Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව ඇත්ත. කාල් පොපර් මතය අනුව විද්‍යාව කියල කියන්න පුළුවන් වෙන්නේ ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණය කළහැකි ප්රපංචයක් විතරයි. එහෙම නැත්නම් ඒක අවිද්‍යාවක්. මේක තමයි අපිත් පාවිච්චි කරන න්‍යාය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ප්‍රවාදයක් විදියට ඉදිරිපත් කරත් ඒක විද්යාවෙඩි සත්‍යක් ලෙස ගන්නෙ නෑ එයා ඒක අනාගතා පරීක්ෂණයකින් බොරුවක් කියල ඔප්පු කළ හැකි කියල පිළිගන්නෙ නැත්නම්. (අනුගාමිකයො හරි )

මේ අනුව වර්තමාන විද්‍යාව අනුව නිවන, කර්මය අවිද්‍යාවක්. හේතුව ඒව ක්‍රමවත් සිද්ධාන්ත සහිත ප්‍රවාද වුණත් එය ඉදිරිපත් කළ කෙනා හෝ අනුගාමිකයන් ඒවා අනාගතයේ හෝ ආනුභූතික පරීක්ෂණයකින් බොරුවක් බව සනාථ කළ හැකි බව පිළිගන්නේ නෑ.ඊට සහය දක්වන්නේ නෑ පමණක් නොව ඒ ගැන ප්‍රචණ්ඩද වෙනවා. ( මේවා අසත්‍ය කරණය කරන්න පරීක්ෂණ සංවිධානය කරන්න බැරි එක වෙනම කතාවක්. ඒක තර්කයට ගෝචර නැහැ ) මේ නිසා පොපර්ට අනුව කර්මය පරම අවිද්‍යාවක්. නමුත් ඒකෙන් ඒක අසත්‍ය කියා බැහැර කර පාගා දමන්න විද්‍යාව නූගත් ප්රචණ්ඩ වෙන්නෙ නෑ. එහෙම කරනව නම් ඒක විද්‍යාව නොවේ. කර්මය විද්‍යාව කියල කියනව නම් ඒකත් විද්‍යාව මොවේ. කර්මෙ විද්‍යාව වෙන්නේ සංවිධිත මනුෂ්‍ය නුද්ධියක නොවෙයි. අන්ධ විශ්වාසය ඇති අකාරණ වේදිකාවක පමණයි

මේ නිසා විද්‍යාව එහි නිර්වචනයෙන්ම පරම සත්‍ය නොවේ. පරම සත්‍ය කියා දෙයක් විද්‍යමාන නම්. එහි විද්‍යාව අවිද්‍යමානයි.

1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

2. එක්කෝ ඒක පරම සත්‍ය කියා මුල්ලධාර්මිකව විස්වාස කරන පට්ට බේගලයක් ඒ බේගලේ නිසා සත්‍ය සොයා යන විද්‍යාවට හිස එසවිය නොහැකි ලෙස පිරිහී යනවා. සොයා බැලීමක් නොකරන ගූඨ මෝඩ මූලධාර්මික මනස් වල.

සයන්ස් කියන වර්තමාන විද්‍යාව හුදෙක් ප්‍රවාද හෝ දර්ශන ගොඩක් පමණක් නොවෙයි. එහි යෝජ්‍ය තාක්ෂණයක් තියෙනව. ඒ යෝජ්‍ය කර්මණ්ය තාක්ෂණය 1. අසත්‍යකරණයට එකග වූ 2. සංවිධානය කරන ලද, 3. පරීක්ෂණ මගින් අසත්‍ය නොවන බවට නොයෙකුත් දහස් ගණන් දත්ත වලින් සංධාරණය කරනු ලබන 4.ගණිතමය, තර්කමය හෝ බුද්ධිමය සාධනයන්ගෙන් ශක්තිමත් කරන 5. පුනර් පරීක්ෂණ මගින් නැවත නැවත ට්ගහවුරු කරනු ලබන ප්‍රවාද මගින් විසඳා පැහැදිළි කොට දීමේ හැකියාවෙන් යුතුයි. එපමණක් නිව එබඳු විචිට්ග්ර වූ ප්‍රවාද මගින් පෙරැයිම් කොට අතිශය සූඛ්ශ්ම නිරවද්‍ය අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.

ඒ වගේ තාක්ෂණය සමග ඉහත ලක්ෂණ වලින් යුක්ත යම් ප්‍රවාදයක් යම් දර්ශනයක් වේ නම් ඒ වර්තමාන විද්‍යාවම පමණයි. අන්‍ය කිසිවක් ඒ අහළකටවත් නැහැ

විද්‍යාව පරම සත්‍යක් නෙවෙයි .එහෙම කියන ඔය සෙට් එක වෙන එකක් පරම සත්‍ය කියන්නෙ කොහොමද...?ඔන්න ඔතනයි ගැටලුව....

තව මේකට කමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ...

[QUOTE="Durotan, post: 23776275, member: 566151"] [COLOR="Purple"] කතාව ඇත්ත. කාල් පොපර් මතය අනුව විද්‍යාව කියල කියන්න පුළුවන් වෙන්නේ ආනුභූතික පරීක්ෂණයක් මත ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍යකරණය කළහැකි ප්රපංචයක් විතරයි. එහෙම නැත්නම් ඒක අවිද්‍යාවක්. මේක තමයි අපිත් පාවිච්චි කරන න්‍යාය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ප්‍රවාදයක් විදියට ඉදිරිපත් කරත් ඒක විද්යාවෙඩි සත්‍යක් ලෙස ගන්නෙ නෑ එයා ඒක අනාගතා පරීක්ෂණයකින් බොරුවක් කියල ඔප්පු කළ හැකි කියල පිළිගන්නෙ නැත්නම්. (අනුගාමිකයො හරි ) මේ අනුව වර්තමාන විද්‍යාව අනුව නිවන, කර්මය අවිද්‍යාවක්. හේතුව ඒව ක්‍රමවත් සිද්ධාන්ත සහිත ප්‍රවාද වුණත් එය ඉදිරිපත් කළ කෙනා හෝ අනුගාමිකයන් ඒවා අනාගතයේ හෝ ආනුභූතික පරීක්ෂණයකින් බොරුවක් බව සනාථ කළ හැකි බව පිළිගන්නේ නෑ.ඊට සහය දක්වන්නේ නෑ පමණක් නොව ඒ ගැන ප්‍රචණ්ඩද වෙනවා. ( මේවා අසත්‍ය කරණය කරන්න පරීක්ෂණ සංවිධානය කරන්න බැරි එක වෙනම කතාවක්. ඒක තර්කයට ගෝචර නැහැ ) මේ නිසා පොපර්ට අනුව කර්මය පරම අවිද්‍යාවක්. නමුත් ඒකෙන් ඒක අසත්‍ය කියා බැහැර කර පාගා දමන්න විද්‍යාව නූගත් ප්රචණ්ඩ වෙන්නෙ නෑ. එහෙම කරනව නම් ඒක විද්‍යාව නොවේ. කර්මය විද්‍යාව කියල කියනව නම් ඒකත් විද්‍යාව මොවේ. කර්මෙ විද්‍යාව වෙන්නේ සංවිධිත මනුෂ්‍ය නුද්ධියක නොවෙයි. අන්ධ විශ්වාසය ඇති අකාරණ වේදිකාවක පමණයි මේ නිසා විද්‍යාව එහි නිර්වචනයෙන්ම පරම සත්‍ය නොවේ. පරම සත්‍ය කියා දෙයක් විද්‍යමාන නම්. එහි විද්‍යාව අවිද්‍යමානයි. 1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ. 2. එක්කෝ ඒක පරම සත්‍ය කියා මුල්ලධාර්මිකව විස්වාස කරන පට්ට බේගලයක් ඒ බේගලේ නිසා සත්‍ය සොයා යන විද්‍යාවට හිස එසවිය නොහැකි ලෙස පිරිහී යනවා. සොයා බැලීමක් නොකරන ගූඨ මෝඩ මූලධාර්මික මනස් වල. සයන්ස් කියන වර්තමාන විද්‍යාව හුදෙක් ප්‍රවාද හෝ දර්ශන ගොඩක් පමණක් නොවෙයි. එහි යෝජ්‍ය තාක්ෂණයක් තියෙනව. ඒ යෝජ්‍ය කර්මණ්ය තාක්ෂණය 1. අසත්‍යකරණයට එකග වූ 2. සංවිධානය කරන ලද, 3. පරීක්ෂණ මගින් අසත්‍ය නොවන බවට නොයෙකුත් දහස් ගණන් දත්ත වලින් සංධාරණය කරනු ලබන 4.ගණිතමය, තර්කමය හෝ බුද්ධිමය සාධනයන්ගෙන් ශක්තිමත් කරන 5. පුනර් පරීක්ෂණ මගින් නැවත නැවත ට්ගහවුරු කරනු ලබන ප්‍රවාද මගින් විසඳා පැහැදිළි කොට දීමේ හැකියාවෙන් යුතුයි. එපමණක් නිව එබඳු විචිට්ග්ර වූ ප්‍රවාද මගින් පෙරැයිම් කොට අතිශය සූඛ්ශ්ම නිරවද්‍ය අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. ඒ වගේ තාක්ෂණය සමග ඉහත ලක්ෂණ වලින් යුක්ත යම් ප්‍රවාදයක් යම් දර්ශනයක් වේ නම් ඒ වර්තමාන විද්‍යාවම පමණයි. අන්‍ය කිසිවක් ඒ අහළකටවත් නැහැ විද්‍යාව පරම සත්‍යක් නෙවෙයි .එහෙම කියන ඔය සෙට් එක වෙන එකක් පරම සත්‍ය කියන්නෙ කොහොමද...?ඔන්න ඔතනයි ගැටලුව.... තව මේකට කමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ...[SIZE="5"][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom