Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්කොෂ් - සිරිමාවෝ බාලිකා - පවුල් බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]ratnawalli/posts/10240736187250344[/MEDIA]

ඔය Sachin Rathwatte කියන්නෙත් එයාට බනින චමීර දේද්දුවගේ සහ වරුණ සුදන්ත හේරත් වගේම just another ෆේස්බුක් පරිශීලකයෙක්. ඔය හැම දෙනාම රැවටෙනවා වගේම රවටනවා. සමහර වෙලාවට බොරු දානවා, සමහර වෙලාවට ඇත්ත ලියනවා.

කෙළින්ම කාරණාවට බහිමු.

ඔය ෆාතුම් ඉසදීන් කියන්නේ dishonest corrupt ක්‍රීඩිකාවක් කියල දන්නවද?

කොමන්වෙල්ත් ගේම්ස් වලට යවන්නේ අදුරන ආච්චිගෙ වද පුංචි අම්මගේ පුතාගෙ හොර ගෑනිගෙ රෙකමදාරුව අනුව නොවේ. නැශනල් චැම්පියන්ව කෙලින්ම යවනව කියල rule එකකුත් නෑ. ප්ලේයර්ස්ල යවන්න සිලෙක්ට් කරන්නේ ට්‍රයල්ස් තියල. ඔයා දන්නවද පලවෙනි ට්‍රයල් එකේදී ෆාතුම් විසින් චනිත්මා පැරද්දුව.

ඔයාට සතුටුද?

ඉන්න

දෙවනි ට්‍රයල් ඓකේදී චනිත්මා විසින් ෆාතුම් පැරැද්දුව

ඔයාට දුකද?

හරි තුන් වෙනි ට්‍රයල් එක තියේ

ඒකෙදි?

ෆාතුම් ට්‍රයල් එක මග අරිනව

ඉන්ජර්ඩ් කියල.

එතකොට ෆෙඩරේශන් එක එයාව ස්පෝට් මෙඩිසින් යුනිට් එකට යවල assess කරනව

රෙස්ට් එකක් දෙන්න third trial එක පෝස්ට්පෝන් කරනව.

ඩේට් එක්ස්ටෙන්ශන් තුනක් දෙනව . ඒත් ක්‍රීඩිකාව ට්‍රයල් එක මගාරිනව. පස්සෙ ෆෙඩරේශන් එක දැන ගන්නව මෙයා ඉන්ජර්ඩ්/under treatment කියල මේව මග ඇරියට මෙයා ඒ කාලේ ඇතුලේ ෆොරීන් ටූනමන්ට් එකකට සහභාගී වෙලා කියල සල්ලි වලට. That was so corrupt, dishonorable and dishonest

මේ ක්‍රීඩිකාව ෆාතුම් අරගලේ රගනව, චමුදිත එක්ක රගනව තමන්ගේ dishonest corruption එක වහගෙන මෙයාට අසාදාරනයක් වුනා කියන්න. නාමල් එක්කත් ට්විටර් එකේ රගනව. අන්තිම්ට උසාවියෙ රගන්න ගිහින් පස්ස බිම ඇන ගන්නව. උසාවිය ෆෙඩරේශන් එකේ representation පිලි ගන්නව. මෙයාව ගෙනියන්නෙ නැත්නම් ට්‍රයල් තුනටම ඇවිත් සිලෙක්ට් වුනු අනික් ක්රීඩිකාවන්වත් කොමන් වෙල්ත් ගෙනියන්න එපා කියල ෆාතුම් කියන corrupted, dishonorable ක්‍රීඩිකාව කරපු ඉල්ලීම උසාවිය රිජෙක්ට් කරනව.

ඒ පවුලෙ ෆාතුම් විතරද dishonest ? නෑ එයාගෙ අය්යත් ස්කොශ් නැශනල් ප්ලේයර්. එයාත් මාර dishonest . නංගිව කපපු එකේ ඇත්ත කතාව හංගල චනිත්මා සහ තරගාවලියේ පැත්ත පළාතකවත් නොහිටි චනිත්මා ගේ තාත්ත එකතුවෙලා නංගි කැපුව කියල ලොකු පචයක් සෝශල් මීඩියා වල අත අරිනව. අන්න ඒ පචේට තමා Sachin Rathwatte රැවටුනේ. ඉංග්‍රීසි පුලුවන් නම් ස්කොශ් ෆෙඩරේශන් එකේ මේ කතාව කියවන්න. විශේශයෙන් අන්තිම පිටුව. මේක උසාවියක තීරනය වෙච්ච ඉශූ එකක්. බලන්න සචින්ලට බය්යො කියන එක සධාරනයි නේද? ඒගොලන්ව රවට්ටන්න ලේසී.

බය්යො නොවනවා කියලා තමන්ම හදුන්වා ගන්න චමීර දේද්දුවගේලා, වරුණ සුදන්ත හේරත්ලා smart ද ?

නෑ.

ස්කොශ් ෆෙඩරේශන් එකේ නිවේදනය එක්කම ෆාතුම් ඉසදින්ගේ අය්ය, චනිත්මා ගේ සිද්දිය වුනාට පස්සෙ, සෝශල් මීඩියාවලට රිලීස් කරපු මහා පචය මම මේකෙ attach කරනව.

සචින් රත්වත්ත බය්යෙක් වශයෙන් ඒකට තෙත්වෙලා, උණුවෙලා ඒක සිංහලෙන් ලියලා තමන්ගේ වගේ හෑල්ලක් ලිව්වා. නමුත් දේද්දුවගේ සහ සුදන්ත හේරත් පෙන්නන්න උත්සාහ කරන්නේ සචින් රත්වත්තේගේම ඔරිජිනල් පචයක් මේක කියලා.

සචින් රැවටිලා උස්සගෙන යන්නේ ෆාතුම් ඉසදීන් නම් dishonest, corrupt ක්‍රීඩිකාවගේ dishonest අය්යා ලියපු බොරුවක් කියලා මේ දෙන්න දන්නවා. ඒත් ෆාතුම් ගේ අය්යට බනින එකට වඩා ඒගොල්ලන්ට traction එකක් ගෙන දෙන්නෙ සචින්ට බනින එක කියලා ඒ ගොල්ලො දන්නවා. ඒ නිසා සචින්ටම බණිනවා.

ඊට අමතරව දේද්දුවගේට සචින් ගැන මොකක්දෝ එකක් තියනවා. ඒ නිසා dishonest ඉසදීන්ව බයිපාස් කරලා සචින්ට බණිනවා. සුදන්ත හේරත් කරන්නෙ merely චමීරව කොපි කිරීම.

[QUOTE="ozykolla, post: 31153247, member: 580942"] [MEDIA=facebook]ratnawalli/posts/10240736187250344[/MEDIA] ඔය Sachin Rathwatte කියන්නෙත් එයාට බනින චමීර දේද්දුවගේ සහ වරුණ සුදන්ත හේරත් වගේම just another ෆේස්බුක් පරිශීලකයෙක්. ඔය හැම දෙනාම රැවටෙනවා වගේම රවටනවා. සමහර වෙලාවට බොරු දානවා, සමහර වෙලාවට ඇත්ත ලියනවා. කෙළින්ම කාරණාවට බහිමු. ඔය ෆාතුම් ඉසදීන් කියන්නේ dishonest corrupt ක්‍රීඩිකාවක් කියල දන්නවද? කොමන්වෙල්ත් ගේම්ස් වලට යවන්නේ අදුරන ආච්චිගෙ වද පුංචි අම්මගේ පුතාගෙ හොර ගෑනිගෙ රෙකමදාරුව අනුව නොවේ. නැශනල් චැම්පියන්ව කෙලින්ම යවනව කියල rule එකකුත් නෑ. ප්ලේයර්ස්ල යවන්න සිලෙක්ට් කරන්නේ ට්‍රයල්ස් තියල. ඔයා දන්නවද පලවෙනි ට්‍රයල් එකේදී ෆාතුම් විසින් චනිත්මා පැරද්දුව. ඔයාට සතුටුද? ඉන්න දෙවනි ට්‍රයල් ඓකේදී චනිත්මා විසින් ෆාතුම් පැරැද්දුව ඔයාට දුකද? හරි තුන් වෙනි ට්‍රයල් එක තියේ ඒකෙදි? ෆාතුම් ට්‍රයල් එක මග අරිනව ඉන්ජර්ඩ් කියල. එතකොට ෆෙඩරේශන් එක එයාව ස්පෝට් මෙඩිසින් යුනිට් එකට යවල assess කරනව රෙස්ට් එකක් දෙන්න third trial එක පෝස්ට්පෝන් කරනව. ඩේට් එක්ස්ටෙන්ශන් තුනක් දෙනව . ඒත් ක්‍රීඩිකාව ට්‍රයල් එක මගාරිනව. පස්සෙ ෆෙඩරේශන් එක දැන ගන්නව මෙයා ඉන්ජර්ඩ්/under treatment කියල මේව මග ඇරියට මෙයා ඒ කාලේ ඇතුලේ ෆොරීන් ටූනමන්ට් එකකට සහභාගී වෙලා කියල සල්ලි වලට. That was so corrupt, dishonorable and dishonest මේ ක්‍රීඩිකාව ෆාතුම් අරගලේ රගනව, චමුදිත එක්ක රගනව තමන්ගේ dishonest corruption එක වහගෙන මෙයාට අසාදාරනයක් වුනා කියන්න. නාමල් එක්කත් ට්විටර් එකේ රගනව. අන්තිම්ට උසාවියෙ රගන්න ගිහින් පස්ස බිම ඇන ගන්නව. උසාවිය ෆෙඩරේශන් එකේ representation පිලි ගන්නව. මෙයාව ගෙනියන්නෙ නැත්නම් ට්‍රයල් තුනටම ඇවිත් සිලෙක්ට් වුනු අනික් ක්රීඩිකාවන්වත් කොමන් වෙල්ත් ගෙනියන්න එපා කියල ෆාතුම් කියන corrupted, dishonorable ක්‍රීඩිකාව කරපු ඉල්ලීම උසාවිය රිජෙක්ට් කරනව. ඒ පවුලෙ ෆාතුම් විතරද dishonest ? නෑ එයාගෙ අය්යත් ස්කොශ් නැශනල් ප්ලේයර්. එයාත් මාර dishonest . නංගිව කපපු එකේ ඇත්ත කතාව හංගල චනිත්මා සහ තරගාවලියේ පැත්ත පළාතකවත් නොහිටි චනිත්මා ගේ තාත්ත එකතුවෙලා නංගි කැපුව කියල ලොකු පචයක් සෝශල් මීඩියා වල අත අරිනව. අන්න ඒ පචේට තමා Sachin Rathwatte රැවටුනේ. ඉංග්‍රීසි පුලුවන් නම් ස්කොශ් ෆෙඩරේශන් එකේ මේ කතාව කියවන්න. විශේශයෙන් අන්තිම පිටුව. මේක උසාවියක තීරනය වෙච්ච ඉශූ එකක්. බලන්න සචින්ලට බය්යො කියන එක සධාරනයි නේද? ඒගොලන්ව රවට්ටන්න ලේසී. බය්යො නොවනවා කියලා තමන්ම හදුන්වා ගන්න චමීර දේද්දුවගේලා, වරුණ සුදන්ත හේරත්ලා smart ද ? නෑ. ස්කොශ් ෆෙඩරේශන් එකේ නිවේදනය එක්කම ෆාතුම් ඉසදින්ගේ අය්ය, චනිත්මා ගේ සිද්දිය වුනාට පස්සෙ, සෝශල් මීඩියාවලට රිලීස් කරපු මහා පචය මම මේකෙ attach කරනව. සචින් රත්වත්ත බය්යෙක් වශයෙන් ඒකට තෙත්වෙලා, උණුවෙලා ඒක සිංහලෙන් ලියලා තමන්ගේ වගේ හෑල්ලක් ලිව්වා. නමුත් දේද්දුවගේ සහ සුදන්ත හේරත් පෙන්නන්න උත්සාහ කරන්නේ සචින් රත්වත්තේගේම ඔරිජිනල් පචයක් මේක කියලා. සචින් රැවටිලා උස්සගෙන යන්නේ ෆාතුම් ඉසදීන් නම් dishonest, corrupt ක්‍රීඩිකාවගේ dishonest අය්යා ලියපු බොරුවක් කියලා මේ දෙන්න දන්නවා. ඒත් ෆාතුම් ගේ අය්යට බනින එකට වඩා ඒගොල්ලන්ට traction එකක් ගෙන දෙන්නෙ සචින්ට බනින එක කියලා ඒ ගොල්ලො දන්නවා. ඒ නිසා සචින්ටම බණිනවා. ඊට අමතරව දේද්දුවගේට සචින් ගැන මොකක්දෝ එකක් තියනවා. ඒ නිසා dishonest ඉසදීන්ව බයිපාස් කරලා සචින්ට බණිනවා. සුදන්ත හේරත් කරන්නෙ merely චමීරව කොපි කිරීම. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom