Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ?

විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ?

සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න.

අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ.

ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි.

දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල.

[QUOTE="Pessimist, post: 23780332, member: 566496"] [SIZE="3"] තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ? විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ? සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න. අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ. ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි. දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom