Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

coordinates -6.963319, 80.899803 (may not accurate)

ස්ත්රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වේ.

රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්රීපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ.

පිහිටීම

ස්ත්රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කන්දකි. ඌවපරණගම, මූදනාව හා සපුගොල්ල යන ගම් ප්‍රදේශ 2න් ම මෙම කන්දට පිවිසිය හැක. මෙහි කදුමුදුනට ගමන් කිරීමේදී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංග 3ක් පොළව මතුපිටින් දැකගත හැක. ත්රිකෝණාකාරව පිහිටි මෙම බිංග 3න් 2ක් පස්වලින් වැසී පැවතීම නිසා ඇතුලුවීම තරමක් අපහසු වේ. නමුත් පැරැන්න් මෙම බිංග 3ම තරණය කර ඇත. ඇතුලු විය හැකි බිංගය තුල මචක් ගමන් කිරීමේදී දෙපසට ගමන් කරන ප්‍රධාන භූගත මාර්ග 2 ක් හා ඇතුලත විවිධ දිශාවන් ඔස්සේ වූ භූගත මාර්ග පවතී. මෙම බිංග තුලින් කිලෝමීටර ගනනක් දුරට පොලොව යටින් ගමන් කල හැකි වේ.

සීතා දේවිය ඇතුලු රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ. සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්රීපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මෙම උමගෙහි එක් අන්තයක් මනා දියඇල්ල වෙත ගමන් කරනබව ගම්මු සදහන් කරයි.

මෙම ස්ථානයේ පර්යේෂන කල බොහෝ දෙනා සදහන් කරන ආකාරයට රාම - සීතා පුරාවෘත්තයට නෑකම් කියන වලපනේ රාගල සහ බණ්ඩාරවෙල දෝව පන්සල තුල පිහිටා ඇති උමග මේ සමග සම්බන්ධ වෙන බව සදහන්වේ.

ඔන්න ඔහොමයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙලා තියෙන්නේ මේකේ වගතුග බලන්නත් එක්ක අපි ගියා ස්ත්රීපුර කන්ද නගින්න

අපි ගමන පටන් ගත්තේ අලුත් අවුරුද්ද දවසේ උදේ 8ට විතර..කට්ටිය 10 දෙනෙක් ගියා. සම්පූර්ණ ගමන යන්න තියෙන්නේ පයින්..හාල් ඔයෙන් ගොඩ වෙලා ලූණුවත්ත පැත්තෙන් නහකඩිය පංසල ලඟට ආවා..

මේ හරියට එනකොට අනිවාර්යයෙන් ගෙදරකින් වතුර පුරෝගන්න..මොකද කන්දේ වතුර නෑ..(තියෙන්නේ වතුර ටැංකියක පුපුරපු තැනකින් එන දිය සීරාව විතරයි..එතනට අතේ අල්ල හරස් කරලා අල්ලලා එකතු වෙන වතුර ටික අපි ඉස්කෝලෙදි ටැප් එකෙන් බොනවා වගේ කට තියලා බොන්න ඕන..ෆට්ට කූල් වතුර..) ඒ හරියට එනකම්ම කට්ටිය ෆුල් ෆිට් එකේ ආවත් කන්ද නගින්න පටන්ගන්නකොටම එක්කෙනා එක්කෙනා පහුබහින්න ගත්තා..

කන්ද වටෙන් ගුහාව ලඟටම යන්න අඩිපාර තිබ්බත් අපි කලේ කෙලින්ම කන්ද උඩටම නැගපු එක..මොකද පාරක ඇවිදිනකොට මෙලෝ ආතල් එකක් නෑ නේ..ඉතින් පයිනස් කැලෑව මැද්දෙන් ගස් අල්ලගෙන හෙමීට හෙමීට උඩට නැග්ගා..

චුට්ටි වීඩියෝ එකක්.

[YOUTUBE]ewa4AyIX5ao[/YOUTUBE]

දවල් 11 විතර වෙනකොට අපි කන්දේ වැඩිහරියක් නැගලා ඉවරයි. ෆයිනස් ගස් වල කූරු කූරු වගේ තියෙන කොල හැලිලා හොඳටම ලිස්සනවා. ලිස්සලා වැටුනොත් කෙලින්ම නවතින්නේ පල්ලමේ ගහක වැදිලා..කිරවණා ගල් වලට අතපය හම යනවා..අන්තිම ටික තරමක් තැනිතලාව වගේ..

මේ කන්දේ සමහරක් තැන් වල වල් ඌරෝ ඉන්නවා..විශේෂයෙන්ම පැටව් ඉන්න ඊරියෝ හරි දරුණුයි.(ඌරෙක්/ඊරියෙක් මුණගැහුනොත්? උගේ ඇස් දිහා බලන් ඉන්න එපා..ගහක් තියෙනවානම් පුලුවන් ඉක්මනට එල්ලෙන්න..කකුල් පලල් කරන් ඉන්න එපා. කඳු නගින්න ගත්තු ලීය කකුල් දෙක ඉස්සරහින් තියාගන්න. මොකද ඌරගේ සිරිත කකුල් දෙක මැද්දෙන් යන ගමන් දල ගහලා උස්සලා විසි කරගෙන දුවන එක. එහෙම දල වැදුනොත් වදින්නේ කලවා වල ඇතුල්පැත්තේ තියෙන ප්‍රධාන ධමනි වලට..blood loss එකකින් Shock වෙලා මැරෙන්නේ.- A Worst way to die. ) වල් ඌරු දත් වලින් හදපු පොඩි ජිමික්ස් එකක්

ඔන්නඅපි කඳු මුදුනෙන් ආවා පල්ලෙහා තියෙන ගුහා කට ලඟට..මේකේ ගුහා කටවල් 3ක් තියෙනවා..දෙකක්ම පස් වලින් වැහිලා..

වෙන කාගෙදෝ වීඩියෝවක් මේක නම්

[YOUTUBE]gGBHXRT5_HY[/YOUTUBE]

[YOUTUBE]TaqGPniqZn8[/YOUTUBE]

අපි බැහැපු එකට ලනුවක එල්ලිලා ඕන බහින්න. නැත්තම් ගහක් කපලා රිකිලි හිටින්න තියලා ඒක වල ඇතුලට දාලා ඕන බහින්න..තරමක් අවදානම්..(මේ ගුහා කට ටිකක් ස්ත්‍රී අවයවේකට සමානයි..ඒක නිසා නෙමෙයි මේකට ස්ත්රීපුර කියන්නේ..)

ටිකක් පහලට බහිද්දී

ගුහාව ඇතුලේ වීඩියෝ පාරක්..ටෝච් එක උඩ හිටපු අය බලෙන්ම තියාගත්තා. මොකද අපි බැස්සට පස්සේ ගොඩාක් දුර යයි කියලා..ඒත් කියන දේ නාහන අපි flasher වල පිහිටෙන් අපි සෑහෙන දුරක් ගියා.. දෙයියන්ගේ පිහිටෙන් පණපිටින් ආපහු ආවා..

[YOUTUBE]dUXO20bHP6A[/YOUTUBE]

මේ ගුහාව ලඟටම ආවත් ගොඩාක් අය හැරිලා යනවා.ඒකට හේතු හා කටකතා ගොඩාක් තියෙනවා..

ප්‍රධානම දේ මේක ඇතුලේ ඉස්සර (රජ කාලේ නෙමේ) මිනී මරලා දාලා ගිහින් තියෙනවාලු..ඔයාලට වීඩියෝ එකේ පොරක් අහනවා ඇහෙන්න ඇති ඕක ගැන,

අනික මේකේ ඇතුලේ නයි ඉන්නවාලු. මිනිස්සු මේ ගුහා දොර ලඟට බිත්තර තියන්න පුරුදු වෙලා..මම නම් දැක්කේ නෑ

මේකේ බිත්ති හරිම අවදානම් .ජීවිත ආසාව අතෑරලා යන්න ඕන..

ටිකක් දුර යද්දී හුස්ම ගන්න අමාරුයිලු..ෆට්ට බොරු..මං මීටර් 500කට වඩා ඇතුලේ ගියා.

මේකේ අතරමං වෙනවලු.- ඔව් ඒක ඇත්ත. කොච්චර ෆ්ලෑෂර් ගැහුවත් ඉස්සරහා අඩි 2ක් දුර පේන්නේ නෑ..

ගොඩාක් උන්ගේ කයියයි පඩ ගඳයි විතරයි ඒ නිසා බහින්නේ නෑ..

මේකේ ටිකක් දුර යද්දි දනගාන්න ඕන..ඊලඟට බඩගාන්න ඕන..ඊළඟට ආපහු හිටගන්න තරම් ඉඩ තියෙනවා..

පත්තර වල හෙන බයිලා තියෙනවා..හෙන ගහන බොරු කාර උගත්තු බොරු කතා ලියලා තියෙනව මේ ගැන අඩු ගානේ කන්ද ඇහැටවත් නොදැක.. ගිහිල්ලම බලන්න ඇත්ත නැත්ත..

වවුල්ලු, කැරපොත්තෝ රංචු ,ගස්ගෙම්බෝ පිරිලා.සමහර විට සර්පයෝ ඇති . බයයි නම් යන්න එපා..

තව කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා..

ගොඩාක් අය thrill එකට මේ වගේ අවදානම් ගමන් යන්න සූදානම් වෙනවා. ඒ අයට මගෙන් tips ටිකක්

Safety First.

Prepare for the Unexpected.

මේ වගේ කැලෑවක් ඇතුලේ යනකොට අවධානම් අවස්ථාවලට මුහුණ දෙන්න සූදානමෙන් යන්න..වතුර, හොඳ පිහියක්, ලයිටර්, කුඩ, රෑ ඉන්නවානම් ටෙන්ට් එකක්, Hi beam ටෝච් එකක්, අඩු ගානේ දවස් 3ක් වත් battery අල්ලලා හිටින 4න් එකක් එක්ක credit තියෙන සිම් 2ක් වත්,ගොඩාක් දුර ඇහෙන whistle එකක්,ප්‍රථමාධාර කට්ටලයක් අනිවා ගෙනියන්න..හදිසියකදී කෑමට mars වගේ chocolate වර්ගයක්වත් අඩු ගානේ ගෙනියන්න..

මේ මං පාවිච්චි කරන පිහි වලින් මං ආසම එකක් & ටෝච් එකක් ..

ඔයාලා ගමන ප්ලෑන් කරනකොට අවධානම අනුව කෙල්ලෝ/ නංගි මල්ලිලා/ ලෙඩ්ඩු හලලා යන්න..කන්දක් නම් නගිද්දී ඔයාගේ උසට වඩා උස හයිය ලී කෝටුවක් කපාගෙන ඒක ආධාරයෙන් කන්ද නගින්න.

අනික ඉස්සරහා කැලේ වැඩි නම් කෝටුව ඉස්සරහට දික් කරගෙන යන්න.. මොකද වගා කරන පලාත් වල ගොඩාක් වෙලාවට මරුවැල් අටවනවා..තුවක්කු බඳිනවා..කෝටුව ඉස්සරහට දික් කරගෙන ගියාම කෝටුවට තුවක්කුව බැඳපු නූල ගැස්සිලා වෙඩිල්ල පත්තු වෙනවා..

අහන්න ඕන දෙයක් දන්න විදිහට උත්තර දෙන්නම්

හොඳයි නම් සලකලා යන්න..

අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.

[QUOTE="kaotic, post: 18353409, member: 512644"] [b]ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන[/b] [LEFT][B][U][SIZE=5][COLOR=DarkGreen][FONT=Arial]ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන[/FONT][/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][FONT=Arial]coordinates -[/FONT][FONT=Arial]6.963319, 80.899803 (may not accurate:P)[/FONT][/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkGreen][FONT=Arial][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/19-Page-06-S2-3.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE][/U][/B][LEFT][SIZE=5][COLOR=DarkRed][FONT=Arial] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][B]ස්ත්රීපුර උමග සංකීර්ණය[/B] යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වේ.[/SIZE] [SIZE=5]රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්රීපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ.[/SIZE] [SIZE=5]පිහිටීම [/SIZE] [SIZE=5]ස්ත්රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කන්දකි. ඌවපරණගම, මූදනාව හා සපුගොල්ල යන ගම් ප්‍රදේශ 2න් ම මෙම කන්දට පිවිසිය හැක. මෙහි කදුමුදුනට ගමන් කිරීමේදී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංග 3ක් පොළව මතුපිටින් දැකගත හැක. ත්රිකෝණාකාරව පිහිටි මෙම බිංග 3න් 2ක් පස්වලින් වැසී පැවතීම නිසා ඇතුලුවීම තරමක් අපහසු වේ. නමුත් පැරැන්න් මෙම බිංග 3ම තරණය කර ඇත. ඇතුලු විය හැකි බිංගය තුල මචක් ගමන් කිරීමේදී දෙපසට ගමන් කරන ප්‍රධාන භූගත මාර්ග 2 ක් හා ඇතුලත විවිධ දිශාවන් ඔස්සේ වූ භූගත මාර්ග පවතී. මෙම බිංග තුලින් කිලෝමීටර ගනනක් දුරට පොලොව යටින් ගමන් කල හැකි වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][IMG]http://1.bp.blogspot.com/-W9CmBtcXNy4/U9P5eDrycvI/AAAAAAAAQB0/WJX6eJFGl94/s1600/ravana-k.png[/IMG][/SIZE][/CENTER] [SIZE=5]සීතා දේවිය ඇතුලු රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ. සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්රීපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මෙම උමගෙහි එක් අන්තයක් මනා දියඇල්ල වෙත ගමන් කරනබව ගම්මු සදහන් කරයි.[/SIZE] [SIZE=5]මෙම ස්ථානයේ පර්යේෂන කල බොහෝ දෙනා සදහන් කරන ආකාරයට රාම - සීතා පුරාවෘත්තයට නෑකම් කියන වලපනේ රාගල සහ බණ්ඩාරවෙල දෝව පන්සල තුල පිහිටා ඇති උමග මේ සමග සම්බන්ධ වෙන බව සදහන්වේ.[/SIZE] [SIZE=5]ඔන්න ඔහොමයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙලා තියෙන්නේ මේකේ වගතුග බලන්නත් එක්ක අපි ගියා ස්ත්රීපුර කන්ද නගින්න [/SIZE] [CENTER][IMG]http://www.femoticons.net/images/posts/confused_facebook_emoticon.jpg[/IMG][SIZE=5][COLOR=DarkRed][FONT=Arial] අපි ගමන පටන් ගත්තේ අලුත් අවුරුද්ද දවසේ උදේ 8ට විතර..:rofl:කට්ටිය 10 දෙනෙක් ගියා. සම්පූර්ණ ගමන යන්න තියෙන්නේ පයින්..හාල් ඔයෙන් ගොඩ වෙලා ලූණුවත්ත පැත්තෙන් නහකඩිය පංසල ලඟට ආවා..[/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkRed][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][CENTER][LEFT][SIZE=5][COLOR=DarkRed][FONT=Arial][IMG]http://i.imgur.com/Ghs2ZXw.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [/LEFT] :rofl::rofl: [/CENTER] [SIZE=5][COLOR=DarkRed][FONT=Arial][IMG]http://i.imgur.com/X9dkZN0.jpg[/IMG] :rolleyes::rolleyes: මේ හරියට එනකොට අනිවාර්යයෙන් ගෙදරකින් වතුර පුරෝගන්න..මොකද කන්දේ වතුර නෑ..(තියෙන්නේ වතුර ටැංකියක පුපුරපු තැනකින් එන දිය සීරාව විතරයි..එතනට අතේ අල්ල හරස් කරලා අල්ලලා එකතු වෙන වතුර ටික අපි ඉස්කෝලෙදි ටැප් එකෙන් බොනවා වගේ කට තියලා බොන්න ඕන..ෆට්ට කූල් වතුර..:D) ඒ හරියට එනකම්ම කට්ටිය ෆුල් ෆිට් එකේ ආවත් කන්ද නගින්න පටන්ගන්නකොටම එක්කෙනා එක්කෙනා පහුබහින්න ගත්තා.. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][FONT=Arial][IMG]http://i.imgur.com/tQ8ND4f.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkRed][FONT=Arial] කන්ද වටෙන් ගුහාව ලඟටම යන්න අඩිපාර තිබ්බත් අපි කලේ කෙලින්ම කන්ද උඩටම නැගපු එක..මොකද පාරක ඇවිදිනකොට මෙලෝ ආතල් එකක් නෑ නේ..ඉතින් පයිනස් කැලෑව මැද්දෙන් ගස් අල්ලගෙන හෙමීට හෙමීට උඩට නැග්ගා.. චුට්ටි වීඩියෝ එකක්.:P [YOUTUBE]ewa4AyIX5ao[/YOUTUBE] [IMG]http://i.imgur.com/cj8c1cZ.jpg[/IMG]:P [IMG]http://i.imgur.com/cj8c1cZ.jpg[/IMG] :D:D [IMG]http://i.imgur.com/QQKloL2.jpg[/IMG] :D:D දවල් 11 විතර වෙනකොට අපි කන්දේ වැඩිහරියක් නැගලා ඉවරයි. ෆයිනස් ගස් වල කූරු කූරු වගේ තියෙන කොල හැලිලා හොඳටම ලිස්සනවා. ලිස්සලා වැටුනොත් කෙලින්ම නවතින්නේ පල්ලමේ ගහක වැදිලා..කිරවණා ගල් වලට අතපය හම යනවා..අන්තිම ටික තරමක් තැනිතලාව වගේ.. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][FONT=Arial][IMG]http://www.srilankaforvacation.com/wp-content/gallery/udawalawa-national-park/10.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkRed][FONT=Arial]මේ කන්දේ සමහරක් තැන් වල වල් ඌරෝ ඉන්නවා..විශේෂයෙන්ම පැටව් ඉන්න ඊරියෝ හරි දරුණුයි.(ඌරෙක්/ඊරියෙක් මුණගැහුනොත්? උගේ ඇස් දිහා බලන් ඉන්න එපා..ගහක් තියෙනවානම් පුලුවන් ඉක්මනට එල්ලෙන්න..කකුල් පලල් කරන් ඉන්න එපා:rofl::rofl:. කඳු නගින්න ගත්තු ලීය කකුල් දෙක ඉස්සරහින් තියාගන්න. මොකද ඌරගේ සිරිත කකුල් දෙක මැද්දෙන් යන ගමන් දල ගහලා උස්සලා විසි කරගෙන දුවන එක. එහෙම දල වැදුනොත් වදින්නේ කලවා වල ඇතුල්පැත්තේ තියෙන ප්‍රධාන ධමනි වලට..blood loss එකකින් Shock වෙලා මැරෙන්නේ.- A Worst way to die. :yes:)[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT=Arial]වල් ඌරු දත් වලින් හදපු පොඩි ජිමික්ස් එකක්:P[/FONT][/COLOR][/SIZE][/LEFT] [IMG]http://cdn.shopify.com/s/files/1/0216/6074/products/supersize641_1024x1024.jpeg?v=1362069128[/IMG][LEFT][SIZE=5][COLOR=DarkRed][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed][FONT=Arial]ඔන්නඅපි කඳු මුදුනෙන් ආවා පල්ලෙහා තියෙන ගුහා කට ලඟට..මේකේ ගුහා කටවල් 3ක් තියෙනවා..දෙකක්ම පස් වලින් වැහිලා.. [IMG]http://i.imgur.com/RN4uxBl.jpg[/IMG] වෙන කාගෙදෝ වීඩියෝවක් මේක නම්:P [YOUTUBE]gGBHXRT5_HY[/YOUTUBE] ;) [YOUTUBE]TaqGPniqZn8[/YOUTUBE] :confused: අපි බැහැපු එකට ලනුවක එල්ලිලා ඕන බහින්න. නැත්තම් ගහක් කපලා රිකිලි හිටින්න තියලා ඒක වල ඇතුලට දාලා ඕන බහින්න..තරමක් අවදානම්..(මේ ගුහා කට ටිකක් ස්ත්‍රී අවයවේකට සමානයි..ඒක නිසා නෙමෙයි මේකට ස්ත්රීපුර කියන්නේ..:rofl::rofl:)[/FONT][/COLOR][/SIZE][/LEFT] [B][SIZE=4][FONT=Arial][IMG]http://i.imgur.com/bCoq4Lp.jpg[/IMG] [/FONT][/SIZE][/B][/LEFT] [CENTER] [/CENTER] [SIZE=5][COLOR=#000000][FONT=Arial] ටිකක් පහලට බහිද්දී [IMG]http://i.imgur.com/NGQUVju.jpg[/IMG] :rolleyes: [IMG]http://i.imgur.com/cEsQFSE.jpg[/IMG] :baffled: [IMG]http://i.imgur.com/5w5sIve.jpg[/IMG] ගුහාව ඇතුලේ වීඩියෝ පාරක්..ටෝච් එක උඩ හිටපු අය බලෙන්ම තියාගත්තා:baffled:. මොකද අපි බැස්සට පස්සේ ගොඩාක් දුර යයි කියලා..ඒත් කියන දේ නාහන අපි flasher වල පිහිටෙන් අපි සෑහෙන දුරක් ගියා..:cool::cool: දෙයියන්ගේ පිහිටෙන් පණපිටින් ආපහු ආවා.. [YOUTUBE]dUXO20bHP6A[/YOUTUBE] මේ ගුහාව ලඟටම ආවත් ගොඩාක් අය හැරිලා යනවා.ඒකට හේතු හා කටකතා ගොඩාක් තියෙනවා..:yes::yes: ප්‍රධානම දේ මේක ඇතුලේ ඉස්සර (රජ කාලේ නෙමේ:P) මිනී මරලා දාලා ගිහින් තියෙනවාලු..ඔයාලට වීඩියෝ එකේ පොරක් අහනවා ඇහෙන්න ඇති ඕක ගැන, අනික මේකේ ඇතුලේ නයි ඉන්නවාලු. මිනිස්සු මේ ගුහා දොර ලඟට බිත්තර තියන්න පුරුදු වෙලා..මම නම් දැක්කේ නෑ:rolleyes: මේකේ බිත්ති හරිම අවදානම් .ජීවිත ආසාව අතෑරලා යන්න ඕන.. ටිකක් දුර යද්දී හුස්ම ගන්න අමාරුයිලු..ෆට්ට බොරු..මං මීටර් 500කට වඩා ඇතුලේ ගියා. මේකේ අතරමං වෙනවලු.- ඔව් ඒක ඇත්ත. කොච්චර ෆ්ලෑෂර් ගැහුවත් ඉස්සරහා අඩි 2ක් දුර පේන්නේ නෑ.. ගොඩාක් උන්ගේ කයියයි පඩ ගඳයි විතරයි ඒ නිසා බහින්නේ නෑ.. මේකේ ටිකක් දුර යද්දි දනගාන්න ඕන..ඊලඟට බඩගාන්න ඕන..ඊළඟට ආපහු හිටගන්න තරම් ඉඩ තියෙනවා.. පත්තර වල හෙන බයිලා තියෙනවා..හෙන ගහන බොරු කාර උගත්තු බොරු කතා ලියලා තියෙනව මේ ගැන අඩු ගානේ කන්ද ඇහැටවත් නොදැක.. ගිහිල්ලම බලන්න ඇත්ත නැත්ත..:yes: වවුල්ලු, කැරපොත්තෝ රංචු ,ගස්ගෙම්බෝ පිරිලා.සමහර විට සර්පයෝ ඇති . බයයි නම් යන්න එපා.. තව කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා..[/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#000000][FONT=Arial]ගොඩාක් අය thrill එකට මේ වගේ අවදානම් ගමන් යන්න සූදානම් වෙනවා. ඒ අයට මගෙන් tips ටිකක්[/FONT][/COLOR] [/SIZE] [LIST] [*][SIZE=5][COLOR=#000000][FONT=Arial]Safety First.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#000000][FONT=Arial]Prepare for the Unexpected.[/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=#000000][FONT=Arial]මේ වගේ කැලෑවක් ඇතුලේ යනකොට අවධානම් අවස්ථාවලට මුහුණ දෙන්න සූදානමෙන් යන්න..වතුර, හොඳ පිහියක්, ලයිටර්, කුඩ, රෑ ඉන්නවානම් ටෙන්ට් එකක්, Hi beam ටෝච් එකක්, අඩු ගානේ දවස් 3ක් වත් battery අල්ලලා හිටින 4න් එකක් එක්ක credit තියෙන සිම් 2ක් වත්,ගොඩාක් දුර ඇහෙන whistle එකක්,ප්‍රථමාධාර කට්ටලයක් අනිවා ගෙනියන්න..හදිසියකදී කෑමට mars වගේ chocolate වර්ගයක්වත් අඩු ගානේ ගෙනියන්න.. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=#000000][FONT=Arial][IMG]http://i.imgur.com/Vnyujcy.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=#000000][FONT=Arial] මේ මං පාවිච්චි කරන පිහි වලින් මං ආසම එකක් & ටෝච් එකක් ..:love::love: ඔයාලා ගමන ප්ලෑන් කරනකොට අවධානම අනුව කෙල්ලෝ/ නංගි මල්ලිලා/ ලෙඩ්ඩු හලලා යන්න..කන්දක් නම් නගිද්දී ඔයාගේ උසට වඩා උස හයිය ලී කෝටුවක් කපාගෙන ඒක ආධාරයෙන් කන්ද නගින්න. අනික ඉස්සරහා කැලේ වැඩි නම් කෝටුව ඉස්සරහට දික් කරගෙන යන්න.. මොකද වගා කරන පලාත් වල ගොඩාක් වෙලාවට මරුවැල් අටවනවා..තුවක්කු බඳිනවා..කෝටුව ඉස්සරහට දික් කරගෙන ගියාම කෝටුවට තුවක්කුව බැඳපු නූල ගැස්සිලා වෙඩිල්ල පත්තු වෙනවා.. අහන්න ඕන දෙයක්:cool::cool: දන්න විදිහට උත්තර දෙන්නම් :yes: හොඳයි නම් සලකලා යන්න.. අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.:yes: [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom