Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීව් ජොබ්ස් නැවත කියවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටීව් ජොබ්ස් නැවත කියවීම

සංඛ්‍යාංක මත ප්රාතිහාර්ය පෑ දෙවියා - ස්ටීව් ජොබ්ස්  "ඔබට සුව කළ නොහැකි අසනීපයක්. ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරගන්න."

අද හවසට රටේ සිටින දක්ෂතම වෛද්‍යවරයා ඔබට එසේ කීවොත් ඔබ කරන්නේ කුමක්ද?

ස්ටීව් ජොබ්ස් (Steve Jobs), එසේත් නැත්නම් ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) පරිගණකයේ නිර්මාතෘ , Apple ආයතනයේ සහ Pixar Animation Studios හි ප්‍රධාන විධායක නිළධාරියා පහුගිය ඔක්තෝබර් මස පස් වෙනිදා කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ දී මෙලොවින් ‘සාමකාමීව’ නික්ම ගියේ තමන් පිළිකාවක් හේතුවෙන් මිය යන්නට නියමිත බැව් දැනගෙන හරියට ම වසර හයකට පසු යි.

"ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරන්න." මරණය ස්ථිර කරමින් වෛද්‍යවරුන් 2003 ඔක්තෝබර් මාසයේ දිනෙක ඔහුට පවසා තිබුණි. එදිනෙදා වැඩ කිරීම කෙසේ වෙතත් ඔහු ඉන්පසු ගෙවුණු වසර හය තුළ ඇපල් අයිපොඩ්, අයි පෑඩ් (Macbook Air, iPod, and iPhone) ඇතුළු තාක්ෂණයේ සුවිශේෂ සොයා ගැනීම් තමන් හැර යන්නට නියමිතව සිටි ලොවට දායාද කළේ තමන් සැබවින් ම විශිෂ්ටයෙකු (Genius) බව ඔප්පු කරමිනු යි. වෛද්‍ය විද්‍යාවේ හාස්කමකින් ම තවත් වසර කීපයක් ජීවත් වූ ස්ටීව් ගේ අවසන් කාලයේ පෙනුම, ඔහු ළඟින් දැන සිටි බ්ලොග්කරුවෙකු සහ තාක්ෂණික සන්නිවේදකයෙකු වන ජෝන් ග්රූබර් මෙසේ විස්තර කර තිබුණි.

"ඔහුට තිබුණේ වයසට ගිය පෙනුමක්. එය වසර වලින් හෝ දශක වලින් මැනිය හැකි වයස්ගත වීමක් නොවෙයි. නමුත් විය නොහැකි අකාරයට ඔහු වයස්ගත වී තිබුණා. ගිලාන වූ බවක් නොවෙයි. නමුත් වෙහෙසකර බවක් තිබුණා. අසනීප හෝ හරි නැති ගතියක් නොවෙයි, නමුත් කුමක් හෝ පෞරාණික ගතියක්. ඒත් ඔහුගේ ඇස්... ඒවා තරුණව දීප්තිමත්ව බබලමින් තිබුණා."

මිහිතලය මත එහි ඉතිහාසය තුළ බිහි වූ කිසිවකට සම කළ නො හැකි විස්මිතම දෙය නම් මානවයා සතු බුද්ධිය යි. තමන් විසින් ම කලක් වැඳ පුදනු තැබූ තරු කරා යම් දිනෙක යන ගමනේ ප්‍රථම පියවර වූයේ මිනිසා විසින් ගින්දර සොයා ගැනීම යි. ඉන්පසු මේ පොළව මත විවිධ සංස්කෘතීන්ට අදාළව යුද්ධයන් සහ ආගමික විශ්වාසයන් විසින් චින්තනය සිරකරනු ලැබූ ජන සමාජයන් අතර විසුව ද ඉන් සුවිශේෂී වූ අල්පයක් මිනිසුන් මිනිස් වර්ගයා ඒ තරු අතර දෙවිවරුන් බවට පත් කරනු ලැබීය. පෘථිවිය යනු කෙළවරට ගියවිට බිමට වැටෙන හතරැස් වස්තුවක් බව විශ්වාස කළ ලෝකයට එය ගෝලාකර වස්තුවක් බව වටහා දීමට සොක්රටීස් ට වස බොන්නට සිදුවිය. රයිට් සහෝදරයින් ලොව ප්‍රථම ගුවන් යානය නිපදවන විට ඔවුන්ට බුද්ධිමත්තු සිනාසුණහ. ඇදහිල්ලෙන් ඔබ්බට ගොස් ඇත්ත ඇති සැටියෙන් සොයාගන්නටත් ඉනුත් ඔබ්බට ගොස් විශ්වයෙහි මෙතෙක් නොවූ විරූ දේ නිපදවන්නටත් සමත් වූ එබඳු මිනිසුන්, මහ පොළව, බලය හෝ ඇදහිල්ල වෙනුවෙන් තම වර්ගයා සේම සොබා දහම ද වනසා දමන; ඒ වෙනුවෙන් ධජ පතාක නංවන එසේ නැතහොත් ලද ජීවිතය එසේම ගෙවා පොළවට පස් වන මිලියන ගණනක් කණාමැදිරියන් වන පෘථිවි වාසීන් අතර සූර්යයන් බවට පත් වන්නේ ඔවුන් දල්වා ගිය ඒ හිරු පහන් වල දීප්තිය මානව ප්‍රගමණය තුළ කිසිදා මැකී නොයන නිසා නොවේද?

1954 දී අවිවාහක උපාධි අපේක්ෂිකාවකට දරුවෙකු පිළිසිඳුණු අතර ඇගේ විවාහයට සිය පියාගෙන් එල්ල වූ බාධා නිසා කළ හැකි හොඳම දෙය ඒ දරුවා හදා වඩා බව තීරණය කෙරිණි. ඇයට අවශ්‍ය වුණේ මේ දරුවා යම් දවසක උසස් විද්‍යාලයක අධ්‍යාපනය කරා යොමු කිරීමේ හැකියාවක් ඇති උපාධිධාරී මව් පිය යුවළකට හදා වඩා ගැනීමට දීමට යි. සිය දරුවාගේ අනාගතය ගැන එතරම් සැලකිලිමත් වුණත් ඒ දරුවා ඉන් හරියට ම අවරුදු පණහකට පසු ලෝකයේ සුප්‍රසිද්ධ ම විශ්වවිද්‍යාලයක් වන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක දි අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා 2008 දි වෙස්ලියන් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය, 1997 දි එලී වයිසල් ඩිපෝල් විශ්වවිද්‍යාලයේ දී කළ දේශනය සහ 1947 දි ජෝර්ජ් මාෂල් හාවඩ් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය වැනි ලෝක පූජිත දේශනයන් අභිබවා යන ලෝ ප්‍රකට දේශනයක් කරන මහා නිමැවුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට නියමිතව සිටි බැව් ඇය මොහොතකටවත් දැන නො සිටින්නට ඇත. මේ ලිපිය සඳහා පදනම් වන එක් මූලාශ්‍රයක් වන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා මෙලොවට පැමිණ මානව බුද්ධියේ ආකාශ අන්තයන් පරයා ගිය ස්ටීව් ජොබ්ස් නම් වූ පරිගණක දැවැන්තයා තමන්ට පිළිකාවක් වැළඳී ඇති වග වෛද්‍ය විශේෂඳයන් විසින් සොයා ගැනීමෙන් වසරකට පසුව 2005 ජුනි මස 12 වන දින ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් අමතමින් කරන ලද සරළ, ඍජු එහෙත් මානව ගුණයෙන් උත්කෘෂ්ට වූ දේශනය යි.

"මම ඔබට ලොකු දෙයක් කියන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ කතන්දර තුනක්." ඔහු සිය කතාව අරඹන්නේ එසේයි.

ඔහුගේ පළමු කතාව "තිත් යා කිරීම " ගැන යි. ස්ටීව් ගේ ජීව විද්‍යාත්මක මවට අවැසි වූ පරිදිම ඔහු හදා වඩා ගැනීම නියමිතව තිබුණේ නීතිඥ පවුලකට වුවද අවසන් මොහොතේ ඔවුන්ට "දියණියක" අවශ්‍ය වූ නිසා ලැයිස්තුවේ ඊළඟට සිටි, උසස් විද්‍යාලයකින් උපාධියක් නොලද එහෙත් නිශ්චිතවම ස්ටීව්ට උසස් අධ්‍යාපනය හිමි කර දෙන බවට වූ පොරොන්දුව මත පෝල් හා ක්ලාරා ජොබ්ස් යුවළට ඔහුගේ මාපිය තනතුරු හිමිවිය. ස්ටීව් හැදී වැඩී උස් මහත් වූ පසු උසස් අධ්‍යාපනය සඳහා රීඩ් විද්‍යාලයට ඇතුළු වූවද මාස 18 කට පසු ඉන් ඉවත් වන්නේ වැඩ කරන පන්තියට අයත් තම දෙමාපියන්ට ස්ටෑන්ෆර්ඩ් තරමට ම මිල අධික රීඩ් විද්‍යාලයේ වියදම් දැරීම අපහසු බව මෙන්ම එය ඵලක් නැති දෙයක් යැයිද ඔහුට හැඟුණු නිසාවෙනි.

"මට කිසිම අදහසක් තිබුණෙ නෑ මම මගේ ජීවිතයේ මොකක්ද කරන්න යන්නෙ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් මට කොහොමද ඒකට උදව් කරන්නෙ කියලා. මගේ දෙමව්පියෝ තමන්ගෙ ජීවිතේ ඉතිරි කාලේ ගෙවා ගන්න තියෙන හැම සතයක්ම මට වියදම් කරමින් හිටියා. ඒ වෙලාවෙ හැටියට මම පාසලෙන් අයින් වෙන්න ගත්ත තීරණය ටිකක් භයානක වුණත්, අද හැරිලා බලද්දි මට හිතෙනවා ඒ මම මගෙ ජීවිතේ දි ගත්ත හොඳම තීරණ වලින් එකක් කියලා. විශ්ව විද්‍යාල ගමන නවත්තපු පළමු මිනිත්තුවෙම මට පුලුවන් වුණා මම අකමැති පන්ති නවත්තලා දාලා මට ආස දේවල් ඉගෙන ගන්න.

හැබැයි ඒක ඒ තරම් සුන්දර වුණේ නෑ. මට නවාතැනක් තිබුණෙ නැති නිසා මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම පොළවෙ. කොකා කෝලා බෝතලයකට දෙන සත පහේ තැන්පතු මුදල් ලබා ගන්න හිස් කොකා කෝලා බෝතල් විකුණලයි මම කන්න සල්ලි හොයා ගත්තෙ. සතියකට එක වරක් හොඳ කෑම වේලක් කන්න හැම ඉරිදා රෑකම හැතැප්ම 7 ක් පයින් ගියා හාරේ ක්‍රිෂ්ණා කෝවිලට. මම ඒවා කරේ කැමැත්තෙන්. ආසාවෙන්. ඒ වගේම මගේ කුතුහලය සහ ඇතුළාන්ත ඥානය මාව පොළඹවලා කරපු දේවල් ජීවිතයේ පසු කාලයක මිල කළ නොහැකි තරම් වටිනා දේවල් බවට පත්වුණා. මම ඔබට ඊට එක් උදාහරණයක් දෙන්නම්.

රීඩ් විද්‍යාලය සතුව තමයි ඒ වන විට රටේ හොඳම යයි කිව හැකි අභිලේඛන පාඨමාලාව (විචිත්‍ර අක්ෂර කලාව- Calligraphy) තිබුණේ. මුලු විශ්ව විද්‍යාලය පුරාම තිබුණු හැම පෝස්ටරයකම හැම ලියවිල්ලකම ඒ ලස්සන අක්ෂර කලාව තිබුණා. සාමාන්‍ය පන්ති වලින් ඉවත්වූ නිසා මම තීරණය කළා ඒ පාඨමාලවක් හදාරන්න. මම "සෙරීෆ්" සහ "සැන් සෙරීෆ්" අකුරු මුහුණත් ගැන ඉගෙන ගත්තා. අක්ෂර කලාවේ විවිධ රහස් ඉගෙන ගත්තා. එහි විද්‍යාවට හසු නොවන ලස්සනක්, ඓතිහාසික බවක් , කලාත්මක වූ සියුම් බවක් තිබුණා. මම එයින් විස්මයට පත්වුණා.

නමුත් මේ කිසිවක් ප්‍රායෝගිකව මගේ ඉදිරි ජීවිතයට වැදගත්වන බවට සළකුණක් වත් තිබුණෙ නෑ. ඒත් ඉන් අවුරුදු 10 කට පස්සෙ අපි පළමු මැකින්ටොෂ් පරිගණකය නිපදවද්දි ඒ සියල්ල නැවත වුවමනා වුණා. ඒ දැනුම අපි ‘මැක්’ (Mac පරිගණකය) තුළ ස්ථාපිත කළා. ඒක තමයි ලෝකයේ එකිනෙකට වෙනස් ලස්සන අක්ෂර රටාවන් සහිත පළමු පරිගණකය වුණේ. මම එදා ඒ පාඨමාලාව හැදෑරුවේ නැත්නම් අද තිබෙන වෙනස් වූ අක්ෂර රටාවන් හෝ සමානුපාතික අවකාශයන් සහිත මුද්‍රණ අකුරු මැක් පරිගණකය තුළ කවදාවත් අඩංගු වෙන්නෙ නෑ. වින්ඩෝස් ( Windows) කළේ මැක් (Mac) කළ දෙය අනුකරණය කිරීම පමණ යි. ඉතිං මම එදා ඒ පන්තියට නිකමට වගේ නොගියා නම් අද කිසිම පෞද්ගලික පරිගණකයක ඒ අපූරු අක්ෂර රටාවන් අතුළත් වෙන්නේ නෑ. ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉඳිද්දි මේ තිත් පේළිය ඉදිරියට ගළපන්න මට බැරිවුණා. නමුත් අවුරුදු දහයක් ඉදිරියට ඇවිත් ආපහු බලන කොට එය ඉතාම පැහැදිළිව කරන්න හැකිවුණා.

නැවත කිව්වොත්, ඔබට බෑ ඉදිරි අතට මේ තිත් ගළපන්න. ඔබට එය කරන්න පුලුවන් වෙන්නේ ආපස්සට යි. ඉතිං ඔබට සිදුවෙනවා විශ්වාස කරන්න අනාගතයේ යම් දිනෙක මේ තිත් යාවෙන බව. ඔබට සිදුවෙනවා යමක් පිළිබඳව විශ්වාසය තබන්න. ඔබේ ආත්ම විශ්වාසය, දෛවය, කර්මය මේ ඕනෙ දෙයක් ගැන. එයින් මට කිසිදාක වැරදිලා නෑ. මගේ ජීවිතයේ සියලු වෙනස්කම් සිදුකළේ මගේ ඒ ක්‍රමය යි."

ඔහුගේ දෙවන කතාව ‘ආදරය සහ අහිමිවීම’ ගැන යි.

තමන් ආදරය කළ දේවල් ජීවිතයේ මුල් කාලයේ දී ම කරන්න ට ඉඩ ලබා ගනීමට තරම් වාසනාවන්ත වූ ස්ටීව්, විසි වියේ සිටිය දී සිය දෙමාපියන්ගේ ගරාජයේ සිය මිතුරා වොස් සමග Apple ආයතනය ඇරඹීය. අධිකතර වෙහෙසකාරී වූ වසර 10 කට පසු ඔවුන් දෙදෙනා 400 කට වඩා අධික සේවක සංඛ්‍යාවක් සහ ඩොලර් බිලියන දෙකක් වටිනා ආයතනයක් ගොඩ නගා තිබුණි. ඉන් හරියට ම වසරකට පසුව ඔවුන්ගේ විශිෂ්ටත ම නිර්මාණය වූ Apple Macintosh පරිගණකය වෙළඳපොළට නිකුත් කෙරුණු අතර ඒ වන විට ස්ටීව් ගේ වයස අවුරුදු 30ක් විය.

"ඉන් පසුව මාව අස්කළා" ඔහු කියයි.

එය සිදු වී ඇත්තේ ඔවුන් විසින් පසුව සේවයට බඳවා ගන්නා ලද තැනැත්තෙකු හේතුවෙනි. ඔහු බඳවාගෙන වසරක් යන තුරු සියල්ල හොඳින් සිදු වී ඇති අතර ක්‍රමයෙන් දේවල් වෙනස් වී අධ්යක්ෂ මණ්ඩලය ද තමන්ගේ කීමට නම්මවා ගැනීමට සමත් වූ ඔහු විසින් ප්‍රසිද්ධියේ ම ‘ස්ටීව් ජොබ්ස්’ නොහොත් Apple ආයතනයේ නිර්මාතෘව එයින් නෙරපවා හරිනු ලැබිණි. සියලු බලාපොරොත්තු සහ සිහින බිඳ වැටුණු ස්ටීව් කිසිවක් සිතා ගත නො හැකිව ගත කළ මාස කිහිපය ඉතා පීඩාකාරී වූ කාලයක් වූයේ ඔහු අසාර්ථකත්වයට ප්‍රසිද්ධ උදාහරණයක් බවට තමන් ගොඩ නැගුණු පරිසරය තුළ ම පත්වීම නිසා ය. ඔහු තමා කළ දෙයට දැඩි සේ ආදරය කළ අතර අවියෝජනීය ලෙස ඒ හා බැඳී සිටියේ ය.

"මට ඒ වෙලාවෙ තේරුණෙ නෑ. නමුත් මම පසු කාලෙක තේරුම් ගත්තා. Apple වලින් ඉවත් කිරීම තමයි මට සිද්ධ වුණ හොඳම දෙය. නැවතත් ආරම්භකයෙකු වීමේ ‘සැහැල්ලුව’ විසින් සාර්ථකත්වයේ ‘බරින්’ මාව නිදහස් කරනු ලැබුවා. ජීවිතයේ දී එළඹුණු වඩාත් ම නිර්මාණාත්මක යුගය අරඹන්නට මට නිදහස හිමිවුණා."

ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන ලෝරන්ස් හමුවන්නේද මේ කාලයේ දී ම ය. බීට්ල්ස් ගායක කන්ඩායමට හා බොබ් ඩිලන් ට දැඩිව ඇලුම් කළ ඔහු තමන් ඇපල් ආයතනය නො ඇරඹුවේ නම් ජපානයට ගොස් සෙන් භික්ෂුවක් විය හැකිව තිබුණු බැව් පවසා තිබුණි. ඔහු ලෝරන්ස් හා 1991 දී විවාහ වන්නේ ද සෙන් බෞද්ධ භික්ෂුවක ඉදිරිපිටය.

ඊළඟ වසර 05 තුළ NeXT නම් ආයතනය ඇරඹූ ස්ටීව් Pixar නමින් තවත් ආයතනයක් ආරමිභ කළේය. ලෝකයේ ප්‍රථම සජීවි පරිගණක වෘත්තාන්ත චිත්‍රපටය වන ‘Toy Story’ Pixar හි නිපදවනු ලැබූ අතර වත්මන් ලෝකයේ අති සාර්ථකම සජීවිකරණ ස්ටුඩියෝව ලෙස සැළකෙන්නේ එය යි. අමතක කළ නොහැකි සිදුවීම් පෙළකින් පසු Apple විසින් NeXT මිළ දී ගැනීමත් සමග ස්ටීව් නැවත Apple හා සම්බන්ධ විය. පසු කලෙක Appleහි ඇතිවූ පුනරුදයේ හදවත බවට පත්වන්නේ NeXT හි සිටියදී ඔහු දියුණු කළ තාක්ෂණය යි.

තමන් Apple වෙතින් ඉවත් කරනු නො ලැබුවේ නම් කිසිදෙයක් මේ තරම් යහපත් ලෙස සිදු නො වනු ඇති බැව් ඔහුගේ විශ්වාසය යි. එය ඔහුට අවශ්‍ය ම වූ මොහොතක දී ලැබුණු තිත්ත රසැති ඖෂධයක් විය.

"ජීවිතය ඇතැම් විට ඔබේ ඔළුවට ගලකින් ගහනවා. නමුත් විශ්වාසය නැතිකරගන්න එපා. මගේ ගමනේ රහස මා කළ දෙයට මා ආදරය කිරීම යි. වැඩ කියන දෙය ඔබේ දිවියේ විශාල කොටසක් පුරවනවා. එයින් ඇත්තට ම තෘප්තිමත් විය හැකි ක්‍රමය නම් තමන් කරන දෙය උසස් දෙයක් බවට පත් කරගැනීමට වෙහෙස වීම යි. ඒ වෙනුවෙන් කළ හැකි දෙය නම් කරන දෙයට ආදරය කිරීම යි. එය ඔබට තවම හමුවී නැත්නම් හොයන්න. නතර වෙන්න එපා. ඔබට එය හමු වූ විට ඔබේ හදවත එය ඔබට ස්ථිර කරාවි. ඕනෑම ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවක දී සිද්ධ වෙන ආකාරයට වසරින් වසර එය වඩාත් යහපත් වෙයි. ඉතිං එය හමුවන තුරු සොයන්න. නවත්වන්න එපා."

කෝටිපතියෙකු වූ ඔහුට සිය ඩෙනිම් කලිසම්වල හිල් තිබීම ගැන වගේ වගක් නොවී ය. ඔහු කිසිදාක සිය ඇඳුම් ගැන සුවිශේෂ සැලකිල්ලක් නො දැක්වූවේ ය. ඔහුව කොතෙකුත් දක්නට ලැබුණේ ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ට් එකකින් නැතහොත් කොට කලිසමකින් සැරසී ය. ඔහු ඇපල් ආයතනයේ ප්‍රධානියා ලෙස ලබා ගත් වැටුප වූයේ වසරකට එක් ඩොලරයක් පමණි. එහෙත් ඔහු සතුව තිබුණු කොටස් හිමිකම් සහ වත්කම් අනුව ඔහු අමෙරිකාවේ පොහොසතුන්ගේ ලැයිස්තුවෙහි 42 වැනි ස්ථානයේ ද ලොව පොහොසතුන් අතර 110 වන ස්ථානයේ ද සිටියේ ය. 2011 ඔක්තෝබර් නම වැනිදා කරන ලද ලැයිස්තුගත කිරීම් වලට අනුව ස්ටීව් ජොබ්ස් තනිව සහ සාමූහිකව හිමිකරගෙන සිටි පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 342 ක් වූ අතර ඒ සියල්ල තාක්ෂණික සහ පරිගණක කෙෂ්ත්රයට අදාළ වූ ඒවා විය.

මරණයේ සෞන්දර්යය ජීවිතයට වඩා කිසිසේත් නරක දෙයක් නොවන බැව් වටහා ගැන්මට අසීරු මිනිස් මනස සදාකාලික ජීවිතයක් වෙනුවෙන් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරයි. තමන්ට ස්ථිරසාරවම මරණය සම්මුඛ වී ඇති ස්ටීව් සිය තෙවන කතාව ලෙස මරණය ගැන කතා කළේ ය. මේ ඔහුගේ ම වචන යි.

"මට අවුරුදු 17 දි මම මෙන්න මෙහෙම දෙයක් කියෙව්වා. ‘ඔබ ජීවත් වන හැම දවසක් ම එය ඔබේ ජීවිතයේ අවසාන දවස ලෙස ගත කළහොත් යම් දිනෙක ඔබ වඩාත් නිවැරදි පුද්ගලයෙකු වනු ඇත.’ එය මා තුළ වෙනසක් ඇති කළා. එදා පටන් පසුගිය වසර 33 පුරාවට ම හැම උදෑසනක ම කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන මම මෙහෙම අහනවා. ‘අද මගේ ජීවිතයේ අවසාන දවස නම් මම කරන්නේ අද මම කරන්න හිතාගෙන ඉන්න දේවල් ම ද?’ බොහෝ කාලයක් ඊට පිළිතුර වුනේ ‘නැහැ’ කියන එකයි. දේවල් වෙනස් විය යුතු බව එවිට මම තේරුම් ගත්තා.

මගේ ජීවිතයේ කළ බරපතල තේරීම් වලට මට උදවු වුනේ මා ඉතා ඉක්මණින් මිය යන්නට සිටින මිනිසෙකු බව මතක් කරගැනීම යි. මන්ද, මරණය ඉදිරිපිට දී සියලු බාහිර බලාපොරොත්තු, ආඩම්බරය , දුෂ්කරතා හෝ පරාජයන් ගැන ඇතිවන බය - මේ සියල්ල නැතිවෙලා යනවා. ඉතිරිවෙන්නේ ඇත්තට ම වැදගත් දේවල් පමණ යි. ඔබ මැරෙන්න ඉන්න බව මතක තියා ගැනීම ඔබට උදව් කරනවා ඔබට නැතිවෙන්න දේවල් තියෙනවා කියන සිතුවිල්ල නමැති උගුලෙන් ගැළවෙන්න.

වසරකට පමණ කලින් සොයා ගැණුනා මට පිළිකාවක් වැළඳී ඇති බව. එක්තරා උදෑසනක 7.30 ට පමණ කරන ලද ස්කෑන් එකකින් මගේ අගන්‍යාශයේ ගෙඩියක් පෙන්නුවා. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ අගන්‍යාශය කියන්නෙ මොකක්ද කියලවත්. වෛද්‍යවරු මට කිව්වා මෙය අනිවාර්යයෙන් ම සුව කළ නො හැකි, මරණය නියත පිළිකාවක් බවත් මට ජීවත් වීමට ඇත්තේ තව මාස තුනත් හයත් අතර කාලයක් බවත්. ඔවුන් මට කිව්වා ගෙදර ගිහින් සුපුරුදු ලෙස වැඩ කරන්න කියලා. වෛද්‍ය භාෂාවෙන් කියනවා නම් ඔවුන් මට කිව්වෙ මැරෙන්න ලෑස්ති වෙන්න කියලා. තව අවුරුදු 10 ක් තිස්සෙ ළමයින්ට කියලා දෙන්න හිතන් ඉන්න කතන්දර මාස කීපයකින් කියලා ඉවර කරන්න කියලා. පවුලෙ කටයුතු හරියට ලෑස්ති කරලා තියන්න කියලා. කොටින්ම සමු ගැනීම පටන් ගන්න කියලා.

එදා දවසම ඒ සොයා ගැනීම එක්ක ගත වුණා. එදා හවස නැවත මගේ පටක විශ්ලේෂණයක් කළා. ඔවුන් මගේ අගන්‍යාශයේ ඇති ගෙඩියෙන් සෛල කිහිපයක් රැගෙන එය පරීක්ෂා කළා. මම හිටියේ සිහිනැතිව. නමුත් මගේ බිරිඳ පසුව මට කියූ පරිදි ඒ පිළිකාව ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකි දුර්ලභ ගණයේ එකක් බව තේරුම් ගත් වෛද්‍යවරුන් සතුට දරා ගනු බැරිව හඬා වැළපී තිබුණා. ඔවුන් ශල්‍ය කර්මය කළා. මම දැන් හොඳින්.

ඒ මට මරණය සම්මුඛ වූ ආසන්න ම අවස්ථාව යි. මම බලාපොරොත්තු වෙනවා තව දශක කීපයකට ඒක එහෙම ම වෙයි කියලා. ඒ මොහොත පහු කළාට පස්සෙ කලින් බුද්ධිමය වශයෙන් පමණක් ප්‍රයෝජනවත් සංකල්පයක්ව පැවතුණු මරණය ගැන යමක් ස්ථිරව මට ඔබට කිව හැකියි.

කිසිවෙක් මැරෙන්න ආස නෑ. අඩුගානෙ ස්වර්ගයට යන්න හිතන් ඉන්න අයවත් කැමති නෑ මරණය හරහා එතනට යන්න. නමුත් මරණය කියන්නෙ අපි හැමෝට ම පොදු ගමනාන්තය. කිසිවෙක් එය මගහැරලා ගිහින් නෑ. ඒක එහෙම ම තමයි වෙන්නෙ, මොකද මරණය තමයි ජීවිතයෙදි කරන්න පුලුවන් හොඳම සොයා ගැනීම. එය යි ජීවිතයෙ විපර්යාසකාරකයා. එය පැරණි දෙයට අලුත් වෙන්න මග පාදලා දෙනවා. මේ මොහොත දි ඔබ අලුත්. නමුත් කාලය ගතවෙද්දි ඔබ පරණ වෙනකොට ඔබව ඉවත් කරනු ලබනවා. මේ කරම් නාට්යානුසාරීවීම ගැන සමාවෙන්න. නමුත් ඇත්ත ඒකයි.

ඔබේ කාලය සීමිත යි. ඒ නිසා එය වෙන කාගෙ හරි ජීවිතයක් ගත කරමින් නාස්ති කරන්න එපා. අනෙක් අයගේ චින්තනයන් වල ප්‍රතිඵල සමග ජීවත්වෙන දෘෂ්ටිමය උගුල්වලට අහුවෙන්න එපා. ඔබේ ඇතුළාන්තයෙන් නැගෙන ස්වරය අනෙක් අයගේ මතවාදවල හඬට යටවෙන්න දෙන්න එපා. වඩා වැදගත් දෙය වන්නේ ඔබේ හදවතට සහ ඇතුළාන්ත ඥානය ට ඇහුම්කන් දීමට තරම් ධෛර්ය සම්පන්න වීමයි. ඒවා කෙසේ හෝ දන්නවා ඔබ කවරෙක් විය යුතු ද කියලා. අනෙක් සියල්ල ද්විතීයික යි.

මම තරුණ වියේ දී ‘The Whole Earth Catalogue’ කියලා අපූරු ප්රකාශනයක් නිකුත් වුණා. එය මා අයත්වන පරම්පරාවට බිහි වූ බයිබල්වලින් එකක්. එය නිර්මාණය කළේ මෙතන ඉඳලා වැඩි දුරක් නැති තැනක ජීවත් වුන ස්ටූවර්ට් බ්‍රෑන්ඩ් කියලා පුද්ගලයෙක්. ඔහු ඒ ප්රකාශනය සඳහා තමන්ගේ කාව්‍යමය ප්‍රතිභාවත් යොදා ගත්තා. මෙය සිද්ධ වුණේ 1960 ගණන්වල මුල් කාලේ, ඒ කියන්නෙ පෞද්ගලික සහ ඩෙස්ක්ටොප් පරිගණක එන්න කලින්. එහි සියලු කටයුතු කෙරුණේ යතුරුලියන, කතුරු සහ පොලොරොයිඩ් කැමරා භාවිත කරමින්. එය හරියට ගූග්ල් (Google) මුද්‍රිත මාධ්‍යකට දැම්මා වැනි දෙයක්. ගූග්ල් එන්න වසර 35 කට කලින් ඔහු කළ ඒ දෙය එය පරමාදර්ශී, පිරිසිදු ක්‍රමවේද සහ උසස් සංකල්ප වලින් පිරුණු දෙයක් වුණා.

ස්ටුවර්ට් සහ ඔහුගේ කණ්ඩායම ‘The Whole Earth Catalogue’ කිහිපවරක්ම මුද්‍රණය කළා. සිය අරමුණ ඉටු වූ පසු ඔවුන් එහි අවසාන මුද්‍රණය පිට කළා. ඒ 1970 මැද භාගය යි. මම හිටියේ හරියට ම ඔබේ වයසේ. ඒ අවසාන මුද්‍රණයේ පිටුපස කවරයේ ඔවුන් ගම්බද පළාතක පාරකට හිමිදිරිය එළඹෙන පින්තූරයක් මුද්‍රණය කරලා තිබුණා. ඔබ ඉතා ගවේශනශීලී අයෙකු නම් ඔබව නවත්ත ගන්න අන්දමේ දර්ශනයක් ඒක. ඊට යටින් මෙන්න මේ වචන ටික ලියලා තිබුණා. "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." ඒ ඔවුන්ගේ සමුගැනීමේ පණිවුඩය යි. කුසගින්නේ ඉන්න. මෝඩයෙකු වී ඉන්න. මම මා වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනා කළේ එය යි. දැන් ඔබ නව මිනිසෙකු ලෙස උපාධිධරයෙකු වන මේ මොහොතේ මම ඔබ වෙනුවෙනුත් එය ම ප්‍රාර්ථනා කරනවා.

"කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න."

"Stay hungry; stay foolish"

ඔබ සැමට ස්තූතියි."

Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

[QUOTE="manulasj, post: 11246155, member: 166920"] [b]ස්ටීව් ජොබ්ස් නැවත කියවීම[/b] [URL="http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=SOOK&ArtID=2207"][COLOR=#800000]සංඛ්‍යාංක මත ප්රාතිහාර්ය පෑ දෙවියා - ස්ටීව් ජොබ්ස්[/COLOR][/URL] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/SOOK/2207%20Steve%20Jobs-%20Kalpana.jpg[/IMG] [SIZE=1] [/SIZE] [FONT=Verdana][COLOR=#000000][B]"ඔබට සුව කළ නොහැකි අසනීපයක්. ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරගන්න." [/B] අද හවසට රටේ සිටින දක්ෂතම වෛද්‍යවරයා ඔබට එසේ කීවොත් ඔබ කරන්නේ කුමක්ද? [B]ස්ටීව් ජොබ්ස් (Steve Jobs)[/B], එසේත් නැත්නම් ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) පරිගණකයේ නිර්මාතෘ , Apple ආයතනයේ සහ Pixar Animation Studios හි ප්‍රධාන විධායක නිළධාරියා පහුගිය ඔක්තෝබර් මස පස් වෙනිදා කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ දී මෙලොවින් ‘සාමකාමීව’ නික්ම ගියේ තමන් පිළිකාවක් හේතුවෙන් මිය යන්නට නියමිත බැව් දැනගෙන හරියට ම වසර හයකට පසු යි. "ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරන්න." මරණය ස්ථිර කරමින් වෛද්‍යවරුන් 2003 ඔක්තෝබර් මාසයේ දිනෙක ඔහුට පවසා තිබුණි. එදිනෙදා වැඩ කිරීම කෙසේ වෙතත් ඔහු ඉන්පසු ගෙවුණු වසර හය තුළ ඇපල් අයිපොඩ්, අයි පෑඩ් (Macbook Air, iPod, and iPhone) ඇතුළු තාක්ෂණයේ සුවිශේෂ සොයා ගැනීම් තමන් හැර යන්නට නියමිතව සිටි ලොවට දායාද කළේ තමන් සැබවින් ම විශිෂ්ටයෙකු (Genius) බව ඔප්පු කරමිනු යි. වෛද්‍ය විද්‍යාවේ හාස්කමකින් ම තවත් වසර කීපයක් ජීවත් වූ ස්ටීව් ගේ අවසන් කාලයේ පෙනුම, ඔහු ළඟින් දැන සිටි බ්ලොග්කරුවෙකු සහ තාක්ෂණික සන්නිවේදකයෙකු වන ජෝන් ග්රූබර් මෙසේ විස්තර කර තිබුණි. [B]"ඔහුට තිබුණේ වයසට ගිය පෙනුමක්. එය වසර වලින් හෝ දශක වලින් මැනිය හැකි වයස්ගත වීමක් නොවෙයි. නමුත් විය නොහැකි අකාරයට ඔහු වයස්ගත වී තිබුණා. ගිලාන වූ බවක් නොවෙයි. නමුත් වෙහෙසකර බවක් තිබුණා. අසනීප හෝ හරි නැති ගතියක් නොවෙයි, නමුත් කුමක් හෝ පෞරාණික ගතියක්. ඒත් ඔහුගේ ඇස්... ඒවා තරුණව දීප්තිමත්ව බබලමින් තිබුණා."[/B] මිහිතලය මත එහි ඉතිහාසය තුළ බිහි වූ කිසිවකට සම කළ නො හැකි විස්මිතම දෙය නම් මානවයා සතු බුද්ධිය යි. තමන් විසින් ම කලක් වැඳ පුදනු තැබූ තරු කරා යම් දිනෙක යන ගමනේ ප්‍රථම පියවර වූයේ මිනිසා විසින් ගින්දර සොයා ගැනීම යි. ඉන්පසු මේ පොළව මත විවිධ සංස්කෘතීන්ට අදාළව යුද්ධයන් සහ ආගමික විශ්වාසයන් විසින් චින්තනය සිරකරනු ලැබූ ජන සමාජයන් අතර විසුව ද ඉන් සුවිශේෂී වූ අල්පයක් මිනිසුන් මිනිස් වර්ගයා ඒ තරු අතර දෙවිවරුන් බවට පත් කරනු ලැබීය. පෘථිවිය යනු කෙළවරට ගියවිට බිමට වැටෙන හතරැස් වස්තුවක් බව විශ්වාස කළ ලෝකයට එය ගෝලාකර වස්තුවක් බව වටහා දීමට සොක්රටීස් ට වස බොන්නට සිදුවිය. රයිට් සහෝදරයින් ලොව ප්‍රථම ගුවන් යානය නිපදවන විට ඔවුන්ට බුද්ධිමත්තු සිනාසුණහ. ඇදහිල්ලෙන් ඔබ්බට ගොස් ඇත්ත ඇති සැටියෙන් සොයාගන්නටත් ඉනුත් ඔබ්බට ගොස් විශ්වයෙහි මෙතෙක් නොවූ විරූ දේ නිපදවන්නටත් සමත් වූ එබඳු මිනිසුන්, මහ පොළව, බලය හෝ ඇදහිල්ල වෙනුවෙන් තම වර්ගයා සේම සොබා දහම ද වනසා දමන; ඒ වෙනුවෙන් ධජ පතාක නංවන එසේ නැතහොත් ලද ජීවිතය එසේම ගෙවා පොළවට පස් වන මිලියන ගණනක් කණාමැදිරියන් වන පෘථිවි වාසීන් අතර සූර්යයන් බවට පත් වන්නේ ඔවුන් දල්වා ගිය ඒ හිරු පහන් වල දීප්තිය මානව ප්‍රගමණය තුළ කිසිදා මැකී නොයන නිසා නොවේද? 1954 දී අවිවාහක උපාධි අපේක්ෂිකාවකට දරුවෙකු පිළිසිඳුණු අතර ඇගේ විවාහයට සිය පියාගෙන් එල්ල වූ බාධා නිසා කළ හැකි හොඳම දෙය ඒ දරුවා හදා වඩා බව තීරණය කෙරිණි. ඇයට අවශ්‍ය වුණේ මේ දරුවා යම් දවසක උසස් විද්‍යාලයක අධ්‍යාපනය කරා යොමු කිරීමේ හැකියාවක් ඇති උපාධිධාරී මව් පිය යුවළකට හදා වඩා ගැනීමට දීමට යි. සිය දරුවාගේ අනාගතය ගැන එතරම් සැලකිලිමත් වුණත් ඒ දරුවා ඉන් හරියට ම අවරුදු පණහකට පසු ලෝකයේ සුප්‍රසිද්ධ ම විශ්වවිද්‍යාලයක් වන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක දි අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා 2008 දි වෙස්ලියන් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය, 1997 දි එලී වයිසල් ඩිපෝල් විශ්වවිද්‍යාලයේ දී කළ දේශනය සහ 1947 දි ජෝර්ජ් මාෂල් හාවඩ් විශ්වවිද්‍යාලයෙදි කළ දේශනය වැනි ලෝක පූජිත දේශනයන් අභිබවා යන ලෝ ප්‍රකට දේශනයක් කරන මහා නිමැවුම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට නියමිතව සිටි බැව් ඇය මොහොතකටවත් දැන නො සිටින්නට ඇත. මේ ලිපිය සඳහා පදනම් වන එක් මූලාශ්‍රයක් වන්නේ 1955 පෙබරවාරි 24 වැනිදා මෙලොවට පැමිණ මානව බුද්ධියේ ආකාශ අන්තයන් පරයා ගිය ස්ටීව් ජොබ්ස් නම් වූ පරිගණක දැවැන්තයා තමන්ට පිළිකාවක් වැළඳී ඇති වග වෛද්‍ය විශේෂඳයන් විසින් සොයා ගැනීමෙන් වසරකට පසුව 2005 ජුනි මස 12 වන දින ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් අමතමින් කරන ලද සරළ, ඍජු එහෙත් මානව ගුණයෙන් උත්කෘෂ්ට වූ දේශනය යි. [B]"මම ඔබට ලොකු දෙයක් කියන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ කතන්දර තුනක්."[/B] ඔහු සිය කතාව අරඹන්නේ එසේයි. ඔහුගේ පළමු කතාව "තිත් යා කිරීම " ගැන යි. ස්ටීව් ගේ ජීව විද්‍යාත්මක මවට අවැසි වූ පරිදිම ඔහු හදා වඩා ගැනීම නියමිතව තිබුණේ නීතිඥ පවුලකට වුවද අවසන් මොහොතේ ඔවුන්ට "දියණියක" අවශ්‍ය වූ නිසා ලැයිස්තුවේ ඊළඟට සිටි, උසස් විද්‍යාලයකින් උපාධියක් නොලද එහෙත් නිශ්චිතවම ස්ටීව්ට උසස් අධ්‍යාපනය හිමි කර දෙන බවට වූ පොරොන්දුව මත පෝල් හා ක්ලාරා ජොබ්ස් යුවළට ඔහුගේ මාපිය තනතුරු හිමිවිය. ස්ටීව් හැදී වැඩී උස් මහත් වූ පසු උසස් අධ්‍යාපනය සඳහා රීඩ් විද්‍යාලයට ඇතුළු වූවද මාස 18 කට පසු ඉන් ඉවත් වන්නේ වැඩ කරන පන්තියට අයත් තම දෙමාපියන්ට ස්ටෑන්ෆර්ඩ් තරමට ම මිල අධික රීඩ් විද්‍යාලයේ වියදම් දැරීම අපහසු බව මෙන්ම එය ඵලක් නැති දෙයක් යැයිද ඔහුට හැඟුණු නිසාවෙනි. [B]"මට කිසිම අදහසක් තිබුණෙ නෑ මම මගේ ජීවිතයේ මොකක්ද කරන්න යන්නෙ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් මට කොහොමද ඒකට උදව් කරන්නෙ කියලා. මගේ දෙමව්පියෝ තමන්ගෙ ජීවිතේ ඉතිරි කාලේ ගෙවා ගන්න තියෙන හැම සතයක්ම මට වියදම් කරමින් හිටියා. ඒ වෙලාවෙ හැටියට මම පාසලෙන් අයින් වෙන්න ගත්ත තීරණය ටිකක් භයානක වුණත්, අද හැරිලා බලද්දි මට හිතෙනවා ඒ මම මගෙ ජීවිතේ දි ගත්ත හොඳම තීරණ වලින් එකක් කියලා. විශ්ව විද්‍යාල ගමන නවත්තපු පළමු මිනිත්තුවෙම මට පුලුවන් වුණා මම අකමැති පන්ති නවත්තලා දාලා මට ආස දේවල් ඉගෙන ගන්න. හැබැයි ඒක ඒ තරම් සුන්දර වුණේ නෑ. මට නවාතැනක් තිබුණෙ නැති නිසා මම නිදා ගත්තෙ යාළුවන්ගෙ කාමරවල බිම පොළවෙ. කොකා කෝලා බෝතලයකට දෙන සත පහේ තැන්පතු මුදල් ලබා ගන්න හිස් කොකා කෝලා බෝතල් විකුණලයි මම කන්න සල්ලි හොයා ගත්තෙ. සතියකට එක වරක් හොඳ කෑම වේලක් කන්න හැම ඉරිදා රෑකම හැතැප්ම 7 ක් පයින් ගියා හාරේ ක්‍රිෂ්ණා කෝවිලට. මම ඒවා කරේ කැමැත්තෙන්. ආසාවෙන්. ඒ වගේම මගේ කුතුහලය සහ ඇතුළාන්ත ඥානය මාව පොළඹවලා කරපු දේවල් ජීවිතයේ පසු කාලයක මිල කළ නොහැකි තරම් වටිනා දේවල් බවට පත්වුණා. මම ඔබට ඊට එක් උදාහරණයක් දෙන්නම්. රීඩ් විද්‍යාලය සතුව තමයි ඒ වන විට රටේ හොඳම යයි කිව හැකි අභිලේඛන පාඨමාලාව (විචිත්‍ර අක්ෂර කලාව- Calligraphy) තිබුණේ. මුලු විශ්ව විද්‍යාලය පුරාම තිබුණු හැම පෝස්ටරයකම හැම ලියවිල්ලකම ඒ ලස්සන අක්ෂර කලාව තිබුණා. සාමාන්‍ය පන්ති වලින් ඉවත්වූ නිසා මම තීරණය කළා ඒ පාඨමාලවක් හදාරන්න. මම "සෙරීෆ්" සහ "සැන් සෙරීෆ්" අකුරු මුහුණත් ගැන ඉගෙන ගත්තා. අක්ෂර කලාවේ විවිධ රහස් ඉගෙන ගත්තා. එහි විද්‍යාවට හසු නොවන ලස්සනක්, ඓතිහාසික බවක් , කලාත්මක වූ සියුම් බවක් තිබුණා. මම එයින් විස්මයට පත්වුණා. නමුත් මේ කිසිවක් ප්‍රායෝගිකව මගේ ඉදිරි ජීවිතයට වැදගත්වන බවට සළකුණක් වත් තිබුණෙ නෑ. ඒත් ඉන් අවුරුදු 10 කට පස්සෙ අපි පළමු මැකින්ටොෂ් පරිගණකය නිපදවද්දි ඒ සියල්ල නැවත වුවමනා වුණා. ඒ දැනුම අපි ‘මැක්’ (Mac පරිගණකය) තුළ ස්ථාපිත කළා. ඒක තමයි ලෝකයේ එකිනෙකට වෙනස් ලස්සන අක්ෂර රටාවන් සහිත පළමු පරිගණකය වුණේ. මම එදා ඒ පාඨමාලාව හැදෑරුවේ නැත්නම් අද තිබෙන වෙනස් වූ අක්ෂර රටාවන් හෝ සමානුපාතික අවකාශයන් සහිත මුද්‍රණ අකුරු මැක් පරිගණකය තුළ කවදාවත් අඩංගු වෙන්නෙ නෑ. වින්ඩෝස් ( Windows) කළේ මැක් (Mac) කළ දෙය අනුකරණය කිරීම පමණ යි. ඉතිං මම එදා ඒ පන්තියට නිකමට වගේ නොගියා නම් අද කිසිම පෞද්ගලික පරිගණකයක ඒ අපූරු අක්ෂර රටාවන් අතුළත් වෙන්නේ නෑ. ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉඳිද්දි මේ තිත් පේළිය ඉදිරියට ගළපන්න මට බැරිවුණා. නමුත් අවුරුදු දහයක් ඉදිරියට ඇවිත් ආපහු බලන කොට එය ඉතාම පැහැදිළිව කරන්න හැකිවුණා. නැවත කිව්වොත්, ඔබට බෑ ඉදිරි අතට මේ තිත් ගළපන්න. ඔබට එය කරන්න පුලුවන් වෙන්නේ ආපස්සට යි. ඉතිං ඔබට සිදුවෙනවා විශ්වාස කරන්න අනාගතයේ යම් දිනෙක මේ තිත් යාවෙන බව. ඔබට සිදුවෙනවා යමක් පිළිබඳව විශ්වාසය තබන්න. ඔබේ ආත්ම විශ්වාසය, දෛවය, කර්මය මේ ඕනෙ දෙයක් ගැන. එයින් මට කිසිදාක වැරදිලා නෑ. මගේ ජීවිතයේ සියලු වෙනස්කම් සිදුකළේ මගේ ඒ ක්‍රමය යි."[/B] ඔහුගේ දෙවන කතාව ‘ආදරය සහ අහිමිවීම’ ගැන යි. තමන් ආදරය කළ දේවල් ජීවිතයේ මුල් කාලයේ දී ම කරන්න ට ඉඩ ලබා ගනීමට තරම් වාසනාවන්ත වූ ස්ටීව්, විසි වියේ සිටිය දී සිය දෙමාපියන්ගේ ගරාජයේ සිය මිතුරා වොස් සමග Apple ආයතනය ඇරඹීය. අධිකතර වෙහෙසකාරී වූ වසර 10 කට පසු ඔවුන් දෙදෙනා 400 කට වඩා අධික සේවක සංඛ්‍යාවක් සහ ඩොලර් බිලියන දෙකක් වටිනා ආයතනයක් ගොඩ නගා තිබුණි. ඉන් හරියට ම වසරකට පසුව ඔවුන්ගේ විශිෂ්ටත ම නිර්මාණය වූ Apple Macintosh පරිගණකය වෙළඳපොළට නිකුත් කෙරුණු අතර ඒ වන විට ස්ටීව් ගේ වයස අවුරුදු 30ක් විය. [B]"ඉන් පසුව මාව අස්කළා"[/B] ඔහු කියයි. එය සිදු වී ඇත්තේ ඔවුන් විසින් පසුව සේවයට බඳවා ගන්නා ලද තැනැත්තෙකු හේතුවෙනි. ඔහු බඳවාගෙන වසරක් යන තුරු සියල්ල හොඳින් සිදු වී ඇති අතර ක්‍රමයෙන් දේවල් වෙනස් වී අධ්යක්ෂ මණ්ඩලය ද තමන්ගේ කීමට නම්මවා ගැනීමට සමත් වූ ඔහු විසින් ප්‍රසිද්ධියේ ම ‘ස්ටීව් ජොබ්ස්’ නොහොත් Apple ආයතනයේ නිර්මාතෘව එයින් නෙරපවා හරිනු ලැබිණි. සියලු බලාපොරොත්තු සහ සිහින බිඳ වැටුණු ස්ටීව් කිසිවක් සිතා ගත නො හැකිව ගත කළ මාස කිහිපය ඉතා පීඩාකාරී වූ කාලයක් වූයේ ඔහු අසාර්ථකත්වයට ප්‍රසිද්ධ උදාහරණයක් බවට තමන් ගොඩ නැගුණු පරිසරය තුළ ම පත්වීම නිසා ය. ඔහු තමා කළ දෙයට දැඩි සේ ආදරය කළ අතර අවියෝජනීය ලෙස ඒ හා බැඳී සිටියේ ය. [B]"මට ඒ වෙලාවෙ තේරුණෙ නෑ. නමුත් මම පසු කාලෙක තේරුම් ගත්තා. Apple වලින් ඉවත් කිරීම තමයි මට සිද්ධ වුණ හොඳම දෙය. නැවතත් ආරම්භකයෙකු වීමේ ‘සැහැල්ලුව’ විසින් සාර්ථකත්වයේ ‘බරින්’ මාව නිදහස් කරනු ලැබුවා. ජීවිතයේ දී එළඹුණු වඩාත් ම නිර්මාණාත්මක යුගය අරඹන්නට මට නිදහස හිමිවුණා."[/B] ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන ලෝරන්ස් හමුවන්නේද මේ කාලයේ දී ම ය. බීට්ල්ස් ගායක කන්ඩායමට හා බොබ් ඩිලන් ට දැඩිව ඇලුම් කළ ඔහු තමන් ඇපල් ආයතනය නො ඇරඹුවේ නම් ජපානයට ගොස් සෙන් භික්ෂුවක් විය හැකිව තිබුණු බැව් පවසා තිබුණි. ඔහු ලෝරන්ස් හා 1991 දී විවාහ වන්නේ ද සෙන් බෞද්ධ භික්ෂුවක ඉදිරිපිටය. ඊළඟ වසර 05 තුළ NeXT නම් ආයතනය ඇරඹූ ස්ටීව් Pixar නමින් තවත් ආයතනයක් ආරමිභ කළේය. ලෝකයේ ප්‍රථම සජීවි පරිගණක වෘත්තාන්ත චිත්‍රපටය වන ‘Toy Story’ Pixar හි නිපදවනු ලැබූ අතර වත්මන් ලෝකයේ අති සාර්ථකම සජීවිකරණ ස්ටුඩියෝව ලෙස සැළකෙන්නේ එය යි. අමතක කළ නොහැකි සිදුවීම් පෙළකින් පසු Apple විසින් NeXT මිළ දී ගැනීමත් සමග ස්ටීව් නැවත Apple හා සම්බන්ධ විය. පසු කලෙක Appleහි ඇතිවූ පුනරුදයේ හදවත බවට පත්වන්නේ NeXT හි සිටියදී ඔහු දියුණු කළ තාක්ෂණය යි. තමන් Apple වෙතින් ඉවත් කරනු නො ලැබුවේ නම් කිසිදෙයක් මේ තරම් යහපත් ලෙස සිදු නො වනු ඇති බැව් ඔහුගේ විශ්වාසය යි. එය ඔහුට අවශ්‍ය ම වූ මොහොතක දී ලැබුණු තිත්ත රසැති ඖෂධයක් විය. [B]"ජීවිතය ඇතැම් විට ඔබේ ඔළුවට ගලකින් ගහනවා. නමුත් විශ්වාසය නැතිකරගන්න එපා. මගේ ගමනේ රහස මා කළ දෙයට මා ආදරය කිරීම යි. වැඩ කියන දෙය ඔබේ දිවියේ විශාල කොටසක් පුරවනවා. එයින් ඇත්තට ම තෘප්තිමත් විය හැකි ක්‍රමය නම් තමන් කරන දෙය උසස් දෙයක් බවට පත් කරගැනීමට වෙහෙස වීම යි. ඒ වෙනුවෙන් කළ හැකි දෙය නම් කරන දෙයට ආදරය කිරීම යි. එය ඔබට තවම හමුවී නැත්නම් හොයන්න. නතර වෙන්න එපා. ඔබට එය හමු වූ විට ඔබේ හදවත එය ඔබට ස්ථිර කරාවි. ඕනෑම ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවක දී සිද්ධ වෙන ආකාරයට වසරින් වසර එය වඩාත් යහපත් වෙයි. ඉතිං එය හමුවන තුරු සොයන්න. නවත්වන්න එපා."[/B] කෝටිපතියෙකු වූ ඔහුට සිය ඩෙනිම් කලිසම්වල හිල් තිබීම ගැන වගේ වගක් නොවී ය. ඔහු කිසිදාක සිය ඇඳුම් ගැන සුවිශේෂ සැලකිල්ලක් නො දැක්වූවේ ය. ඔහුව කොතෙකුත් දක්නට ලැබුණේ ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ට් එකකින් නැතහොත් කොට කලිසමකින් සැරසී ය. ඔහු ඇපල් ආයතනයේ ප්‍රධානියා ලෙස ලබා ගත් වැටුප වූයේ වසරකට එක් ඩොලරයක් පමණි. එහෙත් ඔහු සතුව තිබුණු කොටස් හිමිකම් සහ වත්කම් අනුව ඔහු අමෙරිකාවේ පොහොසතුන්ගේ ලැයිස්තුවෙහි 42 වැනි ස්ථානයේ ද ලොව පොහොසතුන් අතර 110 වන ස්ථානයේ ද සිටියේ ය. 2011 ඔක්තෝබර් නම වැනිදා කරන ලද ලැයිස්තුගත කිරීම් වලට අනුව ස්ටීව් ජොබ්ස් තනිව සහ සාමූහිකව හිමිකරගෙන සිටි පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 342 ක් වූ අතර ඒ සියල්ල තාක්ෂණික සහ පරිගණක කෙෂ්ත්රයට අදාළ වූ ඒවා විය. මරණයේ සෞන්දර්යය ජීවිතයට වඩා කිසිසේත් නරක දෙයක් නොවන බැව් වටහා ගැන්මට අසීරු මිනිස් මනස සදාකාලික ජීවිතයක් වෙනුවෙන් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරයි. තමන්ට ස්ථිරසාරවම මරණය සම්මුඛ වී ඇති ස්ටීව් සිය තෙවන කතාව ලෙස මරණය ගැන කතා කළේ ය. මේ ඔහුගේ ම වචන යි. [B]"මට අවුරුදු 17 දි මම මෙන්න මෙහෙම දෙයක් කියෙව්වා. ‘ඔබ ජීවත් වන හැම දවසක් ම එය ඔබේ ජීවිතයේ අවසාන දවස ලෙස ගත කළහොත් යම් දිනෙක ඔබ වඩාත් නිවැරදි පුද්ගලයෙකු වනු ඇත.’ එය මා තුළ වෙනසක් ඇති කළා. එදා පටන් පසුගිය වසර 33 පුරාවට ම හැම උදෑසනක ම කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන මම මෙහෙම අහනවා. ‘අද මගේ ජීවිතයේ අවසාන දවස නම් මම කරන්නේ අද මම කරන්න හිතාගෙන ඉන්න දේවල් ම ද?’ බොහෝ කාලයක් ඊට පිළිතුර වුනේ ‘නැහැ’ කියන එකයි. දේවල් වෙනස් විය යුතු බව එවිට මම තේරුම් ගත්තා. මගේ ජීවිතයේ කළ බරපතල තේරීම් වලට මට උදවු වුනේ මා ඉතා ඉක්මණින් මිය යන්නට සිටින මිනිසෙකු බව මතක් කරගැනීම යි. මන්ද, මරණය ඉදිරිපිට දී සියලු බාහිර බලාපොරොත්තු, ආඩම්බරය , දුෂ්කරතා හෝ පරාජයන් ගැන ඇතිවන බය - මේ සියල්ල නැතිවෙලා යනවා. ඉතිරිවෙන්නේ ඇත්තට ම වැදගත් දේවල් පමණ යි. ඔබ මැරෙන්න ඉන්න බව මතක තියා ගැනීම ඔබට උදව් කරනවා ඔබට නැතිවෙන්න දේවල් තියෙනවා කියන සිතුවිල්ල නමැති උගුලෙන් ගැළවෙන්න. වසරකට පමණ කලින් සොයා ගැණුනා මට පිළිකාවක් වැළඳී ඇති බව. එක්තරා උදෑසනක 7.30 ට පමණ කරන ලද ස්කෑන් එකකින් මගේ අගන්‍යාශයේ ගෙඩියක් පෙන්නුවා. මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ අගන්‍යාශය කියන්නෙ මොකක්ද කියලවත්. වෛද්‍යවරු මට කිව්වා මෙය අනිවාර්යයෙන් ම සුව කළ නො හැකි, මරණය නියත පිළිකාවක් බවත් මට ජීවත් වීමට ඇත්තේ තව මාස තුනත් හයත් අතර කාලයක් බවත්. ඔවුන් මට කිව්වා ගෙදර ගිහින් සුපුරුදු ලෙස වැඩ කරන්න කියලා. වෛද්‍ය භාෂාවෙන් කියනවා නම් ඔවුන් මට කිව්වෙ මැරෙන්න ලෑස්ති වෙන්න කියලා. තව අවුරුදු 10 ක් තිස්සෙ ළමයින්ට කියලා දෙන්න හිතන් ඉන්න කතන්දර මාස කීපයකින් කියලා ඉවර කරන්න කියලා. පවුලෙ කටයුතු හරියට ලෑස්ති කරලා තියන්න කියලා. කොටින්ම සමු ගැනීම පටන් ගන්න කියලා. එදා දවසම ඒ සොයා ගැනීම එක්ක ගත වුණා. එදා හවස නැවත මගේ පටක විශ්ලේෂණයක් කළා. ඔවුන් මගේ අගන්‍යාශයේ ඇති ගෙඩියෙන් සෛල කිහිපයක් රැගෙන එය පරීක්ෂා කළා. මම හිටියේ සිහිනැතිව. නමුත් මගේ බිරිඳ පසුව මට කියූ පරිදි ඒ පිළිකාව ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකි දුර්ලභ ගණයේ එකක් බව තේරුම් ගත් වෛද්‍යවරුන් සතුට දරා ගනු බැරිව හඬා වැළපී තිබුණා. ඔවුන් ශල්‍ය කර්මය කළා. මම දැන් හොඳින්. ඒ මට මරණය සම්මුඛ වූ ආසන්න ම අවස්ථාව යි. මම බලාපොරොත්තු වෙනවා තව දශක කීපයකට ඒක එහෙම ම වෙයි කියලා. ඒ මොහොත පහු කළාට පස්සෙ කලින් බුද්ධිමය වශයෙන් පමණක් ප්‍රයෝජනවත් සංකල්පයක්ව පැවතුණු මරණය ගැන යමක් ස්ථිරව මට ඔබට කිව හැකියි. කිසිවෙක් මැරෙන්න ආස නෑ. අඩුගානෙ ස්වර්ගයට යන්න හිතන් ඉන්න අයවත් කැමති නෑ මරණය හරහා එතනට යන්න. නමුත් මරණය කියන්නෙ අපි හැමෝට ම පොදු ගමනාන්තය. කිසිවෙක් එය මගහැරලා ගිහින් නෑ. ඒක එහෙම ම තමයි වෙන්නෙ, මොකද මරණය තමයි ජීවිතයෙදි කරන්න පුලුවන් හොඳම සොයා ගැනීම. එය යි ජීවිතයෙ විපර්යාසකාරකයා. එය පැරණි දෙයට අලුත් වෙන්න මග පාදලා දෙනවා. මේ මොහොත දි ඔබ අලුත්. නමුත් කාලය ගතවෙද්දි ඔබ පරණ වෙනකොට ඔබව ඉවත් කරනු ලබනවා. මේ කරම් නාට්යානුසාරීවීම ගැන සමාවෙන්න. නමුත් ඇත්ත ඒකයි. ඔබේ කාලය සීමිත යි. ඒ නිසා එය වෙන කාගෙ හරි ජීවිතයක් ගත කරමින් නාස්ති කරන්න එපා. අනෙක් අයගේ චින්තනයන් වල ප්‍රතිඵල සමග ජීවත්වෙන දෘෂ්ටිමය උගුල්වලට අහුවෙන්න එපා. ඔබේ ඇතුළාන්තයෙන් නැගෙන ස්වරය අනෙක් අයගේ මතවාදවල හඬට යටවෙන්න දෙන්න එපා. වඩා වැදගත් දෙය වන්නේ ඔබේ හදවතට සහ ඇතුළාන්ත ඥානය ට ඇහුම්කන් දීමට තරම් ධෛර්ය සම්පන්න වීමයි. ඒවා කෙසේ හෝ දන්නවා ඔබ කවරෙක් විය යුතු ද කියලා. අනෙක් සියල්ල ද්විතීයික යි. මම තරුණ වියේ දී ‘The Whole Earth Catalogue’ කියලා අපූරු ප්රකාශනයක් නිකුත් වුණා. එය මා අයත්වන පරම්පරාවට බිහි වූ බයිබල්වලින් එකක්. එය නිර්මාණය කළේ මෙතන ඉඳලා වැඩි දුරක් නැති තැනක ජීවත් වුන ස්ටූවර්ට් බ්‍රෑන්ඩ් කියලා පුද්ගලයෙක්. ඔහු ඒ ප්රකාශනය සඳහා තමන්ගේ කාව්‍යමය ප්‍රතිභාවත් යොදා ගත්තා. මෙය සිද්ධ වුණේ 1960 ගණන්වල මුල් කාලේ, ඒ කියන්නෙ පෞද්ගලික සහ ඩෙස්ක්ටොප් පරිගණක එන්න කලින්. එහි සියලු කටයුතු කෙරුණේ යතුරුලියන, කතුරු සහ පොලොරොයිඩ් කැමරා භාවිත කරමින්. එය හරියට ගූග්ල් (Google) මුද්‍රිත මාධ්‍යකට දැම්මා වැනි දෙයක්. ගූග්ල් එන්න වසර 35 කට කලින් ඔහු කළ ඒ දෙය එය පරමාදර්ශී, පිරිසිදු ක්‍රමවේද සහ උසස් සංකල්ප වලින් පිරුණු දෙයක් වුණා. ස්ටුවර්ට් සහ ඔහුගේ කණ්ඩායම ‘The Whole Earth Catalogue’ කිහිපවරක්ම මුද්‍රණය කළා. සිය අරමුණ ඉටු වූ පසු ඔවුන් එහි අවසාන මුද්‍රණය පිට කළා. ඒ 1970 මැද භාගය යි. මම හිටියේ හරියට ම ඔබේ වයසේ. ඒ අවසාන මුද්‍රණයේ පිටුපස කවරයේ ඔවුන් ගම්බද පළාතක පාරකට හිමිදිරිය එළඹෙන පින්තූරයක් මුද්‍රණය කරලා තිබුණා. ඔබ ඉතා ගවේශනශීලී අයෙකු නම් ඔබව නවත්ත ගන්න අන්දමේ දර්ශනයක් ඒක. ඊට යටින් මෙන්න මේ වචන ටික ලියලා තිබුණා. "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." ඒ ඔවුන්ගේ සමුගැනීමේ පණිවුඩය යි. කුසගින්නේ ඉන්න. මෝඩයෙකු වී ඉන්න. මම මා වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනා කළේ එය යි. දැන් ඔබ නව මිනිසෙකු ලෙස උපාධිධරයෙකු වන මේ මොහොතේ මම ඔබ වෙනුවෙනුත් එය ම ප්‍රාර්ථනා කරනවා. "කුසගින්නේ සිටින්න. මෝඩයෙකු වී සිටින්න." "Stay hungry; stay foolish" ඔබ සැමට ස්තූතියි." [/B][/COLOR][/FONT][IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG] [URL="http://www.boondi.lk/SEARCH_Index.php?WRTName=Malathie%20Kalpana%20Ambrose%20%7C%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%93%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%20%E0%B6%87%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%8A"]Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom