Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ස්කූටර් - scooter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය ටිකේම යාලුවෝ කිව්වා ස්කූටර් ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඔන්න මම අද ලංකාවේ ප්‍රසිද්ද ප්‍රදාන ස්කූටර් ගැන කියන්නයි යන්නේ.. ඔය ගොල්ලොම තීරනේ කරන්න මොකක්ද හොද කියලා. පුද්ගලිකවනම් මම කොල්ලෙක් ස්කූටර් එකක් ගන්න එක ගැන සතුටු නැහැ.සාමාන්නයෙන් ඉන්දියන් ස්කූටර් බලය අතින් නම් හුගාක් අඩුයි

TVS Scooty Pep Plus

මෙයා තමයි ලන්කාවේ වෑඩියෙන්ම ප්‍රසිද්ද උන ස්කූටරය කිව්වොත් හරි. TVS අනිත් බයික් කෙසේ වෙතත් මෙයානම් හොදයි.

ඈන්ජින් දාරිතාව 87.8ccක්. අපි සාමාන්නයෙන් කියන්නේ මෙයා 90cc ස්කූටර් එකක් කියලා

බලය ගෑන කිව්වොත්,

Maximum Power: 5 Bhp @ 6500 rpm

Maximum Torque: 5.8 Nm @ 4000 rpm

ඒ වගෙම ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකුත් මූට තියෙනවා

ඒ වගෙම 51 බෝර් එකකුත් ටියුබ්ලස් ටයරුත් සතුයි..

තව දුරටත් කිව්වොත්,,

DIMENSIONS

Length: 1685.00 mm

Width: 590.00 mm

Height: 1060.00 mm

OTHER SPECIFICATIONS

Weight: 95.00 kg

Ground Clearance: 135.00 mm

Fuel Tank: 5.00 ltrs

Wheelbase: 1230.00 mm

Headlamp: 12V, 35W/35W

Wheel Type: Sheet metal

Wheel Size: 3.00 x 10 mm

ඩ්‍රම් බ්රේක් පද්දතියක් තියෙන මුගේ 71km/hට යන්න පුලුවන් කියලයි හදපු උන් කියන්නේ

TVS Scooty Streak

මෙන්න මූ 4 ස්ටොක් භාන්ඩයක්

ඒ හෑරුනහම වෙන යාන්ත්‍රික වෙනසක් නෑ. බලය හා අනෙකුත් සේරම යාන්ත්‍රික දේවල් TVS Scooty Pep Plusඑක හා සමානයි

ආ තව මෙන්න මේවත් තියෙනවා මේකේ

Mobile charger and a lockable front glove box

Hero Honda Pleasure

මෙන්න මූ ස්කූටියට වඩා බලසම්පන්න එකෙක් කිව්වොත් හරි,, 102cc 4 ස්ටොක් මෝලක් එක්ක තමා මෙයා එන්නේ.

මෙයාගේ බලය ගෑන කතා කරනවනම්,

Displacement: 102cc

Engine: 102cc, 4-Stroke

Maximum Power: 7 Bhp @ 7000rpm

Maximum Torque: 7.85 Nm @ 5000rpm

සුපුරුදු පරිදිම මෙයාගෙත් ගියර් පෙට්ටිය ඉතින් ඔටෝ තමා

අනිත් විස්තර මෙහෙමයි,

Length: 1750.00 mm

Width: 705.00 mm

Height: 1100.00 mm

OTHER SPECIFICATIONS

Weight: 104.00 kg

Ground Clearance: 125.00 mm

Fuel Tank: 5.00 ltrs

Wheelbase: 1240.00 mm

Headlamp: 35W / 35W - Halogen

Wheel Type: Alloys

Wheel Size: 3.5x10 - 3.5x10 mm

ඔය ස්කූටර් සෙට් එකෙන් ලොකු, වෑඩි ඈන්ජින් දාරිතාවක් තියෙන එකෙක් මූ.හැබැයි බජාජ් ක්‍රිස්ටල් එකේ ඇන්ජිම අඩු උනාට මීට වඩා බලය වැඩී. හලාවත-මාදම්පේ පැත්තේ අපේ යාලුවෝ පිස්සුවෙන් වගේ පදින්නේ ප්ලෙසර් තමා. මුලු ලංකාවෙම තියෙන ප්ලෙසර් ගාන හලාවත-මාදම්පේ ප්ලෙසර් ගානට වඩා අඩුයි.... හික් හික්

Bajaj Kristal

මුගේ තියෙන්නේ 94.8cc එන්ජින් එකක්.ඒ වගෙම 4 ස්ටොක්, හැබැයි බලය අතින් ප්ලෙසර් ඒටත් පෙප්ට් එකටත් වඩා වැඩියි

මෙන්න මෙහෙමයි බලය,

Engine: 94.8cc, 4-stroke

Maximum Power: 7.3bhp@7500rpm

Maximum Torque: 7.66nm@5500rpm

අනිත් විස්තරත් බලමු

Weight: 99.00 kg

Ground Clearance: 140.00 mm

Wheelbase: 1370.00 mm

Electrical System:12V, (AC+DC)

Wheel Size: 3.00 – 10 4PR mm

Tubeless tyres

Honda Dio

බලය, ඈන්ජින් දාරිතාව, තෙල් ටැන්කියේ ප්‍රමානය අතින් ගත්තහම ලොකුම එකා මූ. හොද නිශ්පාදනයක් කියලා මට හිතෙනවා (පාවිච්චිකරලනම් නෑ)

110 දාරිතාවකින් යුත් 4 ස්ටොක් මෝලක් තමා මුගේ තියෙන්නේ..ඒ වගෙම මෝලෙන් උපරිම බලයකුත් දෙනවා

Engine: 109cc, 4-stroke

Maximum Power: 8 Bhp @ 7500 rpm

Maximum Torque: 8.66 Nm @ 5500 rpm

ආයෙත් අහන්න එපා කොහොමත් ගියර් ඔටෝ මැටික් තමා එන්නේ මේ බෝට්ටු වල

මේකේ චැසි තාක්ශනයHigh rigidity Under Bone type

අනිත් විස්තර මෙහෙමයි

Length: 1788.00 mm

Width: 707.00 mm

Height: 1130.00 mm

Weight: 110.00 kg

Ground Clearance: 160.00 mm

Fuel Tank: 6.00 ltrs

Wheelbase: 1238.00 mm

Headlamp: 12V 35/35W

Battery Type: MF

Battery Voltage: 12V

Battery Capacity: 3Ah

Horn: Dual

Wheel Size: 90/100-10 mm

මචන්ලා මම ඇන්ජිම හා තාක්ශනය ප්‍රදාන කරලා කතාකලාට ස්කූටරයක් ජනප්‍රිය වෙන්නේ ඒ මත නෙමේ. මොකද මේක හදන්නේ ගැහැනු අය ඉලක්ක කරලා. ඒ නිසා ස්කූටරයක් ජනප්‍රිය වෙන්න බලපාන ප්‍රදාන කරුනු අතර

පාලනය කිරීමේ පහසුව

නඩත්තු පහසුව

විශේශයෙන්ම පෙනුම

බඩු දාන පෙට්ටිය

පාට

වගේ දේවල් තමා ප්‍රදාන වෙන්නේ

ඒ නිසා ස්කූටරයක් ගන්නවනම් පැදලා බලලා ඉන්න එක ඇගට ගුනයි. කොහොම උනත් හයියෙන් යන්න නම් බෑ මේ බෝට්ටු වල. පාලනය කිරීමත් අන්තිමයි..එහෙම කියලා වයිෆ්ටයි හස්බන්ඩටයි දෙන්නටම පදින්න ජේඩ් එකක් හොනට් එකක් ගන්න බෑනේ, අවශ්‍යතාවය අනුව ගන්න වෙන බයික් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා මම කියන්නේ ඒකයි. ඒ නිසා හොයලා බලලා තමන්ට ගැලපෙන එකක් ගන්න

මෙන්න මගේ පරන ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

කොටපු මහන්සියට රෙපක් දීලා බම්ප් එකක් එහෙම දාලා පලයල්ලා ඉතින්

[QUOTE="රත්තරං, post: 12472893, member: 391748"] [CENTER][IMG]http://rozeklaw.com/blog/wp-content/uploads/2010/06/wisconsin-scooter.jpg[/IMG][/CENTER] [SIZE="5"] පහුගිය ටිකේම යාලුවෝ කිව්වා ස්කූටර් ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඔන්න මම අද ලංකාවේ ප්‍රසිද්ද ප්‍රදාන ස්කූටර් ගැන කියන්නයි යන්නේ.. ඔය ගොල්ලොම තීරනේ කරන්න මොකක්ද හොද කියලා. පුද්ගලිකවනම් මම කොල්ලෙක් ස්කූටර් එකක් ගන්න එක ගැන සතුටු නැහැ.සාමාන්නයෙන් ඉන්දියන් ස්කූටර් බලය අතින් නම් හුගාක් අඩුයි[/SIZE] [SIZE="7"][B]TVS Scooty Pep Plus[/B][/SIZE] [IMG]http://ic1.maxabout.us/autos/tw_india/tvs-8-scooty-pep-plus.jpg[/IMG] [SIZE="5"]මෙයා තමයි ලන්කාවේ වෑඩියෙන්ම ප්‍රසිද්ද උන ස්කූටරය කිව්වොත් හරි. TVS අනිත් බයික් කෙසේ වෙතත් මෙයානම් හොදයි. ඈන්ජින් දාරිතාව 87.8ccක්. අපි සාමාන්නයෙන් කියන්නේ මෙයා 90cc ස්කූටර් එකක් කියලා බලය ගෑන කිව්වොත්, Maximum Power: 5 Bhp @ 6500 rpm Maximum Torque: 5.8 Nm @ 4000 rpm ඒ වගෙම ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකුත් මූට තියෙනවා ඒ වගෙම 51 බෝර් එකකුත් ටියුබ්ලස් ටයරුත් සතුයි.. තව දුරටත් කිව්වොත්,, DIMENSIONS Length: 1685.00 mm Width: 590.00 mm Height: 1060.00 mm OTHER SPECIFICATIONS Weight: 95.00 kg Ground Clearance: 135.00 mm Fuel Tank: 5.00 ltrs Wheelbase: 1230.00 mm Headlamp: 12V, 35W/35W Wheel Type: Sheet metal Wheel Size: 3.00 x 10 mm ඩ්‍රම් බ්රේක් පද්දතියක් තියෙන මුගේ 71km/hට යන්න පුලුවන් කියලයි හදපු උන් කියන්නේ[/SIZE] [SIZE="7"][B] TVS Scooty Streak[/B][/SIZE] [IMG]http://ic1.maxabout.us/autos/tw_india/tvs-8/scooty-streak-2012.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"][B]මෙන්න මූ 4 ස්ටොක් භාන්ඩයක්[/B][/COLOR] ඒ හෑරුනහම වෙන යාන්ත්‍රික වෙනසක් නෑ. බලය හා අනෙකුත් සේරම යාන්ත්‍රික දේවල් TVS Scooty Pep Plusඑක හා සමානයි ආ තව මෙන්න මේවත් තියෙනවා මේකේ Mobile charger and a lockable front glove box[/SIZE] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/tvs/scooty-streak-2011-10-23-5.jpg[/IMG] [SIZE="7"][B]Hero Honda Pleasure[/B][/SIZE] [IMG]http://ic1cdn.maxabout.us/autos/tw_india/hero-honda-2/pleasure.jpg[/IMG] [SIZE="5"]මෙන්න මූ ස්කූටියට වඩා බලසම්පන්න එකෙක් කිව්වොත් හරි,, 102cc 4 ස්ටොක් මෝලක් එක්ක තමා මෙයා එන්නේ. මෙයාගේ බලය ගෑන කතා කරනවනම්, Displacement: 102cc Engine: 102cc, 4-Stroke Maximum Power: 7 Bhp @ 7000rpm Maximum Torque: 7.85 Nm @ 5000rpm සුපුරුදු පරිදිම මෙයාගෙත් ගියර් පෙට්ටිය ඉතින් ඔටෝ තමා අනිත් විස්තර මෙහෙමයි, Length: 1750.00 mm Width: 705.00 mm Height: 1100.00 mm OTHER SPECIFICATIONS Weight: 104.00 kg Ground Clearance: 125.00 mm Fuel Tank: 5.00 ltrs Wheelbase: 1240.00 mm Headlamp: 35W / 35W - Halogen Wheel Type: Alloys Wheel Size: 3.5x10 - 3.5x10 mm ඔය ස්කූටර් සෙට් එකෙන් ලොකු, වෑඩි ඈන්ජින් දාරිතාවක් තියෙන එකෙක් මූ.හැබැයි බජාජ් ක්‍රිස්ටල් එකේ ඇන්ජිම අඩු උනාට මීට වඩා බලය වැඩී. හලාවත-මාදම්පේ පැත්තේ අපේ යාලුවෝ පිස්සුවෙන් වගේ පදින්නේ ප්ලෙසර් තමා. මුලු ලංකාවෙම තියෙන ප්ලෙසර් ගාන හලාවත-මාදම්පේ ප්ලෙසර් ගානට වඩා අඩුයි.... හික් හික්[/SIZE] [SIZE="7"][B]Bajaj Kristal[/B][/SIZE] [IMG]http://ic1cdn.maxabout.us/autos/tw_india/bajaj-1-kristal-dts-i.jpg[/IMG] [SIZE="5"]මුගේ තියෙන්නේ 94.8cc එන්ජින් එකක්.ඒ වගෙම 4 ස්ටොක්, හැබැයි බලය අතින් ප්ලෙසර් ඒටත් පෙප්ට් එකටත් වඩා වැඩියි මෙන්න මෙහෙමයි බලය, Engine: 94.8cc, 4-stroke Maximum Power: 7.3bhp@7500rpm Maximum Torque: 7.66nm@5500rpm අනිත් විස්තරත් බලමු Weight: 99.00 kg Ground Clearance: 140.00 mm Wheelbase: 1370.00 mm Electrical System:12V, (AC+DC) Wheel Size: 3.00 – 10 4PR mm Tubeless tyres [/SIZE] [SIZE="7"][B]Honda Dio[/B][/SIZE] [IMG]http://ic1cdn.maxabout.us/autos/tw_india/honda-4/dio-110-2222222.jpg[/IMG] [SIZE="5"]බලය, ඈන්ජින් දාරිතාව, තෙල් ටැන්කියේ ප්‍රමානය අතින් ගත්තහම ලොකුම එකා මූ. හොද නිශ්පාදනයක් කියලා මට හිතෙනවා (පාවිච්චිකරලනම් නෑ) 110 දාරිතාවකින් යුත් 4 ස්ටොක් මෝලක් තමා මුගේ තියෙන්නේ..ඒ වගෙම මෝලෙන් උපරිම බලයකුත් දෙනවා Engine: 109cc, 4-stroke Maximum Power: 8 Bhp @ 7500 rpm Maximum Torque: 8.66 Nm @ 5500 rpm ආයෙත් අහන්න එපා කොහොමත් ගියර් ඔටෝ මැටික් තමා එන්නේ මේ බෝට්ටු වල මේකේ චැසි තාක්ශනයHigh rigidity Under Bone type අනිත් විස්තර මෙහෙමයි Length: 1788.00 mm Width: 707.00 mm Height: 1130.00 mm Weight: 110.00 kg Ground Clearance: 160.00 mm Fuel Tank: 6.00 ltrs Wheelbase: 1238.00 mm Headlamp: 12V 35/35W Battery Type: MF Battery Voltage: 12V Battery Capacity: 3Ah Horn: Dual Wheel Size: 90/100-10 mm[/SIZE] [SIZE="5"]මචන්ලා මම ඇන්ජිම හා තාක්ශනය ප්‍රදාන කරලා කතාකලාට ස්කූටරයක් ජනප්‍රිය වෙන්නේ ඒ මත නෙමේ. මොකද මේක හදන්නේ ගැහැනු අය ඉලක්ක කරලා. ඒ නිසා ස්කූටරයක් ජනප්‍රිය වෙන්න බලපාන ප්‍රදාන කරුනු අතර පාලනය කිරීමේ පහසුව නඩත්තු පහසුව විශේශයෙන්ම පෙනුම බඩු දාන පෙට්ටිය පාට වගේ දේවල් තමා ප්‍රදාන වෙන්නේ ඒ නිසා ස්කූටරයක් ගන්නවනම් පැදලා බලලා ඉන්න එක ඇගට ගුනයි. කොහොම උනත් හයියෙන් යන්න නම් බෑ මේ බෝට්ටු වල. පාලනය කිරීමත් අන්තිමයි..එහෙම කියලා වයිෆ්ටයි හස්බන්ඩටයි දෙන්නටම පදින්න ජේඩ් එකක් හොනට් එකක් ගන්න බෑනේ, අවශ්‍යතාවය අනුව ගන්න වෙන බයික් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා මම කියන්නේ ඒකයි. ඒ නිසා හොයලා බලලා තමන්ට ගැලපෙන එකක් ගන්න[/SIZE] මෙන්න මගේ පරන ත්‍රෙඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] [SIZE="5"][COLOR=red]කොටපු මහන්සියට රෙපක් දීලා බම්ප් එකක් එහෙම දාලා පලයල්ලා ඉතින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom