ස්කොන්බ්‍රන් පැලස්
Attractions of Schönbrunn Palace in Wien
Source: http://www.hvn4u.tk/?p=104
ස්කොන්බ්‍රන් පැලස් කියන්නේ ඔස්ට්‍රියාවේ වීනාවල තියෙන යටගිය ගැබ්ස්බ්(ර්)ග් වරුන්ගේ රාජකීය වසන්ත නිකේතනයක්. ඔබ වීනා වලට යනවනම් මේ පැලස් එක බලන්න මිස් කරගන්න එපා. ඉතාමත් දර්ශනීය ස්ථාන රැසක් ඇති මෙම මන්දිරය හරි හැටි බැලීමට අඩුම තරමේ දවස් දෙකක්වත් යාවි.
මෙහි ඇවිදින අතරතුරදී වටපිටාවේ නිර්මාණයකර ඇති අනර්ඝවත් ස්මාරක, උද්‍යාන, හරිතාගාර නොබලා යන්න එපා. බැරොක් කැටයම් සහිත කාමර, වෝල්නට් ශාකයෙන් තැනූ කාමර රැසකින් යුක්ත මේ මන්දිරයේ එකල රාජකීය ලදරුවන් දිවි ගෙවූ අයුරුද දැක බලා ගැනීමට ලමා කෞතුකාගාරයක්ද අන්තර්ගතයි.
එක දෙයක් ගැනනම් සැකයක් නැහැ. ඔබගේ කැමරාවේ මෙමරි කාඩ් එක පිරෙන්න ඡායාරූප ගන්නවාටනම් නොඅනුමානයි.
Schönbrunn Palace is a former Habsburg imperial summer residence in Vienna, Austria. If you are planning to go to Vienna, don’t miss this location. There are so many attractions in this palace and around it that would need at least two days to walk through.
By walking the garden, do not forget to see the Gloriette, Palm house, Dessert house, Maze & Labyrinth garden, Egyptian Obelisk and Schönbrunn Zoo.
Baroque rooms all over the palace are something that you do not want to miss, especially Walnut Room is good to see. If you want to see how looked the world of imperial children lived in than Kids museum is for you too.
One thing is clear here, this location will fill a lot of space on your digital camera SD card.