Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි.

1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ.

පොපර්ට අනුව විද්‍යාත්මක වෙන්නෙ අසත්‍යකරණය කල හැකි බව කියන ගුණාංගය තියෙන ප්‍රවාද විතරයි. පරම සත්‍යය කියන දේ අසත්‍යකරණය වෙන්නෙ නැති වුනත් ඒකෙන් පරීක්ශා කරන්න පුලුවන් ප්‍රතිඵලයක් ලබා දෙනවනං ඒ ප්‍රවාදෙ අසත්‍යකරණය කලහැකි බව කියන ගුණාංගය තියෙනව. කොහොමත් ඒ කරුණ මේකට අදාල නෑ.

තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක්. තාක්ශණේ ගැන නෙමේ කතා කරන්නෙ විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද කියන දේ. ඒකට තාක්ශණේ හැකියාව විනාශකාරී බව සීමාව වගේ දේවල් අදාල වෙන්නෙ නෑ.

හොඳම අනාවැකි කීමේ දැනුම් පද්ධතිය විද්‍යාව කියල හිතෙනවනං 2004 සුනාමිය වෙලාවෙ විද්‍යාත්මකව නිරීක්ශණය කරල සුනාමි ඇලර්ට් එනකං බලං හිටපු අය ගහගෙන ගිහිල්ල, කිසිම විද්‍යාත්මක දැනුමක් නැති මුහුද මැද ජීවත් වුන ගෝත්‍රිකයො ටිකක් සුනාමියක් එනව කියල දැනගෙන ගොඩට ඇවිල්ල පණ බේරගත්තු විදිහ ගැන විස්තර තියෙනව හොයල බලන්නකො.

සංස්කෘතියකට අදාල ජන කණ්ඩායමක් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරේ කාලාන්තරයක් ජීවත් වෙලා ඒ පරිසරේ ජීවත් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්නව. එහෙම ලබාගත්තු සමහර දැනුම විද්‍යාත්මක ක්‍රමේට ලබාගත්තු දැනුමට වඩා නිවැරදි වෙන්න පුලුවන් අවස්ථා වැඩියි. විද්‍යාව ගොඩනැඟුනෙ (බේකන්ලගෙ කාලෙ) පරිසරය මිනිහගෙ අණට යටත් කරගැනීම වෙනුවෙන්. විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. විද්‍යාව අනික් සියලුම සංස්කෘති වල දැනුම් පද්ධති පරාද කල්ල දක්ශතාවය පෙන්නන්නෙ සොබාදහම මිනිහගෙ අණට යටත් කරගන්න ක්‍රියාවෙදි. අනික් දේවල් වලදි කලිං කිව්ව වගේ විද්‍යාවෙන් ලබාගත්තු දැනුමට වඩා නිවැරදි පුරෝකථනයන් කරන්න පුලුවන් දැනුම අපි මෝඩ ගෝත්‍රික ප්‍රාථමිකයි කියල ලේබල් කරන සංස්කෘතීන් වල තියෙන්න පුලුවන්. විද්‍යාත්මක දැනුම මීට වඩා දෙයක් නෑ මේකෙන් එහා සේරම දැනුම් පද්ධති වැඩක් නැති දේවල් ගෝත්‍රිකයන්ගෙ මෝඩ හිතළු කියල ලේබල් කල්ල මාන්නය නංවගන්න පාවිච්චි කරනවනං බොරුවට ආගම් වලට බැන බැන විද්යාත්මකයි කියල රැඩිකල් ප්‍රජාව කරන්නෙ විද්‍යාව තවත් එක ආගමක් කරගෙන අදහන එක මිසක් tool එකක් විදිහට පාවිච්චි කරන එක නෙමේ.

අනේ මන්ද උඹ මොන ලෝකෙක ජීවත් වෙනවද කියල. එතකොට දැන් උඹ කියන්නෙ හෝකිංගෙ research papers reject වෙලා කියලද මං දාන තර්ක හින්ද ? යකෝ හෝකිංගෙ brief history of time රෙකෝඩ් ගහල විකිණුනේ. පොඩ්ඩක් හොයල බලපං නිකං කටට එන එන බොරුව කියන්නැතුව. හෝකිංට තමන්ගෙ දැනුම බෙදාගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල උඹ හිතනවනං මට පේන්නෙ උඹ හෝකිංගෙ එක පොතක්වත් කියෝල නෑෙ. ඒවට මට කරන්න දෙයක් නෑ හොයාගෙන කියවන්න. උඹ කියන විදිහට හෝකිංට විරුද්ධව වැඩියෙන්ම තර්ක කරපු කෙනෙක් ලෙනාඩ් සස්කින්ඩ්. black hole war කියල පොතක්ම ලිව්වෙ හෝකිංගෙ මත බොරුයි කියල ඔප්පු කරන්න. උඹ කියන විදිහට එහෙනං ලෙනාඩ් සස්කින්ඩ් හෝකිංගෙ දැනුම බෙදාගන්න තියෙන අවස්ථාව උදුර ගත්තු මාර දුශ්ඨයෙක්. බහුබූත දොඩවන්න එපා බං. මට පේන්නෙ උඹ හෝකිංට මල් තියල වඳින එකෙක්ද කොහෙද නැතුව හෝකිං ලියන ඒව කියෝල ඒව තේරුම් ගන්න හදන එකෙක්නං වෙන්න බෑ.

විද්‍යාව ඇස් ඉදිරිපිට ඔප්පු කල්ල පෙන්නනවලු. මං ලියපු එකේ බාගයක්වත් කියෙව්වද ? මෙච්චර සරලව විද්‍යාවෙන් කරන්නෙ ඔප්පු කිරීමක් නෙමේ අසත්‍යකරණය කිරීමක් කියල පැහැදිලි කරල තියෙද්දි ඔප්පු කරපු දේවල් ගැන මඟුලක් කතා කරනව. ඔප්පු කිරිමක් නෙමේ තියෙන්නෙ විද්‍යා සමාජයේ එකඟතාවක් ඇතිවීමක්. ආයෙත් පාරක් කලිං ලියල තියෙන එක කියෝල බලන්න.

අනික උඹ හිතං ඉන්නවනං ප්‍රවාදයක් තේරුම් ගැනීම කියන්නෙ යථාර්තය තේරුම් ගැනීම කියල උඹ ගැන කණගාටුයි. මම නෙමේ ගල් යුගේ ජීවත් වෙන්නෙ උඹ. ඉස්රසල්ල ප්රවාදෙයි යථාර්තෙයි වෙනස තේරුම් ගන්න. තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල තීරණය කරන්නෙ අදාල පුද්ගලය හැදී වැඩුන සංස්කෘතිය. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක්. ඒ වුනාට තව සංස්කෘතියක ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතයෙ තියෙන ප්‍රධානම ඉලක්කයක්. විද්‍යාව එක දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙද්දි බුදු දහම මත පදනම් වුන සංස්කෘතීන් තවත් දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙනව. තේරුම් ගැනීමේ වැදගත්කම ගැන බයිල කිව්වට උඹ නොකිය කියන්නෙ ජීවිතයේ දුක (සංසාරෙ දුක, උඹ පිළිගන්නැති හින්ද වරහං ඇතුලෙ දැම්මෙ) තේරුම් ගැනීම වැඩකට නෑ කියල.

උඹ පරණ පොත් වල තිබ්බ කියල එහෙනං පයතිගරස් ප්‍රමේයය එහෙමත් බොරුයි කියනව ඇති නේ ? පොත් අලුත්ද පරණද කියන සාධකේ ඒවගෙ තියෙන දේවල් අධ්‍යයනය කරන්න බලපාන සාධකයක් වෙන්නෙ නෑ කියල නිකමටවත් හිතිල නැද්ද ? අර ඉස්කෝලෙ විද්‍යාව කියල උගන්නන්නෙ නිව්ටන්ල, ලයිබ්නිශ්ල ලියපු හෙන පරණ පොත් වල තියෙන දේවල් කියල උඹට නිකමටවත් හිතිල නැද්ද ? බොරුවට අලුත් පරණ කතාවක් දාන්න එපා බං. උඹ කියන්නෙ උඹට ඕනෙ නැති පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න එපා, උඹට ඕනෙ පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න කියල.

[QUOTE="Pessimist, post: 23777456, member: 566496"] [SIZE="3"]මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. 1. පරම සත්‍ය බව නිශ්චිත බැවින් තවදුරටත් අසත්‍ය කරණය ( බොරුයි කියල ඔප්පු කරන්න.) බෑ. පොපර්ට අනුව විද්‍යාත්මක වෙන්නෙ අසත්‍යකරණය කල හැකි බව කියන ගුණාංගය තියෙන ප්‍රවාද විතරයි. පරම සත්‍යය කියන දේ අසත්‍යකරණය වෙන්නෙ නැති වුනත් ඒකෙන් පරීක්ශා කරන්න පුලුවන් ප්‍රතිඵලයක් ලබා දෙනවනං ඒ ප්‍රවාදෙ අසත්‍යකරණය කලහැකි බව කියන ගුණාංගය තියෙනව. කොහොමත් ඒ කරුණ මේකට අදාල නෑ. තාක්ශණය එහෙම් පිටිංම මේකට අදාල නැති ෆීල්ඩ් එකක්. තාක්ශණේ ගැන නෙමේ කතා කරන්නෙ විද්‍යාවට කර්මය හෝ සංසාරය වගේ දේවල් නැහැයි කියල බැහැර කරන්න පුලුවන්ද කියන දේ. ඒකට තාක්ශණේ හැකියාව විනාශකාරී බව සීමාව වගේ දේවල් අදාල වෙන්නෙ නෑ. හොඳම අනාවැකි කීමේ දැනුම් පද්ධතිය විද්‍යාව කියල හිතෙනවනං 2004 සුනාමිය වෙලාවෙ විද්‍යාත්මකව නිරීක්ශණය කරල සුනාමි ඇලර්ට් එනකං බලං හිටපු අය ගහගෙන ගිහිල්ල, කිසිම විද්‍යාත්මක දැනුමක් නැති මුහුද මැද ජීවත් වුන ගෝත්‍රිකයො ටිකක් සුනාමියක් එනව කියල දැනගෙන ගොඩට ඇවිල්ල පණ බේරගත්තු විදිහ ගැන විස්තර තියෙනව හොයල බලන්නකො. සංස්කෘතියකට අදාල ජන කණ්ඩායමක් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරේ කාලාන්තරයක් ජීවත් වෙලා ඒ පරිසරේ ජීවත් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්නව. එහෙම ලබාගත්තු සමහර දැනුම විද්‍යාත්මක ක්‍රමේට ලබාගත්තු දැනුමට වඩා නිවැරදි වෙන්න පුලුවන් අවස්ථා වැඩියි. විද්‍යාව ගොඩනැඟුනෙ (බේකන්ලගෙ කාලෙ) පරිසරය මිනිහගෙ අණට යටත් කරගැනීම වෙනුවෙන්. විද්‍යාවට දියුණු වෙන්න චින්තනය දුන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. විද්‍යාව අනික් සියලුම සංස්කෘති වල දැනුම් පද්ධති පරාද කල්ල දක්ශතාවය පෙන්නන්නෙ සොබාදහම මිනිහගෙ අණට යටත් කරගන්න ක්‍රියාවෙදි. අනික් දේවල් වලදි කලිං කිව්ව වගේ විද්‍යාවෙන් ලබාගත්තු දැනුමට වඩා නිවැරදි පුරෝකථනයන් කරන්න පුලුවන් දැනුම අපි මෝඩ ගෝත්‍රික ප්‍රාථමිකයි කියල ලේබල් කරන සංස්කෘතීන් වල තියෙන්න පුලුවන්. විද්‍යාත්මක දැනුම මීට වඩා දෙයක් නෑ මේකෙන් එහා සේරම දැනුම් පද්ධති වැඩක් නැති දේවල් ගෝත්‍රිකයන්ගෙ මෝඩ හිතළු කියල ලේබල් කල්ල මාන්නය නංවගන්න පාවිච්චි කරනවනං බොරුවට ආගම් වලට බැන බැන විද්යාත්මකයි කියල රැඩිකල් ප්‍රජාව කරන්නෙ විද්‍යාව තවත් එක ආගමක් කරගෙන අදහන එක මිසක් tool එකක් විදිහට පාවිච්චි කරන එක නෙමේ.[/SIZE] [SIZE="3"]අනේ මන්ද උඹ මොන ලෝකෙක ජීවත් වෙනවද කියල. එතකොට දැන් උඹ කියන්නෙ හෝකිංගෙ research papers reject වෙලා කියලද මං දාන තර්ක හින්ද ? යකෝ හෝකිංගෙ brief history of time රෙකෝඩ් ගහල විකිණුනේ. පොඩ්ඩක් හොයල බලපං නිකං කටට එන එන බොරුව කියන්නැතුව. හෝකිංට තමන්ගෙ දැනුම බෙදාගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල උඹ හිතනවනං මට පේන්නෙ උඹ හෝකිංගෙ එක පොතක්වත් කියෝල නෑෙ. ඒවට මට කරන්න දෙයක් නෑ හොයාගෙන කියවන්න. උඹ කියන විදිහට හෝකිංට විරුද්ධව වැඩියෙන්ම තර්ක කරපු කෙනෙක් ලෙනාඩ් සස්කින්ඩ්. black hole war කියල පොතක්ම ලිව්වෙ හෝකිංගෙ මත බොරුයි කියල ඔප්පු කරන්න. උඹ කියන විදිහට එහෙනං ලෙනාඩ් සස්කින්ඩ් හෝකිංගෙ දැනුම බෙදාගන්න තියෙන අවස්ථාව උදුර ගත්තු මාර දුශ්ඨයෙක්. බහුබූත දොඩවන්න එපා බං. මට පේන්නෙ උඹ හෝකිංට මල් තියල වඳින එකෙක්ද කොහෙද නැතුව හෝකිං ලියන ඒව කියෝල ඒව තේරුම් ගන්න හදන එකෙක්නං වෙන්න බෑ. විද්‍යාව ඇස් ඉදිරිපිට ඔප්පු කල්ල පෙන්නනවලු. මං ලියපු එකේ බාගයක්වත් කියෙව්වද ? මෙච්චර සරලව විද්‍යාවෙන් කරන්නෙ ඔප්පු කිරීමක් නෙමේ අසත්‍යකරණය කිරීමක් කියල පැහැදිලි කරල තියෙද්දි ඔප්පු කරපු දේවල් ගැන මඟුලක් කතා කරනව. ඔප්පු කිරිමක් නෙමේ තියෙන්නෙ විද්‍යා සමාජයේ එකඟතාවක් ඇතිවීමක්. ආයෙත් පාරක් කලිං ලියල තියෙන එක කියෝල බලන්න. අනික උඹ හිතං ඉන්නවනං ප්‍රවාදයක් තේරුම් ගැනීම කියන්නෙ යථාර්තය තේරුම් ගැනීම කියල උඹ ගැන කණගාටුයි. මම නෙමේ ගල් යුගේ ජීවත් වෙන්නෙ උඹ. ඉස්රසල්ල ප්රවාදෙයි යථාර්තෙයි වෙනස තේරුම් ගන්න. තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල තීරණය කරන්නෙ අදාල පුද්ගලය හැදී වැඩුන සංස්කෘතිය. විද්‍යාවට අනුව ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ කිසිම වැඩකට නැති කාලෙ කන වැඩක්. ඒ වුනාට තව සංස්කෘතියක ජීවිතයේ දුක තේරුම් ගැනීම කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතයෙ තියෙන ප්‍රධානම ඉලක්කයක්. විද්‍යාව එක දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙද්දි බුදු දහම මත පදනම් වුන සංස්කෘතීන් තවත් දෙයක් තේරුම් ගැනීමට ප්‍රමුඛතාවය දෙනව. තේරුම් ගැනීමේ වැදගත්කම ගැන බයිල කිව්වට උඹ නොකිය කියන්නෙ ජීවිතයේ දුක (සංසාරෙ දුක, උඹ පිළිගන්නැති හින්ද වරහං ඇතුලෙ දැම්මෙ) තේරුම් ගැනීම වැඩකට නෑ කියල. උඹ පරණ පොත් වල තිබ්බ කියල එහෙනං පයතිගරස් ප්‍රමේයය එහෙමත් බොරුයි කියනව ඇති නේ ? පොත් අලුත්ද පරණද කියන සාධකේ ඒවගෙ තියෙන දේවල් අධ්‍යයනය කරන්න බලපාන සාධකයක් වෙන්නෙ නෑ කියල නිකමටවත් හිතිල නැද්ද ? අර ඉස්කෝලෙ විද්‍යාව කියල උගන්නන්නෙ නිව්ටන්ල, ලයිබ්නිශ්ල ලියපු හෙන පරණ පොත් වල තියෙන දේවල් කියල උඹට නිකමටවත් හිතිල නැද්ද ? බොරුවට අලුත් පරණ කතාවක් දාන්න එපා බං. උඹ කියන්නෙ උඹට ඕනෙ නැති පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න එපා, උඹට ඕනෙ පරණ පොත් වල තියෙන ඒව මට පිළිගන්න කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom