Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටාර් වෝස් චිත්‍රපටවල එන මාරක Death Star අවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටාර් වෝස් චිත්‍රපටවල එන මාරක Death Star අවිය

දැන් තිරගතවන Rogue One: A Star Wars Story චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ ඩෙත් ස්ටාර් කියන සුපිරි අවියේ නිර්මාණය හා එය විනාශ කිරීමට හැකිවන ලෙස එහි සැළසුම් සූක්ෂ්මලෙස සොරා ගැනීමේ වෑයමක්.

ඩෙත් ස්ටාර් අවිය ග්‍රහලෝකයක් පුපුරුවා දැමීමට තරම් ප්‍රභල දැවැන්ත අභ්‍යවකාශගත අවියක්. එය, ස්ටාර් වෝස් චිත්‍රපටවල දැක්වෙන ආකාරයට ඈත අතීතයේ, ඉතා ඈතින් පිහිටි චක්රවාටයක (Long time ago, in a galaxy far far away...) බලය පතුරුවාගෙන නිර්දය ලෙස එම චක්‍රවාටය පාලනය කරන කුරිරු අධිරාජ්‍යයක බලපරාක්‍රමය වැඩි කරන තවත් එක් නිර්මාණයක්.

සියලුම ස්ටාර් වෝස් කථා තුලින් දිවෙන සම්බන්ධක හූය (connecting thread) වන්නේ මෙම කුරුරු අධිරාජ්‍යයට විරුද්ධව සටන්වදින නිර්භීත කැරලිකරුවන්ගේ ක්‍රියාදාමයන්.

Death Star අවියේ නිර්මාණ පසුබිම හා එහි ප්‍රහාරක හැකියාවන්

චක්‍රවාට අධිරාජ්‍යයේ (Galactic Empire) පාළකයින් විසින් DS-1 Orbital Battle Station හඳුන්වන ඩෙත් ස්ටාර් අවිය කිලෝමීටර් 160ක විෂ්කම්භයක් ඇති දැවැන්ත අභ්‍යවකාශ ආයුධයක්. එය බලගැන්වෙන්නේ "Hyper-matter reactor" නමින් හඳුන්වන න්‍යෂ්ඨික විලයන බලාගාරයකින්. චක්‍රවාට අධිරාජ්‍යයේ සුපිරි " Imperial-class Star Destroyer" අභ්‍යවකාශ යානා බලගැන්වෙන්නේද මෙම හයිපර්-මැටර් රියැක්ටර් එන්ජින් මගින්මයි. මෙහි ප්‍රධාන අවිය වන්නේ සුපිරි ලේසර් කිරණ විදිනයක්.

සුපිරි අවියක් මෙන්ම අතිවිශාල අභ්‍යවකාශ යුධ කඳවුරක්ද වන මෙය තුල යුධ භටයින් 400,000කට පමණ නවාතැන් දිය හැකි අතර එහි ආරක්ෂාව හා ප්‍රහාරක මෙහෙයුම් සඳහා අධිවේගී TIE Star Fighter (TIE = Twin Ion Engine) නම් කුඩා ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක්ද රඳවා තබාගත හැකියි. එමෙන්ම මෙහි ආරක්ෂාව සඳහා විශාල ලේසර් කාළතුවක්කු (heavy laser cannon) 15,000ක්ද සවිකොට තිබෙනවා.

ඩෙත් ස්ටාර් අවියේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු සඳහා 1,800,000 අතිවිශාල සේවක-සේවිකාවන් පිරිසක්ද අවශ්‍යවන අතර (යුධ භටයින් 400,000 අමතරව) මොවුන් සඳහා ස්ථිර වාසස්ථාන, ආහාර පාණ, සෞඛ්‍ය සේවා මෙන්ම පිරිසිදු වාතාශ්‍රය ලබාදීමේ ක්‍රමවේදයන්ද මෙහි ඇතුලත්කොට තිබෙනවා.

එමෙන්ම මෙම යෝධ අවිය චක්‍රවාටයේ ඕනෑම තැනකට ආලෝකයේ වේගයෙන් ගෙනයාහැකි හැකි හයිපර්-ඩ්‍රයිව් තාක්ෂණය අඩංගු එන්ජින් පද්ධතියක්ද සවිකොට තිබෙනවා.

ඩෙත් ස්ටාර් අවියේ නිර්මාණ පසුබිම වන්නේ "Tarkin Initiative" නමින් හැඳින්වෙන රහසිගත ව්‍යාපෘතියක්. එහි නිර්මාතෲවරයා වන්නේ චක්‍රවාට අධිරාජ්‍යයේ අද්මිරාල්වරයෙකු වන විල්හෆ් ටාර්කින්. අධිරාජ්‍යයේ බලය පැතිරවීමට සුපිරි අවි නිර්මාණය මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පැවසෙනවා. ඩෙත් ස්ටාර් අවිය නිර්මාණය හා නිෂ්පාදනය භාරව තිබෙන "Advanced Weapons Research Division" ආයතනයේ නියාමකවරයා ලෙස සිටින්නේද අද්මිරාල් විල්හෆ් ටාර්කින් වන අතර ඕර්සෝන් ක්රෙනික් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයා වනවා.

ඩෙත් ස්ටාර් අවියේ ප්‍රධාන ලේසර් කිරණ ප්රහාරකයේ නිර්මාණකරුවා වන්නේ ගේලන් අර්සෝ නම්වූ අති දක්ෂ විද්‍යාඥයෙක්. කලක් චක්‍රවාට අධිරාජ්‍යයේ ප්‍රධාන විද්‍යාඥයෙකු වූ ඔහු, අධිරාජ්‍යයේ කුරිරු ක්‍රියාකාරකම් ගැන කළකිරී සිය බිරිය ලයිරා හා කුඩා දියණිය (ජින්) සමග ලාමූ නැමති ජනශූන්‍ය ග්‍රහලෝකයකට පලාගොස් එහි සැඟව සිටියත්, ඩෙත් ස්ටාර් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හා කලක් ගේලන්ගේ මිතුරෙකු වූ කමාන්ඩර් ඕසොන් ක්රෙනික් ඔහු සොයාගෙන නැවත බලහත්කාරයෙන් ඩෙත් ස්ටාර් ව්‍යාපෘතිය සඳහා රැගෙන යනවා. මෙහිදී ඇතිවන ගැටුමේදී ඔහුගේ බිරිඳ ලයිරා මිය යන අතර කුඩා දියණිය ජින් තනිවෙනවා.

Rouge One: A Star Wars Story චිත්‍රපටයේ කතානායිකාව වන්නේ ගේලන් අර්සෝගේ දියණිය ජින් අර්සෝය. ජින්, සිය පියාගෙන ලැබුණු පණිවුඩයකට අනුව ඩෙත් ස්ටාර් අවිය විනාශකල හැකි ක්‍රමවේදයක් සොයාගත හැකි එහි සැළසුම් සොරගැනීමේ වික්‍රමය රෝග් වන් චිත්‍රපටයෙන් පිලිඹිඹු කරනවා.

Death Star එකක් ඇත්තටම හදන්න පුලුවන්ද?

මෑතකදී සිදුකල ගණනය කිරීමකට අනුව ඩෙත් ස්ටාර් අවියක් තැනීමට අවශ්‍ය වානේ වලට පමණක් ඩොලර් 852,000,000,000,000,000ක ඇස්තමේන්තුවක් ලබාදී තිබෙනවා. ඒ වර්තමාන මිළගණන් අනුවයි. එමන්ම වර්තමාන ලෝක වානේ නිෂ්පාදන ධාරිතාවයට අනුව ඩෙත් ස්ටාර් අවියක් නිමැවීමට අවශ්‍ය වානේ සපයා ගැනීමට අවුරුදු 833,315ක් ගතවනවා. කෙසේ වෙතත් ඩෙත් ස්ටාර් අවියක් තනන්නට හැකි තාරකා සංචරණයට හැකියාව ඇති සුපිරි ශිෂ්ඨාචාරයකට මෙම ඉලක්කම් විශාල අභියෝගයක් නොවනු ඇතැයි පැවසෙනවා.

එමන්ම මෙවැනි අවියක් ක්‍රියාත්මකවීම සඳහා බලය ලබාදිය හැකි සුපිරි බල ප්රභවයන්ද අවශ්‍යයි. ඩෙත් ස්ටාර් අවිය බලගැන්වෙන්නේ ප්රබන්ධමය හයිපර් මැටර් රියැක්ටර් නම් න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයකින්.

මිනිසා තවමත් ප්‍රායෝගිකව බලය ලබාදිය හැකි න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයක් නිපදවා නැතත් ඒ දිනය වැඩි ඈතක නොවන බව මෑතකදී න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරක පර්යේෂණ වලින් ලැබූ ජයග්‍රහණ පිලිබඳ වාර්තාවලින් පෙනෙනවා.

Death Star වැනි සුපිරි සිනමා අවි අමෙරිකානු හමුදා හා බුද්ධි අංශ අධ්‍යයනය කරන බව ඔබ දන්නවාද?

ඩෙත් ස්ටාර් යනු ජෝර්ජ් ලූකස් යන සුපිරි සිනමාකරුවාගේ මනෝමයේ හටගත්, අපට වඩා වසර දහස්ගණනක් ඉදිරියට දියුණු තාක්ෂණයක් ඇති, චක්‍රවාටයක් පුරා පැතිර තිබෙන ශිෂ්ඨාචාරයක නිර්මාණයක් වුවත්, එය සැබැවින්ම කල හැකිද, නොහැකිද යන්න පිලිබඳව විවිධ වාද විවාද පවතිනවා.

හොලිවුඩය අමෙරිකානු හා වෙනත් බටහිර රටවල යුධ තාක්ෂණය හා අනාගත අවි පිලිබඳ කල්පිත සිය ප්‍රබන්ධ නිර්මාණය සඳහා යොදාගන්නවා මෙන්ම, අමෙරිකානු මෙන්ම වෙනත් දියුණු බටහිර ජාතීන් හොලිවුඩ් නිර්මාණ හා වෙනත් ප්‍රබන්ධ නිර්මාණ කරුවන්ගේ කල්පිතයන් සිය සැළසුම් වලට යොදාගන්නා බව ප්‍රසිද්ධ රහසක්. මේ කණ්ඩායම් දෙකම අන්‍යෝනය ලෙස අදහස් පෝෂණය සිදුකරගන්නවා.

උදාහරණයක් ලෙස 2013 දී එලිදැක්වුනු සොම්බී වෛරස් ආසාදනයක් නිසා ලොව පුරා පැතිරුණ ව්‍යසනයක් පිලිබඳ කථාවස්තුවක් රැගත් World War Z චිත්‍රපටය, ලෝක ව්‍යාප්ත ආසාදනයක් පැතිරෙන ආකාරය හා එය පාලනය කිරීම සඳහා සහනසේවා හා ආරක්ෂක සේවාවන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා පාදක කරගත් බව පැවසුවොත් ඔබ පුදුම වන්නට පුලුවන්.

මේ අඩිපාරේ යමින් අදවන විටත් අමෙරිකානු යුධ සැළසුම්කරුවන් හා යුධමය කල්පිත නිර්මාණය කරන බුද්ධි මණ්ඩල, ඩෙත් ස්ටාර් වැනි සුපිරි අවි වල ශක්‍යතාවය පිලිබඳ විවිධ පර්යේෂණ සිදුකොට තිබෙනවා.

ඔවුන්ගේ අවධානයට බඳුන්වන තවත් වැදගත් කරුණක් වන්නේ ඩෙත් ස්ටාර් සුපිරි අවියේ විනාශය. 1977දී තිරගත්වුනු පලමු ස්ටාර් වෝස් චිත්‍රපටයේ පිලිඹිමු කරන ඩෙත් ස්ටාර් අවියේ විනාශය සිදුකරන්නේ "ලූක් සකයි-වෝකර්" නම් තරුණ ප්‍රහාරක යානා නියමුවෙක් වික්‍රමාන්විත මෙහෙයුමක්. ඩෙත් ස්ටාර් අවියේ දුර්වලම ස්ථානය පිලිබඳ තොරතුරු සොයාගන්න ඔවුන් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන් සුපිරි ඩෙත් ස්ටාර් අවිය පුපුරා විනාශ වනවා. (රෝග් වන් චිත්‍රපටයෙන් පෙන්වන්නේ එම සැලසුම් ලැබෙන ආකාරයයි - එනම් 1977දී තිරගතවූ Star Wars: A New Hope චිත්‍රපටයේ පසුබිම් කතාවයි )

මෙහිදී පර්යේෂකයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ දැවැන්ත අවිආයුධ හා යුධ කඳවුරු විනාශ කිරීමට කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ඇති හැකියාව හා එම තර්ජනයන් අවමකරගත හැකි ක්‍රමවේදයන් පිලිබඳවයි. ලොව පුරා ඇති අමෙරිකානු යුධ කඳවුරු මෙන්ම මහමුහුදේ ගමන් කරන පාවෙන ගුවන් කඳවුරු වැනි ගුවන්යානා ගෙනයන නෞකා ආරක්ෂාකර ගැනීම මෙම අධ්‍යයන වලින් ඔවුන් බලාපොරොත්තු වනවා.

Source: http://vidya-gaweshana.blogspot.com/2016/12/can-we-build-death-star-death-star.html

[QUOTE="Vidya Gaweshana, post: 21077410, member: 558004"] [b]ස්ටාර් වෝස් චිත්‍රපටවල එන මාරක Death Star අවිය[/b] [IMG]https://4.bp.blogspot.com/-tB4MvcBdre8/WGThmSv3WqI/AAAAAAAAKMM/2Xx7m4d-a4QDdBw7UeF5pdt_tMeF0QYuQCLcB/s640/star-wars-death-star.jpg[/IMG] [SIZE="4"]දැන් තිරගතවන Rogue One: A Star Wars Story චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ ඩෙත් ස්ටාර් කියන සුපිරි අවියේ නිර්මාණය හා එය විනාශ කිරීමට හැකිවන ලෙස එහි සැළසුම් සූක්ෂ්මලෙස සොරා ගැනීමේ වෑයමක්. ඩෙත් ස්ටාර් අවිය ග්‍රහලෝකයක් පුපුරුවා දැමීමට තරම් ප්‍රභල දැවැන්ත අභ්‍යවකාශගත අවියක්. එය, ස්ටාර් වෝස් චිත්‍රපටවල දැක්වෙන ආකාරයට ඈත අතීතයේ, ඉතා ඈතින් පිහිටි චක්රවාටයක (Long time ago, in a galaxy far far away...) බලය පතුරුවාගෙන නිර්දය ලෙස එම චක්‍රවාටය පාලනය කරන කුරිරු අධිරාජ්‍යයක බලපරාක්‍රමය වැඩි කරන තවත් එක් නිර්මාණයක්. සියලුම ස්ටාර් වෝස් කථා තුලින් දිවෙන සම්බන්ධක හූය (connecting thread) වන්නේ මෙම කුරුරු අධිරාජ්‍යයට විරුද්ධව සටන්වදින නිර්භීත කැරලිකරුවන්ගේ ක්‍රියාදාමයන්.[/SIZE] [B][SIZE="5"]Death Star අවියේ නිර්මාණ පසුබිම හා එහි ප්‍රහාරක හැකියාවන්[/SIZE][/B] [IMG]https://2.bp.blogspot.com/-QhBVMqz4zzU/WGTpSOVZOXI/AAAAAAAAKMc/MQTqHvj14doos99LV6rmp4P923LEHiWGwCLcB/s640/star-wars-death-star1.jpg[/IMG] [SIZE="4"]චක්‍රවාට අධිරාජ්‍යයේ (Galactic Empire) පාළකයින් විසින් DS-1 Orbital Battle Station හඳුන්වන ඩෙත් ස්ටාර් අවිය කිලෝමීටර් 160ක විෂ්කම්භයක් ඇති දැවැන්ත අභ්‍යවකාශ ආයුධයක්. එය බලගැන්වෙන්නේ "Hyper-matter reactor" නමින් හඳුන්වන න්‍යෂ්ඨික විලයන බලාගාරයකින්. චක්‍රවාට අධිරාජ්‍යයේ සුපිරි " Imperial-class Star Destroyer" අභ්‍යවකාශ යානා බලගැන්වෙන්නේද මෙම හයිපර්-මැටර් රියැක්ටර් එන්ජින් මගින්මයි. මෙහි ප්‍රධාන අවිය වන්නේ සුපිරි ලේසර් කිරණ විදිනයක්. [/SIZE] [IMG]https://4.bp.blogspot.com/-XP1N7MWy0p0/WGT-sqiA4bI/AAAAAAAAKMs/E5kLLqo3RJgCVU1vMzFNAKcEC0743KbsACLcB/s320/TIE_Fighter_DICE.png[/IMG] [SIZE="4"]සුපිරි අවියක් මෙන්ම අතිවිශාල අභ්‍යවකාශ යුධ කඳවුරක්ද වන මෙය තුල යුධ භටයින් 400,000කට පමණ නවාතැන් දිය හැකි අතර එහි ආරක්ෂාව හා ප්‍රහාරක මෙහෙයුම් සඳහා අධිවේගී TIE Star Fighter (TIE = Twin Ion Engine) නම් කුඩා ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක්ද රඳවා තබාගත හැකියි. එමෙන්ම මෙහි ආරක්ෂාව සඳහා විශාල ලේසර් කාළතුවක්කු (heavy laser cannon) 15,000ක්ද සවිකොට තිබෙනවා. ඩෙත් ස්ටාර් අවියේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු සඳහා 1,800,000 අතිවිශාල සේවක-සේවිකාවන් පිරිසක්ද අවශ්‍යවන අතර (යුධ භටයින් 400,000 අමතරව) මොවුන් සඳහා ස්ථිර වාසස්ථාන, ආහාර පාණ, සෞඛ්‍ය සේවා මෙන්ම පිරිසිදු වාතාශ්‍රය ලබාදීමේ ක්‍රමවේදයන්ද මෙහි ඇතුලත්කොට තිබෙනවා. එමෙන්ම මෙම යෝධ අවිය චක්‍රවාටයේ ඕනෑම තැනකට ආලෝකයේ වේගයෙන් ගෙනයාහැකි හැකි හයිපර්-ඩ්‍රයිව් තාක්ෂණය අඩංගු එන්ජින් පද්ධතියක්ද සවිකොට තිබෙනවා. ඩෙත් ස්ටාර් අවියේ නිර්මාණ පසුබිම වන්නේ "Tarkin Initiative" නමින් හැඳින්වෙන රහසිගත ව්‍යාපෘතියක්. එහි නිර්මාතෲවරයා වන්නේ චක්‍රවාට අධිරාජ්‍යයේ අද්මිරාල්වරයෙකු වන විල්හෆ් ටාර්කින්. අධිරාජ්‍යයේ බලය පැතිරවීමට සුපිරි අවි නිර්මාණය මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පැවසෙනවා. ඩෙත් ස්ටාර් අවිය නිර්මාණය හා නිෂ්පාදනය භාරව තිබෙන "Advanced Weapons Research Division" ආයතනයේ නියාමකවරයා ලෙස සිටින්නේද අද්මිරාල් විල්හෆ් ටාර්කින් වන අතර ඕර්සෝන් ක්රෙනික් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයා වනවා. ඩෙත් ස්ටාර් අවියේ ප්‍රධාන ලේසර් කිරණ ප්රහාරකයේ නිර්මාණකරුවා වන්නේ ගේලන් අර්සෝ නම්වූ අති දක්ෂ විද්‍යාඥයෙක්. කලක් චක්‍රවාට අධිරාජ්‍යයේ ප්‍රධාන විද්‍යාඥයෙකු වූ ඔහු, අධිරාජ්‍යයේ කුරිරු ක්‍රියාකාරකම් ගැන කළකිරී සිය බිරිය ලයිරා හා කුඩා දියණිය (ජින්) සමග ලාමූ නැමති ජනශූන්‍ය ග්‍රහලෝකයකට පලාගොස් එහි සැඟව සිටියත්, ඩෙත් ස්ටාර් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හා කලක් ගේලන්ගේ මිතුරෙකු වූ කමාන්ඩර් ඕසොන් ක්රෙනික් ඔහු සොයාගෙන නැවත බලහත්කාරයෙන් ඩෙත් ස්ටාර් ව්‍යාපෘතිය සඳහා රැගෙන යනවා. මෙහිදී ඇතිවන ගැටුමේදී ඔහුගේ බිරිඳ ලයිරා මිය යන අතර කුඩා දියණිය ජින් තනිවෙනවා. Rouge One: A Star Wars Story චිත්‍රපටයේ කතානායිකාව වන්නේ ගේලන් අර්සෝගේ දියණිය ජින් අර්සෝය. ජින්, සිය පියාගෙන ලැබුණු පණිවුඩයකට අනුව ඩෙත් ස්ටාර් අවිය විනාශකල හැකි ක්‍රමවේදයක් සොයාගත හැකි එහි සැළසුම් සොරගැනීමේ වික්‍රමය රෝග් වන් චිත්‍රපටයෙන් පිලිඹිඹු කරනවා.[/SIZE] [SIZE="5"][B]Death Star එකක් ඇත්තටම හදන්න පුලුවන්ද?[/B][/SIZE] [SIZE="4"]මෑතකදී සිදුකල ගණනය කිරීමකට අනුව ඩෙත් ස්ටාර් අවියක් තැනීමට අවශ්‍ය වානේ වලට පමණක් ඩොලර් 852,000,000,000,000,000ක ඇස්තමේන්තුවක් ලබාදී තිබෙනවා. ඒ වර්තමාන මිළගණන් අනුවයි. එමන්ම වර්තමාන ලෝක වානේ නිෂ්පාදන ධාරිතාවයට අනුව ඩෙත් ස්ටාර් අවියක් නිමැවීමට අවශ්‍ය වානේ සපයා ගැනීමට අවුරුදු 833,315ක් ගතවනවා. කෙසේ වෙතත් ඩෙත් ස්ටාර් අවියක් තනන්නට හැකි තාරකා සංචරණයට හැකියාව ඇති සුපිරි ශිෂ්ඨාචාරයකට මෙම ඉලක්කම් විශාල අභියෝගයක් නොවනු ඇතැයි පැවසෙනවා. එමන්ම මෙවැනි අවියක් ක්‍රියාත්මකවීම සඳහා බලය ලබාදිය හැකි සුපිරි බල ප්රභවයන්ද අවශ්‍යයි. ඩෙත් ස්ටාර් අවිය බලගැන්වෙන්නේ ප්රබන්ධමය හයිපර් මැටර් රියැක්ටර් නම් න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයකින්. මිනිසා තවමත් ප්‍රායෝගිකව බලය ලබාදිය හැකි න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයක් නිපදවා නැතත් ඒ දිනය වැඩි ඈතක නොවන බව මෑතකදී න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරක පර්යේෂණ වලින් ලැබූ ජයග්‍රහණ පිලිබඳ වාර්තාවලින් පෙනෙනවා.[/SIZE] [SIZE="5"][B]Death Star වැනි සුපිරි සිනමා අවි අමෙරිකානු හමුදා හා බුද්ධි අංශ අධ්‍යයනය කරන බව ඔබ දන්නවාද?[/B][/SIZE] [SIZE="4"]ඩෙත් ස්ටාර් යනු ජෝර්ජ් ලූකස් යන සුපිරි සිනමාකරුවාගේ මනෝමයේ හටගත්, අපට වඩා වසර දහස්ගණනක් ඉදිරියට දියුණු තාක්ෂණයක් ඇති, චක්‍රවාටයක් පුරා පැතිර තිබෙන ශිෂ්ඨාචාරයක නිර්මාණයක් වුවත්, එය සැබැවින්ම කල හැකිද, නොහැකිද යන්න පිලිබඳව විවිධ වාද විවාද පවතිනවා. හොලිවුඩය අමෙරිකානු හා වෙනත් බටහිර රටවල යුධ තාක්ෂණය හා අනාගත අවි පිලිබඳ කල්පිත සිය ප්‍රබන්ධ නිර්මාණය සඳහා යොදාගන්නවා මෙන්ම, අමෙරිකානු මෙන්ම වෙනත් දියුණු බටහිර ජාතීන් හොලිවුඩ් නිර්මාණ හා වෙනත් ප්‍රබන්ධ නිර්මාණ කරුවන්ගේ කල්පිතයන් සිය සැළසුම් වලට යොදාගන්නා බව ප්‍රසිද්ධ රහසක්. මේ කණ්ඩායම් දෙකම අන්‍යෝනය ලෙස අදහස් පෝෂණය සිදුකරගන්නවා. උදාහරණයක් ලෙස 2013 දී එලිදැක්වුනු සොම්බී වෛරස් ආසාදනයක් නිසා ලොව පුරා පැතිරුණ ව්‍යසනයක් පිලිබඳ කථාවස්තුවක් රැගත් World War Z චිත්‍රපටය, ලෝක ව්‍යාප්ත ආසාදනයක් පැතිරෙන ආකාරය හා එය පාලනය කිරීම සඳහා සහනසේවා හා ආරක්ෂක සේවාවන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා පාදක කරගත් බව පැවසුවොත් ඔබ පුදුම වන්නට පුලුවන්. මේ අඩිපාරේ යමින් අදවන විටත් අමෙරිකානු යුධ සැළසුම්කරුවන් හා යුධමය කල්පිත නිර්මාණය කරන බුද්ධි මණ්ඩල, ඩෙත් ස්ටාර් වැනි සුපිරි අවි වල ශක්‍යතාවය පිලිබඳ විවිධ පර්යේෂණ සිදුකොට තිබෙනවා. ඔවුන්ගේ අවධානයට බඳුන්වන තවත් වැදගත් කරුණක් වන්නේ ඩෙත් ස්ටාර් සුපිරි අවියේ විනාශය. 1977දී තිරගත්වුනු පලමු ස්ටාර් වෝස් චිත්‍රපටයේ පිලිඹිමු කරන ඩෙත් ස්ටාර් අවියේ විනාශය සිදුකරන්නේ "ලූක් සකයි-වෝකර්" නම් තරුණ ප්‍රහාරක යානා නියමුවෙක් වික්‍රමාන්විත මෙහෙයුමක්. ඩෙත් ස්ටාර් අවියේ දුර්වලම ස්ථානය පිලිබඳ තොරතුරු සොයාගන්න ඔවුන් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන් සුපිරි ඩෙත් ස්ටාර් අවිය පුපුරා විනාශ වනවා. (රෝග් වන් චිත්‍රපටයෙන් පෙන්වන්නේ එම සැලසුම් ලැබෙන ආකාරයයි - එනම් 1977දී තිරගතවූ Star Wars: A New Hope චිත්‍රපටයේ පසුබිම් කතාවයි ) මෙහිදී පර්යේෂකයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ දැවැන්ත අවිආයුධ හා යුධ කඳවුරු විනාශ කිරීමට කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ඇති හැකියාව හා එම තර්ජනයන් අවමකරගත හැකි ක්‍රමවේදයන් පිලිබඳවයි. ලොව පුරා ඇති අමෙරිකානු යුධ කඳවුරු මෙන්ම මහමුහුදේ ගමන් කරන පාවෙන ගුවන් කඳවුරු වැනි ගුවන්යානා ගෙනයන නෞකා ආරක්ෂාකර ගැනීම මෙම අධ්‍යයන වලින් ඔවුන් බලාපොරොත්තු වනවා.[/SIZE] [SIZE="5"]Source:[/SIZE] [url]http://vidya-gaweshana.blogspot.com/2016/12/can-we-build-death-star-death-star.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom