Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරපේක්ශ යථාර්තයක් හොයන්න බෑ කියල තමා හත්වලාමේ මේ කියන්නෙ. විද්‍යාවෙ තමා නිරපේක්ශ යථාර්තයක් ඇතැයි කියල උපකල්පනය කරල ඒක හොයන්න යන්නෙ. කලිං පෙන්නපු සූර්යකේන්ද්රවාදෙයි පෘථිවි කේන්ද්රවාදෙයි ප්‍රශ්නෙ පැහැදිලි ඇතිනෙ දෙකම එකයි කියල. නිකමට හිතල බලපං උඹ ඔය කියන විදිහට ප්‍රතිඵල දෙනවනං ඇයි විද්‍යාඥයන්ට, එ් කාලෙ සමාජෙට දෙකම ප්‍රතිඵල දෙනවනෙ දෙකම හරි කියල පිළිගන්න බැරිවුණේ කියල.

උඹ කියන කතාව හරි. වැඩේ තියෙන්නෙ විද්‍යාවෙ පදනම උඹ කියන දේට එහෙම්පිටිංම විරුද්ධයි.

GTR එකයි QFT එකයි එක ලඟ වගේ නිර්මාණය කරන්න පුලුවන් වුනේ. ඒත් GTR නිවැරදියි කියන්න සාක්ශි ගොඩක් එකතු වෙන්න කලිං විද්‍යාඥයො සෑහෙන පිරිසක් ඒක ඇත්තයි කියල පිළිගත්ත. ඊට වඩා නිවැරදිව ප්‍රතිඵල පුරෝකථනය කරල තියෙද්දි සෑහෙන කාලයක් යනකං විද්‍යාඥයො QFT පිළිගන්න මැලිවුනා. උඹ හිතං ඉන්න විදිහට විද්‍යාවෙ පදනම වෙන්නෙ හුදෙක් සිද්ධිය නිවැරදිව පුරෝකථනය කරන්න පුලුවන් වුනානං ඒක පිළිගන්න ඕනෙ කියන එක නං ඇයි මෙහෙම වුනේ ?

ඔය උඹ පෙන්නන්නෙ 8 වසරෙ ලමෙක්ට විද්‍යාව කියාදෙන්න පුලුවන් විදිහෙ විද්‍යාව ගැන හෙනම හෙන සරල චිත්‍රයක්. ඇත්ත තත්වෙ ඔයිට වඩා වෙනස්.

සාක්ශි වලිං සනාථ වෙලා තියෙද්දි විද්‍යාඥයො ප්‍රවාද පිළිගන්න අදි මදි කරනව.

සාක්ශි වලිං සනාථ වෙන්න කලිං විද්‍යාඥයො ප්‍රවාද පිළිගන්නව.

කූන් කියල තියෙනව විද්‍යාවෙ සුසමාදර්ශ වෙනසක් වුනාම විද්‍යාඥයො අතරෙ අලුත් සුසමාදර්ශය ප්‍රචලිත වෙන්නෙ බලපාන සාධක අතර සාක්ශි වලට වගේම සමහර වෙලාවට ඊටත් වඩා වැඩි බලපෑමක් කරන්නෙ පරණ සුසමාදර්ශය මත පදනම් වෙලා ඉගෙන ගත්තු වයසක විද්‍යාඥයන්ගෙ පරම්පරාව මැරිල ගිහිං, අලුත් සුසමාදර්ශෙ පදනම් වෙලා ඉගෙන ගත්තු අලුත් විද්‍යාඥයන්ගෙ පරම්පරාව විද්‍යාව බාරගත්තට පස්සෙ කියල. ඔය හිතං ඉන්න ජාතියෙ පුරෝකථනය හරි ගියා නං පිළිගත්ත වගේ සරල විදිහට විද්‍යාව වැඩ කරන්නෙ නෑ.

අයිසින්ටයින් ක්වොන්ටම් භෞතික විද්‍යාවට එරෙහිව ඒක වැරදියි කියල වාද කලේ සාක්ශි තිබ්බෙ නෑ කියලද හිතං ඉන්නෙ ?

අනික විද්‍යාව විශ්වාස කරන්නෙ හරිම තේරුම් ගැනීමක් ගැන තමා උඹ කොච්චර කිව්වත්.

විද්‍යාව උගන්නන්නෙ මේක ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න පුලුවන් හෝ සාර්ථක පුරෝකථනයන් කරන්න පුලුවන් එක ප්‍රවාදයක් විතරයි කියල නෙමේ මේක තමා යථාර්තය කියල. උඹ කියන කතාව හරි යථාර්තය තේරුම් ගැනීම කියල දෙයක් කොහෙවත් නෑ. ඒත් විද්‍යාව උගන්නන්නෙ මේ යථාර්තය තේරුම් ගැනීමක් තමයි කියල. මේක තේරුම් ගත්තු එක නං ඇත්තටම ලොකු දෙයක්.

"හැම චින්තනයක්ම එක වගේ විද්‍යාවත් "තවත් එකක් විතරයි", විද්‍යාවෙන් දෙයක් තහවුරු කරගන්න ක්‍රමෙත් "තවත් එක ක්‍රමයක් විතරයි" කියන්න බෑ සිහියක් තියෙන මනුස්සයෙක්ට නං."

හැම චින්තනයක්ම එක වගේ කියල කතාවක් කොහෙවත් මම කියල නෑ මං කියල තියෙන්නෙ හැම චින්තනේකම අනික් චින්තනයන්ගෙන් වෙනස් වුන ලක්ශණ තියෙනව කියල. ඔය හැම චින්තනයක්ම එක වගේ කියල විද්‍යාවෙ නිරපේක්ශභාවය ගැන ඉහලිං පිළිගන්න අය නං කියනව.

බටහිර කුමන්ත්‍රණ ගැන කෙහෙම්මලක් මං කියල නෑ. විද්‍යාවෙ එහෙම කුමන්ත්‍රණයක් තියෙනව කියල කියලත් නෑ. මේක මේ බටහිර රටවල් අතරයි පෙරදිග රටවල් අතරයි කෙහෙම්මලක් නෙමේ. විද්‍යාවෙ පදනම, ඒ පදනම ගොඩනැගුව චින්තනේ හා සංස්කෘතිය ගැන ප්‍රශ්නයක්. අනික උඹට මේක පේනවද දන්නෑ මේ විද්‍යාව ප්‍රතික්ශේප කරන්න කියනව කියල. එහෙම කෙහෙම්මලක් නෙමේ කියන්නෙ ගිරව් වගේ විද්‍යාව කටපාඩං කරන්නැතුව විද්‍යාවෙ පදනම තේරුම් ගන්න සහ මෙහෙම විද්‍යාවට පදනම් වෙන චින්තනයක් තියෙනව ඒ චින්තනේ මත පදනම් වෙලා දැනුම ලෝකෙ ඕනෙ තරං නිර්මාණය කරනව, වෙනස් චින්තන මතත් පදනම් වෙලා දැනුම නිර්මාණය කිරීමේ වැදගත්කම මේ කියන්නෙ. කොටිංම අනික් සංස්කෘති වලිං තමන්ගෙ සංස්කෘතිය විනාශ කරගන්නැතුව විද්‍යාව, විද්‍යාත්මක ක්‍රමය තමන්ගෙ සංස්කෘතියට අවශෝෂණය කරල වෙනස් දැනුමක් නිර්මාණය කරන්න ඕනෙ. අද ලෝකෙ මරාගෙන යන්නෙ (ලෝකෙ මරණව කියන්නෙත් බටහිර චින්තනේට අනුව තේරුමක් නැති කතාවක් බටහිර චින්තනේට සියල්ල, මිනිස්සුත් ඇතුලුව, නීති වලට අනුව වැඩ කරන යන්ත්‍ර. ලෝකය ජීවියෙක් විදිහට දැක්කෙ වෙනත් සංස්කෘතීන්) මේ චින්තනේ, ඒ නිසා බොරු නිරපේක්ශ භාවය අතෑරල, ලෝකය මිනිහගෙ ප්‍රයෝජනේට තියෙන යන්ත්‍රයක් විදිහට දකින චින්තනේකට වඩා ලෝකය සොබාදහම සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෙ කෙනෙක් විදිහට දකින චින්තනේකිං විද්‍යාවට දෙන්න පුලුවන් දැනුමෙ වැදගත්කම ගැනයි මේ කියන්නෙ. ඒ ටික වෙන්න නං ඉස්සෙල්ලම විද්‍යාව කියන්නෙ යථාර්තය හෙවීමක් නෙමේ ලෝකය තේරුම් ගන්න ප්‍රවාද නිර්මාණය කිරීමක්, ඒ ප්‍රවාද නිර්මාණය කරන්නා නිර්මාණය කරන ප්‍රවාදෙ පදනමේ තියෙන්නෙ ඒ මනුස්සය ජීවත් වුන සංස්කෘතිය ඒ මනුස්සය හිතන චින්තනේ කියල තේරුම් ගන්න එකේ වැදගත්කම.

උඹ ඔය කරන්නෙ මං කියන කතාවට හැරී පෝට කතාවෙ ලක්ශණ තියෙනව ඒක හින්ද මේක ෆැන්ටසියක් කියන එකනෙ.

ඉලෙක්ට්‍රෝනයක් නිරීක්ශණය කලාට පස්සෙ එන පිහිටීම නිරීක්ශනේ ප්‍රතිපලයක්, නිරීක්ශණයට කලිං ඒකට ඒ පිහිටීම තිබ්බෙ නෑ.

හැරී පෝට එකේ අර ඉස්සරහට ආව ගමං තමන් භයම දේ රූපෙ මවාගන්න සතාටත් ඒ රූපෙ ලැබෙන්නෙ මිනිහෙක් ඌව බැලුවොත් විතරයි ඊට කලිං උට ඒ රූපෙ තිබ්බෙ නෑ. උට ලැබුන පෙනුම නිරීක්ශණේ ප්‍රතිඵලයක්.

දැන් උඹ කියන්නෙ මේ දෙකේම සමාන ලක්ශණ තියෙන හින්ද කෝපන්හේගන් අර්ථකතනය හැරී පෝට කතාවට සමානයි කියලද ?

නිකමට හිතිල නැද්ද දේවල් දෙකක සමාන ලක්ශණයක් දෙකක් තිබ්බ පලියට ඒ දෙකම එක වෙන්නෙ නෑ ඕනෙම දේවල් දෙකක සමාන ලක්ශණ තියෙන්න පුලුවන් කියල ?

ඕක counter argument එකක් නෙමේ නිකං මේකට අහවල් ලක්ශණේ තියෙනව. තව දේකටත් ඒ ලක්ශණේම තියෙනව. ඒ නිසා දෙකම එකයි කියල කීමක් විතරයි. logical fallacies කියන්නෙ මේ ජාතියෙ ඒවට. false equivalance කියල google පාරක් දාල බලන්න. ඕව තර්ක නෙමේ.

දැනුම් පද්ධති හැදීම ගැන කියනවනං උඹ ඔය කියන ජාතියෙ ඕනෙ එකෙක්ට එක රැයිං දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්න පුලුවන් කියල කොහෙවත් කියල නෑ. දැනුම් පද්ධතියක් නිර්මාණය වෙන්නෙ යම් සංස්කෘතියක තියෙන චින්තනේ මත පදනම් වෙලා ජන කොට්ඨාශයක් දීර්ඝ කාලයක් යම් ජීවන රටාවකට අනුගත වෙලා ජීවත් වෙද්දි. මේක උඩට පේන්නෙ නෑ. උඩට බැලූ බැල්මට හොඳට පේනදෙයක් කියනවනං දැනුම් පද්ධතියෙ ගවේශණය කරන්නෙ මොනාද දැනුම භාවිතා වෙන්නෙ මොනාටද කියන දේවල් තීරණය වෙන්නෙ ඒ දැනුම භාවිතා වෙන සංස්කෘතිය කරන බලපෑම නං බැලූ බැල්මට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.

විද්‍යාත්මක ක්‍රමේ අරගෙන බලපංකො. විද්‍යාත්මක ක්‍රමේට බැරිද rape කරද්දි rape කරන එකාට වැඩිම වින්දනයක් ලැබෙන්න නං rape කරල තියෙන්නෙ කොහොමද කියල හොයන්න ? කිසි ප්‍රශ්නයක් නෑ දත්ත රැස් කල්ල analyze කලෑකි. විද්‍යාත්මක ක්‍රමේට බැරිද වැඩිම පෝශණයක් ඇඟට ලැබෙන්නෙ මිනී මස් කොහොම කෑවොත්ද කියල හොයන්න ? කිසි ප්‍රශ්නයක් නෑ ඒකත් කලෑකි. දැන් සමහර විට මේව කලා කියල මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑ කියල දෙන්න ලේසිම උත්තරේ මේක. ඒත් ප්‍රයෝජනයක් නැති, පේන තෙක් මානෙක ප්‍රයෝජනයක් නොපෙනෙන දේවල් ඕනෙ තරං විද්‍යාවෙන් ගවේශණය කරනව. ප්‍රයෝජනයක් නෑ කියන එක උත්තරයක් නෙමේ. ඔහොම දේවල් විද්‍යාවට කරන්න පුලුවන් වුනත් විද්‍යාවෙන් නොකරන්නෙ ඒකට තමා සංස්කෘතිය, චින්තනය කියන්නෙ. විද්‍යාත්මක ක්‍රමේ මිනී මස් කෑම (ස්වභාවිකව මැරුණ අයගෙ හරි) නරක දෙයක් නෙමේ කියල සලකන සංස්කෘතියක මිනිස්සුන්ට අහුවුනා නං අනිවාර්යයෙන් විද්‍යාත්මක ක්‍රමෙන් මිනී මස් උයන්න හොඳම ක්‍රමේ ගැන පරීක්ශණ කරනව කරන්න පුලුවන්. විද්‍යාවෙ භාවිත තීරණය කරන්නෙ මිනිස්සුන්ගෙ සංස්කෘතිය, චින්තනය. විද්‍යාවෙන් දේවල් හොයන්න ඒ දේවල් හෙවීමේ කුතුහලය ඇති කරන්නෙ සංස්කෘතිය. ඕක උඩිං පේන්න තියෙන දේ. මං කියන්නෙ මේ උඩිං පේන්න තියෙන සංස්කෘතිය විසිං විද්‍යාවෙ භාවිත තීරණය කරනව වගේ, සංස්කෘතියේ තියෙන චින්තනෙන් විද්‍යාවෙ ප්‍රවාද (භාවිත නෙමේ ලෝකය තේරුම් ගන්න නිර්මාණය කරන ප්‍රවාද) තීරණය කරනව කියල. ඒ චින්තනේ නිසා තමා විද්‍යාඥයො සමහර ප්‍රවාද ලස්සනයි කියන්නෙත් සමහර ඒව කැතයි කියන්නෙත්. කලිං විස්තරේ තියෙන විදිහට විද්‍යාඥයො QFT කැතයි කියල පිළිගන්න අදිමදි කලා. GTR ලස්සන නිසා පිළිගත්ත. සංස්කෘතීන් දෙකක් ලෝකය තේරුම් ගන්න නිර්මාණය කරන ප්‍රවාද එකිනෙකට හාත්පසිංම වෙනස් වෙන්න පුලුවන් කියල. උඹම තේරුං අරං තියෙනව වගේ නිරපේක්ශ සත්‍යයක් කියල දෙයක් නෑ ප්‍රවාදය හුදෙක් ප්‍රවාදයක් විතරයි ඒක නිසා ප්‍රවාදෙ implications වලටයි අවධානය යොමු කරන්න ඕනෙ කියල. අදිසි හස්තයක් තිබ්බ පලියට එහෙම අත් නෑ ඒක නිකං මිථ්‍යාවක් විතරයි කියල අරං ප්‍රවාදයේ අනික් සේරම implications ප්‍රතික්ශේප නොකර ප්‍රවාදය යථාර්තය විදිහට දකින්නැතුව ප්‍රවාදය ප්‍රවාදයක් විදිහට දකින්න කියල සහ විද්‍යාව මෙහෙම කරන්නෙ නෑ කියල .(විද්‍යාවට අදාල ප්‍රවාද වලදි විතරක් කරනව අනික් ප්‍රවාද වලදි කරන්නෑ. ඒකයි ඇත්තටම අදිසි හස්ත මනඃකල්පිත පෘශ්ඨ පිළිගන්න ගමං වෙන සංස්කෘතීන් වල ප්‍රවාද වැඩක් නෑ අමූලික බොරු කියන්නෙ)

නොදකිං ඉරෝසන්ට වඩා තෝ හොඳයි කියල හිතං හිටියෙ. ඕක උඹට අයින්ස්ටයින්ටත් කියන්න වෙයි. අවුලක් නෑ මගෙ තර්ක හින්ද ස්ටීවන් හෝකිංට දැනුම බෙදාගන්න බාධාවෙනව කිව්ව එකානෙ කියල හිතල හිත හදාගන්නං.

[QUOTE="Pessimist, post: 23784607, member: 566496"] [SIZE="3"] නිරපේක්ශ යථාර්තයක් හොයන්න බෑ කියල තමා හත්වලාමේ මේ කියන්නෙ. විද්‍යාවෙ තමා නිරපේක්ශ යථාර්තයක් ඇතැයි කියල උපකල්පනය කරල ඒක හොයන්න යන්නෙ. කලිං පෙන්නපු සූර්යකේන්ද්රවාදෙයි පෘථිවි කේන්ද්රවාදෙයි ප්‍රශ්නෙ පැහැදිලි ඇතිනෙ දෙකම එකයි කියල. නිකමට හිතල බලපං උඹ ඔය කියන විදිහට ප්‍රතිඵල දෙනවනං ඇයි විද්‍යාඥයන්ට, එ් කාලෙ සමාජෙට දෙකම ප්‍රතිඵල දෙනවනෙ දෙකම හරි කියල පිළිගන්න බැරිවුණේ කියල. උඹ කියන කතාව හරි. වැඩේ තියෙන්නෙ විද්‍යාවෙ පදනම උඹ කියන දේට එහෙම්පිටිංම විරුද්ධයි. GTR එකයි QFT එකයි එක ලඟ වගේ නිර්මාණය කරන්න පුලුවන් වුනේ. ඒත් GTR නිවැරදියි කියන්න සාක්ශි ගොඩක් එකතු වෙන්න කලිං විද්‍යාඥයො සෑහෙන පිරිසක් ඒක ඇත්තයි කියල පිළිගත්ත. ඊට වඩා නිවැරදිව ප්‍රතිඵල පුරෝකථනය කරල තියෙද්දි සෑහෙන කාලයක් යනකං විද්‍යාඥයො QFT පිළිගන්න මැලිවුනා. උඹ හිතං ඉන්න විදිහට විද්‍යාවෙ පදනම වෙන්නෙ හුදෙක් සිද්ධිය නිවැරදිව පුරෝකථනය කරන්න පුලුවන් වුනානං ඒක පිළිගන්න ඕනෙ කියන එක නං ඇයි මෙහෙම වුනේ ? ඔය උඹ පෙන්නන්නෙ 8 වසරෙ ලමෙක්ට විද්‍යාව කියාදෙන්න පුලුවන් විදිහෙ විද්‍යාව ගැන හෙනම හෙන සරල චිත්‍රයක්. ඇත්ත තත්වෙ ඔයිට වඩා වෙනස්. සාක්ශි වලිං සනාථ වෙලා තියෙද්දි විද්‍යාඥයො ප්‍රවාද පිළිගන්න අදි මදි කරනව. සාක්ශි වලිං සනාථ වෙන්න කලිං විද්‍යාඥයො ප්‍රවාද පිළිගන්නව. කූන් කියල තියෙනව විද්‍යාවෙ සුසමාදර්ශ වෙනසක් වුනාම විද්‍යාඥයො අතරෙ අලුත් සුසමාදර්ශය ප්‍රචලිත වෙන්නෙ බලපාන සාධක අතර සාක්ශි වලට වගේම සමහර වෙලාවට ඊටත් වඩා වැඩි බලපෑමක් කරන්නෙ පරණ සුසමාදර්ශය මත පදනම් වෙලා ඉගෙන ගත්තු වයසක විද්‍යාඥයන්ගෙ පරම්පරාව මැරිල ගිහිං, අලුත් සුසමාදර්ශෙ පදනම් වෙලා ඉගෙන ගත්තු අලුත් විද්‍යාඥයන්ගෙ පරම්පරාව විද්‍යාව බාරගත්තට පස්සෙ කියල. ඔය හිතං ඉන්න ජාතියෙ පුරෝකථනය හරි ගියා නං පිළිගත්ත වගේ සරල විදිහට විද්‍යාව වැඩ කරන්නෙ නෑ. අයිසින්ටයින් ක්වොන්ටම් භෞතික විද්‍යාවට එරෙහිව ඒක වැරදියි කියල වාද කලේ සාක්ශි තිබ්බෙ නෑ කියලද හිතං ඉන්නෙ ? අනික විද්‍යාව විශ්වාස කරන්නෙ හරිම තේරුම් ගැනීමක් ගැන තමා උඹ කොච්චර කිව්වත්. විද්‍යාව උගන්නන්නෙ මේක ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න පුලුවන් හෝ සාර්ථක පුරෝකථනයන් කරන්න පුලුවන් එක ප්‍රවාදයක් විතරයි කියල නෙමේ මේක තමා යථාර්තය කියල. උඹ කියන කතාව හරි යථාර්තය තේරුම් ගැනීම කියල දෙයක් කොහෙවත් නෑ. ඒත් විද්‍යාව උගන්නන්නෙ මේ යථාර්තය තේරුම් ගැනීමක් තමයි කියල. මේක තේරුම් ගත්තු එක නං ඇත්තටම ලොකු දෙයක්. "හැම චින්තනයක්ම එක වගේ විද්‍යාවත් "තවත් එකක් විතරයි", විද්‍යාවෙන් දෙයක් තහවුරු කරගන්න ක්‍රමෙත් "තවත් එක ක්‍රමයක් විතරයි" කියන්න බෑ සිහියක් තියෙන මනුස්සයෙක්ට නං." හැම චින්තනයක්ම එක වගේ කියල කතාවක් කොහෙවත් මම කියල නෑ මං කියල තියෙන්නෙ හැම චින්තනේකම අනික් චින්තනයන්ගෙන් වෙනස් වුන ලක්ශණ තියෙනව කියල. ඔය හැම චින්තනයක්ම එක වගේ කියල විද්‍යාවෙ නිරපේක්ශභාවය ගැන ඉහලිං පිළිගන්න අය නං කියනව. බටහිර කුමන්ත්‍රණ ගැන කෙහෙම්මලක් මං කියල නෑ. විද්‍යාවෙ එහෙම කුමන්ත්‍රණයක් තියෙනව කියල කියලත් නෑ. මේක මේ බටහිර රටවල් අතරයි පෙරදිග රටවල් අතරයි කෙහෙම්මලක් නෙමේ. විද්‍යාවෙ පදනම, ඒ පදනම ගොඩනැගුව චින්තනේ හා සංස්කෘතිය ගැන ප්‍රශ්නයක්. අනික උඹට මේක පේනවද දන්නෑ මේ විද්‍යාව ප්‍රතික්ශේප කරන්න කියනව කියල. එහෙම කෙහෙම්මලක් නෙමේ කියන්නෙ ගිරව් වගේ විද්‍යාව කටපාඩං කරන්නැතුව විද්‍යාවෙ පදනම තේරුම් ගන්න සහ මෙහෙම විද්‍යාවට පදනම් වෙන චින්තනයක් තියෙනව ඒ චින්තනේ මත පදනම් වෙලා දැනුම ලෝකෙ ඕනෙ තරං නිර්මාණය කරනව, වෙනස් චින්තන මතත් පදනම් වෙලා දැනුම නිර්මාණය කිරීමේ වැදගත්කම මේ කියන්නෙ. කොටිංම අනික් සංස්කෘති වලිං තමන්ගෙ සංස්කෘතිය විනාශ කරගන්නැතුව විද්‍යාව, විද්‍යාත්මක ක්‍රමය තමන්ගෙ සංස්කෘතියට අවශෝෂණය කරල වෙනස් දැනුමක් නිර්මාණය කරන්න ඕනෙ. අද ලෝකෙ මරාගෙන යන්නෙ (ලෝකෙ මරණව කියන්නෙත් බටහිර චින්තනේට අනුව තේරුමක් නැති කතාවක් බටහිර චින්තනේට සියල්ල, මිනිස්සුත් ඇතුලුව, නීති වලට අනුව වැඩ කරන යන්ත්‍ර. ලෝකය ජීවියෙක් විදිහට දැක්කෙ වෙනත් සංස්කෘතීන්) මේ චින්තනේ, ඒ නිසා බොරු නිරපේක්ශ භාවය අතෑරල, ලෝකය මිනිහගෙ ප්‍රයෝජනේට තියෙන යන්ත්‍රයක් විදිහට දකින චින්තනේකට වඩා ලෝකය සොබාදහම සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෙ කෙනෙක් විදිහට දකින චින්තනේකිං විද්‍යාවට දෙන්න පුලුවන් දැනුමෙ වැදගත්කම ගැනයි මේ කියන්නෙ. ඒ ටික වෙන්න නං ඉස්සෙල්ලම විද්‍යාව කියන්නෙ යථාර්තය හෙවීමක් නෙමේ ලෝකය තේරුම් ගන්න ප්‍රවාද නිර්මාණය කිරීමක්, ඒ ප්‍රවාද නිර්මාණය කරන්නා නිර්මාණය කරන ප්‍රවාදෙ පදනමේ තියෙන්නෙ ඒ මනුස්සය ජීවත් වුන සංස්කෘතිය ඒ මනුස්සය හිතන චින්තනේ කියල තේරුම් ගන්න එකේ වැදගත්කම. [/SIZE] [SIZE="3"]උඹ ඔය කරන්නෙ මං කියන කතාවට හැරී පෝට කතාවෙ ලක්ශණ තියෙනව ඒක හින්ද මේක ෆැන්ටසියක් කියන එකනෙ. ඉලෙක්ට්‍රෝනයක් නිරීක්ශණය කලාට පස්සෙ එන පිහිටීම නිරීක්ශනේ ප්‍රතිපලයක්, නිරීක්ශණයට කලිං ඒකට ඒ පිහිටීම තිබ්බෙ නෑ. හැරී පෝට එකේ අර ඉස්සරහට ආව ගමං තමන් භයම දේ රූපෙ මවාගන්න සතාටත් ඒ රූපෙ ලැබෙන්නෙ මිනිහෙක් ඌව බැලුවොත් විතරයි ඊට කලිං උට ඒ රූපෙ තිබ්බෙ නෑ. උට ලැබුන පෙනුම නිරීක්ශණේ ප්‍රතිඵලයක්. දැන් උඹ කියන්නෙ මේ දෙකේම සමාන ලක්ශණ තියෙන හින්ද කෝපන්හේගන් අර්ථකතනය හැරී පෝට කතාවට සමානයි කියලද ? නිකමට හිතිල නැද්ද දේවල් දෙකක සමාන ලක්ශණයක් දෙකක් තිබ්බ පලියට ඒ දෙකම එක වෙන්නෙ නෑ ඕනෙම දේවල් දෙකක සමාන ලක්ශණ තියෙන්න පුලුවන් කියල ? ඕක counter argument එකක් නෙමේ නිකං මේකට අහවල් ලක්ශණේ තියෙනව. තව දේකටත් ඒ ලක්ශණේම තියෙනව. ඒ නිසා දෙකම එකයි කියල කීමක් විතරයි. logical fallacies කියන්නෙ මේ ජාතියෙ ඒවට. false equivalance කියල google පාරක් දාල බලන්න. ඕව තර්ක නෙමේ. දැනුම් පද්ධති හැදීම ගැන කියනවනං උඹ ඔය කියන ජාතියෙ ඕනෙ එකෙක්ට එක රැයිං දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්න පුලුවන් කියල කොහෙවත් කියල නෑ. දැනුම් පද්ධතියක් නිර්මාණය වෙන්නෙ යම් සංස්කෘතියක තියෙන චින්තනේ මත පදනම් වෙලා ජන කොට්ඨාශයක් දීර්ඝ කාලයක් යම් ජීවන රටාවකට අනුගත වෙලා ජීවත් වෙද්දි. මේක උඩට පේන්නෙ නෑ. උඩට බැලූ බැල්මට හොඳට පේනදෙයක් කියනවනං දැනුම් පද්ධතියෙ ගවේශණය කරන්නෙ මොනාද දැනුම භාවිතා වෙන්නෙ මොනාටද කියන දේවල් තීරණය වෙන්නෙ ඒ දැනුම භාවිතා වෙන සංස්කෘතිය කරන බලපෑම නං බැලූ බැල්මට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. විද්‍යාත්මක ක්‍රමේ අරගෙන බලපංකො. විද්‍යාත්මක ක්‍රමේට බැරිද rape කරද්දි rape කරන එකාට වැඩිම වින්දනයක් ලැබෙන්න නං rape කරල තියෙන්නෙ කොහොමද කියල හොයන්න ? කිසි ප්‍රශ්නයක් නෑ දත්ත රැස් කල්ල analyze කලෑකි. විද්‍යාත්මක ක්‍රමේට බැරිද වැඩිම පෝශණයක් ඇඟට ලැබෙන්නෙ මිනී මස් කොහොම කෑවොත්ද කියල හොයන්න ? කිසි ප්‍රශ්නයක් නෑ ඒකත් කලෑකි. දැන් සමහර විට මේව කලා කියල මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑ කියල දෙන්න ලේසිම උත්තරේ මේක. ඒත් ප්‍රයෝජනයක් නැති, පේන තෙක් මානෙක ප්‍රයෝජනයක් නොපෙනෙන දේවල් ඕනෙ තරං විද්‍යාවෙන් ගවේශණය කරනව. ප්‍රයෝජනයක් නෑ කියන එක උත්තරයක් නෙමේ. ඔහොම දේවල් විද්‍යාවට කරන්න පුලුවන් වුනත් විද්‍යාවෙන් නොකරන්නෙ ඒකට තමා සංස්කෘතිය, චින්තනය කියන්නෙ. විද්‍යාත්මක ක්‍රමේ මිනී මස් කෑම (ස්වභාවිකව මැරුණ අයගෙ හරි) නරක දෙයක් නෙමේ කියල සලකන සංස්කෘතියක මිනිස්සුන්ට අහුවුනා නං අනිවාර්යයෙන් විද්‍යාත්මක ක්‍රමෙන් මිනී මස් උයන්න හොඳම ක්‍රමේ ගැන පරීක්ශණ කරනව කරන්න පුලුවන්. විද්‍යාවෙ භාවිත තීරණය කරන්නෙ මිනිස්සුන්ගෙ සංස්කෘතිය, චින්තනය. විද්‍යාවෙන් දේවල් හොයන්න ඒ දේවල් හෙවීමේ කුතුහලය ඇති කරන්නෙ සංස්කෘතිය. ඕක උඩිං පේන්න තියෙන දේ. මං කියන්නෙ මේ උඩිං පේන්න තියෙන සංස්කෘතිය විසිං විද්‍යාවෙ භාවිත තීරණය කරනව වගේ, සංස්කෘතියේ තියෙන චින්තනෙන් විද්‍යාවෙ ප්‍රවාද (භාවිත නෙමේ ලෝකය තේරුම් ගන්න නිර්මාණය කරන ප්‍රවාද) තීරණය කරනව කියල. ඒ චින්තනේ නිසා තමා විද්‍යාඥයො සමහර ප්‍රවාද ලස්සනයි කියන්නෙත් සමහර ඒව කැතයි කියන්නෙත්. කලිං විස්තරේ තියෙන විදිහට විද්‍යාඥයො QFT කැතයි කියල පිළිගන්න අදිමදි කලා. GTR ලස්සන නිසා පිළිගත්ත. සංස්කෘතීන් දෙකක් ලෝකය තේරුම් ගන්න නිර්මාණය කරන ප්‍රවාද එකිනෙකට හාත්පසිංම වෙනස් වෙන්න පුලුවන් කියල. උඹම තේරුං අරං තියෙනව වගේ නිරපේක්ශ සත්‍යයක් කියල දෙයක් නෑ ප්‍රවාදය හුදෙක් ප්‍රවාදයක් විතරයි ඒක නිසා ප්‍රවාදෙ implications වලටයි අවධානය යොමු කරන්න ඕනෙ කියල. අදිසි හස්තයක් තිබ්බ පලියට එහෙම අත් නෑ ඒක නිකං මිථ්‍යාවක් විතරයි කියල අරං ප්‍රවාදයේ අනික් සේරම implications ප්‍රතික්ශේප නොකර ප්‍රවාදය යථාර්තය විදිහට දකින්නැතුව ප්‍රවාදය ප්‍රවාදයක් විදිහට දකින්න කියල සහ විද්‍යාව මෙහෙම කරන්නෙ නෑ කියල .(විද්‍යාවට අදාල ප්‍රවාද වලදි විතරක් කරනව අනික් ප්‍රවාද වලදි කරන්නෑ. ඒකයි ඇත්තටම අදිසි හස්ත මනඃකල්පිත පෘශ්ඨ පිළිගන්න ගමං වෙන සංස්කෘතීන් වල ප්‍රවාද වැඩක් නෑ අමූලික බොරු කියන්නෙ)[/SIZE] [SIZE="3"]නොදකිං ඉරෝසන්ට වඩා තෝ හොඳයි කියල හිතං හිටියෙ. ඕක උඹට අයින්ස්ටයින්ටත් කියන්න වෙයි. අවුලක් නෑ මගෙ තර්ක හින්ද ස්ටීවන් හෝකිංට දැනුම බෙදාගන්න බාධාවෙනව කිව්ව එකානෙ කියල හිතල හිත හදාගන්නං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom