Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ස්ටාටර් සහ ඕල්ටනේටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටාටර් සහ ඕල්ටනේටර්

ස්ටාටර් සහ ඕල්ටනේටර් ගැටලු නිර්ණය(DIAGNOSIS STATER AND ALTERNATOR PROBLEMS)

ඔබේ එන්ජිම ක්රෑන් නොවන්නේ නම් ඔබට නව ස්ටාටර්යක් අවශ්‍ය වේද?බොහෝ ස්ටාටර් අනවශ්‍යය ලෙස මාරැකර පසුව අමතර කොටස් ගබඩාවට නැවත ආපසු ලබා දෙනු ලැබේ.හේතුව ස්ටාටරය දෝෂ රහිත බැවිනි.සැබෑ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් සාමාන්‍යයෙන් නිවැරදි රෝග විනිශ්චය කරන නමුත් බොහෝ සමහර අඩු සුදුසුකම් පුද්ගලයන් හුදෙක් වැරදි අනුමාන කරනු ලබයි.

ඔබේ ස්ටාටරය නරක එකක් දැයි සොයා ගැනීමට හොඳම ක්‍රම වලින් එකක් නම් එය පරීක්ෂණ මේසයක් මත සවිකර පරීක්ෂා කිරීමයි("bench tested").එය බරක් යටතේ(under load)සාමාන්‍ය rpm යටතේ දී ක්‍රෑන්ක් වේ නම්,ගැටලුව වෙනත් දෙයක් වන අතර ඔබ ස්ටාටරය මාරැ කිරීමෙන් ඔබේ ගැටලුව විසඳෙන්නේ නැත.එය ක්‍රෑන්ක් වීම අසමත් වේ නම්,ඒවෙනුවට ස්ටාටරය මාරැ කිරීම හෝ අලුත්වැඩියා කළ යුතුව ඇත.

ඔබ අලුත් හෝ යළි අලුතවැඩියා කරන ලද ස්ටාටරයක් මිලදී ගන්නා විට,පරණ ස්ටාටරය හා අලුතින් මාරැ කිරීමට යන ස්ටාටරය සංසන්දනය කර එය ඔබේ වාහනය සඳහා නිවැරදි එකක් වන බවට වග බලා ගන්න.මවුන්ටි මතුපිට හා බෝල්ට් සවිවන ආකාරය සමාන වේ ද බලන්න.පීනියන් ගියර වීලය සමානද බලන්න(අවශ්‍ය නම් එහි දැති ගනන් කර බලන්න).එක සමාන විදුලි තත්වයන් නොමැති නම් කිසිවිටෙකත් ස්ටාටරය මාරැ නොකරන්න.

හේතුව,අද බොහෝ ස්ටාටර් පසු අලෙවි(aftermarket)නිෂ්පාදන ලෙස අලෙවි කරන බැවිනි.සාමානළ්යයෙන් අලුත් ස්ටාටරයේ වටිනාකමින් අඩකට ඔබේ පැරණි ස්ටාටරය හුවමාරැ(exchange)කලහැකිය.ඔබේ පැරණි ස්ටාටරය කොටස් වලට ගලවා තිබේ නම්,යම් කොටස් අතුරුදන්වී හෝ පලුදු වී ඇත්නම්,සම්පූර්ණ මුදල හිමි නොවීමට හෝ කොහෙත්ම හිමි නොවිය හැකිය.බොහෝ නවීන වාහන සඳහා නැවත අලුත්වැඩියා කල හැකි (Rebuildable)ස්ටාටර් වටිනා ඒවා වන බැවින් ඔබගේ හුවමාරැව සඳහා සම්පූර්ණ මුදල ලබාගැනීමට වගබලා ගන්න.

ඔබ විසින්ම නිවැරදි ප්‍රශ්ණය අසාගන්න(ASK YOURSELF THE RIGHT QUESTIONS)

ඔබ යතුර ක්‍රියාත්මක කර එන්ජිම පණගැන්වීම කිරීමට උත්සාහ කරන විට සිදු වෙන්නේ කුමක්ද?

පිළිතුර "නැත" යන්න නම් බැටරිය,බැටරි ටරමිනලය,බැටරි කේබල් හා ඉග්නිෂන් පරිපථ වෝල්ටීයතාව ස්ටාටරය වෙත ගමන්කරනවාද යන්න පරික්ෂා කර බැලිය යුතුය.බැටරිය අඩු නම් හෝ ටර්මිනල් විඛානය හෝ බුරැල් වූ මගින් ඇතිවන අඩු වෝල්ටීයතාවය නිසා ස්ටාටරය ක්‍රෑන්ක් නොවේ.සොලනොයිඩය ජවසම්පන්න(energised)වේ නම් ස්ටාටරය දෝෂ සහිත නම් හෝ බුරැල් වූ විදුලි සම්බන්ධතා ඇත් නම් එවිට ද ස්ටාටරය ක්රෑන් නොවේ.දෝෂ සහිත ඉග්නිෂන් ස්විච්,ට්‍රාන්ස්මිෂන් පද්ධතියේ පාර්ක්/න්යුට්රල් ආරක්ෂක ස්විච් කේබල්,ක්ලච් පැඩලය මත ක්ලච් ආරක්ෂක ස්විචය,වයරිං දෝෂ සහ අනිකුත් දෝෂ ස්ටාටරය ක්‍රෑන්ක් වලකාවාලනු ලබයි.

ස්ටාටර් වර්ග(TYPES OF STARTERS)

ස්ටාටර් මෝටර් විවිධ වර්ග වලින් ඇත.බොහෝ පැරණි වාහන වල ආමේචරය වටා ක්ෂේත්‍ර දඟර(field coils)ඇති වඩා විශාල, බර ස්ටාටර් මෝටර් ඇත. නවතම වාහන වල ස්ටාටර් මෝටර් ක්ෂේත්‍ර දඟර වෙනුවට ස්ථිර විදුලි චුම්බක භාවිතා කිරීමෙන්, හෝ කුඩා මෝටර් විසින් නිෂ්පාදනය කරනු ලබන ව්‍යාවර්ථය වැඩි කිරීමට අඩු ගියර භාවිතා කරමින් එක්කෝ නිපැයුම් කර ඇත. රීතියක් ලෙස,ස්ථිර චුම්බක සහ අඩු ගියර් ස්ටාටර් මෝටර් වඩා මිල අධික ඒකක වේ. ස්ථිර චුම්බක සහිත ස්ටාටර් මෝටර් දෘඪ මතුපිටක වැටී ඇත නම් විදුලි චුම්බක පහසුවෙන් කැඩී විනාශ කළ හැකි බැවින් පරෙස්සමින් පරිහරණය කළ යුතුය.

ස්ටාටර් ගැටලු(STARTER PROBLEMS)

ස්ටාටර් ප්‍රශ්ණ ගෙවී ගිය,බ්‍රෂ් නිසා(ඇතුලත කාබන් පෑඩ් ආමේචරයට භ්රමණයවවීමට විදුලිය සැපයයි)ආමේචරය හෝ ක්ෂේත්‍ර දඟර ෂෝර්ට් හෝ විවෘත වී ඇත් නම් හෝ බ්‍රෂ් ගෙවී ඇත් නම් එය ආමෙචරය පෝල් ෂූෂ්(pole shoes)මත ඇදීමකට(drag) ලක් කලහැකිය.අඛණ්ඩ හා දීර්ඝ වේලාවක් ක්‍රෑන්ක් කිරීම ස්ටාටර් මෝටර් මත ඉතා දුෂ්කර වන්නේ එය අධික තාපය ජනනය වන නිසාය.විනාඩි කිහිපයක් සඳහා අවම වශයෙන් සෑම තත්පර 30 ක් හෝ එසේ සිසිල් වීමට අවශ්‍ය අතර නැති නම්,අඛණ්ඩ ක්රෑන් කිරීම ස්ටාටර් මෝටරයට හානි කරනු ඇත.

ඔබේ පරණ ස්ටාටර් මෝටරය වෙනුවට අලුත් එකක් මාර කළ යුතු යන්න තීරණය කිරීමට බෙන්ච් ටෙස්ට්(bench tested )කල යුතුය.එය බැටරි හා කේබල යුගලයක් භාවිතා කර ස්ටාටරය ජම්ප් කල විට භමණය වව බව පමණක් ඔබට පවසන අතර කොපමණ වේගයෙන් එය ක්රෑන් වන්නේද හෝ කොපමණ ඇම්පියර් ප්‍රමාණයක් ගන්නේද යන්න නොපවසයි.ස්ටාටරය නිවැරදිව පරීක්ෂා කිරීමට,ඇම්පියර්,වෝල්ටීයතාවය හා වේගය(rpm)මැනීමට හැකි පරීක්ෂණ ස්ථාවර අවශ්‍ය වේ.

හොඳ ස්ටාටරයක් සාමාන්‍යයෙන් ඒමත බරක්(load)පටවා නොමැති විට ඇම්පියර් 60-150 අතර ලබා ගන්නා අතර ලෝඩ් එකකදී(එන්ජිම ක්රෑන් කිරීමේදී)එය උපරිම ඇම්පියර් 250 දක්වා ලබාගනු ඇත.ඉතා සමහර ස්ටාටර් වර්ග ඇම්පියර් ලෝඩ් ඇද නොගනී.ස්ටාටරය ඉතා ඉහළ ඇම්පයර ප්‍රමාණයක් ඇදගන්නේ නම් ස්ටාටර් මෝටරය මාරැ කළ යුතුව ඇත.ස්ටාටරය නියමිත වේගය(rpm)එක ලඟා නොන්නේ නම් ද ස්ටාටර් මෝටරය මාරැ කළ යුතුව ඇත.

ගෙවුණු බ්‍රෂ්,ග්‍රවුන්ඩ් හෝ විවෘත පරිපඨ ආමේචරය හෝ දඟර එතුම් තුල ඇතිවීම.අධික ස්ටාටර් ඇදීම නිසා ස්ටාටරය තුල ඉහළ ප්රතිරෝයක් ඇති කළ හැක.එනිසා අභයන්තර ඝර්ෂණය ඉහළ යන අතර ශාෆ්ට් බුෂ් බයින්ඩ් වීම හෝ ආමෙචරය හවුසිමෙහි ඇතිල්ලීමට හැකිය.(මෙම ස්ටාටරය ශබ්ද සහිත නම් එය බොහෝ විට ඇදීමකට ලක්වේ.

සමහර විට ස්ටාටර් මෝටර් හොඳින් ක්‍රයාකරන නමුත් ඩ්‍රයිව් ගියරය(පීනියන්)ඉදිරියට තල්ලු නොවී ෆ්ලයිවීල් රිං ගියරය සමග එකතු නොවේ.ඩ්‍රයිව් ගියර යාන්ත්‍රණය වෙනම මාරැ කල හැකිනම් සම්පූර්ණ ස්ටාටරයම මාරැ කිරීම වශ්‍යය නොවේ.නරක සොලනොයිඩ් ද ස්ටාටර් ප්‍රශ්ණ ඇති කළ හැක.මෙම සොලනොයිඩ රිලේ එකක් ලෙස ක්‍රියා කර බැටරියේ සිට සෘජුවම ස්ටාටරය දක්වා ගමන් බලය ගමන් කිරීමට මාර්ගය සකස් කරයි.එය ස්ටාටරය මත හෝ එන්ජින් රෑම් එක තුළ අන් තැනක පිහිටා තිබිය හැකිය අතර සාමාන්‍යයෙන් බැටරි පොසිටිව් කේබල් මගින් සම්බන්ධ කෙරේ. විඛාදනය,දුර්වල සොලනොයිඩ් භූගතය(Ground),දුර්වල බැටරි කේබල් සම්බන්ධතා එහි නයම කාර්යයට ඉඩ නොදෙනු ඇත.

මෙම ස්ටාටර් පරීක්ෂණ හරි නමුත් ක්‍රෑන්ක් කිරීමට අසමත් වේ නම්,තවත් විය හැකි හේතුවකි නරක ඉග්නිෂන් ස්විච්,නියුට්‍රල් සේෆ්ටි ස්විච් හෝ ක්ලච් සේෆ්ටි ස්විච් විය හැක.අඩු බැටරි වෝල්ටීයතාව සහ / හෝ ලිහිල් හෝ විඛාදන බැටරි කේබල් ද එන්ජිම ක්‍රෑන්ක් කිරීම වලක්වනු ඇත.

ආරෝපණ පද්ධති මෙහෙයුම්(CHARGING SYSTEM OPERATION)

ආරෝපණ පද්ධතිය ඕල්ටනේටරය,(විදුලි උත්පාදනයට), වෝල්ටීයතා පාලකයක්(මෙම ඕල්ටනේටරය විදුලි උත්පාදනයට පාලනයට)සහ බැටරි (ධාරිතාවය ගබඩා කිරීමට)වලින් සමන්විත වේ.ආරෝපණ පද්ධතියේ කාර්යය සම්පූර්ණයෙන්ම බැටරිය ආරෝපණය තබා ගැනීම සහ වාහන විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා වෝල්ටීයතාව සැපයීමය.

එන්ජිමක් ක්‍රෑන්ක් කිරීමේදී බැටරියෙන් පිටතට ධරාවක් (ඇමපියර්)ඇදගනී.මෙම නැවත ස්ථාපනය කල යුතුය, හෝ කාලයත් සමග එන්ජිම පණගන්වා ධාවනයේදී බැටරි අගය පහළ යනු ඇත.එන්ජිම ක්‍රියාත්මක වීමත් සමග ආරෝපණ පද්ධතිය ස්වයංක්‍රීය ඇම්පියර් අවශ්‍යතාවය දැනෙන අතර බැටරිය නැවත ආරෝපණ ආරම්භ වේ. එය ද ධාවනය වන ඉග්නිෂන් පද්ධතිය,ඉන්ධන ඉන්ජෙක්ටර් සහ විදුලි උපාංග ක්‍රියාකාරීම තබා ගැනීමට අවශ්‍ය තරම් අමතර ඇම්පියර් ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.රීතියක් ලෙස, ආරෝපණ වෝල්ටීයතාවය බැටරි වෝල්ටීයතා වඩා වෝල්ට් දෙකක් පමණ වැඩිය.

ඕල්ටර්නේටර් වර්ග(ALTERNATORS TYPE)

අතිවිශාල විවිධ OEM කොටස් අංක(part number) ඕල්ටර්නේටර් සඳහා භාවිතා කරයි.ඒ නිසා පසු සැපයුම්කරුවන්(aftermarket suppliers)හැකිතාක් දුරට අදාල යෙදවුම් ඒකාබද්ධතාවය තහවුරු කිරීමට උත්සාහ කරයි.

ඇත්තටම වැදගත් වන්නේ එම ඕල්ටර්නේටර් රැහැන්ගත කර ඇති ආකාරයයි(A-පරිපඨ,B-පරිපඨ හෝ I-පරිපඨ) වේ,වෝල්ටීයතා රෙගියුලේටර(බාහිර රෙගියුලේටර්,අභ්‍යන්තර රෙගියුලේටර් හෝ හෝ පරිගණක පාලන රෙගියුලේටර්)වර්ගය හා භෞතික සම්බන්ධක(බෝල්ට් කුහරය ස්ථාන සූචිගත,රැහැන් සම්බන්ධක සහ පුලි මාන).

•ඕල්ටර්නේටර් "A" පරිපඨ වර්ගය බාහිර ක්ෂේත්‍ර ඳගර ඇත.එක් බ්‍රෂ් එකක් බැටරි වෝල්ටීයතා ධන අග්‍රය හා සම්බන්ධ වන අතර රෙගියුලේට්ර් ස්ව්චය ක්ෂේත්‍ර ඳගර සෘණ පාලන ප්‍රතිදානය හා ස්ථාපනයකර ඇත.

•"B" පරිපඨ වර්ගය බැටරි අභ්‍යන්තර ක්ෂේත්‍ර ඳගර සහිත වන අතර එක් බ්‍රෂ් එකක් බැටරි සෘණ අග්‍රය හා රෙගියුලේටර් ස්විචය ක්ෂේත්‍ර ඳඟර හා ධනාත්මක පාලන ප්‍රතිදානය හා සම්බන්ධ වේ.

•බොහෝ විට අඩුවෙන් භාවිත කරනු ලබන තුන්වන වර්ගයේ පරිපඨය මෙම " I " වර්ගයයි.මෙම සැකසුම් සඳහා පරිවරණ ග්‍රවුන්ඩ් පද්ධතියක් ඇත.ඊට අමතරව ආමෙචර් ටර්මිනලය ආරෝපණ ප්‍රතිදානයක් ලෙස ක්‍රියා කරයි.සාමාන්‍යයෙන් "A2" ලෙසින් සලකුණු කරන ලද දෙවන ආමේචරය ටර්මිනලයක් ඇති අතර එය ග්‍රවුන් රිටන් එකක් ලෙස ක්‍රියා කරයි.මෙම වර්ගයේ ඒකක "A" වර්ගයේ පරිපඨයක් ලෙස ක්‍රියා කර දෘව්කරණය(polarized)පරීක්ෂා කිරීම ඒ ආකාරයටම සිදුකරන අතර ඒ සඳහා "A2" ටර්මිනලය වෙනුවට "A" ටර්මිනලය භාවිතා කරයි.

"A" පරිපඨය ධනාත්මක වෝල්ටීයතාවය රෙගියුලේට් නොකරන විට,ක්ෂේත්‍ර ඳඟරවල තවමත් බලය ඇති නම් ඕල්ටනේටරය ඔවර් චාර්ජ් වනු ඇත. B-පරිපඨ පද්ධති සමඟ හුදෙක් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රමය සත්‍යවේ.B-පරිපඨ පද්ධතිය,රෙගියුලේටරයේ එහි බලය නැති නම්,රෙගියුලේටරයේ එහි ග්‍රවුන්ඩ් එක නැති නම්,ඕල්ටනේටරය ස්වාභාවික ලෙස ක්‍රියා කරන අතර ඔවර් චාර්ජ් වනු ඇත.ධනාත්මක වෝල්ටීයතාව නැතිනම් ඕල්ටනේටරය අක්‍රීය වේ.

මාරැ කරන ඕල්ටනේටරය අවශ්‍යයෙන්ම මුල් එක හා සමාන වීමට අවශ්‍ය නැත.නමුත්, එය විදුලිමය වශයෙන් එක ලෙසටම කටයුතු කළ යුතුයි.පුලියෙන් එක සමාන ඇති සහ බෝල්ට්-ආදේශක සහ මවුන්ට් වීම එක සමාන විය යුතුය.සමහර ඒකාබද්ධ වැඩසටහන් සමඟ,එය වයර් වල සම්බන්ධක වෙනස් කිරීම හෝ වෙනස් කිරීම ඇතැම් විට අවශ්‍යවේ.

ආරෝපණ පද්ධතිය සහ ඕල්ටර්නේටර් රෝගවිනිශ්චය(CHARGING SYSTEM & ALTERNATOR DIAGNOSIS)

එන්ජින් අයිඩල් විටදී හෙඩ් ලයිට් සහ අනෙකුත් විදුලි ක්‍රියාකාරී පද්ධති(ඒ/සී,රේඩියෝ ආදී...)ක්‍රියාත්මක නොවන විට,බොහෝ චාර්ජින් පද්ධති නිසි ලෙස වැඩ කරන්නේනම් වෝල්ට් 13.8-14.3 ප්‍රමාණයක් නිපදවනු ලබයි.සෑම විටම වාහන නිෂ්පාදකයාගේ පිරිවිතරයන්ට(manufacturer's specifications)වෙත යොමු වන්න.බොහෝ ආසියානු වාහන වල වැඩි ආරෝපණ වෝල්ටීයතා(වෝල්ට් 15 දක්වා)ඇත.

එන්ජිම මුලින්ම ස්ටාර්ට් කල විට ආරෝපණ වෝල්ටීයතාවය ඉක්මනින් වැඩි වන අතර එය බැටරි වෝල්ටීයතාවට වඩා වෝල්ට් දෙකක් පමණ වැඩිය.පසුව එය ක්‍රමයෙන් අඩුවී අවශ්‍ය විශේෂ වෝල්ටීයතාවය නිපදවයි.

නිශ්චිත ආරෝපණ වෝල්ටීයතා බැටරි තත්වය,රථයේ විදුලි පද්ධතියට යෙදෙන බර, සහ උෂ්ණත්වයට අනුකූල වේ.අඩු උෂ්ණත්වයේදී ආරෝපණ වෝල්ටීයතාව ඉහළ යන අතර ඉහළ උෂ්ණත්වයේදී ආරෝපණ වෝල්ටීයතාවය පහළ බසී. "සාමාන්‍ය" දර්ශීය යෙදුම්(typical application)මත ආරෝපණය වෝල්ටීයතාවය සෙල්සියස් අංශක 25 දී(ෆැන්හයිට් අංශක 77 දී)වෝල්ට්13.8-14.3 ක් විය හැකි නමුත් සෙල්සියස් අංශක සෘණ 6 දී(ෆැන්හයිට් අංශක 20 දී)සහ 0 ට පහළ විටදී ආරෝපණ වෝල්ටීයතාවය වෝල්ට්14.9 -15.3 ක් විය හැකිය. උණුසුම් දින වල උණුසුම් එන්ජින් මත සාමාන්‍ය ආරෝපණ වෝල්ටීයතාවය වෝල්ට් 13.5 -14.3 ත් අත විය හැකිය.

ඕල්ටර්නේටර් ප්‍රතිදානය වෙනස්කළ හැකි කාබන් ගොඩක්(adjustable carbon pile),වෝල්ට් මීටර් සහ ඇමීටර් සමග පරීක්ෂා කළ හැක.කාබන් ගොඩක් බැටරියට අනුයුක්ත කර හා එන්ජිම 2000 rpm දී ධාවනය වන අතර,උපරිම නිමැවුම් ලබා ගැනීම සඳහා සකස් කර ඇත.

ආරෝපණ ඇම්පියර් මෙම ඕල්ටර්නේටර් තත්ත්වය හෙළි කළ හැකි තවත් සංඛ්‍යාවක් වේ.එන්ජිම අයිඩල් හා ආරෝපණ පද්ධතය මත (විදුලි බුබුලු ඇතුලු සියලු උපාංග සහ අමතර අංග ක්‍රියා විරහිත විට දී සහ බැටරි සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇති විට)ඇම්පියර් ප්‍රතිදානය (සාමාන්‍යයෙන් ඇම්පියර් 10 කට වඩා අඩු වේ)හා එන්ජින් rpm 2000 දී හෙඩ් ලයිට් හා හීටර් බ්ලෝවර් ක්‍රියාත්මක විටදී සාමාන්‍යයෙන් ඇම්පියර් ප්‍රතිදානය 25 සිට 30 දක්වා හෝ ඊට වඩා වැඩි ඉහළ කියවීම පෙන්විය යුතුය.

අවවාදයයි: මෙම ඕල්ටර්නේටර් පරීක්ෂා කිරීමට එන්ජිම ධාවනය වන අතර බැටරි කේබල් කිසිවිටෙක විසන්ධි නොකරන්න.එසේ කිරීමෙන් ඕල්ටර්නේටරයට ද එම මෙන්ම වෙනත් ඉලෙක්ට්‍රොන්ක උපකරණවලටද හානි කළ හැකි අධි බලැති විදුලි ස්පාර් ඇති විය හැක.

සටහන: වාහනයක ඕල්ටනේටරය නැවත අසාර්ථක වූ ඉතිහාසයක් තිබේ නම්,එය ආරෝපණය ලබාගැනීමට බැටරිය සාමාන්‍ය ප්‍රතිරෝධයක් ඇති නොකිරීම සමහර විට එයින් අදහස් විය හැකිය.අනෙක් අතට ඕල්ටනේටරය සාමාන්‍ය අගයට වඩා දිගටම ආරෝපණය පවත්වාගෙන යන අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඕල්ටනේටරය රත්ව ධාවනය වීම සහ ඔවර්හීට් වී අවසානයේ අධික ක්‍රියාකාරිත්වය නිසා ඕල්ටනේටරය අසමත් වීමයි.එන්ජික පණගැන්වීමෙන් පසු බැටරි ආරෝපණ ඇම්පියර් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ගොස් එන්ජිම අයිඩල් විට දීවිනාඩි පහකට පසු (කිසිදු විදුලි පහන් හෝ උපාංග ක්‍රියා විරහිත කර ඇති විට)ඇම්පියර් 10 කට වඩා අඩු විය යුතුය.සම්පූර්ණ ආරෝපිත බැටරියක් අයිඩල් තත්වයෙන් විනාඩි පහකට පසුව තවමත් අම්පියර් 20 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇද ගනු ලබයි නම්,එම බැටරි දෝෂ සහිත වන අතර,ඒ වෙනුවට අලුත් එකක් මාරැ කල යුතුව ඇත.

ඕල්ටර්නේටර් ප්‍රතිදානය පරීක්ෂා කිරීමට තවත් ක්‍රමයක් වනුයේ ඔස්ලොස්කෝප්(oscilloscope)සමගය."රැළිති වෝල්ටීයතා"("ripple voltage")රටාව නිරීක්ෂණය කිරීමෙන් ඔබට සියලු ඕල්ටර්නේටර් එතුම් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න අවබෝදයක් ලබාගත හැකිය."හොඳ" රටාවක් වැටක උල් කල මුදුන් හා සමාන පෙනුමක් ලබාදේ. මෙම ඕනෑම මුදුනක් අතුරුදහන්ව ඇත්නම් නම්, එය එතුම් එකක් හෝ ඊට වැඩි ගණනක් ග්‍රවුනඩ් හෝ විවෘත පරිපඨ වී ඇත බවයි හෝ නරක ඩයෝඩ ඇති බවයි.බොහෝ බැටරි / ආරෝපණ පද්ධතිය ටෙස්ටර් වල නරක ඩයෝඩ හඳුනා හැකි පරීක්ෂණ කාර්යයන් ඇතුලත්ව ඇත.

බොෂ් ඕල්ටනේටර් සඳහා තවත් ක්ෂණික පිරික්සුම්(ANOTHER QUICK CHECK FOR BOSCH ALTERNATORS)

බොෂ් ඕල්ටනේටර් මත ඕල්ටනේටර් හා ඩයෝඩ අඛණ්ඩතාව පරීක්ෂා කිරීමට එක් ක්රමයකි, D+ (නිල් වයර්) ටර්ම්නලය සහ B + ඇතුලත්ව වෝල්ටීයතාවය කියවීම් පරීක්ෂා කිරීම.වෝල්ටීයතාවය කියවීම ටර්මිනල් දෙකේදීම සමාන විය යුතුය.වෝල්ට් එකකට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කරයි නම්,වැරදි ඩයෝඩ සහ ඕල්ටනේටර්යක් මාරැ කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරනු ඇත.

පූර්ණ ක්ෂේත්‍ර(full fielding)පරීක්ෂාව ඔන්-බෝර්ඩ් ඉලෙක්ට්‍රොනික්(on-board electronics)වලට හානි විය හැක නිසා,ඕල්ටනේටර ප්‍රතිදානය පරීක්ෂා කිරීම සඳහා ක්‍රියා පටිපාටියක් ලෙස පූර්ණ ක්ෂේත්‍ර පරීක්ෂණය නිර්දේශ කරන්නේ නැත.

චාර්ජින් ප්‍රශ්ණ හා විසඳුම්(CHARGING PROBLEMS & SOLUTIONS)

ඕල්ටනේටර්ය සහ රෙගියලේටරය අක්‍රිය නම් බැටර් ආරෝපණය බැස යන අතර වාහනය ක්රෑන්ක කිරීම හෝ ස්ටාර්ට් කිරීම කල නොහැකිය.අඩු වෝල්ටේජ් හෝ ඇම්පයර් ප්‍රතිදානය අඩු නම් සාමාන්‍යයෙන් ඩෑෂ් බෝර්ඩ් අනතුරැ බල්බය දල්වයි.එමෙන්ම ඩෑෂ් බෝර්ඩ් වෝල්ට් මීටර් කියවීම අඩු වන අතර ඩෑෂ් බෝර්ඩ් ඇමීටරය ඩිස්චාර්ජ් වීම පෙන්වන අතර චෙක් එන්ජින් බල්බය දැල්වේ.එන්ජින් අයිඩල් විටදී හෙඩ් ලයිට් ආලෝකය අඩු(dim)වේ.අඩු ඕල්ටර්නේටර් ප්‍රතිදානයට ඩ්‍රයිව් බෙල්ට් බුරැල් වීම ද හේතුවේ.(එයසමහර ඕල්ටර්නේටර් ධාවනය වීමට අශ්ව බල පහක් දක්වා ගනී),ඕල්ටර්නේටරයේ සෘජුකරක(rectifier) එකලසේ ක්‍රියාවිරහිත ඩයෝඩ් එකක් හෝ කිහිපයක් තිබීම සහ දෝෂ සහිත වෝල්ටීයතා රෙගියුලේටරය නිසා විය හැක.ඕල්ටර්නේටර් නිමැවුම් අඩු කිරීමට, බිඳුණු ඩ්‍රයිව් බෙල්ට්,ලිහිල් හෝ කැඩී ගිය හෝ විඛාදන රැහැන් සම්බන්ධතා,රෙගියුලේටර් හෝ ඕල්ටර්නේටර් තුළ විදුලි අසමත්වීම් හෝ නරක බාහිර රෙගියුලේටර් ග්‍රවුන්ඩ් හෝ වෝල්ටීයතා සම්බන්ධක විය හැක.

සමහර අවස්ථාවල ඕල්ටර්නේටර් ඕනෑවට වඩා වෝල්ටීයතා නිෂ්පාදනය කිරීම සහ බැටරි ඔවර් චාර්ජ් කල හැක. මෙහි රෝග ලක්ෂණ ලෙස අඩු බැටරි ඉලෙක්ට්රෝලේට්(electrolyte),බැටරි තහඩු(battery plates)හානි,අධික රත්වීම හා / හෝ නිසා බල්බ දැවීයාම ඇතුලත් වනු ඇත. හේතුව සාමාන්‍යයෙන් දෝෂ සහිත වෝල්ටීයතා රෙගියුලේටරය හා දුර්වල රෙගියුලේටර් ග්‍රවුන්ඩ් සම්බන්ධතාවය.

බොහෝ ඕල්ටර්නේටර් අනවශ්‍ය මාරැ කිරීම් හෝ වැරදි ආරෝපණ රෝගවිනිශචය නිසා ආපසු ලබා බාරදෙනු ලැබේ. හැකි නම්, ඔබේ පැරණි ඕල්ටර්නේටරය පරීක්ෂණ මේසයක් මත(bench tested)කර එය ක්‍රියා කරන්නේ ද බලන්න.එය ක්‍රියා කරන්නේ නම්, ගැටලුව ඕල්ටර්නේටරය නොවේ.එය නරක රෙගියුලේටර් හෝ රැහැන් සම්බන්ධයෙන් විය හැක. එසේම,මාරැ කරන ඕල්ටර්නේටරයක් පරීක්ෂණ මේසය මත ඇත් නම්,ඔබ අමතර කොටස් ගබඩාවෙන් පිටවීමට කලින් නියම වෝල්ටීයතාවය හා ධාරා බෙදාහැරීම තිබෙනවාද යන්න තහවුරැ කර ගන්න.

මාරැ කරන ඕල්ටරනේටරයේ ඇම්පියර් ධාරිතාව වාහනය අවශ්‍යතාවයන්ට ගැලපෙන බවට වග බලා ගන්න.ඇම්පියර් 90 ක් අවශ්‍ය වන යෙදුමක් සඳහා ඇම්පියර් 45 ක ඕල්ටරනේටරයක් මිලදී නොගන්න.ඔවර් ලෝඩ් ඕල්ටරනේටර් අකාලයේ අසාර්ථක වීමට හේතු වේ.එසේ නම් ඔබට අධි ප්‍රතිදාන ඕල්ටරනේටර්(Hight output Alternator)අවශ්‍යවේ.

සාමාන්‍යයෙන් ජපන් යෙදවුම් අනුව,එකම වාහනයට භාවිතා කල හකි විවිධ ඕල්ටරනේටර් කිහිපයක් සොයා ගැනීමට නොහැකිවේ. ඒ නිසා නිවැරදි ලෙස ඕල්ටරනේටරය ලබා ගැනීම හඳුනා ගැනීම සඳහා වාහනයේ VIN(Vehicle Identification number)කේතය සහ / හෝ ඕල්ටරනේටර් මත ඇති OEM(Original Equipment Material)කොටස් අංකය(part number)යොමු කිරීමට අවශ්‍ය විය හැක.

තවද,ඕල්ටරනේටරය සවිකිරීමට ප්‍රථම බැටරිය පරීක්ෂා කරීමද වැදගත්වේ.ඕල්ටරනේටරය බැටරි ආරෝපණය පවත්වා ගැනීමට සැලසුම් කර ඇති අතර එය අක්‍රීය බැටරි(dead battery) ආරෝපණය සඳහා සකස්කර නැත.අක්‍රීය බැටරි ආරෝපණයට බලය යෙදවීම ඕල්ටරනේටරය අසාර්ථක වීමට හේතු විය හැක.

ආරෝපණ පද්ධති නිසි මෙහෙයුම් සහතික කිරීම සඳහා මාරැ කිරීමට කිරීමට අතිරේක අයිතම බැටරි රැහැන් හා ඩ්‍රයිව් බෙල්ට් අවශ්‍ය විය හැක.ඩ්‍රයිව් බෙල්ට් (V-belt)වැළැක්වීමේ නඩත්තු(preventive maintenance)සඳහා සෑම කිලෝමීටර් 90,000 කට වරක් මාරැ කල යුතුවේ.

බැටරි පරීක්ෂණ(BATTERY TESTING)

බැටරි ගෙවී(Battery worn out)ඇත් නම් ස්ටාටරයවත් ඕල්ටනේටරයවත් නිසි ලෙස ක්‍රියාත්මක නොවනු ඇත.හොඳම තත්වයන් යටතේ සාමාන්‍ය බැටරියක ආයු කාලය වසර 4-5 වනඅතර,ඇත්තටම උණුසුම් දේශගුණයේ දී වසර තුනක් තරම් අඩු වේ.

ඉග්නිෂන් ඔෆ් අවස්ථාවේදී සහ බැටරි මත කිසිදු විදුලි බරක් නොමැත් විට පූර්ණ ආරෝපිත බැටරියක වෝල්ටීයතාව12.66 ක කියවීමක් තිබිය යුතුය.වෝල්ට්12.45 කට වඩා අඩු කියවීමේ බැටරි ලෝ ලෙස සැලකේ.(75% කට වඩා අඩු ආරෝපණය) සහ බැටරිය නැවත ආරෝපණය කල යුතුය.

ආරෝපණ පද්ධතිය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක, නමුත් බැටරි ආරෝපණය ගබඩා කරගැනීමට අසමත් වන්නේ නම්,එය බැටරියේ එහි සේවා ජීවිතය අවසානය කරා ලඟාවී ඇති අතර මාරැ කළ යුතුව ඇත යන්න අදහස්වේ.බැටරි ලෝඩ් පරීක්ෂා කිරීම හෝ බැටරිය ඇම්පියර් ධාරිතාව පරීක්ෂා කරන ඉලෙක්ට්‍රොන්ක ටෙස්ටර් භාවිතා කරමින් බැටරි තත්වය හෙළි කර ගත යුතුය.බැටරි පරීක්ෂණ හරි නම්,සමහර විට පරපෝෂිත විදුලි බරක්(parasitic electrical load)නිසා බැටරි බැසීම සිදුවිය හැකිය.බූට්/ට්‍රන්ක් බල්බ පත්තු වී තිබීම,රිලේ සක්‍රීයවී තිබීම,...ආදී සියලු ක්‍රියාත්මකවීම මත බැටරි ස්ථාවරව බැසයාම නිර්මාණය කළ හැකිය.

නව බැටරි අවශ්‍ය නම්, අදේශක බැටරිය OEM cranking amp (CCA) සමාන හෝ ඊට වැඩි ඇමිපියර් ධාරිතාවක් තිබිය යුතුය. බැටරියේ ප්‍රමාණය (උස, දිග හා පළල) ද වාහන බැටරි ට්‍රේ එකට ගැලපිය යුතු අතර බැටරි කණු (Battery post)එක සමාන විය යුතුය.

බැටරි කේබල් පරීක්ෂා කළ යුතු අතර දරුණු ලෙස විඛාදනය,ලිහිල් හෝ හානි කළ බව සනාථ වුවහොත් බැටරිය කේබල් පිරිසිදු කිරීම හෝ මාරැ කල යුතුවේ.රසායනිකව විඛාදන වලකනයන්(anti-corrosion felt)බැටරි මත ආලේප කිරීම විඛාදනයෙන් තොර සම්බන්ධතා තබා ගැනීමට උදව් වනු ඇත.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

04/05/2016

[QUOTE="salitha22, post: 21106045, member: 525534"] [b]ස්ටාටර් සහ ඕල්ටනේටර්[/b] [SIZE=5] ස්ටාටර් සහ ඕල්ටනේටර් ගැටලු නිර්ණය(DIAGNOSIS STATER AND ALTERNATOR PROBLEMS) ඔබේ එන්ජිම ක්රෑන් නොවන්නේ නම් ඔබට නව ස්ටාටර්යක් අවශ්‍ය වේද?බොහෝ ස්ටාටර් අනවශ්‍යය ලෙස මාරැකර පසුව අමතර කොටස් ගබඩාවට නැවත ආපසු ලබා දෙනු ලැබේ.හේතුව ස්ටාටරය දෝෂ රහිත බැවිනි.සැබෑ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් සාමාන්‍යයෙන් නිවැරදි රෝග විනිශ්චය කරන නමුත් බොහෝ සමහර අඩු සුදුසුකම් පුද්ගලයන් හුදෙක් වැරදි අනුමාන කරනු ලබයි. ඔබේ ස්ටාටරය නරක එකක් දැයි සොයා ගැනීමට හොඳම ක්‍රම වලින් එකක් නම් එය පරීක්ෂණ මේසයක් මත සවිකර පරීක්ෂා කිරීමයි("bench tested").එය බරක් යටතේ(under load)සාමාන්‍ය rpm යටතේ දී ක්‍රෑන්ක් වේ නම්,ගැටලුව වෙනත් දෙයක් වන අතර ඔබ ස්ටාටරය මාරැ කිරීමෙන් ඔබේ ගැටලුව විසඳෙන්නේ නැත.එය ක්‍රෑන්ක් වීම අසමත් වේ නම්,ඒවෙනුවට ස්ටාටරය මාරැ කිරීම හෝ අලුත්වැඩියා කළ යුතුව ඇත. ඔබ අලුත් හෝ යළි අලුතවැඩියා කරන ලද ස්ටාටරයක් මිලදී ගන්නා විට,පරණ ස්ටාටරය හා අලුතින් මාරැ කිරීමට යන ස්ටාටරය සංසන්දනය කර එය ඔබේ වාහනය සඳහා නිවැරදි එකක් වන බවට වග බලා ගන්න.මවුන්ටි මතුපිට හා බෝල්ට් සවිවන ආකාරය සමාන වේ ද බලන්න.පීනියන් ගියර වීලය සමානද බලන්න(අවශ්‍ය නම් එහි දැති ගනන් කර බලන්න).එක සමාන විදුලි තත්වයන් නොමැති නම් කිසිවිටෙකත් ස්ටාටරය මාරැ නොකරන්න. හේතුව,අද බොහෝ ස්ටාටර් පසු අලෙවි(aftermarket)නිෂ්පාදන ලෙස අලෙවි කරන බැවිනි.සාමානළ්යයෙන් අලුත් ස්ටාටරයේ වටිනාකමින් අඩකට ඔබේ පැරණි ස්ටාටරය හුවමාරැ(exchange)කලහැකිය.ඔබේ පැරණි ස්ටාටරය කොටස් වලට ගලවා තිබේ නම්,යම් කොටස් අතුරුදන්වී හෝ පලුදු වී ඇත්නම්,සම්පූර්ණ මුදල හිමි නොවීමට හෝ කොහෙත්ම හිමි නොවිය හැකිය.බොහෝ නවීන වාහන සඳහා නැවත අලුත්වැඩියා කල හැකි (Rebuildable)ස්ටාටර් වටිනා ඒවා වන බැවින් ඔබගේ හුවමාරැව සඳහා සම්පූර්ණ මුදල ලබාගැනීමට වගබලා ගන්න. ඔබ විසින්ම නිවැරදි ප්‍රශ්ණය අසාගන්න(ASK YOURSELF THE RIGHT QUESTIONS) ඔබ යතුර ක්‍රියාත්මක කර එන්ජිම පණගැන්වීම කිරීමට උත්සාහ කරන විට සිදු වෙන්නේ කුමක්ද? පිළිතුර "නැත" යන්න නම් බැටරිය,බැටරි ටරමිනලය,බැටරි කේබල් හා ඉග්නිෂන් පරිපථ වෝල්ටීයතාව ස්ටාටරය වෙත ගමන්කරනවාද යන්න පරික්ෂා කර බැලිය යුතුය.බැටරිය අඩු නම් හෝ ටර්මිනල් විඛානය හෝ බුරැල් වූ මගින් ඇතිවන අඩු වෝල්ටීයතාවය නිසා ස්ටාටරය ක්‍රෑන්ක් නොවේ.සොලනොයිඩය ජවසම්පන්න(energised)වේ නම් ස්ටාටරය දෝෂ සහිත නම් හෝ බුරැල් වූ විදුලි සම්බන්ධතා ඇත් නම් එවිට ද ස්ටාටරය ක්රෑන් නොවේ.දෝෂ සහිත ඉග්නිෂන් ස්විච්,ට්‍රාන්ස්මිෂන් පද්ධතියේ පාර්ක්/න්යුට්රල් ආරක්ෂක ස්විච් කේබල්,ක්ලච් පැඩලය මත ක්ලච් ආරක්ෂක ස්විචය,වයරිං දෝෂ සහ අනිකුත් දෝෂ ස්ටාටරය ක්‍රෑන්ක් වලකාවාලනු ලබයි. ස්ටාටර් වර්ග(TYPES OF STARTERS) ස්ටාටර් මෝටර් විවිධ වර්ග වලින් ඇත.බොහෝ පැරණි වාහන වල ආමේචරය වටා ක්ෂේත්‍ර දඟර(field coils)ඇති වඩා විශාල, බර ස්ටාටර් මෝටර් ඇත. නවතම වාහන වල ස්ටාටර් මෝටර් ක්ෂේත්‍ර දඟර වෙනුවට ස්ථිර විදුලි චුම්බක භාවිතා කිරීමෙන්, හෝ කුඩා මෝටර් විසින් නිෂ්පාදනය කරනු ලබන ව්‍යාවර්ථය වැඩි කිරීමට අඩු ගියර භාවිතා කරමින් එක්කෝ නිපැයුම් කර ඇත. රීතියක් ලෙස,ස්ථිර චුම්බක සහ අඩු ගියර් ස්ටාටර් මෝටර් වඩා මිල අධික ඒකක වේ. ස්ථිර චුම්බක සහිත ස්ටාටර් මෝටර් දෘඪ මතුපිටක වැටී ඇත නම් විදුලි චුම්බක පහසුවෙන් කැඩී විනාශ කළ හැකි බැවින් පරෙස්සමින් පරිහරණය කළ යුතුය. ස්ටාටර් ගැටලු(STARTER PROBLEMS) ස්ටාටර් ප්‍රශ්ණ ගෙවී ගිය,බ්‍රෂ් නිසා(ඇතුලත කාබන් පෑඩ් ආමේචරයට භ්රමණයවවීමට විදුලිය සැපයයි)ආමේචරය හෝ ක්ෂේත්‍ර දඟර ෂෝර්ට් හෝ විවෘත වී ඇත් නම් හෝ බ්‍රෂ් ගෙවී ඇත් නම් එය ආමෙචරය පෝල් ෂූෂ්(pole shoes)මත ඇදීමකට(drag) ලක් කලහැකිය.අඛණ්ඩ හා දීර්ඝ වේලාවක් ක්‍රෑන්ක් කිරීම ස්ටාටර් මෝටර් මත ඉතා දුෂ්කර වන්නේ එය අධික තාපය ජනනය වන නිසාය.විනාඩි කිහිපයක් සඳහා අවම වශයෙන් සෑම තත්පර 30 ක් හෝ එසේ සිසිල් වීමට අවශ්‍ය අතර නැති නම්,අඛණ්ඩ ක්රෑන් කිරීම ස්ටාටර් මෝටරයට හානි කරනු ඇත. ඔබේ පරණ ස්ටාටර් මෝටරය වෙනුවට අලුත් එකක් මාර කළ යුතු යන්න තීරණය කිරීමට බෙන්ච් ටෙස්ට්(bench tested )කල යුතුය.එය බැටරි හා කේබල යුගලයක් භාවිතා කර ස්ටාටරය ජම්ප් කල විට භමණය වව බව පමණක් ඔබට පවසන අතර කොපමණ වේගයෙන් එය ක්රෑන් වන්නේද හෝ කොපමණ ඇම්පියර් ප්‍රමාණයක් ගන්නේද යන්න නොපවසයි.ස්ටාටරය නිවැරදිව පරීක්ෂා කිරීමට,ඇම්පියර්,වෝල්ටීයතාවය හා වේගය(rpm)මැනීමට හැකි පරීක්ෂණ ස්ථාවර අවශ්‍ය වේ. හොඳ ස්ටාටරයක් සාමාන්‍යයෙන් ඒමත බරක්(load)පටවා නොමැති විට ඇම්පියර් 60-150 අතර ලබා ගන්නා අතර ලෝඩ් එකකදී(එන්ජිම ක්රෑන් කිරීමේදී)එය උපරිම ඇම්පියර් 250 දක්වා ලබාගනු ඇත.ඉතා සමහර ස්ටාටර් වර්ග ඇම්පියර් ලෝඩ් ඇද නොගනී.ස්ටාටරය ඉතා ඉහළ ඇම්පයර ප්‍රමාණයක් ඇදගන්නේ නම් ස්ටාටර් මෝටරය මාරැ කළ යුතුව ඇත.ස්ටාටරය නියමිත වේගය(rpm)එක ලඟා නොන්නේ නම් ද ස්ටාටර් මෝටරය මාරැ කළ යුතුව ඇත. ගෙවුණු බ්‍රෂ්,ග්‍රවුන්ඩ් හෝ විවෘත පරිපඨ ආමේචරය හෝ දඟර එතුම් තුල ඇතිවීම.අධික ස්ටාටර් ඇදීම නිසා ස්ටාටරය තුල ඉහළ ප්රතිරෝයක් ඇති කළ හැක.එනිසා අභයන්තර ඝර්ෂණය ඉහළ යන අතර ශාෆ්ට් බුෂ් බයින්ඩ් වීම හෝ ආමෙචරය හවුසිමෙහි ඇතිල්ලීමට හැකිය.(මෙම ස්ටාටරය ශබ්ද සහිත නම් එය බොහෝ විට ඇදීමකට ලක්වේ. සමහර විට ස්ටාටර් මෝටර් හොඳින් ක්‍රයාකරන නමුත් ඩ්‍රයිව් ගියරය(පීනියන්)ඉදිරියට තල්ලු නොවී ෆ්ලයිවීල් රිං ගියරය සමග එකතු නොවේ.ඩ්‍රයිව් ගියර යාන්ත්‍රණය වෙනම මාරැ කල හැකිනම් සම්පූර්ණ ස්ටාටරයම මාරැ කිරීම වශ්‍යය නොවේ.නරක සොලනොයිඩ් ද ස්ටාටර් ප්‍රශ්ණ ඇති කළ හැක.මෙම සොලනොයිඩ රිලේ එකක් ලෙස ක්‍රියා කර බැටරියේ සිට සෘජුවම ස්ටාටරය දක්වා ගමන් බලය ගමන් කිරීමට මාර්ගය සකස් කරයි.එය ස්ටාටරය මත හෝ එන්ජින් රෑම් එක තුළ අන් තැනක පිහිටා තිබිය හැකිය අතර සාමාන්‍යයෙන් බැටරි පොසිටිව් කේබල් මගින් සම්බන්ධ කෙරේ. විඛාදනය,දුර්වල සොලනොයිඩ් භූගතය(Ground),දුර්වල බැටරි කේබල් සම්බන්ධතා එහි නයම කාර්යයට ඉඩ නොදෙනු ඇත. මෙම ස්ටාටර් පරීක්ෂණ හරි නමුත් ක්‍රෑන්ක් කිරීමට අසමත් වේ නම්,තවත් විය හැකි හේතුවකි නරක ඉග්නිෂන් ස්විච්,නියුට්‍රල් සේෆ්ටි ස්විච් හෝ ක්ලච් සේෆ්ටි ස්විච් විය හැක.අඩු බැටරි වෝල්ටීයතාව සහ / හෝ ලිහිල් හෝ විඛාදන බැටරි කේබල් ද එන්ජිම ක්‍රෑන්ක් කිරීම වලක්වනු ඇත. ආරෝපණ පද්ධති මෙහෙයුම්(CHARGING SYSTEM OPERATION) ආරෝපණ පද්ධතිය ඕල්ටනේටරය,(විදුලි උත්පාදනයට), වෝල්ටීයතා පාලකයක්(මෙම ඕල්ටනේටරය විදුලි උත්පාදනයට පාලනයට)සහ බැටරි (ධාරිතාවය ගබඩා කිරීමට)වලින් සමන්විත වේ.ආරෝපණ පද්ධතියේ කාර්යය සම්පූර්ණයෙන්ම බැටරිය ආරෝපණය තබා ගැනීම සහ වාහන විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා වෝල්ටීයතාව සැපයීමය. එන්ජිමක් ක්‍රෑන්ක් කිරීමේදී බැටරියෙන් පිටතට ධරාවක් (ඇමපියර්)ඇදගනී.මෙම නැවත ස්ථාපනය කල යුතුය, හෝ කාලයත් සමග එන්ජිම පණගන්වා ධාවනයේදී බැටරි අගය පහළ යනු ඇත.එන්ජිම ක්‍රියාත්මක වීමත් සමග ආරෝපණ පද්ධතිය ස්වයංක්‍රීය ඇම්පියර් අවශ්‍යතාවය දැනෙන අතර බැටරිය නැවත ආරෝපණ ආරම්භ වේ. එය ද ධාවනය වන ඉග්නිෂන් පද්ධතිය,ඉන්ධන ඉන්ජෙක්ටර් සහ විදුලි උපාංග ක්‍රියාකාරීම තබා ගැනීමට අවශ්‍ය තරම් අමතර ඇම්පියර් ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.රීතියක් ලෙස, ආරෝපණ වෝල්ටීයතාවය බැටරි වෝල්ටීයතා වඩා වෝල්ට් දෙකක් පමණ වැඩිය. ඕල්ටර්නේටර් වර්ග(ALTERNATORS TYPE) අතිවිශාල විවිධ OEM කොටස් අංක(part number) ඕල්ටර්නේටර් සඳහා භාවිතා කරයි.ඒ නිසා පසු සැපයුම්කරුවන්(aftermarket suppliers)හැකිතාක් දුරට අදාල යෙදවුම් ඒකාබද්ධතාවය තහවුරු කිරීමට උත්සාහ කරයි. ඇත්තටම වැදගත් වන්නේ එම ඕල්ටර්නේටර් රැහැන්ගත කර ඇති ආකාරයයි(A-පරිපඨ,B-පරිපඨ හෝ I-පරිපඨ) වේ,වෝල්ටීයතා රෙගියුලේටර(බාහිර රෙගියුලේටර්,අභ්‍යන්තර රෙගියුලේටර් හෝ හෝ පරිගණක පාලන රෙගියුලේටර්)වර්ගය හා භෞතික සම්බන්ධක(බෝල්ට් කුහරය ස්ථාන සූචිගත,රැහැන් සම්බන්ධක සහ පුලි මාන). •ඕල්ටර්නේටර් "A" පරිපඨ වර්ගය බාහිර ක්ෂේත්‍ර ඳගර ඇත.එක් බ්‍රෂ් එකක් බැටරි වෝල්ටීයතා ධන අග්‍රය හා සම්බන්ධ වන අතර රෙගියුලේට්ර් ස්ව්චය ක්ෂේත්‍ර ඳගර සෘණ පාලන ප්‍රතිදානය හා ස්ථාපනයකර ඇත. •"B" පරිපඨ වර්ගය බැටරි අභ්‍යන්තර ක්ෂේත්‍ර ඳගර සහිත වන අතර එක් බ්‍රෂ් එකක් බැටරි සෘණ අග්‍රය හා රෙගියුලේටර් ස්විචය ක්ෂේත්‍ර ඳඟර හා ධනාත්මක පාලන ප්‍රතිදානය හා සම්බන්ධ වේ. •බොහෝ විට අඩුවෙන් භාවිත කරනු ලබන තුන්වන වර්ගයේ පරිපඨය මෙම " I " වර්ගයයි.මෙම සැකසුම් සඳහා පරිවරණ ග්‍රවුන්ඩ් පද්ධතියක් ඇත.ඊට අමතරව ආමෙචර් ටර්මිනලය ආරෝපණ ප්‍රතිදානයක් ලෙස ක්‍රියා කරයි.සාමාන්‍යයෙන් "A2" ලෙසින් සලකුණු කරන ලද දෙවන ආමේචරය ටර්මිනලයක් ඇති අතර එය ග්‍රවුන් රිටන් එකක් ලෙස ක්‍රියා කරයි.මෙම වර්ගයේ ඒකක "A" වර්ගයේ පරිපඨයක් ලෙස ක්‍රියා කර දෘව්කරණය(polarized)පරීක්ෂා කිරීම ඒ ආකාරයටම සිදුකරන අතර ඒ සඳහා "A2" ටර්මිනලය වෙනුවට "A" ටර්මිනලය භාවිතා කරයි. "A" පරිපඨය ධනාත්මක වෝල්ටීයතාවය රෙගියුලේට් නොකරන විට,ක්ෂේත්‍ර ඳඟරවල තවමත් බලය ඇති නම් ඕල්ටනේටරය ඔවර් චාර්ජ් වනු ඇත. B-පරිපඨ පද්ධති සමඟ හුදෙක් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රමය සත්‍යවේ.B-පරිපඨ පද්ධතිය,රෙගියුලේටරයේ එහි බලය නැති නම්,රෙගියුලේටරයේ එහි ග්‍රවුන්ඩ් එක නැති නම්,ඕල්ටනේටරය ස්වාභාවික ලෙස ක්‍රියා කරන අතර ඔවර් චාර්ජ් වනු ඇත.ධනාත්මක වෝල්ටීයතාව නැතිනම් ඕල්ටනේටරය අක්‍රීය වේ. මාරැ කරන ඕල්ටනේටරය අවශ්‍යයෙන්ම මුල් එක හා සමාන වීමට අවශ්‍ය නැත.නමුත්, එය විදුලිමය වශයෙන් එක ලෙසටම කටයුතු කළ යුතුයි.පුලියෙන් එක සමාන ඇති සහ බෝල්ට්-ආදේශක සහ මවුන්ට් වීම එක සමාන විය යුතුය.සමහර ඒකාබද්ධ වැඩසටහන් සමඟ,එය වයර් වල සම්බන්ධක වෙනස් කිරීම හෝ වෙනස් කිරීම ඇතැම් විට අවශ්‍යවේ. ආරෝපණ පද්ධතිය සහ ඕල්ටර්නේටර් රෝගවිනිශ්චය(CHARGING SYSTEM & ALTERNATOR DIAGNOSIS) එන්ජින් අයිඩල් විටදී හෙඩ් ලයිට් සහ අනෙකුත් විදුලි ක්‍රියාකාරී පද්ධති(ඒ/සී,රේඩියෝ ආදී...)ක්‍රියාත්මක නොවන විට,බොහෝ චාර්ජින් පද්ධති නිසි ලෙස වැඩ කරන්නේනම් වෝල්ට් 13.8-14.3 ප්‍රමාණයක් නිපදවනු ලබයි.සෑම විටම වාහන නිෂ්පාදකයාගේ පිරිවිතරයන්ට(manufacturer's specifications)වෙත යොමු වන්න.බොහෝ ආසියානු වාහන වල වැඩි ආරෝපණ වෝල්ටීයතා(වෝල්ට් 15 දක්වා)ඇත. එන්ජිම මුලින්ම ස්ටාර්ට් කල විට ආරෝපණ වෝල්ටීයතාවය ඉක්මනින් වැඩි වන අතර එය බැටරි වෝල්ටීයතාවට වඩා වෝල්ට් දෙකක් පමණ වැඩිය.පසුව එය ක්‍රමයෙන් අඩුවී අවශ්‍ය විශේෂ වෝල්ටීයතාවය නිපදවයි. නිශ්චිත ආරෝපණ වෝල්ටීයතා බැටරි තත්වය,රථයේ විදුලි පද්ධතියට යෙදෙන බර, සහ උෂ්ණත්වයට අනුකූල වේ.අඩු උෂ්ණත්වයේදී ආරෝපණ වෝල්ටීයතාව ඉහළ යන අතර ඉහළ උෂ්ණත්වයේදී ආරෝපණ වෝල්ටීයතාවය පහළ බසී. "සාමාන්‍ය" දර්ශීය යෙදුම්(typical application)මත ආරෝපණය වෝල්ටීයතාවය සෙල්සියස් අංශක 25 දී(ෆැන්හයිට් අංශක 77 දී)වෝල්ට්13.8-14.3 ක් විය හැකි නමුත් සෙල්සියස් අංශක සෘණ 6 දී(ෆැන්හයිට් අංශක 20 දී)සහ 0 ට පහළ විටදී ආරෝපණ වෝල්ටීයතාවය වෝල්ට්14.9 -15.3 ක් විය හැකිය. උණුසුම් දින වල උණුසුම් එන්ජින් මත සාමාන්‍ය ආරෝපණ වෝල්ටීයතාවය වෝල්ට් 13.5 -14.3 ත් අත විය හැකිය. ඕල්ටර්නේටර් ප්‍රතිදානය වෙනස්කළ හැකි කාබන් ගොඩක්(adjustable carbon pile),වෝල්ට් මීටර් සහ ඇමීටර් සමග පරීක්ෂා කළ හැක.කාබන් ගොඩක් බැටරියට අනුයුක්ත කර හා එන්ජිම 2000 rpm දී ධාවනය වන අතර,උපරිම නිමැවුම් ලබා ගැනීම සඳහා සකස් කර ඇත. ආරෝපණ ඇම්පියර් මෙම ඕල්ටර්නේටර් තත්ත්වය හෙළි කළ හැකි තවත් සංඛ්‍යාවක් වේ.එන්ජිම අයිඩල් හා ආරෝපණ පද්ධතය මත (විදුලි බුබුලු ඇතුලු සියලු උපාංග සහ අමතර අංග ක්‍රියා විරහිත විට දී සහ බැටරි සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇති විට)ඇම්පියර් ප්‍රතිදානය (සාමාන්‍යයෙන් ඇම්පියර් 10 කට වඩා අඩු වේ)හා එන්ජින් rpm 2000 දී හෙඩ් ලයිට් හා හීටර් බ්ලෝවර් ක්‍රියාත්මක විටදී සාමාන්‍යයෙන් ඇම්පියර් ප්‍රතිදානය 25 සිට 30 දක්වා හෝ ඊට වඩා වැඩි ඉහළ කියවීම පෙන්විය යුතුය. අවවාදයයි: මෙම ඕල්ටර්නේටර් පරීක්ෂා කිරීමට එන්ජිම ධාවනය වන අතර බැටරි කේබල් කිසිවිටෙක විසන්ධි නොකරන්න.එසේ කිරීමෙන් ඕල්ටර්නේටරයට ද එම මෙන්ම වෙනත් ඉලෙක්ට්‍රොන්ක උපකරණවලටද හානි කළ හැකි අධි බලැති විදුලි ස්පාර් ඇති විය හැක. සටහන: වාහනයක ඕල්ටනේටරය නැවත අසාර්ථක වූ ඉතිහාසයක් තිබේ නම්,එය ආරෝපණය ලබාගැනීමට බැටරිය සාමාන්‍ය ප්‍රතිරෝධයක් ඇති නොකිරීම සමහර විට එයින් අදහස් විය හැකිය.අනෙක් අතට ඕල්ටනේටරය සාමාන්‍ය අගයට වඩා දිගටම ආරෝපණය පවත්වාගෙන යන අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඕල්ටනේටරය රත්ව ධාවනය වීම සහ ඔවර්හීට් වී අවසානයේ අධික ක්‍රියාකාරිත්වය නිසා ඕල්ටනේටරය අසමත් වීමයි.එන්ජික පණගැන්වීමෙන් පසු බැටරි ආරෝපණ ඇම්පියර් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ගොස් එන්ජිම අයිඩල් විට දීවිනාඩි පහකට පසු (කිසිදු විදුලි පහන් හෝ උපාංග ක්‍රියා විරහිත කර ඇති විට)ඇම්පියර් 10 කට වඩා අඩු විය යුතුය.සම්පූර්ණ ආරෝපිත බැටරියක් අයිඩල් තත්වයෙන් විනාඩි පහකට පසුව තවමත් අම්පියර් 20 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇද ගනු ලබයි නම්,එම බැටරි දෝෂ සහිත වන අතර,ඒ වෙනුවට අලුත් එකක් මාරැ කල යුතුව ඇත. ඕල්ටර්නේටර් ප්‍රතිදානය පරීක්ෂා කිරීමට තවත් ක්‍රමයක් වනුයේ ඔස්ලොස්කෝප්(oscilloscope)සමගය."රැළිති වෝල්ටීයතා"("ripple voltage")රටාව නිරීක්ෂණය කිරීමෙන් ඔබට සියලු ඕල්ටර්නේටර් එතුම් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න අවබෝදයක් ලබාගත හැකිය."හොඳ" රටාවක් වැටක උල් කල මුදුන් හා සමාන පෙනුමක් ලබාදේ. මෙම ඕනෑම මුදුනක් අතුරුදහන්ව ඇත්නම් නම්, එය එතුම් එකක් හෝ ඊට වැඩි ගණනක් ග්‍රවුනඩ් හෝ විවෘත පරිපඨ වී ඇත බවයි හෝ නරක ඩයෝඩ ඇති බවයි.බොහෝ බැටරි / ආරෝපණ පද්ධතිය ටෙස්ටර් වල නරක ඩයෝඩ හඳුනා හැකි පරීක්ෂණ කාර්යයන් ඇතුලත්ව ඇත. බොෂ් ඕල්ටනේටර් සඳහා තවත් ක්ෂණික පිරික්සුම්(ANOTHER QUICK CHECK FOR BOSCH ALTERNATORS) බොෂ් ඕල්ටනේටර් මත ඕල්ටනේටර් හා ඩයෝඩ අඛණ්ඩතාව පරීක්ෂා කිරීමට එක් ක්රමයකි, D+ (නිල් වයර්) ටර්ම්නලය සහ B + ඇතුලත්ව වෝල්ටීයතාවය කියවීම් පරීක්ෂා කිරීම.වෝල්ටීයතාවය කියවීම ටර්මිනල් දෙකේදීම සමාන විය යුතුය.වෝල්ට් එකකට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කරයි නම්,වැරදි ඩයෝඩ සහ ඕල්ටනේටර්යක් මාරැ කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරනු ඇත. පූර්ණ ක්ෂේත්‍ර(full fielding)පරීක්ෂාව ඔන්-බෝර්ඩ් ඉලෙක්ට්‍රොනික්(on-board electronics)වලට හානි විය හැක නිසා,ඕල්ටනේටර ප්‍රතිදානය පරීක්ෂා කිරීම සඳහා ක්‍රියා පටිපාටියක් ලෙස පූර්ණ ක්ෂේත්‍ර පරීක්ෂණය නිර්දේශ කරන්නේ නැත. චාර්ජින් ප්‍රශ්ණ හා විසඳුම්(CHARGING PROBLEMS & SOLUTIONS) ඕල්ටනේටර්ය සහ රෙගියලේටරය අක්‍රිය නම් බැටර් ආරෝපණය බැස යන අතර වාහනය ක්රෑන්ක කිරීම හෝ ස්ටාර්ට් කිරීම කල නොහැකිය.අඩු වෝල්ටේජ් හෝ ඇම්පයර් ප්‍රතිදානය අඩු නම් සාමාන්‍යයෙන් ඩෑෂ් බෝර්ඩ් අනතුරැ බල්බය දල්වයි.එමෙන්ම ඩෑෂ් බෝර්ඩ් වෝල්ට් මීටර් කියවීම අඩු වන අතර ඩෑෂ් බෝර්ඩ් ඇමීටරය ඩිස්චාර්ජ් වීම පෙන්වන අතර චෙක් එන්ජින් බල්බය දැල්වේ.එන්ජින් අයිඩල් විටදී හෙඩ් ලයිට් ආලෝකය අඩු(dim)වේ.අඩු ඕල්ටර්නේටර් ප්‍රතිදානයට ඩ්‍රයිව් බෙල්ට් බුරැල් වීම ද හේතුවේ.(එයසමහර ඕල්ටර්නේටර් ධාවනය වීමට අශ්ව බල පහක් දක්වා ගනී),ඕල්ටර්නේටරයේ සෘජුකරක(rectifier) එකලසේ ක්‍රියාවිරහිත ඩයෝඩ් එකක් හෝ කිහිපයක් තිබීම සහ දෝෂ සහිත වෝල්ටීයතා රෙගියුලේටරය නිසා විය හැක.ඕල්ටර්නේටර් නිමැවුම් අඩු කිරීමට, බිඳුණු ඩ්‍රයිව් බෙල්ට්,ලිහිල් හෝ කැඩී ගිය හෝ විඛාදන රැහැන් සම්බන්ධතා,රෙගියුලේටර් හෝ ඕල්ටර්නේටර් තුළ විදුලි අසමත්වීම් හෝ නරක බාහිර රෙගියුලේටර් ග්‍රවුන්ඩ් හෝ වෝල්ටීයතා සම්බන්ධක විය හැක. සමහර අවස්ථාවල ඕල්ටර්නේටර් ඕනෑවට වඩා වෝල්ටීයතා නිෂ්පාදනය කිරීම සහ බැටරි ඔවර් චාර්ජ් කල හැක. මෙහි රෝග ලක්ෂණ ලෙස අඩු බැටරි ඉලෙක්ට්රෝලේට්(electrolyte),බැටරි තහඩු(battery plates)හානි,අධික රත්වීම හා / හෝ නිසා බල්බ දැවීයාම ඇතුලත් වනු ඇත. හේතුව සාමාන්‍යයෙන් දෝෂ සහිත වෝල්ටීයතා රෙගියුලේටරය හා දුර්වල රෙගියුලේටර් ග්‍රවුන්ඩ් සම්බන්ධතාවය. බොහෝ ඕල්ටර්නේටර් අනවශ්‍ය මාරැ කිරීම් හෝ වැරදි ආරෝපණ රෝගවිනිශචය නිසා ආපසු ලබා බාරදෙනු ලැබේ. හැකි නම්, ඔබේ පැරණි ඕල්ටර්නේටරය පරීක්ෂණ මේසයක් මත(bench tested)කර එය ක්‍රියා කරන්නේ ද බලන්න.එය ක්‍රියා කරන්නේ නම්, ගැටලුව ඕල්ටර්නේටරය නොවේ.එය නරක රෙගියුලේටර් හෝ රැහැන් සම්බන්ධයෙන් විය හැක. එසේම,මාරැ කරන ඕල්ටර්නේටරයක් පරීක්ෂණ මේසය මත ඇත් නම්,ඔබ අමතර කොටස් ගබඩාවෙන් පිටවීමට කලින් නියම වෝල්ටීයතාවය හා ධාරා බෙදාහැරීම තිබෙනවාද යන්න තහවුරැ කර ගන්න. මාරැ කරන ඕල්ටරනේටරයේ ඇම්පියර් ධාරිතාව වාහනය අවශ්‍යතාවයන්ට ගැලපෙන බවට වග බලා ගන්න.ඇම්පියර් 90 ක් අවශ්‍ය වන යෙදුමක් සඳහා ඇම්පියර් 45 ක ඕල්ටරනේටරයක් මිලදී නොගන්න.ඔවර් ලෝඩ් ඕල්ටරනේටර් අකාලයේ අසාර්ථක වීමට හේතු වේ.එසේ නම් ඔබට අධි ප්‍රතිදාන ඕල්ටරනේටර්(Hight output Alternator)අවශ්‍යවේ. සාමාන්‍යයෙන් ජපන් යෙදවුම් අනුව,එකම වාහනයට භාවිතා කල හකි විවිධ ඕල්ටරනේටර් කිහිපයක් සොයා ගැනීමට නොහැකිවේ. ඒ නිසා නිවැරදි ලෙස ඕල්ටරනේටරය ලබා ගැනීම හඳුනා ගැනීම සඳහා වාහනයේ VIN(Vehicle Identification number)කේතය සහ / හෝ ඕල්ටරනේටර් මත ඇති OEM(Original Equipment Material)කොටස් අංකය(part number)යොමු කිරීමට අවශ්‍ය විය හැක. තවද,ඕල්ටරනේටරය සවිකිරීමට ප්‍රථම බැටරිය පරීක්ෂා කරීමද වැදගත්වේ.ඕල්ටරනේටරය බැටරි ආරෝපණය පවත්වා ගැනීමට සැලසුම් කර ඇති අතර එය අක්‍රීය බැටරි(dead battery) ආරෝපණය සඳහා සකස්කර නැත.අක්‍රීය බැටරි ආරෝපණයට බලය යෙදවීම ඕල්ටරනේටරය අසාර්ථක වීමට හේතු විය හැක. ආරෝපණ පද්ධති නිසි මෙහෙයුම් සහතික කිරීම සඳහා මාරැ කිරීමට කිරීමට අතිරේක අයිතම බැටරි රැහැන් හා ඩ්‍රයිව් බෙල්ට් අවශ්‍ය විය හැක.ඩ්‍රයිව් බෙල්ට් (V-belt)වැළැක්වීමේ නඩත්තු(preventive maintenance)සඳහා සෑම කිලෝමීටර් 90,000 කට වරක් මාරැ කල යුතුවේ. බැටරි පරීක්ෂණ(BATTERY TESTING) බැටරි ගෙවී(Battery worn out)ඇත් නම් ස්ටාටරයවත් ඕල්ටනේටරයවත් නිසි ලෙස ක්‍රියාත්මක නොවනු ඇත.හොඳම තත්වයන් යටතේ සාමාන්‍ය බැටරියක ආයු කාලය වසර 4-5 වනඅතර,ඇත්තටම උණුසුම් දේශගුණයේ දී වසර තුනක් තරම් අඩු වේ. ඉග්නිෂන් ඔෆ් අවස්ථාවේදී සහ බැටරි මත කිසිදු විදුලි බරක් නොමැත් විට පූර්ණ ආරෝපිත බැටරියක වෝල්ටීයතාව12.66 ක කියවීමක් තිබිය යුතුය.වෝල්ට්12.45 කට වඩා අඩු කියවීමේ බැටරි ලෝ ලෙස සැලකේ.(75% කට වඩා අඩු ආරෝපණය) සහ බැටරිය නැවත ආරෝපණය කල යුතුය. ආරෝපණ පද්ධතිය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක, නමුත් බැටරි ආරෝපණය ගබඩා කරගැනීමට අසමත් වන්නේ නම්,එය බැටරියේ එහි සේවා ජීවිතය අවසානය කරා ලඟාවී ඇති අතර මාරැ කළ යුතුව ඇත යන්න අදහස්වේ.බැටරි ලෝඩ් පරීක්ෂා කිරීම හෝ බැටරිය ඇම්පියර් ධාරිතාව පරීක්ෂා කරන ඉලෙක්ට්‍රොන්ක ටෙස්ටර් භාවිතා කරමින් බැටරි තත්වය හෙළි කර ගත යුතුය.බැටරි පරීක්ෂණ හරි නම්,සමහර විට පරපෝෂිත විදුලි බරක්(parasitic electrical load)නිසා බැටරි බැසීම සිදුවිය හැකිය.බූට්/ට්‍රන්ක් බල්බ පත්තු වී තිබීම,රිලේ සක්‍රීයවී තිබීම,...ආදී සියලු ක්‍රියාත්මකවීම මත බැටරි ස්ථාවරව බැසයාම නිර්මාණය කළ හැකිය. නව බැටරි අවශ්‍ය නම්, අදේශක බැටරිය OEM cranking amp (CCA) සමාන හෝ ඊට වැඩි ඇමිපියර් ධාරිතාවක් තිබිය යුතුය. බැටරියේ ප්‍රමාණය (උස, දිග හා පළල) ද වාහන බැටරි ට්‍රේ එකට ගැලපිය යුතු අතර බැටරි කණු (Battery post)එක සමාන විය යුතුය. බැටරි කේබල් පරීක්ෂා කළ යුතු අතර දරුණු ලෙස විඛාදනය,ලිහිල් හෝ හානි කළ බව සනාථ වුවහොත් බැටරිය කේබල් පිරිසිදු කිරීම හෝ මාරැ කල යුතුවේ.රසායනිකව විඛාදන වලකනයන්(anti-corrosion felt)බැටරි මත ආලේප කිරීම විඛාදනයෙන් තොර සම්බන්ධතා තබා ගැනීමට උදව් වනු ඇත. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 04/05/2016[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom