Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම...

ලෝක විෂය අචින්ත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දේශනා කල නොකළ හේතු විශාල ප්‍රමාණයක් ඇතුව.

දේශනා කරපු ඒවා ගත්තම,

බුද්ධාන්තරයකදී ඊළඟ බුදු කෙනෙක් පහල වෙද්දී ඊට බොහෝ කාලෙකට පෙර ලෝකේ "reset" වෙනවා. ලෝකේ මිනිස්සුන්ගේ මිනිස්කම 0 ටම පිරිහෙන කාලයක් එනවා. අන්න එදාට ඔක්කොම එවුන් මරාගන්නවා. කීපදෙනෙක් ඇරෙන්න 99% ක්ම වගේ මැරෙනවා.

ඊට අමතරව කල්පයක් අවසානයේදී ලෝකේ "reset" වෙනවා. ඒ පෘතුවියේ reset එක. ඒක වෙන්න අවුරුදු කොටි ගානකට කලින් පෘතුවියේ සියලු ජිවය විනාශ වෙනවා.

ඔය කෝක උනත් ඒ වෙද්දී ලබපු සියලු තාක්ෂණික දියුණුව එතනින් ඉවරයි. හොයාගත්ත ඔක්කොම නැති වෙලා යනවා.

අපි කොච්චර දියුණු වෙන්න හැදුවත් ස්වභාවධර්මයා අපිට නටන්න දෙන limit එකක් තියනවා. ඒක පන්නන බෑ. limit පැන්නම system එක unstable වෙනවා. ඊට කලින් mother nature ඒක automatically stable කරනවා. කල්ප විනාශය, බුදු කෙනෙක් පහල වීමට පෙර වෙන reset එක එහෙම එකක්.

මෙච්චර කාලයක් ඕක තමයි උනේ මෙතන. බුදු කෙනෙක් ඒක අවබෝද කරන නිසා තමයි දේශනා කරන්නේ මේ ලැබිලා තියන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යන්න කියලා. මේ සියල්ල අනිත්‍ය නිසා.

ඕක ඇහුවම අනිත් උන් කියන්නේ බෞද්ධයෝ negative minded කියලා. තාක්ෂණික දියුණුවකට කැමති නැති එකතැන පල් වෙන ජාතියක් කියලා.

කරන්න දෙයක් නෑ ඉතින් ඒ ගොල්ලන්ට බෑ මේකේ යථාර්තය අඳුරගෙන accept කරන්න. සිද්දිය දන්න බෞද්ධයන්ට තමන්ගේ වැඩ ටික කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

බුද්ධ සාසනය නැති වෙන එක බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන ධර්මතාවයක්. එක අනිවාර්යෙන්ම වෙනවා. නවත්තන්න බෑ.

මම theoretical physicist ලා අරුන් මුන් කියන ඒවා කියවනවා. ඒවා මට මාර interesting. නමුත් මම පෞද්ගලිකව ඒවා පිළිගන්න මට්ටමක් තියනවා. මම ඒගොල්න්ව අදහන්න යන්නේ නෑ කවදාවත්.

[QUOTE="shenic_v2.0.0, post: 23777626, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]අනිවාර්යෙන්ම...:yes: :yes: ලෝක විෂය අචින්ත්‍යයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දේශනා කල නොකළ හේතු විශාල ප්‍රමාණයක් ඇතුව. දේශනා කරපු ඒවා ගත්තම, බුද්ධාන්තරයකදී ඊළඟ බුදු කෙනෙක් පහල වෙද්දී ඊට බොහෝ කාලෙකට පෙර ලෝකේ "reset" වෙනවා. ලෝකේ මිනිස්සුන්ගේ මිනිස්කම 0 ටම පිරිහෙන කාලයක් එනවා. අන්න එදාට ඔක්කොම එවුන් මරාගන්නවා. කීපදෙනෙක් ඇරෙන්න 99% ක්ම වගේ මැරෙනවා. ඊට අමතරව කල්පයක් අවසානයේදී ලෝකේ "reset" වෙනවා. ඒ පෘතුවියේ reset එක. ඒක වෙන්න අවුරුදු කොටි ගානකට කලින් පෘතුවියේ සියලු ජිවය විනාශ වෙනවා. ඔය කෝක උනත් ඒ වෙද්දී ලබපු සියලු තාක්ෂණික දියුණුව එතනින් ඉවරයි. හොයාගත්ත ඔක්කොම නැති වෙලා යනවා. අපි කොච්චර දියුණු වෙන්න හැදුවත් ස්වභාවධර්මයා අපිට නටන්න දෙන limit එකක් තියනවා. ඒක පන්නන බෑ. limit පැන්නම system එක unstable වෙනවා. ඊට කලින් mother nature ඒක automatically stable කරනවා. කල්ප විනාශය, බුදු කෙනෙක් පහල වීමට පෙර වෙන reset එක එහෙම එකක්. මෙච්චර කාලයක් ඕක තමයි උනේ මෙතන. බුදු කෙනෙක් ඒක අවබෝද කරන නිසා තමයි දේශනා කරන්නේ මේ ලැබිලා තියන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යන්න කියලා. මේ සියල්ල අනිත්‍ය නිසා. ඕක ඇහුවම අනිත් උන් කියන්නේ බෞද්ධයෝ negative minded කියලා. තාක්ෂණික දියුණුවකට කැමති නැති එකතැන පල් වෙන ජාතියක් කියලා. කරන්න දෙයක් නෑ ඉතින් ඒ ගොල්ලන්ට බෑ මේකේ යථාර්තය අඳුරගෙන accept කරන්න. සිද්දිය දන්න බෞද්ධයන්ට තමන්ගේ වැඩ ටික කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. බුද්ධ සාසනය නැති වෙන එක බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන ධර්මතාවයක්. එක අනිවාර්යෙන්ම වෙනවා. නවත්තන්න බෑ. මම theoretical physicist ලා අරුන් මුන් කියන ඒවා කියවනවා. ඒවා මට මාර interesting. නමුත් මම පෞද්ගලිකව ඒවා පිළිගන්න මට්ටමක් තියනවා. මම ඒගොල්න්ව අදහන්න යන්නේ නෑ කවදාවත්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom