Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ත්‍රියට කතානායක පුටුව අකැපද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රියට කතානායක පුටුව අකැපද?

මේ කතාවට පදනම් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඊයේ (05) සිදුවූ සිදුවීම හා සබැඳිවය. එනම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට නව නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කරගැනීම සිදුවිය.

රජය පාර්ශවයෙන් යෝජිත මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි වැඩි ඡන්දයෙන් පත්වූ අතර ඔහු හමුවේ පරාජයට පත්වූයේ විපක්ෂය විසින් ඉදිරිපත් කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ය. එම පරාජයට හේතුව දේශපාලනික සහ පාර්ලිමේන්තුවේ නියෝජනය සම්බන්ධ කාරණයක් නිසා විය හැකිය. එහෙත් අප ගැඹුරින් විමසිය යුතු කරුණ වන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක පදවියට කාන්තාවක් සුදුසු නැද්ද යන්නය.

1931 ජූලි 7 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායකවරයා ලෙස ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා පත්වීමේ සිට 2015 සැප්තැම්බර් 01 වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා පත්වීම දක්වා මූලාශ්‍ර සලකා බැලීමේදී ලංකාවේ කතානායක පදවිය උසුලා ඇත්තේ පුරුෂයන් විසින් පමණය. නියෝජ්‍ය කතානාක ධූරයට හෝ කාන්තාවක් පත්වීම පිළිබඳ සාක්ෂි නැත.

ඒ පැත්තෙන් ගත්විට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය නියෝජ්‍ය කතානායක තනතුරු සඳහා සුදුසුයැයි යෝජනාවීම පමා එක් පැත්තකින් හොඳ ප්රවණතාවයකි. නමුත් නිවසේ වුවද, ආයතනයක වුවද කතානායිකාවන් වන, කළමණාකරනයේ සහ පරිපාලනයේ ලොකු පුටුවල වැජඹෙන කාන්තාවන් පරපුරට කතානායක තනතුරට පත්වීමට නොහැකිවීමේ වදර ඇත්තේ සමාජ දේශපාලනික ප්රවායෙහිද නැත්නම් ව්‍යවස්ථාදායක යාන්ත්‍රණයේදී නැත්නම් ඒ දෙකෙහිමද කියා ගැටළුවක් ඇත.

1963 මාර්තු 21 හංගේරියානු පාර්ලිමේන්තුව ඓතිහාසික තීන්දුවක් ගනිමින් හංගේරියාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම කතානායිකාව ලෙස එර්සබෙත් මෙට්කර් වාස් මැතිණිය පත්කරගත්තේ කාන්තාවට කතානායක පුටුවට නගින්නට කිසිඳු තහනමක් නැති බවට යුරෝපය තුල හඬගා කියමින්ය. 1976 ජුලි 6 වැනිදා මහජන චීනය එරට පාර්ලිමේන්තුවේ ජාතික ජනතා කොංග්‍රසය නියෝජය කල විප්ලවකාරී තරුණ නායිකාවක් වූ සූන්ග් චිං-ලිං මන්ත්‍රීවරිය කතානායකවරිය බවට පත්කරගත්තේ ආසියාව තුලද ව්‍යවස්ථාදායකයේ මුල්පුටුව කාන්තාවකට හිමිවීමට කිසිඳු බාධාවක් නැති බව පෙන්වා දෙමින්ය.

එමෙන්ම අපේ අසල්වැසි ඉන්දියාව 2009 වසරේ ජුනි 4 වැනිදා එරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම කතානායිකාව ලෙස අත්දැකීම් බහුල මන්ත්‍රීවරියක් වූ මීරා කුමාර් පත්කරගත්තේ දකුණු ආසියාව තුලද එයට බාධාවක් නැති බව පෙන්වමින්ය. එහෙත් ලංකාව ලෙස අප තවමත් ඒ දෙසට පය තබාවත් නැත.

අගමැති සැමියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ ඇවෑමෙන් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරණායක මැතිණිය අගමැතිනිය වූවා මිස ඒ වනවිට කාන්තාවකට රටේ අගමැතිවිය හැකි සමාජ දේශපාලනික වාතාවරණයක් රටතුල නිර්මාණය වී නොතිබිණි. කාන්තාවන්ගේ දේශපාලනික භූමිකාව ඒ තරම් ප්‍රථුල වන්නට රටතුල ඉඩක් ලැබී නොතිබිණි. සිරිමාවෝ මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වුනේ අහම්බයෙන් මිස එය මෙරට ජනතාව සිදුකල අග්‍රගන්‍ය දේශපාලනික වෙනසක් වූයේ නැත, එයට ප්‍රධානතම හේතුව වූයේ සාහසික වෙඩික්කරුවෙක් අතින් මියගිය බණ්ඩාරණායක හෙවණැල්ලය. එය වෙස්වලාගත් ආශිර්වාදයක් වීමය.

අනික් පැත්තෙන් බලන විට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ක්‍රියාකාරී දේශපාලනික ආගමනයටද වස්තු බීජය වන්නේ ස්වකීය සැමියා වූ ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන්ගේ හදිසි අභාවයයි. සුදර්ශනී මතුවන්නේත් ඔහුගේ දේශපාලනය ඉනිමගක් කරගෙනය. ඒ නිසා තවමත් ලංකාවේ බිම් මට්ටමේ සිට ක්‍රියාකාරීව දේශපාලනිකව මැදිහත්වෙමින් ප්‍රබල ජාතික දේශපාලනික චරිතයක්, නියෝජිතවරියක් වූ කාන්තාවක් නැත. තිත්ත ඇත්ත එයයි. ඒ නිසා කාන්තා කතානායකවරියකගේ බලාපොරොත්තුව පසෙක තබා සැබෑ කාන්තා ක්‍රියාකාරී දේශපාලන චරිතයක් සොයාගැනීමට සිදුව ඇත.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23282181, member: 421102"] [b]ස්ත්‍රියට කතානායක පුටුව අකැපද?[/b] [SIZE="4"]මේ කතාවට පදනම් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඊයේ (05) සිදුවූ සිදුවීම හා සබැඳිවය. එනම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට නව නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කරගැනීම සිදුවිය. රජය පාර්ශවයෙන් යෝජිත මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි වැඩි ඡන්දයෙන් පත්වූ අතර ඔහු හමුවේ පරාජයට පත්වූයේ විපක්ෂය විසින් ඉදිරිපත් කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ය. එම පරාජයට හේතුව දේශපාලනික සහ පාර්ලිමේන්තුවේ නියෝජනය සම්බන්ධ කාරණයක් නිසා විය හැකිය. එහෙත් අප ගැඹුරින් විමසිය යුතු කරුණ වන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක පදවියට කාන්තාවක් සුදුසු නැද්ද යන්නය. 1931 ජූලි 7 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායකවරයා ලෙස ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා පත්වීමේ සිට 2015 සැප්තැම්බර් 01 වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා පත්වීම දක්වා මූලාශ්‍ර සලකා බැලීමේදී ලංකාවේ කතානායක පදවිය උසුලා ඇත්තේ පුරුෂයන් විසින් පමණය. නියෝජ්‍ය කතානාක ධූරයට හෝ කාන්තාවක් පත්වීම පිළිබඳ සාක්ෂි නැත. ඒ පැත්තෙන් ගත්විට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය නියෝජ්‍ය කතානායක තනතුරු සඳහා සුදුසුයැයි යෝජනාවීම පමා එක් පැත්තකින් හොඳ ප්රවණතාවයකි. නමුත් නිවසේ වුවද, ආයතනයක වුවද කතානායිකාවන් වන, කළමණාකරනයේ සහ පරිපාලනයේ ලොකු පුටුවල වැජඹෙන කාන්තාවන් පරපුරට කතානායක තනතුරට පත්වීමට නොහැකිවීමේ වදර ඇත්තේ සමාජ දේශපාලනික ප්රවායෙහිද නැත්නම් ව්‍යවස්ථාදායක යාන්ත්‍රණයේදී නැත්නම් ඒ දෙකෙහිමද කියා ගැටළුවක් ඇත. 1963 මාර්තු 21 හංගේරියානු පාර්ලිමේන්තුව ඓතිහාසික තීන්දුවක් ගනිමින් හංගේරියාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම කතානායිකාව ලෙස එර්සබෙත් මෙට්කර් වාස් මැතිණිය පත්කරගත්තේ කාන්තාවට කතානායක පුටුවට නගින්නට කිසිඳු තහනමක් නැති බවට යුරෝපය තුල හඬගා කියමින්ය. 1976 ජුලි 6 වැනිදා මහජන චීනය එරට පාර්ලිමේන්තුවේ ජාතික ජනතා කොංග්‍රසය නියෝජය කල විප්ලවකාරී තරුණ නායිකාවක් වූ සූන්ග් චිං-ලිං මන්ත්‍රීවරිය කතානායකවරිය බවට පත්කරගත්තේ ආසියාව තුලද ව්‍යවස්ථාදායකයේ මුල්පුටුව කාන්තාවකට හිමිවීමට කිසිඳු බාධාවක් නැති බව පෙන්වා දෙමින්ය. එමෙන්ම අපේ අසල්වැසි ඉන්දියාව 2009 වසරේ ජුනි 4 වැනිදා එරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම කතානායිකාව ලෙස අත්දැකීම් බහුල මන්ත්‍රීවරියක් වූ මීරා කුමාර් පත්කරගත්තේ දකුණු ආසියාව තුලද එයට බාධාවක් නැති බව පෙන්වමින්ය. එහෙත් ලංකාව ලෙස අප තවමත් ඒ දෙසට පය තබාවත් නැත. අගමැති සැමියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ ඇවෑමෙන් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරණායක මැතිණිය අගමැතිනිය වූවා මිස ඒ වනවිට කාන්තාවකට රටේ අගමැතිවිය හැකි සමාජ දේශපාලනික වාතාවරණයක් රටතුල නිර්මාණය වී නොතිබිණි. කාන්තාවන්ගේ දේශපාලනික භූමිකාව ඒ තරම් ප්‍රථුල වන්නට රටතුල ඉඩක් ලැබී නොතිබිණි. සිරිමාවෝ මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වුනේ අහම්බයෙන් මිස එය මෙරට ජනතාව සිදුකල අග්‍රගන්‍ය දේශපාලනික වෙනසක් වූයේ නැත, එයට ප්‍රධානතම හේතුව වූයේ සාහසික වෙඩික්කරුවෙක් අතින් මියගිය බණ්ඩාරණායක හෙවණැල්ලය. එය වෙස්වලාගත් ආශිර්වාදයක් වීමය. අනික් පැත්තෙන් බලන විට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ක්‍රියාකාරී දේශපාලනික ආගමනයටද වස්තු බීජය වන්නේ ස්වකීය සැමියා වූ ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන්ගේ හදිසි අභාවයයි. සුදර්ශනී මතුවන්නේත් ඔහුගේ දේශපාලනය ඉනිමගක් කරගෙනය. ඒ නිසා තවමත් ලංකාවේ බිම් මට්ටමේ සිට ක්‍රියාකාරීව දේශපාලනිකව මැදිහත්වෙමින් ප්‍රබල ජාතික දේශපාලනික චරිතයක්, නියෝජිතවරියක් වූ කාන්තාවක් නැත. තිත්ත ඇත්ත එයයි. ඒ නිසා කාන්තා කතානායකවරියකගේ බලාපොරොත්තුව පසෙක තබා සැබෑ කාන්තා ක්‍රියාකාරී දේශපාලන චරිතයක් සොයාගැනීමට සිදුව ඇත. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom