Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කියන්නෙ දැන් පිළිගන්නවනෙ විද්‍යාවෙ පදනමේ තියෙන්නෙ නිරපේක්ශ යථාර්තයක් හොයනවා කියන විශ්වාසය කියල. ඔය තේරෙන්නෙ අගේට. ඒ විශ්වාස ගැන ටික තමා මේ කියන්නෙ. metaphysical assumptions. ඔය එකක් විතරයි ඔය වගේ විශ්වාස ගොඩක් මත පදනම් වෙලා විද්‍යාව හැදිල තියෙන්නෙ. ඒ විශ්වාස විද්‍යාත්මක චින්තනේට අහසිං පහල වුනේ නෑ, විද්‍යාව බිහිවුන සංස්කෘතීන්ගෙන් ලැබුන කියලයි කියන්නෙ. ඒ අර්ථයෙන් තමා විද්‍යාව බටහිර කියන්නෙ. නැතුව විද්‍යාඥයො වැඩිහරියක් බටහිර හින්ද වත්, පරීක්ශණ වැඩිහරියක් බටහිර කෙරෙන හින්දවත් නෙමේ. පදනමේ තියෙන metaphysical assumptions විද්‍යාවට උරුම වුනේ බටහිර තිබුණ චින්තනයන්ගෙන් හින්ද. ඒ metaphysical assumptions ඒ විදිහටම ඇත්තයි කියල අරගත්තු ආගම් තිබුණ හින්ද.

මේ ටික තේරුම් ගත්තු හින්ද මේකෙම පොඩ්ඩක් ඉස්සරහට ගිහිං අනික් ප්‍රධානම metaphysical assumption එක ගැනත් කියන්නං. උඹම දැන් තේරුම් අරං තියෙනවනෙ ප්‍රවාදයක් ගොඩනඟල ඉවර වෙලා ඒකෙ පුරෝකථන හරිගියාම ඒකතමා නිරපේක්ශ යථාර්තය කියල හිතාගන්නව වෙන කරන්න දෙයක් නැති නිසා කියල. එහෙම විශ්වාස කරන්න පුලුවන් වෙන්නෙ මොකක් නිසාද ? ඒක තමා අනික් metaphysical assumption එක. මිනිස්සුන්ගෙ චින්තනේට කාවැදිල තියෙන්නෙ මිනිහගෙ සංකල්ප යථාර්තය විස්තර කෙරේ කියන විශ්වාසය. එහෙම සංස්කෘතියෙන් කාවද්දන විශ්වාස ලේසියෙන් ප්‍රශ්න කෙරෙන්නෙ නෑ. එහෙම ප්‍රශ්න කෙරෙන්න එහෙම විශ්වාසයක් මත පදනම් වෙලා තමන් හිතනව කියල ලේසියෙන් දැනෙන්නෙ නෑ. වෙන්නෙ ඒ පදනම එහෙම්මම තියෙද්දි ඒ පදනමේ ඉඳගෙන ගොඩනඟන්න පුලුවන් දැනුම වෙනස් කෙරෙන එක විතරයි. ඒ වෙනස් කිරීම අර පදනම දිහා බලන්නැති වුනාම පේන්නෙ අලුත් නිරීක්ශණත් එක්ක පරණ මතවාද ප්‍රතික්ශේප කරමින් ලොකූ ඉදිරි ගමනක් යනව වගේ. උඩින් පාට වෙනස් කලහම අදාල ද්‍රව්‍යය වෙනස් වුනා කියල හිතනව වගේ. එතකොට පේන්නෙ දෙවියන් වහන්සෙගෙ පැවැත්ම ප්‍රතික්ශේප කරනව වගේ උඩ තීන්ත එක වෙනස් කරපු හින්ද, හරයෙ දෙවියන් වහන්සෙව ඇසුරු කරගෙන පැවතගෙන එන පදනමත් වෙනස් වෙලා කියල. එහෙම වෙනස් වෙලා නෑ. ඒක උඩින් පේන දේ බලල තේරුම් ගන්න බෑ.

දැන් සරලව කියනවනං මං කියන්නෙ මෙච්චරයි.

මෙහෙම එක metaphysical assumptions set එකක් මත පදනම් වෙලා ගොඩනඟපු දැනුමකට, ඊට සම්පූර්ණයෙන් වෙනස් metaphysical assumptions set එකක් මත පදනම් වෙලා ගොඩනඟපු දැනුමක් ගැන කිසිම වලංගු ප්‍රකාශයක් කරන්න බෑ. අනිවාර්යයෙන් set1 එකට අනුව set1 එකේ තියෙන ඒවා සහ තියෙන ඒවාම පමණයි සත්‍ය කියල ගම්‍ය වෙන්නෙ. x+y = y+x කියල උපකල්පනය කරල ගොඩනඟන සිස්ටම් එකකට කවදාවක් x+y != y+x ජාතියෙ ප්‍රකාශ ගැන කිසිම වලංගු ප්‍රකාශයක් කරන්න බෑ. මේකට අදාල නෑ හැබැයි ඇත්තටම x+y != y+x වෙන අවස්ථා තියෙනව.

[QUOTE="Pessimist, post: 23802978, member: 566496"] [SIZE="3"]ඒ කියන්නෙ දැන් පිළිගන්නවනෙ විද්‍යාවෙ පදනමේ තියෙන්නෙ නිරපේක්ශ යථාර්තයක් හොයනවා කියන විශ්වාසය කියල. ඔය තේරෙන්නෙ අගේට. ඒ විශ්වාස ගැන ටික තමා මේ කියන්නෙ. metaphysical assumptions. ඔය එකක් විතරයි ඔය වගේ විශ්වාස ගොඩක් මත පදනම් වෙලා විද්‍යාව හැදිල තියෙන්නෙ. ඒ විශ්වාස විද්‍යාත්මක චින්තනේට අහසිං පහල වුනේ නෑ, විද්‍යාව බිහිවුන සංස්කෘතීන්ගෙන් ලැබුන කියලයි කියන්නෙ. ඒ අර්ථයෙන් තමා විද්‍යාව බටහිර කියන්නෙ. නැතුව විද්‍යාඥයො වැඩිහරියක් බටහිර හින්ද වත්, පරීක්ශණ වැඩිහරියක් බටහිර කෙරෙන හින්දවත් නෙමේ. පදනමේ තියෙන metaphysical assumptions විද්‍යාවට උරුම වුනේ බටහිර තිබුණ චින්තනයන්ගෙන් හින්ද. ඒ metaphysical assumptions ඒ විදිහටම ඇත්තයි කියල අරගත්තු ආගම් තිබුණ හින්ද. මේ ටික තේරුම් ගත්තු හින්ද මේකෙම පොඩ්ඩක් ඉස්සරහට ගිහිං අනික් ප්‍රධානම metaphysical assumption එක ගැනත් කියන්නං. උඹම දැන් තේරුම් අරං තියෙනවනෙ ප්‍රවාදයක් ගොඩනඟල ඉවර වෙලා ඒකෙ පුරෝකථන හරිගියාම ඒකතමා නිරපේක්ශ යථාර්තය කියල හිතාගන්නව වෙන කරන්න දෙයක් නැති නිසා කියල. එහෙම විශ්වාස කරන්න පුලුවන් වෙන්නෙ මොකක් නිසාද ? ඒක තමා අනික් metaphysical assumption එක. මිනිස්සුන්ගෙ චින්තනේට කාවැදිල තියෙන්නෙ මිනිහගෙ සංකල්ප යථාර්තය විස්තර කෙරේ කියන විශ්වාසය. එහෙම සංස්කෘතියෙන් කාවද්දන විශ්වාස ලේසියෙන් ප්‍රශ්න කෙරෙන්නෙ නෑ. එහෙම ප්‍රශ්න කෙරෙන්න එහෙම විශ්වාසයක් මත පදනම් වෙලා තමන් හිතනව කියල ලේසියෙන් දැනෙන්නෙ නෑ. වෙන්නෙ ඒ පදනම එහෙම්මම තියෙද්දි ඒ පදනමේ ඉඳගෙන ගොඩනඟන්න පුලුවන් දැනුම වෙනස් කෙරෙන එක විතරයි. ඒ වෙනස් කිරීම අර පදනම දිහා බලන්නැති වුනාම පේන්නෙ අලුත් නිරීක්ශණත් එක්ක පරණ මතවාද ප්‍රතික්ශේප කරමින් ලොකූ ඉදිරි ගමනක් යනව වගේ. උඩින් පාට වෙනස් කලහම අදාල ද්‍රව්‍යය වෙනස් වුනා කියල හිතනව වගේ. එතකොට පේන්නෙ දෙවියන් වහන්සෙගෙ පැවැත්ම ප්‍රතික්ශේප කරනව වගේ උඩ තීන්ත එක වෙනස් කරපු හින්ද, හරයෙ දෙවියන් වහන්සෙව ඇසුරු කරගෙන පැවතගෙන එන පදනමත් වෙනස් වෙලා කියල. එහෙම වෙනස් වෙලා නෑ. ඒක උඩින් පේන දේ බලල තේරුම් ගන්න බෑ. දැන් සරලව කියනවනං මං කියන්නෙ මෙච්චරයි. මෙහෙම එක metaphysical assumptions set එකක් මත පදනම් වෙලා ගොඩනඟපු දැනුමකට, ඊට සම්පූර්ණයෙන් වෙනස් metaphysical assumptions set එකක් මත පදනම් වෙලා ගොඩනඟපු දැනුමක් ගැන කිසිම වලංගු ප්‍රකාශයක් කරන්න බෑ. අනිවාර්යයෙන් set1 එකට අනුව set1 එකේ තියෙන ඒවා සහ තියෙන ඒවාම පමණයි සත්‍ය කියල ගම්‍ය වෙන්නෙ. x+y = y+x කියල උපකල්පනය කරල ගොඩනඟන සිස්ටම් එකකට කවදාවක් x+y != y+x ජාතියෙ ප්‍රකාශ ගැන කිසිම වලංගු ප්‍රකාශයක් කරන්න බෑ. මේකට අදාල නෑ හැබැයි ඇත්තටම x+y != y+x වෙන අවස්ථා තියෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom