Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්කූටි හොයන කොල්ලන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

scooty අද රටේ පාවිච්චි වෙන නිසාත් , මම comment එකක් දාපු thread එකක් මේකට මචෙක් එකතු කරපු නිසාත් මටත් හිතුන මේකට අදහසක් එකතු කරන්න. අනේ කරුණාවෙන් කියන්නේ මේ දේට hornat ,jade, baja ,CBr , r 1, ducati masarati ...බ්ලා ..බ්ලා ..බ්ලා .... පදින A ...iyala අක්කල මගෙත් එක්ක කෙල ගන්න එන්න නොඑත්ව....!

කොල්ලෙක් sccoter එකක් padda පලියටවත් කෙල්ලෙක් hornet එකක් පද්ද පලියටවත් එකෙන් කෙල්ලගේ මෙව්වා එකයි කොල්ලගේ අරකෙ size එකයි ..පිරිමි කමයි.. ආත්ම ගෞරවෙයි මනිනවත් බලන්න යන්නවත් එපා මචන්ලා ...මිනිහෙක් ගැනියෙක් බල්ලෙක්ද කොල්ලෙක්ද බැල්ලියෙක් ද ..වසලයෙක්ද තීරණය වෙන්නේ..අදහස් , ගතිගුණ ඇවතුම් පැවතුම් එක්ක .. එහෙමයි මම දන්නේ.. (අනේ වැරදි නම් කියහල්ල හොඳේ..) හුඟ දෙනෙක් තමන්ට අවශ්‍ය වාහනයක් ගන්නේ ... අවශ්‍ය තවත් එක්ක.. තවත් සමහරු නම් තරම පෙන්වන්න. land cruiser එකක් තියෙන මහත්තය තවත් car එකක් ගෙදරට ගන්නේ නෝනට හොරගමන් යන්න නෙමෙයිනේ. ....හැම දේම අවශ්‍ය තවා එක්ක වෙනස්. ඇත්තටම scooter එක දෙයක් එහා මෙහා ගෙනයන්න ..ළඟ පොඩි ගමන් වලට (ළඟ විතරක් නෙමෙයි ඕනෙම දුර ගමනකට උනත්...මොකද මේකේ traveler ත්‍රෙඩ් දාන තරිඳු සහෝදරයා එක ඔප්පු කරලා තියෙනවා සහ වෙනත් අයගේ අත්දැකීම් එක්ක ) හදිස්සියට ගෑස් එකක් ගෙන්න.. පාන් ගෙන්න ..කොටු පනින්න... කොටු අඳින්න....මේ ඕනිම දෙකට ඔට්ටුයි ....එතින් හුඟක් දෙනෙක් scooter පාවිච්චි කරන්නේ විවිධ වැඩවලට ඒවා ලේසියෙන් කරගන්න .. මේකෙන් කිසිම අත්මගෞරවයට හානියක් නම් නැ මචන්ලා...එත් ඉන්දියාවේ හදන වහනයකත් ජපානේ හදන වහනයකත් යුරෝපේ හදන වහනයකත් quality එකක් 1000% වෙනස්. මම හිතන්නේ නැ මෙතන ඉන්න කවුරුවත් gas ගෙන්න පාන් ගෙන්න ජැපනීස් scooter එකක් අරගනිවී කියන එක ..

අනික ජපන් ක්ලච් bike අද හුඟක්ම තියෙන්නේ ..second hand සහ මේවට තියෙන Original අමතර කොටස් හොයාගන්න ලේසි නැ ..මොකද japan එකට chinees දැම්මොත් ... නිකම් චීන එකක් ජපන් කෙල්ලෙක්ගෙ අස්සේ ........ වගේ නේ. එත් ඉතින් අවශ්‍ය තාව තිඉයෙන එකා කරනවා...මේවගේ දෙයකට ආදේශකයක් තමයි. indian bike .. ඉස්සර අපේ තාත්ත පැදපු CD 90 මමත් පැද්දට .. අද කොලු තාත්තලට මේ වගේ bike එකක් ගන්න අමාරු එක වෙනමම ත්‍රෙඩ් එකක් කතා කරන්න ඕනේ දෙයක්...අනික මචන්ලා මේකේ හැමෝම licen ගනිද්දී scooter only කියල licen ..ගන්නේ නැහැ නේද.. examiner ඉස්සරහ අපුරුවට geear , clutch ..තියෙන මගුල් ඔක්කොම දාලා පාගල , අල්ලල මිරිකලා licen එක ගන්නවා නේද...

අනික තමයි මේවා මොන රටක මොනවිදිහට හැදුවත් පාවිච්චි කරන්නා මත සහ ඒ ඒ වහනයට දෙන service එක මත මේවගේ කල් පැවේත්ම තීරණය වෙනවා.. අනික් දේ මේකේ අපේ රථ වාහන thred දාන රත්තා( හම්මේ උඹ දැන් හරි ගණන් අඩුයි නේද මචං ... ඔහොම යන් ඉක්කමනටම ගණන් යයි රත්තරං .... ) කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං ...මේ ප්‍රශ්නේ එනවා නම් එන්නේ bike එක හරියට service කර නොගැනීම ( service කරනවා කියන්නේ හෝදලා තෙල් අල්ලලා තෙල් මාරු කරන එක නෙමෙයි. දන්නෝ දනිති ) හපුනොත් මෙටල් වේවා fiber වේවා මොකත් සුං .. එත් පැහැදිලිව කිඅන්න ඕනි දේ ජපන් යුරෝප, ඇමෙරිකන් බඩු වල මොකෙත් quality ඉන්දියන් ඒවාට වඩා..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ඉන්න ටික කලේ අපේ අවශ්‍ය තාවන්ට ගැලපෙන දේවල් විතරක් ලන්කරගන්නවන්ම් කියන දේ .. මොකද සියලු දේ අනිත්‍යයි ...... හොර්නට් එකේ යන මේ නංගිය දවලට බත් කන්න ගෙදර යන එන පොලිස් මාමියෙක් දැක්ක නම් දඩ 2ක් ගහනවා.. 1ක් හෙල්මට් නැති නිසා .... අනික උඹල දන්නවනේ........

අනික මේකේ සමහරුන් ට වගේ ...රවියා එහෙම දැනගත්තොත් ලංකාවේ කොල්ලෝ bike පදිද්දී වැඩිය අත පය හොලවන්නේ නෑ කියල budget එක සම්මත වෙන්න කලින් මේකටත් ලොකු tax එකක් ගහනවා ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට තර්ජනයක් කියල ... එනිසා කොල්ලනේ කෙල්ලනේ.. ඕනි එකක පලයල්ලා හොඳට හොල්ලල අල්ලලා ...... හැබැයි පරෙස්සමින්....

[QUOTE="NU7, post: 19339151, member: 555065"] scooty අද රටේ පාවිච්චි වෙන නිසාත් , මම comment එකක් දාපු thread එකක් මේකට මචෙක් එකතු කරපු නිසාත් මටත් හිතුන මේකට අදහසක් එකතු කරන්න. අනේ කරුණාවෙන් කියන්නේ මේ දේට hornat ,jade, baja ,CBr , r 1, ducati masarati ...බ්ලා ..බ්ලා ..බ්ලා :lol:.... පදින A ...iyala අක්කල මගෙත් එක්ක කෙල ගන්න එන්න නොඑත්ව....! කොල්ලෙක් sccoter එකක් padda පලියටවත් කෙල්ලෙක් hornet එකක් පද්ද පලියටවත් එකෙන් කෙල්ලගේ මෙව්වා එකයි කොල්ලගේ අරකෙ size එකයි ..පිරිමි කමයි.. ආත්ම ගෞරවෙයි මනිනවත් බලන්න යන්නවත් එපා මචන්ලා ...මිනිහෙක් ගැනියෙක් බල්ලෙක්ද කොල්ලෙක්ද බැල්ලියෙක් ද ..වසලයෙක්ද තීරණය වෙන්නේ..අදහස් , ගතිගුණ ඇවතුම් පැවතුම් එක්ක .. එහෙමයි මම දන්නේ.. (අනේ වැරදි නම් කියහල්ල හොඳේ..:)) හුඟ දෙනෙක් තමන්ට අවශ්‍ය වාහනයක් ගන්නේ ... අවශ්‍ය තවත් එක්ක.. තවත් සමහරු නම් තරම පෙන්වන්න. land cruiser එකක් තියෙන මහත්තය තවත් car එකක් ගෙදරට ගන්නේ නෝනට හොරගමන් යන්න නෙමෙයිනේ. ....හැම දේම අවශ්‍ය තවා එක්ක වෙනස්. ඇත්තටම scooter එක දෙයක් එහා මෙහා ගෙනයන්න ..ළඟ පොඩි ගමන් වලට (ළඟ විතරක් නෙමෙයි ඕනෙම දුර ගමනකට උනත්...මොකද මේකේ traveler ත්‍රෙඩ් දාන තරිඳු සහෝදරයා එක ඔප්පු කරලා තියෙනවා සහ වෙනත් අයගේ අත්දැකීම් එක්ක ) හදිස්සියට ගෑස් එකක් ගෙන්න.. පාන් ගෙන්න ..කොටු පනින්න... කොටු අඳින්න..:rofl:..මේ ඕනිම දෙකට ඔට්ටුයි ....එතින් හුඟක් දෙනෙක් scooter පාවිච්චි කරන්නේ විවිධ වැඩවලට ඒවා ලේසියෙන් කරගන්න .. මේකෙන් කිසිම අත්මගෞරවයට හානියක් නම් නැ මචන්ලා...එත් ඉන්දියාවේ හදන වහනයකත් ජපානේ හදන වහනයකත් යුරෝපේ හදන වහනයකත් quality එකක් 1000% වෙනස්. මම හිතන්නේ නැ මෙතන ඉන්න කවුරුවත් gas ගෙන්න පාන් ගෙන්න ජැපනීස් scooter එකක් අරගනිවී කියන එක .. අනික ජපන් ක්ලච් bike අද හුඟක්ම තියෙන්නේ ..second hand සහ මේවට තියෙන Original අමතර කොටස් හොයාගන්න ලේසි නැ ..මොකද japan එකට chinees දැම්මොත් ... නිකම් චීන එකක් ජපන් කෙල්ලෙක්ගෙ අස්සේ ........ වගේ නේ.:nerd: එත් ඉතින් අවශ්‍ය තාව තිඉයෙන එකා කරනවා...මේවගේ දෙයකට ආදේශකයක් තමයි. indian bike .. ඉස්සර අපේ තාත්ත පැදපු CD 90 මමත් පැද්දට .. අද කොලු තාත්තලට මේ වගේ bike එකක් ගන්න අමාරු එක වෙනමම ත්‍රෙඩ් එකක් කතා කරන්න ඕනේ දෙයක්...අනික මචන්ලා මේකේ හැමෝම licen ගනිද්දී scooter only කියල licen ..ගන්නේ නැහැ නේද.. examiner ඉස්සරහ අපුරුවට geear , clutch ..තියෙන මගුල් ඔක්කොම දාලා පාගල , අල්ලල මිරිකලා licen එක ගන්නවා නේද... අනික තමයි මේවා මොන රටක මොනවිදිහට හැදුවත් පාවිච්චි කරන්නා මත සහ ඒ ඒ වහනයට දෙන service එක මත මේවගේ කල් පැවේත්ම තීරණය වෙනවා.. අනික් දේ මේකේ අපේ රථ වාහන thred දාන රත්තා( හම්මේ උඹ දැන් හරි ගණන් අඩුයි නේද මචං ... ඔහොම යන් ඉක්කමනටම ගණන් යයි රත්තරං ...:lol:. ) කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං ...මේ ප්‍රශ්නේ එනවා නම් එන්නේ bike එක හරියට service කර නොගැනීම ( service කරනවා කියන්නේ හෝදලා තෙල් අල්ලලා තෙල් මාරු කරන එක නෙමෙයි. දන්නෝ දනිති ) හපුනොත් මෙටල් වේවා fiber වේවා මොකත් සුං .. එත් පැහැදිලිව කිඅන්න ඕනි දේ ජපන් යුරෝප, ඇමෙරිකන් බඩු වල මොකෙත් quality ඉන්දියන් ඒවාට වඩා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ඉන්න ටික කලේ අපේ අවශ්‍ය තාවන්ට ගැලපෙන දේවල් විතරක් ලන්කරගන්නවන්ම් කියන දේ .. මොකද සියලු දේ අනිත්‍යයි ...... හොර්නට් එකේ යන මේ නංගිය දවලට බත් කන්න ගෙදර යන එන පොලිස් මාමියෙක් දැක්ක නම් දඩ 2ක් ගහනවා.. 1ක් හෙල්මට් නැති නිසා .... අනික උඹල දන්නවනේ.......:P. අනික මේකේ සමහරුන් ට වගේ ...රවියා එහෙම දැනගත්තොත් ලංකාවේ කොල්ලෝ bike පදිද්දී වැඩිය අත පය හොලවන්නේ නෑ කියල budget එක සම්මත වෙන්න කලින් මේකටත් ලොකු tax එකක් ගහනවා ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට තර්ජනයක් කියල ... එනිසා කොල්ලනේ කෙල්ලනේ.. ඕනි එකක පලයල්ලා හොඳට හොල්ලල අල්ලලා ...... හැබැයි පරෙස්සමින්.... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom