Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ. මං කියන්නෙ scientific කියන එකේ අර්ථ දැක්වීමයි, scientific නොවීම කියන්නෙ දේක නිරවද්‍යතාවය මනින්න පුලුවන් සාධකයක් නෙමෙයි කියන එකයි.

තව false equivalence fallacy ය ගැනත් කිව්ව. scientific නෑ කිව්වාම උඹ උඩ ඔය කියල තියෙන එක වගේ ඒව ගන්නත් පුලුවන්, එහෙම නොවෙන ඒත් බැලූ බැල්මට ගෝත්‍රික විශ්වාස වගේ පේන විද්‍යාත්මක නොවෙන ක්‍රමේකට වෙනස් සංස්කෘතීන් ගොඩ නඟපු දැනුමත් තියෙනව කියල කියනව.

තව කිව්ව scientific නොවීම කියන පොදු ලක්ශණේ විතරක් අරගෙන ඒ දෙක සමානයි කියල අරගෙන අර අනික් අවද්යාත්මක දැනුම ප්‍රතික්ශේප කිරීම වැරදියි කියල. ඒකට තමා false equivalence fallacy කිව්වෙ.

තව කිව්ව විද්‍යාව කියන්නෙ සියල්ල ඔප්පු කරගෙන ගොඩනඟන දැනුම් පද්ධතියක් නෙමේ, විද්‍යාවෙ පදනමේ තියෙන්නෙත් මොන තරම් පරීක්ශණ කලත් ඔප්පු කල නොහැකි metaphysical විශ්වාස සහ ඒ විශ්වාස ගොඩනැඟෙන්න ලොකුම බලපෑම කලේ බටහිර සංස්කෘතීන්ගෙන් කියල.

දැන් උඹම කලිං පිළිගත්ත නිරපේක්ශ යථාර්තයක් නෑ ප්‍රවාද ගොඩනැඟීම තමා හැම දැනුම් පද්ධතියකම කරන්නෙ කියල. ඒ කියල දැන් උඹම කියනව නැති දෙයක් හොයන්නෙ මනුස්සයෙක් පෙලඹෙන්නෙ කොහොමද අනිවා එහෙම එකක් තියෙනව කියල.

ඒක තමා බං පැහැදිලිව විස්තර කරල දුන්නෙ විද්‍යාවෙන් කරන්නෙ "හොයන" එක නෙමේ "ගොඩනඟන" එක කියල. ගොනඟන්නෙ ප්‍රවාද. ප්‍රවාද ගොඩනඟල තේරුම් ගන්නෙ ප්‍රවාදය. ප්‍රවාදය ගොඩනඟන්නෙ නිරපේක්ශව පවතින යථාර්තයක් හොයන්න නෙමේ අත්දකින සිදුවීම් පුරෝකථනය කරන්න, පැහැදිලිව තේරුම් ගන්න වගේ දේවල් වලට. මේ ටික උඹම කලිං කිව්වනෙ. දැන් මේ කලිං නෑ කිව්ව නිරපේක්ශ යථාර්තයක් හොයන කතාවක් කියන්නෙ ඇයි ?

එහෙම නිරපේක්ශ යථාර්තයක් තියෙනවනං ප්‍රවාද ගොඩනැඟීමකිං කොහොමද ඒ නිරපේක්ශ සත්‍යය හොයාගන්න විදිහ පැහැදිලි කලහැකිද ?

ආගම් තියෙනව යථාර්තයේ නිරපේක්ශ පැවැත්ම ප්‍රතික්ශේප කරපු. සංජය බෙල්ට්ඨිපුත්ථ වගේ අය truth values වලට යථාර්තය පැහැදිලි කිරීමේ හැකියාවත් ප්‍රතික්ශේප කලා. බුදු දහමෙ තියෙන්නෙ සියල්ල බඹයක් පමණ වූ ශරීරයේ පණවමි කියල. මිනිස්සුන්ගෙ සිතුවිලි වලට යථාර්තයේ තියෙන දේවල් වලට සමාන පැවැත්මක් තියෙනව කියල විශ්වාස කලේ ඒබ්‍රහමික ආගම් වල. realism කියල google කරල බලන්න. naive realism කියල තව එකක් තියෙනව ඒකෙම ප්‍රභේදයක් ඒකත් google කරල බලන්න මේ ඔක්කොම මෙතන පැහැදිලි කරන්න බෑ. විද්‍යාත්මක දැනුම ගොඩනඟන සමාජය ප්‍රවාදයක් ස්ථිර වුනාට පස්සෙ ඒ ප්‍රවාදය පිළිගන්නෙ යථාර්තය විදිහට. ඒ විශ්වාසය ආවෙ කොහෙංද කියල ආයෙ විස්තර කරන්න ඕනෙ නැතුව ඇති කියල හිතනව. සංජය බෙල්ලට්ඨිපුත්ථ ගෙ දර්ශණය පිළිගන්න කෙනෙක්ට එහෙම විශ්වාසයක් මත පදනම් වෙලා දැනුම් පද්ධතියක් ගොඩනඟන්න බෑ කියල තේරෙනවනෙ.

විද්‍යාඥයො පල කරන පෞද්ගලික අදහස් වලිං තොරව කොහොමද කියපංකො මුලිංම එහෙනං විද්‍යාත්මක ප්‍රවාදයක නිරවද්‍යතාවය තීරණය කරන්නෙ කියල ?

හරි උඹ කියන කතාව ඇත්තයි කියල ගමුකො. විද්‍යාත්මක ප්‍රවාදයක නිරවද්‍යතාවය තීරණය කරන්නෙ විද්‍යාඥයො අතරෙ තියෙන විශ්වාසයට නෙමේ. ඒක තීරණය කරන්න වෙනම ක්‍රමයක් තියෙනව. ඒ ක්‍රමේට අනුව එක්කො යම් ප්‍රවාදයක් නිරවද්‍යයි කියල තීරණය කරනව, නැත්තං නිරවද්‍ය නෑ කියල තීරණය කරනව. මේ විදිහට තමා ප්රවාදයට නිරවද්‍යතාවය විද්‍යාවෙදි මැනෙන්නෙ.

එහෙම ක්‍රමයක් තියෙනවනං ඇයි විද්‍යාඥයො අතරෙ වෙනස් විශ්වාස තියෙන්නෙ ? ඒ කියන්නෙ විද්‍යාඥයො අර ප්‍රවාදයක නිරවද්‍යතාවය මනින ක්‍රමය ගැනත් එකඟ නෑ කියන එක නේද ? කිසිම විශ්වාසයක් මත පදනම් නොවුන එහෙම ක්‍රමයක් තියෙනවනං ඇයි සියලුම විද්‍යාඥයන්ට ඒකට එකඟ වෙන්න බැරි වුනේ ? පරස්පරයක් කියල තේරෙනවනෙ. එහෙම ක්‍රමයක් නෑ. ප්‍රවාදයක් ස්ථීර වෙන්නෙ විද්‍යාඥයො අතරෙ තියෙන පිළිගැනීම නිසා තමයි. ඒ පිළිගත්තට පස්සෙ ඒක ප්‍රවාදයක් නෙමේ යථාර්තය කියල ඉගැන්වෙනව. අපේ මොලේ හෝදනව මේක තමා යථාර්තය කියල.

අනික මේ කිව්වෙ විද්‍යාඥයො අතරෙ තියෙන විද්‍යාවට අදාල නැති විශ්වාස ගැන නෙමේ, විද්‍යාවට සෘජුවම අදාල විශ්වාස ගැන. මේකට ආයෙ විද්‍යාවට අදාල නැති විශ්වාස දාගෙන පටලෝගන්න එපා. ඒකට විද්‍යාව එක system එකක් විදිහට දකින්න. ආගම් කියල ලේබල් කරල තියෙන ඒව වෙන වෙනම අරවට සම්බන්ධයක් නැති සිස්ටම් විදිහට දකින්න. මෙහෙම දකින එක හරියි කියනව නෙමේ, මෙහෙම සමස්තය වෙන් කල්ල දකින විද්‍යාවෙ තියෙන ක්‍රමවේදය තමා ප්‍රශ්න කරන්නෙ. ඒත් ඒ විදිහට පුරුදු කරල දැන් අපිට ලේසි වෙලා තියෙන්නෙ එහෙම වෙන් කරල දකින එක නිසයි එහෙම දකින්න කිව්වෙ. නැත්තං ආයෙ පස්සෙ කියයි මං කියන ක්‍රමේට විරුද්ධවනෙ මං කරුණු පැහැදිලි කරන්නෙත් කියල.

[QUOTE="Pessimist, post: 23793201, member: 566496"] [SIZE="3"]නෑ. මං කියන්නෙ scientific කියන එකේ අර්ථ දැක්වීමයි, scientific නොවීම කියන්නෙ දේක නිරවද්‍යතාවය මනින්න පුලුවන් සාධකයක් නෙමෙයි කියන එකයි. තව false equivalence fallacy ය ගැනත් කිව්ව. scientific නෑ කිව්වාම උඹ උඩ ඔය කියල තියෙන එක වගේ ඒව ගන්නත් පුලුවන්, එහෙම නොවෙන ඒත් බැලූ බැල්මට ගෝත්‍රික විශ්වාස වගේ පේන විද්‍යාත්මක නොවෙන ක්‍රමේකට වෙනස් සංස්කෘතීන් ගොඩ නඟපු දැනුමත් තියෙනව කියල කියනව. තව කිව්ව scientific නොවීම කියන පොදු ලක්ශණේ විතරක් අරගෙන ඒ දෙක සමානයි කියල අරගෙන අර අනික් අවද්යාත්මක දැනුම ප්‍රතික්ශේප කිරීම වැරදියි කියල. ඒකට තමා false equivalence fallacy කිව්වෙ. තව කිව්ව විද්‍යාව කියන්නෙ සියල්ල ඔප්පු කරගෙන ගොඩනඟන දැනුම් පද්ධතියක් නෙමේ, විද්‍යාවෙ පදනමේ තියෙන්නෙත් මොන තරම් පරීක්ශණ කලත් ඔප්පු කල නොහැකි metaphysical විශ්වාස සහ ඒ විශ්වාස ගොඩනැඟෙන්න ලොකුම බලපෑම කලේ බටහිර සංස්කෘතීන්ගෙන් කියල. [/SIZE] [SIZE="3"]දැන් උඹම කලිං පිළිගත්ත නිරපේක්ශ යථාර්තයක් නෑ ප්‍රවාද ගොඩනැඟීම තමා හැම දැනුම් පද්ධතියකම කරන්නෙ කියල. ඒ කියල දැන් උඹම කියනව නැති දෙයක් හොයන්නෙ මනුස්සයෙක් පෙලඹෙන්නෙ කොහොමද අනිවා එහෙම එකක් තියෙනව කියල. ඒක තමා බං පැහැදිලිව විස්තර කරල දුන්නෙ විද්‍යාවෙන් කරන්නෙ "හොයන" එක නෙමේ "ගොඩනඟන" එක කියල. ගොනඟන්නෙ ප්‍රවාද. ප්‍රවාද ගොඩනඟල තේරුම් ගන්නෙ ප්‍රවාදය. ප්‍රවාදය ගොඩනඟන්නෙ නිරපේක්ශව පවතින යථාර්තයක් හොයන්න නෙමේ අත්දකින සිදුවීම් පුරෝකථනය කරන්න, පැහැදිලිව තේරුම් ගන්න වගේ දේවල් වලට. මේ ටික උඹම කලිං කිව්වනෙ. දැන් මේ කලිං නෑ කිව්ව නිරපේක්ශ යථාර්තයක් හොයන කතාවක් කියන්නෙ ඇයි ? එහෙම නිරපේක්ශ යථාර්තයක් තියෙනවනං ප්‍රවාද ගොඩනැඟීමකිං කොහොමද ඒ නිරපේක්ශ සත්‍යය හොයාගන්න විදිහ පැහැදිලි කලහැකිද ? ආගම් තියෙනව යථාර්තයේ නිරපේක්ශ පැවැත්ම ප්‍රතික්ශේප කරපු. සංජය බෙල්ට්ඨිපුත්ථ වගේ අය truth values වලට යථාර්තය පැහැදිලි කිරීමේ හැකියාවත් ප්‍රතික්ශේප කලා. බුදු දහමෙ තියෙන්නෙ සියල්ල බඹයක් පමණ වූ ශරීරයේ පණවමි කියල. මිනිස්සුන්ගෙ සිතුවිලි වලට යථාර්තයේ තියෙන දේවල් වලට සමාන පැවැත්මක් තියෙනව කියල විශ්වාස කලේ ඒබ්‍රහමික ආගම් වල. realism කියල google කරල බලන්න. naive realism කියල තව එකක් තියෙනව ඒකෙම ප්‍රභේදයක් ඒකත් google කරල බලන්න මේ ඔක්කොම මෙතන පැහැදිලි කරන්න බෑ. විද්‍යාත්මක දැනුම ගොඩනඟන සමාජය ප්‍රවාදයක් ස්ථිර වුනාට පස්සෙ ඒ ප්‍රවාදය පිළිගන්නෙ යථාර්තය විදිහට. ඒ විශ්වාසය ආවෙ කොහෙංද කියල ආයෙ විස්තර කරන්න ඕනෙ නැතුව ඇති කියල හිතනව. සංජය බෙල්ලට්ඨිපුත්ථ ගෙ දර්ශණය පිළිගන්න කෙනෙක්ට එහෙම විශ්වාසයක් මත පදනම් වෙලා දැනුම් පද්ධතියක් ගොඩනඟන්න බෑ කියල තේරෙනවනෙ.[/SIZE] [SIZE="3"]විද්‍යාඥයො පල කරන පෞද්ගලික අදහස් වලිං තොරව කොහොමද කියපංකො මුලිංම එහෙනං විද්‍යාත්මක ප්‍රවාදයක නිරවද්‍යතාවය තීරණය කරන්නෙ කියල ? හරි උඹ කියන කතාව ඇත්තයි කියල ගමුකො. විද්‍යාත්මක ප්‍රවාදයක නිරවද්‍යතාවය තීරණය කරන්නෙ විද්‍යාඥයො අතරෙ තියෙන විශ්වාසයට නෙමේ. ඒක තීරණය කරන්න වෙනම ක්‍රමයක් තියෙනව. ඒ ක්‍රමේට අනුව එක්කො යම් ප්‍රවාදයක් නිරවද්‍යයි කියල තීරණය කරනව, නැත්තං නිරවද්‍ය නෑ කියල තීරණය කරනව. මේ විදිහට තමා ප්රවාදයට නිරවද්‍යතාවය විද්‍යාවෙදි මැනෙන්නෙ. එහෙම ක්‍රමයක් තියෙනවනං ඇයි විද්‍යාඥයො අතරෙ වෙනස් විශ්වාස තියෙන්නෙ ? ඒ කියන්නෙ විද්‍යාඥයො අර ප්‍රවාදයක නිරවද්‍යතාවය මනින ක්‍රමය ගැනත් එකඟ නෑ කියන එක නේද ? කිසිම විශ්වාසයක් මත පදනම් නොවුන එහෙම ක්‍රමයක් තියෙනවනං ඇයි සියලුම විද්‍යාඥයන්ට ඒකට එකඟ වෙන්න බැරි වුනේ ? පරස්පරයක් කියල තේරෙනවනෙ. එහෙම ක්‍රමයක් නෑ. ප්‍රවාදයක් ස්ථීර වෙන්නෙ විද්‍යාඥයො අතරෙ තියෙන පිළිගැනීම නිසා තමයි. ඒ පිළිගත්තට පස්සෙ ඒක ප්‍රවාදයක් නෙමේ යථාර්තය කියල ඉගැන්වෙනව. අපේ මොලේ හෝදනව මේක තමා යථාර්තය කියල. අනික මේ කිව්වෙ විද්‍යාඥයො අතරෙ තියෙන විද්‍යාවට අදාල නැති විශ්වාස ගැන නෙමේ, විද්‍යාවට සෘජුවම අදාල විශ්වාස ගැන. මේකට ආයෙ විද්‍යාවට අදාල නැති විශ්වාස දාගෙන පටලෝගන්න එපා. ඒකට විද්‍යාව එක system එකක් විදිහට දකින්න. ආගම් කියල ලේබල් කරල තියෙන ඒව වෙන වෙනම අරවට සම්බන්ධයක් නැති සිස්ටම් විදිහට දකින්න. මෙහෙම දකින එක හරියි කියනව නෙමේ, මෙහෙම සමස්තය වෙන් කල්ල දකින විද්‍යාවෙ තියෙන ක්‍රමවේදය තමා ප්‍රශ්න කරන්නෙ. ඒත් ඒ විදිහට පුරුදු කරල දැන් අපිට ලේසි වෙලා තියෙන්නෙ එහෙම වෙන් කරල දකින එක නිසයි එහෙම දකින්න කිව්වෙ. නැත්තං ආයෙ පස්සෙ කියයි මං කියන ක්‍රමේට විරුද්ධවනෙ මං කරුණු පැහැදිලි කරන්නෙත් කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom