Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ත්‍රියකගේ ලැම නෙරා ඇත්නම් !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රියකගේ ලැම නෙරා ඇත්නම් !!

ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි.

යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි.

අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ

ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි.

සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි.

රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි.

දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි.

ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි.

ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්රීන්ය.

ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය.

තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි.

පපු ප්‍රදේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි.

ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි.

ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය.

ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු.

දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි.

කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත.

පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය.

තිරස් අතට ඇති පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත.

පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය.

දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි.

දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය.

[QUOTE="KaalaGola, post: 18369382, member: 249733"] [b]ස්ත්‍රියකගේ ලැම නෙරා ඇත්නම් !![/b] [CENTER][SIZE="5"]ස්ත්‍රියකගේ ලැම පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇගේ ගති ලක්ෂණ මෙහෙමයි.[/SIZE] [IMG]http://news.malwarusa.com/wp-content/uploads/2015/02/IMG_2262-300x225.jpg[/IMG][/CENTER] [SIZE="5"]යම් ස්ත්‍රියක් ඇයගේ අත්වල ඇඟිලි එක් කල විට ඇඟිලි අතරින් හිඩැස් පෙනෙයි නම් එය නාස්තිය සහ ධනය රඳා පැවතීම අතින් දුර්වල බව කියාපාන්නකි. මැය මුදල් වියදම් කිරීමට සමත්ය. අධික ලෙස මුදල් නාස්ති කරයි. කොතරම් දේපල, මුදල් පැවැතියත් වැඩක් නැත. ඒවා සැනෙන් නැති නාස්ති කර දමයි. අත්ලේ ඇඟිලි පිහිටීමේදී යම් විකෘතිතාවයක් පවතින්නේ නම් ඇය සමාජය තුළ කොන්වන චරිතයක් බවට පත් වන්නීය. ස්ත්‍රියකගේ අතේ ඇඟිලි ඝනව පිහිටා ඇත්නම් නොයෙක් රැකියා කර්මාන්තයෙහි නියුතු වන්නියකි. සිහින් දිගුව පිහිටි ඇඟිලි මත සියුම් රෝම පිහිටා ඇත්නම් ඇය කාමාධිකයි. කොතරම් හොඳ ගති පැවැතුම් ඇය තුළ පැවැතියත් ඇයගේ ඇති රාගාධික බව නිසා විශ්වාස කළ නොහැකියි. රෝමයන්ගෙන් තොර දිගු සිහින් ඇඟිලි පිහිටීම ස්ත්‍රියකට සුබයි. දෑතේ ඇඟිලි කොටව මහත්ව පිහිටා ඇත්නම් ඇය විශ්වාස කිරීමට අපහසු අද්භූත චරිතයක් ඇත්තියකි. ඇඟිලි ඈත්ව පිහිටා ඇත්නම් ඇය නාස්තිකාර ස්ත්‍රියකි. ස්ත්‍රියකගේ පපු පෙදෙස ඉදිරියට නෙරා ඇත්නම් ඇය අහංකාර ස්ත්‍රියක් වෙයි. එසේම ලැම ඉදිරියට කරගෙන ගමන් කරන ස්ත්‍රීන්ද මවාගත් දැඩි අහංකාර ආඩම්බරකාර ස්ත්රීන්ය. ලැම පෙදෙස ඉදිරියට ගස්සමන් ගමන් කරන්නිය අන් අයගේ නෙත් තමා වෙත යොමු කරවා ගන්නට උත්සාහ කරන්නීය. තම ඇඳුම තුළින් පපු පෙදෙස මදක් විවෘත කරගෙන ගමන් බිමන යන්නිය තමා වෙත අන් අය නැඹුරු කර ගැනීමට උත්සාහ කරන්නියකි. පපු ප්‍රදේශය කෙසඟ ආකාරයෙන් පිහිටා ඇත්නම් ඇය ගත කරන්නේ කරදරකාරී ජීවිතයකි. ලැම උල්ව පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ එම ස්ත්‍රිය කාමුක තැනැත්තියක් බවයි. ලැම විශාලව පිහිටියේ නම් ඇය තම තනි තීරණවලට වඩා තම සැමියාගේ තීරණ අනුව කටයුතු කිරීමට කැමැති වන්නීය. ස්ත්‍රියකගේ දෙතොල ද දේහ ලක්ෂණ විද්‍යාවේදී වැදගත් තැනක් ගනියි. දෙතොල්වල හැඩයන් සහ එහි ඇති යම් යම් ලක්ෂණ මගින් පෙන්නුම් කරන ගති පැවැතුම් ගන විමසා බලමු. දෙතොල් අග උල්ව පිහිටා ඇත්නම එවන් ස්ත්‍රිය ලස්සනට ඇඳීමට පැළඳීමට වැඩි කැමැත්තක් දක්වයි. විලාසිතා ප්‍රිය කරයි. කඩා හැලෙන ආකාරයෙන් දෙතොල් ඇති ස්ත්‍රිය කාමුකත්වයෙන් පෙලෙන අතර ඇයගේ ජීවිතයේ කිසිදු පිළිවෙළක් ද නැත. පෙකණිය උඩට නෙරා ඇත්නම් එවන් ස්ත්‍රිය කොතරම් ධනය ලැබුවත් අතේ ඉතිරියක් නොකරන්නීය. තිරස් අතට ඇති පළලැති පෙකනියක් වේ නම් ඇය කලාකාමී අදහස් ඇත්තියකි. නැටුමට වැඩි දක්ෂතාවයක් හෝ කැමැත්තක් ඇත. පෙකනිය හරහා ඉරි වැටීමෙන් දෙපසට විහිදී ඇත්නම් වාසනාවන්තය. දොඹ හැඩයට පෙකනිය පිහිටා ඇත්නම් දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදු වෙයි. දෙඅත්වල සිහින් රෝම දිගුව පිහිටා ඇති කාන්තාව රාගාධිකය. ඒවා ඝනව පිහිටා ඇත්නම් ඇය රාගාධික මෙන්ම හිතුවක්කාරියකද වන්නේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom