාරයකුගේ දිනපොත කියලා.. ඒක දැක්කාම ලියන්ඩ හිතුනා.. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom