Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනම දර්ශනේකටවත් යට නොවී හිතන්න බෑ ඒක වෙනම කතාවක්. මම platonist කෙනෙක් කියල කියල නෑ. මං කියන්නෙ විද්‍යාත්මක චින්තනේ පදනමේ තියෙන්නෙ platonism කියල. ඉලක්කං හරි අනික් සියලු සංකල්ප හුදෙක් මිනිසාගේ මනසෙ නිර්මාණයක් කියන එක බටහිර චින්තනේ හැදුන වැඩුන මිනිස්සුන්ට දිරවගන්න බෑ, බටහිර චින්තනේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ සංකල්ප වලට යථාර්තයේ පැවැත්මක් තියෙනව කියල. විද්‍යාව කොච්චර සිදුවීම් පැහැදිලි කරන ප්‍රවාද ටිකක් කියල පෙන්නුවත් ඒක යථාර්තය විදිහට දකින්නෙ ඒකයි. ඒ දර්ශනේට අනුව අන්තිමට නතර වෙන්නෙ දෙවියන් වහන්සෙගෙන් කියලයි කිව්වෙ

1. universe එක logical.

2. logical පැහැදිලි කිරීම් වල යථාර්තයේ පැවැත්මක් තියෙනව.

මේ දෙක සත්‍යයි කියල උපකල්පනය කලොත් contingent දේවල් වලට ආරම්භය දිය හැකි necessary being කෙනෙක් ගාවට අනිවාර්යයෙන් එන්න වෙනව.

විද්‍යාව බහුතරය පිළිගන්නෙ ඔය දෙක ඇත්තයි කියල හිතාගෙන.

"There is nothing new to be discovered in physics now, All that remains is more and more precise measurement." - Lord Kelvin

නෑ. රේඛීය චින්තනේ කරන්නෙ එවෙලෙ තියෙන causal connection එකක් අඳුනගන්න එක. ඒක ඕන්නං රටාවක් විදිහට දැක්කෑකි. ඒත් චක්‍රීය චින්තනේ පදනම් කරගෙන ගොඩනැගුන සංස්කෘති වල රටා කියල දකින්නෙ ඒ වගේ එවෙලෙ තියෙන රටා නෙමේ සමහර වෙලාවට බැලූ බැල්මට කිසිම අදාලත්වයක් නෑ කියල හිතෙන දේවල් අතරෙ රටා.

ලංකාවෙ එහෙම ගොවිතැන් කරද්දි, වගාව සත්තුන්ගෙන් බේරගන්න එහෙම කරන දේවල් හොයල බලන්නකො. පෙලක් දේවල් කරන විදිහ කිව්වාම ඇයි මෙහෙම කරන්නෙ කියලවත් හිතාගන්න බෑ. සමහර වෙලාවට වගා කරල තියෙන්නෙ වගාවට කිසිම අදාලත්වයක් නැති ගහක මාස ගානකට කලිං කොච්චර ගෙඩි හැදුනද බලල. ඒත් ඒ කිසිම දෙයක් කලේ ඇයි, එහෙම වෙන්නෙ කොහොමද කියන දේට උත්තර දෙන්නෙ නෑ. කවුරුත් ඇයි මෙහෙම කරන්නෙ කියන දේට උත්තර දන්නෙත් නෑ. සංස්කෘතියෙන් මිනිස්සුන්ට කියා දුන්නෙ දේවල් අතෙර තියෙන රටාව අඳුනගෙන ඒක ප්‍රයෝජනයට ගන්න කියල.

බටහිර චින්තනේ මේක සම්පූර්ණයෙන් වෙනස්. බටහිර චින්තනේ මුල් තැන දුන්නෙ රටා අඳුනගැනීමට නෙමේ දේවල් අතරෙ තියෙන සෘජු සම්බන්ධතා හොයන්න. රටාව අඳුනගත්තෙ ඒ සෘජු සම්බන්ධතාවය හොයල ඒ සම්බන්ධතාවය අනුව දේවල් වෙන්න ඕනෙ කොහොමද කියල විශ්ලේෂණය කරල. මේ ක්‍රමේ රටා අඳුනගන්න තියෙන අසාර්ථකම ක්‍රමයක්. සියල්ල හැදිල තියෙන්නෙ පරමාණු (උපපරමාණුක අංශු පැත්තකට දාමුකො) වලිං කියල කියනව. එහෙනං මිනිස් ශරීරයත් පරමාණු ගොඩක්නෙ. ඉතිං ඇයි ලෙඩ වලට බෙහෙත් කරන්න භෞතික විද්‍යාවෙ න්‍යායන් ප්‍රයෝජනේට ගන්නැත්තෙ ? ඇයි අර පරමාණු වල ලෙවල් එක අමතක කල්ල වෙනම ජීව විද්‍යාවක් හදාගන්න ඕනෙ වුනේ ? සමස්තය කුඩා කොටස් වලට කඩල ඒකෙ තියෙන දේවල් අතරෙ සෘජු සම්බන්ධතා අඳුනගෙන ඒ සම්බන්ධතා අනුව දේවල් වෙන්න ඕනෙ කොහොමද කියල අඳුනගන්න පුලුවන් හැබැයි ටිකයි.

බටහිර චින්තනේ රටා කියන්නෙ ඊට වඩා fundamental දේක emergent phenomena ටිකක් විතරයි. පෙරදිග චින්තනේ රටාවට ඊට වඩා වැදගත් කමක් තියෙනව.

නිවන ගැලපෙන්නෙ චක්‍රීය චින්තනේක විතරයි. නිවන් දකින්න මොනාද අවශ්‍යතා කියල කියල තියෙන්නෙ ? බුදු වරයෙක්ගෙන් නියත විවරණ ගන්න ඕනෙ. එතකොට මුලිංම බුදු වුන කෙනා නියත විවරණ ගත්තෙ කාගෙංද ? එහෙම කවුරුත් ඉන්න බෑනෙ. ඒ කියන්නෙ කාටවත් මුලිං බුදු වෙන්න බෑ. අන්තිමට එන්නෙ පලවෙනි වතුර බාල්දිය නාන්නැතුව ඉතුරු බාල්දි ටික නාන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙටමයි. එහෙමනං කවුරුත් බුදු වෙන්න බෑ.

ඒත් බුදුදහමෙ ආරම්භයක් නෑ. කොච්චර හරි බුදු වරයෙක් හොයාගෙන ගියා කියමු. ඊට කලිං තව කෙනෙක් බුදු වෙලා ඉඳල තියෙනව. මුලිං බුදු වුනේ කව්ද කියන එකට තේරුමක් නෑ. මුලිං බුදු වුන කෙනෙක් කියල කෙනෙක් නෑ. ඕක බටහිර චින්තනේට අනුව හිතුවොත් අමු බයිලයක්. බටහිර චින්තනේට ආරම්භයක් නැති පැවැත්මක් නෑ.

අනික මං දන්න තරමින් බුදු හාමුදුරුවො නිවනින් පස්සෙ බුදු හාමුදුරුවො ඇතැයි කියන එකත් ප්‍රතික්ශේප කලා. නැතැයි කියන එකත් ප්‍රතික්ශේප කලා. ඒ චතුස්කෝටික න්‍යාය. බටහිර චින්තනේ පෙරදිග චින්තනෙන් වෙනස් වෙන අනික් එක.

[QUOTE="Pessimist, post: 23774778, member: 566496"] [SIZE="3"]මොනම දර්ශනේකටවත් යට නොවී හිතන්න බෑ ඒක වෙනම කතාවක්. මම platonist කෙනෙක් කියල කියල නෑ. මං කියන්නෙ විද්‍යාත්මක චින්තනේ පදනමේ තියෙන්නෙ platonism කියල. ඉලක්කං හරි අනික් සියලු සංකල්ප හුදෙක් මිනිසාගේ මනසෙ නිර්මාණයක් කියන එක බටහිර චින්තනේ හැදුන වැඩුන මිනිස්සුන්ට දිරවගන්න බෑ, බටහිර චින්තනේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ සංකල්ප වලට යථාර්තයේ පැවැත්මක් තියෙනව කියල. විද්‍යාව කොච්චර සිදුවීම් පැහැදිලි කරන ප්‍රවාද ටිකක් කියල පෙන්නුවත් ඒක යථාර්තය විදිහට දකින්නෙ ඒකයි. ඒ දර්ශනේට අනුව අන්තිමට නතර වෙන්නෙ දෙවියන් වහන්සෙගෙන් කියලයි කිව්වෙ[/SIZE] [SIZE="3"] 1. universe එක logical. 2. logical පැහැදිලි කිරීම් වල යථාර්තයේ පැවැත්මක් තියෙනව. මේ දෙක සත්‍යයි කියල උපකල්පනය කලොත් contingent දේවල් වලට ආරම්භය දිය හැකි necessary being කෙනෙක් ගාවට අනිවාර්යයෙන් එන්න වෙනව. විද්‍යාව බහුතරය පිළිගන්නෙ ඔය දෙක ඇත්තයි කියල හිතාගෙන. [/SIZE] :yes: [SIZE="3"] "There is nothing new to be discovered in physics now, All that remains is more and more precise measurement." - Lord Kelvin[/SIZE] [SIZE="3"]නෑ. රේඛීය චින්තනේ කරන්නෙ එවෙලෙ තියෙන causal connection එකක් අඳුනගන්න එක. ඒක ඕන්නං රටාවක් විදිහට දැක්කෑකි. ඒත් චක්‍රීය චින්තනේ පදනම් කරගෙන ගොඩනැගුන සංස්කෘති වල රටා කියල දකින්නෙ ඒ වගේ එවෙලෙ තියෙන රටා නෙමේ සමහර වෙලාවට බැලූ බැල්මට කිසිම අදාලත්වයක් නෑ කියල හිතෙන දේවල් අතරෙ රටා. ලංකාවෙ එහෙම ගොවිතැන් කරද්දි, වගාව සත්තුන්ගෙන් බේරගන්න එහෙම කරන දේවල් හොයල බලන්නකො. පෙලක් දේවල් කරන විදිහ කිව්වාම ඇයි මෙහෙම කරන්නෙ කියලවත් හිතාගන්න බෑ. සමහර වෙලාවට වගා කරල තියෙන්නෙ වගාවට කිසිම අදාලත්වයක් නැති ගහක මාස ගානකට කලිං කොච්චර ගෙඩි හැදුනද බලල. ඒත් ඒ කිසිම දෙයක් කලේ ඇයි, එහෙම වෙන්නෙ කොහොමද කියන දේට උත්තර දෙන්නෙ නෑ. කවුරුත් ඇයි මෙහෙම කරන්නෙ කියන දේට උත්තර දන්නෙත් නෑ. සංස්කෘතියෙන් මිනිස්සුන්ට කියා දුන්නෙ දේවල් අතෙර තියෙන රටාව අඳුනගෙන ඒක ප්‍රයෝජනයට ගන්න කියල. බටහිර චින්තනේ මේක සම්පූර්ණයෙන් වෙනස්. බටහිර චින්තනේ මුල් තැන දුන්නෙ රටා අඳුනගැනීමට නෙමේ දේවල් අතරෙ තියෙන සෘජු සම්බන්ධතා හොයන්න. රටාව අඳුනගත්තෙ ඒ සෘජු සම්බන්ධතාවය හොයල ඒ සම්බන්ධතාවය අනුව දේවල් වෙන්න ඕනෙ කොහොමද කියල විශ්ලේෂණය කරල. මේ ක්‍රමේ රටා අඳුනගන්න තියෙන අසාර්ථකම ක්‍රමයක්. සියල්ල හැදිල තියෙන්නෙ පරමාණු (උපපරමාණුක අංශු පැත්තකට දාමුකො) වලිං කියල කියනව. එහෙනං මිනිස් ශරීරයත් පරමාණු ගොඩක්නෙ. ඉතිං ඇයි ලෙඩ වලට බෙහෙත් කරන්න භෞතික විද්‍යාවෙ න්‍යායන් ප්‍රයෝජනේට ගන්නැත්තෙ ? ඇයි අර පරමාණු වල ලෙවල් එක අමතක කල්ල වෙනම ජීව විද්‍යාවක් හදාගන්න ඕනෙ වුනේ ? සමස්තය කුඩා කොටස් වලට කඩල ඒකෙ තියෙන දේවල් අතරෙ සෘජු සම්බන්ධතා අඳුනගෙන ඒ සම්බන්ධතා අනුව දේවල් වෙන්න ඕනෙ කොහොමද කියල අඳුනගන්න පුලුවන් හැබැයි ටිකයි. බටහිර චින්තනේ රටා කියන්නෙ ඊට වඩා fundamental දේක emergent phenomena ටිකක් විතරයි. පෙරදිග චින්තනේ රටාවට ඊට වඩා වැදගත් කමක් තියෙනව. නිවන ගැලපෙන්නෙ චක්‍රීය චින්තනේක විතරයි. නිවන් දකින්න මොනාද අවශ්‍යතා කියල කියල තියෙන්නෙ ? බුදු වරයෙක්ගෙන් නියත විවරණ ගන්න ඕනෙ. එතකොට මුලිංම බුදු වුන කෙනා නියත විවරණ ගත්තෙ කාගෙංද ? එහෙම කවුරුත් ඉන්න බෑනෙ. ඒ කියන්නෙ කාටවත් මුලිං බුදු වෙන්න බෑ. අන්තිමට එන්නෙ පලවෙනි වතුර බාල්දිය නාන්නැතුව ඉතුරු බාල්දි ටික නාන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙටමයි. එහෙමනං කවුරුත් බුදු වෙන්න බෑ. ඒත් බුදුදහමෙ ආරම්භයක් නෑ. කොච්චර හරි බුදු වරයෙක් හොයාගෙන ගියා කියමු. ඊට කලිං තව කෙනෙක් බුදු වෙලා ඉඳල තියෙනව. මුලිං බුදු වුනේ කව්ද කියන එකට තේරුමක් නෑ. මුලිං බුදු වුන කෙනෙක් කියල කෙනෙක් නෑ. ඕක බටහිර චින්තනේට අනුව හිතුවොත් අමු බයිලයක්. බටහිර චින්තනේට ආරම්භයක් නැති පැවැත්මක් නෑ. අනික මං දන්න තරමින් බුදු හාමුදුරුවො නිවනින් පස්සෙ බුදු හාමුදුරුවො ඇතැයි කියන එකත් ප්‍රතික්ශේප කලා. නැතැයි කියන එකත් ප්‍රතික්ශේප කලා. ඒ චතුස්කෝටික න්‍යාය. බටහිර චින්තනේ පෙරදිග චින්තනෙන් වෙනස් වෙන අනික් එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom