Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටෙල්ත් ප්රහාරකයන්ගේ තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටෙල්ත් ප්රහාරකයන්ගේ තරඟය

පසුගියදා තේරීපත්වූ එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සදුදා ප්‍රකාශ කර තිබුනේ තම රට නිපදවන ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය එනම් එෆ්-35 ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් යානය දරන වියදම පාලනයෙන් තොර බවයි.ඔහු සිය ට්විටර් ගිණුමේ ඒ සම්බන්ධව මෙසේ සඳහන් කර තිබූ බව වාර්තාවේ.

"එෆ්-35 වැඩසටහන සහ එහි වියදම පාලනයෙන් තොරයි.ජනවාරි 20 පසුව හමුදාවට ඇ.ඩො. බිලියන ගණනක මුදලක් ඉතිරි කරගත හැකිය." ඔහු මෙලෙස එෆ්-35 වැඩසටහන විවේචනය කරන්නේ ජනපති ධූරයේ දිවුරුම්දීමටත් පෙරය.කෙසේවෙතත් මෙම වැඩසටහන දැන් නවතා දැමිය නොහැකිබවට අදහස් පළවේ.ලෝක ඉතිහාසය තුල වැඩිම මුදලක් වියදම් කල අවි ව්‍යාපෘතිය ලෙසද මෙය සලකනු ලැබේ.මෙහිදී ලොක් හීඩ් මාර්ටීන් සමාගම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට ලක්විය.ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පසුව සමාගමේ කොටස් වෙළදපොල අගයද පහත වැටුනු බව වාර්තා වේ.චීනයේ පළමු ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන ජේ-20 සමග සංසන්දනය කරද්දී එක්සත් ජනපදයේ එෆ්-35 යානය මිලෙන් අධිකය.පහත දැක්වෙන්නේ මෙම යානා දෙකෙහි සංසන්දනයකි.

එක්සත් ජනපදයේ එෆ්-35 සහ චීනයේ ජේ-20 යානය එළිදරවු කලේ කවදාද?

එෆ්-35(F-35) යානය එහි පළමු ගුවන් ගමන 2006 වර්ෂයේ දෙසැම්බර් මස 15 වෙනිදා සිදුකර තිබේ.ඉන් දශකයකට පමණ පසුව 2016 අගෝස්තු 2දා සිය පළමු එෆ්-35ඒ(F-35A) ප්‍රහාරක යානා කණ්ඩායම මෙහෙයුම් සඳහා සූදානම් බව ඇමෙරිකානු ගුවන් හමුදාව නිවේදනය කරන ලදි.මෙම පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය සැලැසුම් කරන ලද්දේ ගොඩබිම් ප්‍රහාරක සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් සඳහාය.

[YOUTUBE]rIiWRLlN75U[/YOUTUBE]

ජේ-20(J-20) ස්ටෙල්ත් ප්‍රහාරක යානය එළිදරවු කරන ලද්දේ 2011 වර්ෂයේදීය.එය සිය පළමු ප්‍රසිද්ධ ගුවන් ගමන 2016 නොවැම්බර් මාසයේදී දකුණුදිග චීනයේ සුහායි නගරයේ සිදුකලේ ගුවන් සංදර්ශනයකදීය.චීනය සතු ඔවුන් විසින්ම සංවර්ධනය කරන ලද ස්ටෙල්ත් ගුවන් යානයක් ලෙස මෙය හැඳින්වේ.

[YOUTUBE]H42LiNGIRoA[/YOUTUBE]

ඒවායේ පෙනුම සහ විශේෂතා

එෆ්-35 යනු තනි අසුනේ ,තනි එන්ජිමක් සහිත ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම්වල යෙදිය හැකි බහුකාර්යය ප්‍රහාරක යානයකි.එය සැලසුම් කර තිබෙන්නේ ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිලනාශකයෙක් ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය synthetic aperture radar රේඩාර් ශිල්පක්‍රමය සහ ඉලක්ක හඳුනාගැනීමේ දියුණුතම තාක්ෂණයෙන් සමන්විතය.

ලොක් හීඩ් මාර්ටීන් සමාගමට අනුව එෆ්-35 යානය සතුව ගුවනේ සිට ගුවනට එල්ල කරන කෙටි දුර සහ දිගු දුර මිසයිලද සුනම්‍යතාවය සහ දියුණු සංවේදක සහ Data fusion(දත්ත මූලාශ්‍ර දෙකකින් හෝ වැඩිගණනකින් ලැබෙන තොරතුරු එකතුකර වඩාත් නිවැරදි විස්තරයක් ලබාදීම) යන ක්‍රියාවලිය යටතේ එෆ්-22 යානයට වඩා වාසියක් එෆ්-35 යානයට තිබේ.

F-35 යානය

ජේ-20 යනු චීනය සතු අලුත්ම පරම්පරාවේ ජෙට් ප්‍රහාරක යානයයි.එය තනි අසුනේ ද්විත්ව එන්ජින් ස්ටෙල්ත් ගුවන් යානයකි.එහි රාමුව අභ්‍යන්තර අවි සහ ඉන්ධන ගබඩාව සඳහා ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබේ.ජේ-20 යානය අභ්‍යන්තර අවි ගබඩා තුනකින් සමන්විතය.කුඩා ගබඩා දෙකේ කෙටි දුර මිසයිල ද විශාල ගබඩාවේ ගුවනේ සිට ගුවනට එල්ල කරන දිගු දුර මිසයිල සහ ගුවනේ සිට හෙළන බෝම්බ ආදිය රැදවීමට හැකිය.

J-20 යානය

යානා දෙක සංසන්දනයේදී චීනයේ ජේ-20 යානයට දිගු දුරක් පියාසර කිරීමේ හැකියාව,අභ්‍යන්තරයේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යෑම සහ අභ්‍යන්තර අවි ගබඩාවල වැඩි අවි ප්‍රමාණයක් ගෙන යෑම වැනි වාසි හිමිය.එය සතු නවතම අවි සම්බන්ධව චීන හමුදාව තවමත් හෙළිකර නොමැත.

F-35 යානයේ බාහිර සහ අභ්‍යන්තර අවි/මිසයිල සහ බෝම්බ

යානාවල ස්ටෙල්ත් තාක්ෂණය සහ අනෙකුත් අංග

එක්සත් ජනපදයේ අනෙක් පරම්පරාවල ප්‍රහාරක ජෙට් යානා මෙන් නොව එෆ්-35 යානය රේඩාර් පද්ධතිවලට අනාවරණය වීම ඉතා අවම පරිදි නිපදවා තිබේ.එහි හැඩය සහ නිර්මාණය කිරීමට භාවිතා කර ඇති අමුද්‍රව්‍ය රේඩාර් තරංග මඟහැරීම සහ උරාගැනීමට හැකිය.තවද එම අමුද්‍රව්‍ය කල්පැවැත්ම අතින් ඉහළ අනෙක් පූර්වජයන්ට වඩා නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අවමය.

නමුත් අනෙක් ස්ටෙල්ත් ප්‍රහාරක යානා මෙන්ම එෆ්-35 යානයත් පහළ සංඛ්‍යාත රේඩාර් වලට එනම් සිවිල් ගුවන් සේවා පාලන අංශ භාවිතා කරන රේඩාර්වලට හසුවන බව කියවේ.කෙසේවෙතත් එමගින් ගුවන් යානය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රමාණවත් ඛණ්ඩාංක සපයාදීම කලනොහැකි බව විශේෂඥ මතයයි.

ජේ-20 යානයේ නාසය සහ වියන සතු හැඩය ඇමෙරිකාවේ එෆ්-22 යානයට සමානය.යානයේ ස්ටෙල්ත් හැකියාව එහි ඉදිරිපසදී සාර්ථක වුවද දෙපස සහ එන්ජින්වල නැසින්න රේඩාර්වලට නිරාවරණය වීමේ හැකියාව වැඩි බව කියවේ.2016 නොවැම්බර් මාසයේදී ජේ-20 යානය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශන ගුවන් ගමන සිදුකරන විට එය නිරීක්ෂණය කල අයෙකුට අනුව යානය පියාසර කරද්දී අධික ශබ්දයක් උත්පාදනය වන බව සඳහන් කර තිබේ.

එක් එක් ගුවන් යානයේ මිල

එෆ්-35 වැඩසටහන යටතේ ගුවන් යානා මොඩල තුනක් නිපදවන ලදි.ඉන් එෆ්-35ඒ යානය මිලෙන් අඩුම යානය ලෙස හැඳින්වේ.එන්ජිම රහිතව එෆ්-35ඒ යානයක් ඇ.ඩො.මිලියන 98ක් ද සම්පූර්ණ නිෂ්පාදනයේදී මිල ඇ.ඩො.මිලියන 85ක් වනු ඇතැයි එෆ්-35 ලයිට්නින් 2 වැඩසටහනේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.2014 වර්ෂයේදී පෙන්ටගනයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කලේ එෆ්-35 වැඩසටහන සඳහා වියදම ඇ.ඩො.බිලියන 163ක් ඉක්මවා ගොස් කාලසටහනේ වසර 7ක් ප්‍රමාද වී තිබෙන බවයි.මෑතකදී පෙන්ටගනයේ නිලධාරීන් කියා සිටියේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට අමතර ඇ.ඩො. මිලියන 500ක් අවශ්‍ය වන බවයි.සියලුම එෆ්-35 යානා බාරදීම 2037 දක්වා කාලසටහනක් යටතේ සිදුවේ.මෙම යානාවල සේවා කාලය 2070 තෙක් පවතින බව සඳහන් වේ.

චීනයේ නිපදවන ලද අවියක් ඇමෙරිකානු අවියක මිලෙන් 1/5 හෝ 1/3ක් තරම් වේ.නමුත් එවැනි අවියක් මිලදී ගැනීමේදී නියම මිලට වඩා 5%ක් වැඩිපුර ගෙවීමට සිදුවන බව යුද නිරීක්ෂකයෙන් වන සවු චෙන්මින් කියා සිටියි.ඔහුගේ අදහස නම් චීනයේ ජේ-20 යානය ඇමෙරිකානු එෆ්-22 යානයේ චීන ආදේශකයයි.එෆ්-22 යානයක මිල 2011 වර්ෂයේදී ඇ.ඩො.මිලියන 150ක් විය.චීනයේ ජේ-20 යානයක් මිල ඇ.ඩො. මිලියන 30-50 අතර වනු ඇතැයි චෙන්මින් පවසයි.

මෙම ජෙට් යානා නිපදවීමේ අරමුණ කුමක්ද?

එෆ්-35 වැඩසටහන එක්සත් ජනපදයේ ආරක්ෂක ජාලය වැඩි දියුණු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උපාංගයක් ලෙස යොදාගන්නා බව පෙනේ.උදාහරණයක් ලෙස ඊශ්‍රායලය ඇ.ඩො.බිලියන 5.5ක් වටිනා එෆ්-35 යානා 33ක් ඇණවුම් කර තිබේ.පසුව එම ගණන 50ක් දක්වා වැඩිකිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය තීරණය කල බව වාර්තා වේ.ලොක් හීඩ් මාර්ටින් සමාගමේ උප සභාපති ඕර්ලන්ඩෝ කාර්වැලෝට අනුව මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ ආර්ථිකය වර්ධනයට හේතුවක් වේ.

F-35 යානය

ජේ-20 යානය අපනයනය නොකරනු ඇත.ඒ නිසා මෙම යානය ගෝලීය අවි වෙළඳපොලට පැමිණිනෙන්නේ නැතිවේවි.තවද එය චීනසහ අනෙකුත් රටවල් අතර ආරක්ෂාව ඉහළ නැංවීමටද හේතුවක් නොවේවි.නමුත් මෙම අවිය චීන අවි නිෂ්පාදනයේ එක් සැතපුම් කණුවකි.ස්ටෙල්ත් තාක්ෂණය සම්බන්ධව චීනය සතු හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳ අවස්ථාවකි.තවද මේ හරහා කලාපයේ ගුවන් ආරක්ෂක පද්ධති කල් ඉකුත්ව යනු ඇත.විශේෂයෙන්ම ජේ-20 යානය චීනයේ තරඟකරුවා වන ඉන්දියාවට දැඩි තර්ජනය වනු නොවනුමානය.

J-20 යානය

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21032332, member: 547562"] [b]ස්ටෙල්ත් ප්රහාරකයන්ගේ තරඟය[/b] [CENTER][IMG]http://i.imgur.com/e5Oc1bk.png[/IMG][/CENTER] [SIZE="3"]පසුගියදා තේරීපත්වූ එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සදුදා ප්‍රකාශ කර තිබුනේ තම රට නිපදවන ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය එනම් එෆ්-35 ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් යානය දරන වියදම පාලනයෙන් තොර බවයි.ඔහු සිය ට්විටර් ගිණුමේ ඒ සම්බන්ධව මෙසේ සඳහන් කර තිබූ බව වාර්තාවේ.[/SIZE] [SIZE="3"]"එෆ්-35 වැඩසටහන සහ එහි වියදම පාලනයෙන් තොරයි.ජනවාරි 20 පසුව හමුදාවට ඇ.ඩො. බිලියන ගණනක මුදලක් ඉතිරි කරගත හැකිය." ඔහු මෙලෙස එෆ්-35 වැඩසටහන විවේචනය කරන්නේ ජනපති ධූරයේ දිවුරුම්දීමටත් පෙරය.කෙසේවෙතත් මෙම වැඩසටහන දැන් නවතා දැමිය නොහැකිබවට අදහස් පළවේ.ලෝක ඉතිහාසය තුල වැඩිම මුදලක් වියදම් කල අවි ව්‍යාපෘතිය ලෙසද මෙය සලකනු ලැබේ.මෙහිදී ලොක් හීඩ් මාර්ටීන් සමාගම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට ලක්විය.ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පසුව සමාගමේ කොටස් වෙළදපොල අගයද පහත වැටුනු බව වාර්තා වේ.චීනයේ පළමු ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන ජේ-20 සමග සංසන්දනය කරද්දී එක්සත් ජනපදයේ එෆ්-35 යානය මිලෙන් අධිකය.පහත දැක්වෙන්නේ මෙම යානා දෙකෙහි සංසන්දනයකි.[/SIZE] [B][CENTER][SIZE="5"]එක්සත් ජනපදයේ එෆ්-35 සහ චීනයේ ජේ-20 යානය එළිදරවු කලේ කවදාද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]එෆ්-35(F-35) යානය එහි පළමු ගුවන් ගමන 2006 වර්ෂයේ දෙසැම්බර් මස 15 වෙනිදා සිදුකර තිබේ.ඉන් දශකයකට පමණ පසුව 2016 අගෝස්තු 2දා සිය පළමු එෆ්-35ඒ(F-35A) ප්‍රහාරක යානා කණ්ඩායම මෙහෙයුම් සඳහා සූදානම් බව ඇමෙරිකානු ගුවන් හමුදාව නිවේදනය කරන ලදි.මෙම පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය සැලැසුම් කරන ලද්දේ ගොඩබිම් ප්‍රහාරක සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් සඳහාය.[/SIZE] [CENTER][YOUTUBE]rIiWRLlN75U[/YOUTUBE][/CENTER] [SIZE="3"]ජේ-20(J-20) ස්ටෙල්ත් ප්‍රහාරක යානය එළිදරවු කරන ලද්දේ 2011 වර්ෂයේදීය.එය සිය පළමු ප්‍රසිද්ධ ගුවන් ගමන 2016 නොවැම්බර් මාසයේදී දකුණුදිග චීනයේ සුහායි නගරයේ සිදුකලේ ගුවන් සංදර්ශනයකදීය.චීනය සතු ඔවුන් විසින්ම සංවර්ධනය කරන ලද ස්ටෙල්ත් ගුවන් යානයක් ලෙස මෙය හැඳින්වේ.[/SIZE] [CENTER][YOUTUBE]H42LiNGIRoA[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="5"]ඒවායේ පෙනුම සහ විශේෂතා[/SIZE][/CENTER][/B] [SIZE="3"]එෆ්-35 යනු තනි අසුනේ ,තනි එන්ජිමක් සහිත ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම්වල යෙදිය හැකි බහුකාර්යය ප්‍රහාරක යානයකි.එය සැලසුම් කර තිබෙන්නේ ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිලනාශකයෙක් ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය synthetic aperture radar රේඩාර් ශිල්පක්‍රමය සහ ඉලක්ක හඳුනාගැනීමේ දියුණුතම තාක්ෂණයෙන් සමන්විතය. ලොක් හීඩ් මාර්ටීන් සමාගමට අනුව එෆ්-35 යානය සතුව ගුවනේ සිට ගුවනට එල්ල කරන කෙටි දුර සහ දිගු දුර මිසයිලද සුනම්‍යතාවය සහ දියුණු සංවේදක සහ Data fusion(දත්ත මූලාශ්‍ර දෙකකින් හෝ වැඩිගණනකින් ලැබෙන තොරතුරු එකතුකර වඩාත් නිවැරදි විස්තරයක් ලබාදීම) යන ක්‍රියාවලිය යටතේ එෆ්-22 යානයට වඩා වාසියක් එෆ්-35 යානයට තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rsALnvD.jpg[/IMG][/CENTER] [B][CENTER]F-35 යානය[/CENTER][/B] [SIZE="3"]ජේ-20 යනු චීනය සතු අලුත්ම පරම්පරාවේ ජෙට් ප්‍රහාරක යානයයි.එය තනි අසුනේ ද්විත්ව එන්ජින් ස්ටෙල්ත් ගුවන් යානයකි.එහි රාමුව අභ්‍යන්තර අවි සහ ඉන්ධන ගබඩාව සඳහා ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබේ.ජේ-20 යානය අභ්‍යන්තර අවි ගබඩා තුනකින් සමන්විතය.කුඩා ගබඩා දෙකේ කෙටි දුර මිසයිල ද විශාල ගබඩාවේ ගුවනේ සිට ගුවනට එල්ල කරන දිගු දුර මිසයිල සහ ගුවනේ සිට හෙළන බෝම්බ ආදිය රැදවීමට හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YygNwCR.png[/IMG][/CENTER] [B][CENTER]J-20 යානය[/CENTER][/B] [CENTER][SIZE="3"]යානා දෙක සංසන්දනයේදී චීනයේ ජේ-20 යානයට දිගු දුරක් පියාසර කිරීමේ හැකියාව,අභ්‍යන්තරයේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යෑම සහ අභ්‍යන්තර අවි ගබඩාවල වැඩි අවි ප්‍රමාණයක් ගෙන යෑම වැනි වාසි හිමිය.එය සතු නවතම අවි සම්බන්ධව චීන හමුදාව තවමත් හෙළිකර නොමැත.[/SIZE] [IMG]http://i.imgur.com/QlVH2ig.jpg[/IMG][/CENTER] [B][CENTER]F-35 යානයේ බාහිර සහ අභ්‍යන්තර අවි/මිසයිල සහ බෝම්බ[/CENTER][/B] [B][CENTER][SIZE="5"]යානාවල ස්ටෙල්ත් තාක්ෂණය සහ අනෙකුත් අංග[/SIZE][/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපදයේ අනෙක් පරම්පරාවල ප්‍රහාරක ජෙට් යානා මෙන් නොව එෆ්-35 යානය රේඩාර් පද්ධතිවලට අනාවරණය වීම ඉතා අවම පරිදි නිපදවා තිබේ.එහි හැඩය සහ නිර්මාණය කිරීමට භාවිතා කර ඇති අමුද්‍රව්‍ය රේඩාර් තරංග මඟහැරීම සහ උරාගැනීමට හැකිය.තවද එම අමුද්‍රව්‍ය කල්පැවැත්ම අතින් ඉහළ අනෙක් පූර්වජයන්ට වඩා නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අවමය. නමුත් අනෙක් ස්ටෙල්ත් ප්‍රහාරක යානා මෙන්ම එෆ්-35 යානයත් පහළ සංඛ්‍යාත රේඩාර් වලට එනම් සිවිල් ගුවන් සේවා පාලන අංශ භාවිතා කරන රේඩාර්වලට හසුවන බව කියවේ.කෙසේවෙතත් එමගින් ගුවන් යානය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රමාණවත් ඛණ්ඩාංක සපයාදීම කලනොහැකි බව විශේෂඥ මතයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UVjOaha.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජේ-20 යානයේ නාසය සහ වියන සතු හැඩය ඇමෙරිකාවේ එෆ්-22 යානයට සමානය.යානයේ ස්ටෙල්ත් හැකියාව එහි ඉදිරිපසදී සාර්ථක වුවද දෙපස සහ එන්ජින්වල නැසින්න රේඩාර්වලට නිරාවරණය වීමේ හැකියාව වැඩි බව කියවේ.2016 නොවැම්බර් මාසයේදී ජේ-20 යානය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශන ගුවන් ගමන සිදුකරන විට එය නිරීක්ෂණය කල අයෙකුට අනුව යානය පියාසර කරද්දී අධික ශබ්දයක් උත්පාදනය වන බව සඳහන් කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/np5rQGu.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]එක් එක් ගුවන් යානයේ මිල[/SIZE][/CENTER][/B] [SIZE="3"]එෆ්-35 වැඩසටහන යටතේ ගුවන් යානා මොඩල තුනක් නිපදවන ලදි.ඉන් එෆ්-35ඒ යානය මිලෙන් අඩුම යානය ලෙස හැඳින්වේ.එන්ජිම රහිතව එෆ්-35ඒ යානයක් ඇ.ඩො.මිලියන 98ක් ද සම්පූර්ණ නිෂ්පාදනයේදී මිල ඇ.ඩො.මිලියන 85ක් වනු ඇතැයි එෆ්-35 ලයිට්නින් 2 වැඩසටහනේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.2014 වර්ෂයේදී පෙන්ටගනයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කලේ එෆ්-35 වැඩසටහන සඳහා වියදම ඇ.ඩො.බිලියන 163ක් ඉක්මවා ගොස් කාලසටහනේ වසර 7ක් ප්‍රමාද වී තිබෙන බවයි.මෑතකදී පෙන්ටගනයේ නිලධාරීන් කියා සිටියේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට අමතර ඇ.ඩො. මිලියන 500ක් අවශ්‍ය වන බවයි.සියලුම එෆ්-35 යානා බාරදීම 2037 දක්වා කාලසටහනක් යටතේ සිදුවේ.මෙම යානාවල සේවා කාලය 2070 තෙක් පවතින බව සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zrINdsz.jpg[/IMG][/CENTER] [SIZE="3"]චීනයේ නිපදවන ලද අවියක් ඇමෙරිකානු අවියක මිලෙන් 1/5 හෝ 1/3ක් තරම් වේ.නමුත් එවැනි අවියක් මිලදී ගැනීමේදී නියම මිලට වඩා 5%ක් වැඩිපුර ගෙවීමට සිදුවන බව යුද නිරීක්ෂකයෙන් වන සවු චෙන්මින් කියා සිටියි.ඔහුගේ අදහස නම් චීනයේ ජේ-20 යානය ඇමෙරිකානු එෆ්-22 යානයේ චීන ආදේශකයයි.එෆ්-22 යානයක මිල 2011 වර්ෂයේදී ඇ.ඩො.මිලියන 150ක් විය.චීනයේ ජේ-20 යානයක් මිල ඇ.ඩො. මිලියන 30-50 අතර වනු ඇතැයි චෙන්මින් පවසයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/uiFtjHq.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]මෙම ජෙට් යානා නිපදවීමේ අරමුණ කුමක්ද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]එෆ්-35 වැඩසටහන එක්සත් ජනපදයේ ආරක්ෂක ජාලය වැඩි දියුණු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උපාංගයක් ලෙස යොදාගන්නා බව පෙනේ.උදාහරණයක් ලෙස ඊශ්‍රායලය ඇ.ඩො.බිලියන 5.5ක් වටිනා එෆ්-35 යානා 33ක් ඇණවුම් කර තිබේ.පසුව එම ගණන 50ක් දක්වා වැඩිකිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය තීරණය කල බව වාර්තා වේ.ලොක් හීඩ් මාර්ටින් සමාගමේ උප සභාපති ඕර්ලන්ඩෝ කාර්වැලෝට අනුව මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ ආර්ථිකය වර්ධනයට හේතුවක් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6X4ejW7.jpg[/IMG][/CENTER] [B][CENTER]F-35 යානය[/CENTER][/B] [SIZE="3"]ජේ-20 යානය අපනයනය නොකරනු ඇත.ඒ නිසා මෙම යානය ගෝලීය අවි වෙළඳපොලට පැමිණිනෙන්නේ නැතිවේවි.තවද එය චීනසහ අනෙකුත් රටවල් අතර ආරක්ෂාව ඉහළ නැංවීමටද හේතුවක් නොවේවි.නමුත් මෙම අවිය චීන අවි නිෂ්පාදනයේ එක් සැතපුම් කණුවකි.ස්ටෙල්ත් තාක්ෂණය සම්බන්ධව චීනය සතු හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳ අවස්ථාවකි.තවද මේ හරහා කලාපයේ ගුවන් ආරක්ෂක පද්ධති කල් ඉකුත්ව යනු ඇත.විශේෂයෙන්ම ජේ-20 යානය චීනයේ තරඟකරුවා වන ඉන්දියාවට දැඩි තර්ජනය වනු නොවනුමානය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/N4IhbEW.jpg[/IMG][/CENTER] [B][CENTER]J-20 යානය[/CENTER][/B] Source:businessinsider.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom