Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ත්‍රී යෝනිය ගැන කතාවක්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් 1982 වගේ කාලෙදි ඇලිස් ලැඩාස් කියලා නෝනා කෙනෙකුයි බෙවර්ලි විෆ්ල් කියලා නෝනා කෙනෙකුයි හිටියා. නෝනාලා කිව්වාට මේ දෙන්නා ස්ත්‍රී ලිංගිකත්වය පිළිබද ගොඩාක් පර්යේෂන කරපු ඒ පිළිබද පතපොත ලියපු සම්මානිත ආචාර්යවරියන් දෙන්නෙක්. මේ දෙන්න ඔන්න 1982 දි පොතක් එහෙම කාරිය ලියලා කිව්වා කාන්තා යෝනිය ඇතුලේ තියෙනවාය එක්තරා විශේෂ ස්ථානයක්, මේ ස්ථානය ඇගිල්ලෙන් ස්පර්ශකිරීමෙන් පස්සේ ඕනෑම ගැහැණියක් ක්ෂණිකව පිස්සුවට්ටලා සුරාන්තයක් ලබා දෙන්න පුලුවන්ය කියලා.

එයාලා කිව්වා මේ කියන ස්ථානය කාන්තා යෝණියේ ඉදිරිපස බිත්තිය පැත්තෙන් අගල් 2 - 5 ත් අතර ප්‍රමාණයක් ඇතුළට වෙන්න පිහිටලා තියෙන බවත් එය සියුම් ගැටිත්තක් එහෙමත් නැත්නම් කුඩා ඇටයක ස්වරූපයෙන් තිබෙන බවත්. තව ඒ නෝනලා දෙන්නා කිව්වා ඇගිල්ල උඩු අතට නවලා (හරියට අපි කෙනක්ට ඇගිල්ලෙන් මෙහේ එන්න කියලා කියන්නේ..අන්න ඒ විදියට) යෝනියට ඇතුල්කිරිමෙන් මේ කියන අධි සංවේදි ගැටිත්ත හොයාගන්න පුලුවන්ය කියලා. ඒ කියලා ඉන්නේ නැතිව 1900 දශකයේ මුල ඉදන් ස්ත්‍රි මුත්‍රා මාර්ගය සහ යෝනිය පිළිබද පර්යේෂණ ගණනාවක් කරපු ජර්මන් ජාතික අර්නස්ට් ග්රැෆෙන්බර්ග් මහත්මයාගේ නමින් ඒ තැන නම් කරා. දැන් මොකද්ද බොලේ මේ කියලා සමහරු හොයනවා ඇති...සමහරුනම් දන්නවත් ඇති. ඕකට අපි අද කියන්නේ G spot එක කියලා.

ඉතින් ඔන්න ඔහොමයි මෙලෝ ගැහැණියකගේ ඇගේ නැති...කිසිම මානව විද්‍යා පර්යේෂණයකට අද වනතුරුත් අහු වෙලා නැති මේ කියන අමුතු ඇටය ගැන මිත්‍යාව ලෝකයට බිහිවුනේ. තවත් සරලව කියනවානම් එහෙම G spot එකක් කියලා දෙයක් ස්ත්‍රි යෝනිය ඇතුලේ නැහැ. ඒ උනාට ලෝකය පුරාම ඕක නැහැ කියලා පිළිගන්නවාට වඩා තියෙනවා කියලා හිතන පිරිමි තමයි වැඩිම. අදටත් ඉතින් ලංකාවෙත් ලෝකය පුරාත් පොරවල් ඔය G spot කතාව විශ්වාස කරගෙන තමන්ගේ කෙල්ලගේ හෝ ගැහැණියගේ යෝනිය ඇතුලට ඇගිල්ල දාලා අල හාරනවා වගේ G spot එක හොය හොය උන්ට වද දෙනවා ඇතිනේ? තව සමහරු හිතාගෙන ඉන්නවා මේ G spot එක හොයාගෙන ඒක සංවේදනය කරාම (stimulate) කෙල්ලගෙන් squirt කරව ගන්න පුලුවන් කියලා - ඒ කියන්නේ කෙල්ලගේ යෝනිය හරහා දියරයක් විදිනවාය කියලා.

The Journal of Sexual Medicine කියන වෛද්‍ය විද්‍යා සගරාවේ තමයි මේක සම්බන්ධයනේ හොදම පරීක්ෂණය පළ වෙලා තියෙන්නේ. වෛද්‍ය කණ්ඩායමක් මියගිය කාන්තාවන් 13 දෙනෙක්ගේ ස්ත්‍රි යෝනි පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරලා - ඒ කියන්නේ කැපුම් යොදලා බලලා කියනවා අපිටනම් එහෙම අමුතු ඇටයක් හම්බුනේ නැහැය කියලා. අනිත් එක ඇගිල්ල දාලා තමන්ගේම කෙල්ල එක්ක ඒක ගැන රිසර්ච් කරපු කොල්ලොත් කියන්නෙම් මගේ එක්කෙනාට නම් එහෙම එකක් නෑනේ අප්පා කියලමයි. ඒක හින්දා මතක තියාගන්න කෙල්ලගේ යෝනිය ඇතුලේ ඔය කියන විදියේ ඇටයක් නෑ. එහෙම කිව්වා කියලා හිතන්න එපා ස්ත්‍රි යෝනිය ඇතුලේ ඒ වගේ අධි සංවේදි කොටස් නැහැ කියලා. ක්ලිටෝරිස් එක හෙවත් සුප්‍රසිද්ද මෑ ඇටයේ පසුපස කෙලවර එන්නේ යෝනිය ඇතුලට..මේක අධි සංවේදි කොටසක්.

ඒ වගේම G spot එකක් ගැහැණුන්ට නැහැ කියලා ෂුවර් වගේම ගැහැණුන්ට A spot එකක් තියෙනවා කියන එක ෂුවර්ම ෂුවර්. මේ A spot එක කියන්නේ anterior fornix erogenous zone. මොකද්ද ඒ ? ඒක තමයි යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුත්‍රා මාර්ගය කියන තුන ශරීරය ඇතුලෙන් එකිනෙකට ලං වෙන කොටස. එහෙම නැත්නම් Bladder හෙවත් මුත්‍රාංශය යෝනි මාර්ගයට සමීප වෙන ස්ථානය. ඒකත් බොහෝ කාන්තාවන්ට අධි සංවේදි ප්‍රදේශයක්. මේවා ඉතින් සංවේදනය කරන්න ඇගිල්ල දාලා අල හාරනවාට වඩා හොද ටූල්ස් තියනවා කියලා දන්නෝ දනිති.

ඔය වගේ ස්ත්‍රි යෝනිය ගැන අමුතු කතා ටිකක් තව කියන්නම් හොදේ..

සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ ගැහැණියකට සුරාන්තයක් ලැබෙන්නේ ඒ ගැහැණියගේ යෝනිය ඇතුලට පිරිමි ලිංගයක් ඇතුල් කරලා සංසර්ගයේ යෙදීමෙන් කියලනේ - ඒ කියන්නේ penetration එක හරහා කියලා. ඒත් ඔය මහත්තුරු පොඩියක් හිතේ තියාගන්න ලෝකේ ඉන්න ගැහැණුන්ගෙන් 18% ක් විතර පොඩි ප්‍රමාණයකට විතරයි පෙනිට්‍රේෂන් එක හරහා විතරක් සුරාන්තයක් ලබා ගන්න පුලුවන්. අනිත් හැමෝටම සුරාන්තයක් ලබාගැනීමට ක්ලිටෝරිසයට සංවේදනය ලැබීම අත්‍යවශ්‍යයි. ඒක තමයි කියන්නේ මහා ලොකු එකක් තිබ්බා කියලාවත් හනුමා දර පලන්නා වගේ ගහගෙන ගහගෙන යන්න පුලුවන් වුනා කියලවත් ලොකුවට හිතාගෙන ඉන්න එපා...ඔයාගේ කෙල්ලට සතුටු වෙන්න ඇත්තටම ඕන දේ ඔය මහා ලොකු එකෙන් පැයක් තිස්සේ කරත් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්.

දැන් ඔය වචනයක් තියෙනවානේ තෙත් වීම කියලා. වැස්සට අහු වෙලා නෙවෙයි...ලිංගික උත්තේජනයක් ලැබීම නිසා යෝනිය සහ යෝනි විවරය තෙත්වීම. ඕක නිකන්ම කුනුහරපයක්වත් ගැහැණියකට සෙක්ස් ඕන කියලා කියන විදියක්වත් නෙවෙයි. මම දකින්නේ ඒක ගැහැණියකට අවශ්‍ය මොකද්ද සහ ඒ දේ අවශ්‍ය කොහොමද කියලා හරියටම කියන දෙයක් තමයි ඔය තෙත්විම කියන්නේ. මතක තියාගන්න ගැහැණියකට ලිංගිකත්වය අවශය වෙන්න පුලුවන් දෙයාකාරයකට.

එකක් ශාරීරිකව අනිත් එක මානසිකව. ඇගෙන් සෙක්ස් කරන්නේ නැතිවුනත් ගැහැණියක් හිත ඇතුලෙන් සෙක්ස් නිසා උත්තේජනය වෙලා ඉන්න පුලුවන් පැය ගාණක් වුනත්. ඒ වගේම හිත ඇතුලෙන් ලිංගිකත්වය ගැන කිසිම වුවමනාවක් නැති වුනත් ගැහැණියකට ශාරීරිකව සෙක්ස්වලට සූදානම් වෙලා ඉන්න පුලුවන්. නමුත් හොද සාර්ථක ලිංගික සබදතාවයකට සහ හොද සුරාන්තයක් ලබාගන්න නම් ගැහැණියකට මේ mental සහ physical ලිංගික අවශ්‍යතා දෙක එකවර ඇතිවෙන්න ඕන. මේක පිරිමියෙක්ට එයාගේ එක ප්‍රාණවත් කරගෙන අදාළ වැඩේ කරනවාට වඩා හරිම සංකීර්ණ තත්ත්වයක්. ගැහැණියකට මේ මානසික සහ ශාරීරික ලිංගික අවශ්‍යතා දෙකම එකවර ඇති නොවුනොත් එහෙම තත්ත්වයකට අපි කියනවා arousal non-accordance කියලා. ඒ කියන්නේ ගෙදර හෝ ඔෆිස් එකේ වැඩ දාහක් නිසා ලිංගික හැසිරීමකට වෙලාවක් නැතිවුනත් සිත ඇතුලෙන් ලිංගිකත්වය ඕනෑ කරන අවස්ථාවක් හෝ හිත ඇතුලේ ලිංගිකත්වයට කිසිම උවමනාවක් නැතත් මිනිහට ඕන නිසා සෙක්ස් කරන අවස්ථා වගේ දේවල්. ඒ නිසා සමහර විට ගැහැණිය ලිංගිකව තමන්ගේ පිරිමියාට ඉඩ දීලා තියෙන අවස්ථාවක වුනත් ඇගේ යෝනි තොල් හෝ යෝනි විවරය කිසිම තෙත්වීමක් නැතිව වියළි විදියට තියෙන්න පුලුවන්. මේක පිරිමි ඔයාලට තියෙන ස්වභාවික සංඥාවක් තමන්ගේ කෙල්ල හෝ බිරිද ලිංගික කාර්යයට පිවිසිලා තියෙන්නේ ඇත්තටම සූදානම්වද නැද්ද කියන එක තේරුම්ගන්න.

දැන් ඔය තැනින් තැන සදහන් කළානේ ක්ලිටෝරිස් එක ගැන. ගොඩාක් කාන්තාවේ වඩාත් ඉක්මනින් හොද සුරාන්තයක් ලබා ගන්නේ මේ ක්ලිටෝරිස් එක නිසි විදියට සංවේදනය වුනාම කියලත් කිව්වනේ. ඒත් ඒක ගැන එච්චර ගානක් නැත්නම් තව පොඩි කතාවක් කියන්නද. පුරුෂ ලිංගය සහ ක්ලිටෝරිසය එන්නේ එකම ගමක ඉදලා. ඒ කිව්වේ මොකද්ද? කලල අවදියේදි මේ අවයව දෙකම එකම අවයවයක් විදියට තියෙන්නේ. ඒකට අපි කියනවා Genital Ridge එක කියලා. කලලය වර්දනය වෙලා ස්ත්‍රි හෝ පුරුෂ ලක්ෂන ඇති කරගන්න පටන්ගනිද්දි තමයි මේ ජෙනිටල් රිඩ්ජ් එක පුරුෂ ලිංගයක් හෝ ක්ලිට් එකක් විදියට වර්ධනය වෙන්නේ. සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයේ කෙලවර සංවේදි ස්නායු කෙලවර 4000 ක් විතර තියෙනවා හොදේ. ඒ අතින් ඔහේලා ඉන්නේ කෙල්ලන්ට වඩා ගොඩක් පස්සෙන්. මොකද කෙල්ලන්ගේ ක්ලිට් එකේ කෙලවර ඒවගේ ස්නායු කෙලවර 8000 ක් විතර තියනවා. ඉතින් චුට්ටක් හිතන්න ඔය පිරිමින්ගේ එකට කටින් හෝ දිවෙන් කරද්දි දැනෙන හැම දේම දෙගුණයක් වෙලා ගැහැණියකට දැනෙනවා එයාගේ ක්ලිට් එකට දිවෙන් කරද්දි. ඒ නිසා හැකිතාක් හොදින් එතනට සලකන්න.

එතකොට ඔය තව කොල්ලෝගේ අතරේ තියනවනේ එතනින් එන්නේ පැණි...මම ආසයි ඒවට...රසයි සුදු අම්මි වගේ කතා. තනිකර බයිලා. මොකද කියනවානම් සාමාන්‍ය යෝනි විවරයේත් යෝනි ශ්‍රාවයේත් තියෙන්නේ අධික අම්ල ගතියක්. විද්‍යාඥයෝ නම් කියන්නේ සැර වයින් වර්ගයක් තරම්ම ඒවා ආම්ලිකයි කියලා. pH අගය 4.5 ටත් අඩුයි. අනිත් එක ඔය හේතුව නිසාම එතනින් එනවා මිහිරි නැති සුවදක් හොදේ. ඒ වගේම යෝනි විවරය ආශ්‍රිතව ශරීරයට හිතකර බැක්ටීරියා විශේෂයකුත් තියෙනවා. ඈයියා කියන්න එපා සබන් ගාලා ගලේ ගැහුවත් ඒවා යන්නේ නෑ. ඒවා තියෙන්නේ ලොකු හේතුවකට. මොකද්ද මේ හේතුව? අර උඩින් කියපු ආම්ලික ස්වභාවය එහෙම නැත්නම් අඩු pH අගය පවත්වාගෙන යන්න තමයි ඒවා තියෙන්නේ. එතකොට ඇයි එහෙම ආම්ලික ස්වභාවයක් තියෙන්නේ කියලා අහන්න හිතෙනවා නේද? ඒක මෙහෙමයි..යෝනිය ඇතුළ ප්‍රදේශය ආශ්‍රිතව ඊස්ට් ගතිය හරිම වැඩියි. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් උඩ විවිධ බැක්ටිරියා රෝග ඇතිවෙන්න පුලුවන්. එහෙම රෝග ඇතිවුනොත් කසනවා, රතු වෙනවා, තුවාල වෙනවා, තව එතකොට අසාමාන්‍ය යෝනි ශ්‍රාවය ඇතිවෙනවා එක කෙලියයි. එහෙම වුනොත් මොකුත් කරන්න බැහැනේ. ඒ නිසා තමයි අධික ආම්ලිකතාවයක් නිරන්තරයෙන් පවත්වාගෙන යන්නේ. සරලවම කියනවානම් ඔයාලගේම හොදට තමයි හරිද ? එතකොට එතනින් එන සුවද ගැහැණු ළමයි ගන්න කෑම, එයාලගේ ඔසප් චක්‍රය සහ බොන වතුර ප්‍රමාණයටත් සාපේක්ෂව වෙනස්වෙන්න පුලුවන්.

මාධවීතුමී කැම්පස් කාලේ එක්තරා බෝඩිමක ඉදිද්දි මාධවීතුමීගේ කාමරේට එහා පැත්තෙන් තිබුන තවත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් නතර වෙලා හිටිය කාමරේකට ගියා පොඩි උවමනාවකට. ඒ යද්දි මේ කෙල්ලෝ දෙතුන් දෙනාගෙන් එක කෙල්ලක් ඇදේ හාන්සි වෙලා තමන්ගේ සායත් ඉන ලගට උස්සගෙන පොතක් බල බල ඉන්නවා..එහෙම ඉන්න ගමන් මට කියනවා හුලං වදින්නත් එපැයි නංගි ඒවට කියලා. ඉතින් යෝනියේ සුවද ගැන කිව්වම මට ඒකත් මතක් වුනා. ගෑණු ළමයි පොඩ්ඩක් ඕකට හුලං වදින්නත් දෙන්න. ඒ කියන්නේ එලියට බැහැලා එලියේ දාගෙන ඉන්න නෙවෙයි..තද යට ඇදුම් එක දිගට ඇදගෙන ඉන්නේ නැතිව...හැකි හැම වෙලාවකම ලිහිල් ඇදුම් ඇදලා ඉදලා ඒකට හුස්ම ගන්න ඉඩ දෙන්න...නිකමට නෙවෙයි කියන්නේ..your vagina needs to breath කියන එක ඕනම වෛද්‍යවරයෙක් වුනත් ඔයාට කියයි. යෝනි විවරය නිතර ඊස්ට් ආශ්රිත ශ්‍රාවයන් ගැවසෙන තැනක් නිසාත් එතනට ඉතාම පහසුවෙන් මුත්‍රා එකතු වෙන්නත් පුලුවන් නිසා ඒකට නිදහසේ ඉන්න ඉඩදීම එතැන අනවශය සුවද වර්ධනය විම වලක්වන්න උදව් වෙනවා.

හරි අනිත්ම කතාව. දැන් පිරිමි ළමයි ඔය පෝර්න් එහෙම බලනකොට ඒවයේ ඉන්න ගැහැණියකට සුරාන්තයක් ඇතිවෙන්නෙ කොහොමද? කෑගහගෙන හූ තියාගෙන බෙඩ්ශීට් ඉරාගෙන මිනිහවත් හපාගෙනනේ එකක් වෙන්නේ? අනේ ඇත්ත ජීවිතේදි එහෙම නැ. ගොඩාක් ගැහැණුන්ට ඒ වගේ හූ තියාගෙන තොවිල් නටලා තමන්ගේ සුරාන්තය පිට කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ මිනිහාව / කොල්ලව තදින් වැලද ගැනීමක්, යෝනි මාර්ගය ආශ්‍රිතව සියුම් නමුත් ආස හිතෙන වේදනවාක්, හිරිවැටීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඔය පෝර්න් වීඩියෝ වල මහ හඩින් කෑගහගෙන එකම විකාරයක් නටන්නේ ඒවා බලන පිරිමින්ව තවත් ටිකක් අවුස්සලා ඒවාට ඇබ්බැහි කරගන්න. ඕවාට අපි කියනවා click bait කියලා. ඒ කියන්නේ තව තවත් ඒවා බලන්න පොළඹවන click කර කර වීඩියෝ ප්ලේ කරන්න පොළඹවන ඇමක්. ඒක නිසා මතක තියාගන්න ලිංගික කාර්යය ඇතුලෙදි තමන්ගේ කෙල්ලට සුරාන්තයක් වෙන්නේ කොතනදිද ඒ වෙන්නේ සාමාන්‍යයෙන් මොනවා කරාමද කියලා දැන ගන්න පිරිමින්ට විශේෂ මහන්සියක් දරන්න වෙනවා. ඒක නිසා ඕක වනලා ඇතුලට දාලා තද කරන එකම නෙවෙයි සෙක්ස් කියන්නේ. ඒ වෙනුවට තමන්ගේ ගැහැණියගේ ඇග ගැන සහ එයාගේ හැසිරිම් ගැන ඉගෙන ගැනිම ඒ වගේම ගවේෂණයකිරීම සහ අත්හදා බැලීම තමයි තමන්ව හොදම සෙක්ස් වැඩකාරයෙක් කරන්නේ කියලත් මතක තියාගන්න.

fb : Copied from Madhavies bed room talks

[QUOTE="cat123, post: 25971870, member: 51090"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/131304245_446815783390823_7076116239147416539_n.jpg?_nc_cat=103&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=IXW0l-uo3BkAX_h9gLp&_nc_ht=scontent.fcmb1-1.fna&oh=b8141b4b60db3a244b9e34faeb82089f&oe=6004A08B[/IMG] ඔන්න දැන් 1982 වගේ කාලෙදි ඇලිස් ලැඩාස් කියලා නෝනා කෙනෙකුයි බෙවර්ලි විෆ්ල් කියලා නෝනා කෙනෙකුයි හිටියා. නෝනාලා කිව්වාට මේ දෙන්නා ස්ත්‍රී ලිංගිකත්වය පිළිබද ගොඩාක් පර්යේෂන කරපු ඒ පිළිබද පතපොත ලියපු සම්මානිත ආචාර්යවරියන් දෙන්නෙක්. මේ දෙන්න ඔන්න 1982 දි පොතක් එහෙම කාරිය ලියලා කිව්වා කාන්තා යෝනිය ඇතුලේ තියෙනවාය එක්තරා විශේෂ ස්ථානයක්, මේ ස්ථානය ඇගිල්ලෙන් ස්පර්ශකිරීමෙන් පස්සේ ඕනෑම ගැහැණියක් ක්ෂණිකව පිස්සුවට්ටලා සුරාන්තයක් ලබා දෙන්න පුලුවන්ය කියලා. එයාලා කිව්වා මේ කියන ස්ථානය කාන්තා යෝණියේ ඉදිරිපස බිත්තිය පැත්තෙන් අගල් 2 - 5 ත් අතර ප්‍රමාණයක් ඇතුළට වෙන්න පිහිටලා තියෙන බවත් එය සියුම් ගැටිත්තක් එහෙමත් නැත්නම් කුඩා ඇටයක ස්වරූපයෙන් තිබෙන බවත්. තව ඒ නෝනලා දෙන්නා කිව්වා ඇගිල්ල උඩු අතට නවලා (හරියට අපි කෙනක්ට ඇගිල්ලෙන් මෙහේ එන්න කියලා කියන්නේ..අන්න ඒ විදියට) යෝනියට ඇතුල්කිරිමෙන් මේ කියන අධි සංවේදි ගැටිත්ත හොයාගන්න පුලුවන්ය කියලා. ඒ කියලා ඉන්නේ නැතිව 1900 දශකයේ මුල ඉදන් ස්ත්‍රි මුත්‍රා මාර්ගය සහ යෝනිය පිළිබද පර්යේෂණ ගණනාවක් කරපු ජර්මන් ජාතික අර්නස්ට් ග්රැෆෙන්බර්ග් මහත්මයාගේ නමින් ඒ තැන නම් කරා. දැන් මොකද්ද බොලේ මේ කියලා සමහරු හොයනවා ඇති...සමහරුනම් දන්නවත් ඇති. ඕකට අපි අද කියන්නේ G spot එක කියලා. ඉතින් ඔන්න ඔහොමයි මෙලෝ ගැහැණියකගේ ඇගේ නැති...කිසිම මානව විද්‍යා පර්යේෂණයකට අද වනතුරුත් අහු වෙලා නැති මේ කියන අමුතු ඇටය ගැන මිත්‍යාව ලෝකයට බිහිවුනේ. තවත් සරලව කියනවානම් එහෙම G spot එකක් කියලා දෙයක් ස්ත්‍රි යෝනිය ඇතුලේ නැහැ. ඒ උනාට ලෝකය පුරාම ඕක නැහැ කියලා පිළිගන්නවාට වඩා තියෙනවා කියලා හිතන පිරිමි තමයි වැඩිම. අදටත් ඉතින් ලංකාවෙත් ලෝකය පුරාත් පොරවල් ඔය G spot කතාව විශ්වාස කරගෙන තමන්ගේ කෙල්ලගේ හෝ ගැහැණියගේ යෝනිය ඇතුලට ඇගිල්ල දාලා අල හාරනවා වගේ G spot එක හොය හොය උන්ට වද දෙනවා ඇතිනේ? තව සමහරු හිතාගෙන ඉන්නවා මේ G spot එක හොයාගෙන ඒක සංවේදනය කරාම (stimulate) කෙල්ලගෙන් squirt කරව ගන්න පුලුවන් කියලා - ඒ කියන්නේ කෙල්ලගේ යෝනිය හරහා දියරයක් විදිනවාය කියලා. The Journal of Sexual Medicine කියන වෛද්‍ය විද්‍යා සගරාවේ තමයි මේක සම්බන්ධයනේ හොදම පරීක්ෂණය පළ වෙලා තියෙන්නේ. වෛද්‍ය කණ්ඩායමක් මියගිය කාන්තාවන් 13 දෙනෙක්ගේ ස්ත්‍රි යෝනි පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරලා - ඒ කියන්නේ කැපුම් යොදලා බලලා කියනවා අපිටනම් එහෙම අමුතු ඇටයක් හම්බුනේ නැහැය කියලා. අනිත් එක ඇගිල්ල දාලා තමන්ගේම කෙල්ල එක්ක ඒක ගැන රිසර්ච් කරපු කොල්ලොත් කියන්නෙම් මගේ එක්කෙනාට නම් එහෙම එකක් නෑනේ අප්පා කියලමයි. ඒක හින්දා මතක තියාගන්න කෙල්ලගේ යෝනිය ඇතුලේ ඔය කියන විදියේ ඇටයක් නෑ. එහෙම කිව්වා කියලා හිතන්න එපා ස්ත්‍රි යෝනිය ඇතුලේ ඒ වගේ අධි සංවේදි කොටස් නැහැ කියලා. ක්ලිටෝරිස් එක හෙවත් සුප්‍රසිද්ද මෑ ඇටයේ පසුපස කෙලවර එන්නේ යෝනිය ඇතුලට..මේක අධි සංවේදි කොටසක්. ඒ වගේම G spot එකක් ගැහැණුන්ට නැහැ කියලා ෂුවර් වගේම ගැහැණුන්ට A spot එකක් තියෙනවා කියන එක ෂුවර්ම ෂුවර්. මේ A spot එක කියන්නේ anterior fornix erogenous zone. මොකද්ද ඒ ? ඒක තමයි යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුත්‍රා මාර්ගය කියන තුන ශරීරය ඇතුලෙන් එකිනෙකට ලං වෙන කොටස. එහෙම නැත්නම් Bladder හෙවත් මුත්‍රාංශය යෝනි මාර්ගයට සමීප වෙන ස්ථානය. ඒකත් බොහෝ කාන්තාවන්ට අධි සංවේදි ප්‍රදේශයක්. මේවා ඉතින් සංවේදනය කරන්න ඇගිල්ල දාලා අල හාරනවාට වඩා හොද ටූල්ස් තියනවා කියලා දන්නෝ දනිති. ඔය වගේ ස්ත්‍රි යෝනිය ගැන අමුතු කතා ටිකක් තව කියන්නම් හොදේ.. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ ගැහැණියකට සුරාන්තයක් ලැබෙන්නේ ඒ ගැහැණියගේ යෝනිය ඇතුලට පිරිමි ලිංගයක් ඇතුල් කරලා සංසර්ගයේ යෙදීමෙන් කියලනේ - ඒ කියන්නේ penetration එක හරහා කියලා. ඒත් ඔය මහත්තුරු පොඩියක් හිතේ තියාගන්න ලෝකේ ඉන්න ගැහැණුන්ගෙන් 18% ක් විතර පොඩි ප්‍රමාණයකට විතරයි පෙනිට්‍රේෂන් එක හරහා විතරක් සුරාන්තයක් ලබා ගන්න පුලුවන්. අනිත් හැමෝටම සුරාන්තයක් ලබාගැනීමට ක්ලිටෝරිසයට සංවේදනය ලැබීම අත්‍යවශ්‍යයි. ඒක තමයි කියන්නේ මහා ලොකු එකක් තිබ්බා කියලාවත් හනුමා දර පලන්නා වගේ ගහගෙන ගහගෙන යන්න පුලුවන් වුනා කියලවත් ලොකුවට හිතාගෙන ඉන්න එපා...ඔයාගේ කෙල්ලට සතුටු වෙන්න ඇත්තටම ඕන දේ ඔය මහා ලොකු එකෙන් පැයක් තිස්සේ කරත් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්. දැන් ඔය වචනයක් තියෙනවානේ තෙත් වීම කියලා. වැස්සට අහු වෙලා නෙවෙයි...ලිංගික උත්තේජනයක් ලැබීම නිසා යෝනිය සහ යෝනි විවරය තෙත්වීම. ඕක නිකන්ම කුනුහරපයක්වත් ගැහැණියකට සෙක්ස් ඕන කියලා කියන විදියක්වත් නෙවෙයි. මම දකින්නේ ඒක ගැහැණියකට අවශ්‍ය මොකද්ද සහ ඒ දේ අවශ්‍ය කොහොමද කියලා හරියටම කියන දෙයක් තමයි ඔය තෙත්විම කියන්නේ. මතක තියාගන්න ගැහැණියකට ලිංගිකත්වය අවශය වෙන්න පුලුවන් දෙයාකාරයකට. එකක් ශාරීරිකව අනිත් එක මානසිකව. ඇගෙන් සෙක්ස් කරන්නේ නැතිවුනත් ගැහැණියක් හිත ඇතුලෙන් සෙක්ස් නිසා උත්තේජනය වෙලා ඉන්න පුලුවන් පැය ගාණක් වුනත්. ඒ වගේම හිත ඇතුලෙන් ලිංගිකත්වය ගැන කිසිම වුවමනාවක් නැති වුනත් ගැහැණියකට ශාරීරිකව සෙක්ස්වලට සූදානම් වෙලා ඉන්න පුලුවන්. නමුත් හොද සාර්ථක ලිංගික සබදතාවයකට සහ හොද සුරාන්තයක් ලබාගන්න නම් ගැහැණියකට මේ mental සහ physical ලිංගික අවශ්‍යතා දෙක එකවර ඇතිවෙන්න ඕන. මේක පිරිමියෙක්ට එයාගේ එක ප්‍රාණවත් කරගෙන අදාළ වැඩේ කරනවාට වඩා හරිම සංකීර්ණ තත්ත්වයක්. ගැහැණියකට මේ මානසික සහ ශාරීරික ලිංගික අවශ්‍යතා දෙකම එකවර ඇති නොවුනොත් එහෙම තත්ත්වයකට අපි කියනවා arousal non-accordance කියලා. ඒ කියන්නේ ගෙදර හෝ ඔෆිස් එකේ වැඩ දාහක් නිසා ලිංගික හැසිරීමකට වෙලාවක් නැතිවුනත් සිත ඇතුලෙන් ලිංගිකත්වය ඕනෑ කරන අවස්ථාවක් හෝ හිත ඇතුලේ ලිංගිකත්වයට කිසිම උවමනාවක් නැතත් මිනිහට ඕන නිසා සෙක්ස් කරන අවස්ථා වගේ දේවල්. ඒ නිසා සමහර විට ගැහැණිය ලිංගිකව තමන්ගේ පිරිමියාට ඉඩ දීලා තියෙන අවස්ථාවක වුනත් ඇගේ යෝනි තොල් හෝ යෝනි විවරය කිසිම තෙත්වීමක් නැතිව වියළි විදියට තියෙන්න පුලුවන්. මේක පිරිමි ඔයාලට තියෙන ස්වභාවික සංඥාවක් තමන්ගේ කෙල්ල හෝ බිරිද ලිංගික කාර්යයට පිවිසිලා තියෙන්නේ ඇත්තටම සූදානම්වද නැද්ද කියන එක තේරුම්ගන්න. දැන් ඔය තැනින් තැන සදහන් කළානේ ක්ලිටෝරිස් එක ගැන. ගොඩාක් කාන්තාවේ වඩාත් ඉක්මනින් හොද සුරාන්තයක් ලබා ගන්නේ මේ ක්ලිටෝරිස් එක නිසි විදියට සංවේදනය වුනාම කියලත් කිව්වනේ. ඒත් ඒක ගැන එච්චර ගානක් නැත්නම් තව පොඩි කතාවක් කියන්නද. පුරුෂ ලිංගය සහ ක්ලිටෝරිසය එන්නේ එකම ගමක ඉදලා. ඒ කිව්වේ මොකද්ද? කලල අවදියේදි මේ අවයව දෙකම එකම අවයවයක් විදියට තියෙන්නේ. ඒකට අපි කියනවා Genital Ridge එක කියලා. කලලය වර්දනය වෙලා ස්ත්‍රි හෝ පුරුෂ ලක්ෂන ඇති කරගන්න පටන්ගනිද්දි තමයි මේ ජෙනිටල් රිඩ්ජ් එක පුරුෂ ලිංගයක් හෝ ක්ලිට් එකක් විදියට වර්ධනය වෙන්නේ. සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයේ කෙලවර සංවේදි ස්නායු කෙලවර 4000 ක් විතර තියෙනවා හොදේ. ඒ අතින් ඔහේලා ඉන්නේ කෙල්ලන්ට වඩා ගොඩක් පස්සෙන්. මොකද කෙල්ලන්ගේ ක්ලිට් එකේ කෙලවර ඒවගේ ස්නායු කෙලවර 8000 ක් විතර තියනවා. ඉතින් චුට්ටක් හිතන්න ඔය පිරිමින්ගේ එකට කටින් හෝ දිවෙන් කරද්දි දැනෙන හැම දේම දෙගුණයක් වෙලා ගැහැණියකට දැනෙනවා එයාගේ ක්ලිට් එකට දිවෙන් කරද්දි. ඒ නිසා හැකිතාක් හොදින් එතනට සලකන්න. එතකොට ඔය තව කොල්ලෝගේ අතරේ තියනවනේ එතනින් එන්නේ පැණි...මම ආසයි ඒවට...රසයි සුදු අම්මි වගේ කතා. තනිකර බයිලා. මොකද කියනවානම් සාමාන්‍ය යෝනි විවරයේත් යෝනි ශ්‍රාවයේත් තියෙන්නේ අධික අම්ල ගතියක්. විද්‍යාඥයෝ නම් කියන්නේ සැර වයින් වර්ගයක් තරම්ම ඒවා ආම්ලිකයි කියලා. pH අගය 4.5 ටත් අඩුයි. අනිත් එක ඔය හේතුව නිසාම එතනින් එනවා මිහිරි නැති සුවදක් හොදේ. ඒ වගේම යෝනි විවරය ආශ්‍රිතව ශරීරයට හිතකර බැක්ටීරියා විශේෂයකුත් තියෙනවා. ඈයියා කියන්න එපා සබන් ගාලා ගලේ ගැහුවත් ඒවා යන්නේ නෑ. ඒවා තියෙන්නේ ලොකු හේතුවකට. මොකද්ද මේ හේතුව? අර උඩින් කියපු ආම්ලික ස්වභාවය එහෙම නැත්නම් අඩු pH අගය පවත්වාගෙන යන්න තමයි ඒවා තියෙන්නේ. එතකොට ඇයි එහෙම ආම්ලික ස්වභාවයක් තියෙන්නේ කියලා අහන්න හිතෙනවා නේද? ඒක මෙහෙමයි..යෝනිය ඇතුළ ප්‍රදේශය ආශ්‍රිතව ඊස්ට් ගතිය හරිම වැඩියි. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් උඩ විවිධ බැක්ටිරියා රෝග ඇතිවෙන්න පුලුවන්. එහෙම රෝග ඇතිවුනොත් කසනවා, රතු වෙනවා, තුවාල වෙනවා, තව එතකොට අසාමාන්‍ය යෝනි ශ්‍රාවය ඇතිවෙනවා එක කෙලියයි. එහෙම වුනොත් මොකුත් කරන්න බැහැනේ. ඒ නිසා තමයි අධික ආම්ලිකතාවයක් නිරන්තරයෙන් පවත්වාගෙන යන්නේ. සරලවම කියනවානම් ඔයාලගේම හොදට තමයි හරිද ? එතකොට එතනින් එන සුවද ගැහැණු ළමයි ගන්න කෑම, එයාලගේ ඔසප් චක්‍රය සහ බොන වතුර ප්‍රමාණයටත් සාපේක්ෂව වෙනස්වෙන්න පුලුවන්. මාධවීතුමී කැම්පස් කාලේ එක්තරා බෝඩිමක ඉදිද්දි මාධවීතුමීගේ කාමරේට එහා පැත්තෙන් තිබුන තවත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් නතර වෙලා හිටිය කාමරේකට ගියා පොඩි උවමනාවකට. ඒ යද්දි මේ කෙල්ලෝ දෙතුන් දෙනාගෙන් එක කෙල්ලක් ඇදේ හාන්සි වෙලා තමන්ගේ සායත් ඉන ලගට උස්සගෙන පොතක් බල බල ඉන්නවා..එහෙම ඉන්න ගමන් මට කියනවා හුලං වදින්නත් එපැයි නංගි ඒවට කියලා. ඉතින් යෝනියේ සුවද ගැන කිව්වම මට ඒකත් මතක් වුනා. ගෑණු ළමයි පොඩ්ඩක් ඕකට හුලං වදින්නත් දෙන්න. ඒ කියන්නේ එලියට බැහැලා එලියේ දාගෙන ඉන්න නෙවෙයි..තද යට ඇදුම් එක දිගට ඇදගෙන ඉන්නේ නැතිව...හැකි හැම වෙලාවකම ලිහිල් ඇදුම් ඇදලා ඉදලා ඒකට හුස්ම ගන්න ඉඩ දෙන්න...නිකමට නෙවෙයි කියන්නේ..your vagina needs to breath කියන එක ඕනම වෛද්‍යවරයෙක් වුනත් ඔයාට කියයි. යෝනි විවරය නිතර ඊස්ට් ආශ්රිත ශ්‍රාවයන් ගැවසෙන තැනක් නිසාත් එතනට ඉතාම පහසුවෙන් මුත්‍රා එකතු වෙන්නත් පුලුවන් නිසා ඒකට නිදහසේ ඉන්න ඉඩදීම එතැන අනවශය සුවද වර්ධනය විම වලක්වන්න උදව් වෙනවා. හරි අනිත්ම කතාව. දැන් පිරිමි ළමයි ඔය පෝර්න් එහෙම බලනකොට ඒවයේ ඉන්න ගැහැණියකට සුරාන්තයක් ඇතිවෙන්නෙ කොහොමද? කෑගහගෙන හූ තියාගෙන බෙඩ්ශීට් ඉරාගෙන මිනිහවත් හපාගෙනනේ එකක් වෙන්නේ? අනේ ඇත්ත ජීවිතේදි එහෙම නැ. ගොඩාක් ගැහැණුන්ට ඒ වගේ හූ තියාගෙන තොවිල් නටලා තමන්ගේ සුරාන්තය පිට කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ මිනිහාව / කොල්ලව තදින් වැලද ගැනීමක්, යෝනි මාර්ගය ආශ්‍රිතව සියුම් නමුත් ආස හිතෙන වේදනවාක්, හිරිවැටීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඔය පෝර්න් වීඩියෝ වල මහ හඩින් කෑගහගෙන එකම විකාරයක් නටන්නේ ඒවා බලන පිරිමින්ව තවත් ටිකක් අවුස්සලා ඒවාට ඇබ්බැහි කරගන්න. ඕවාට අපි කියනවා click bait කියලා. ඒ කියන්නේ තව තවත් ඒවා බලන්න පොළඹවන click කර කර වීඩියෝ ප්ලේ කරන්න පොළඹවන ඇමක්. ඒක නිසා මතක තියාගන්න ලිංගික කාර්යය ඇතුලෙදි තමන්ගේ කෙල්ලට සුරාන්තයක් වෙන්නේ කොතනදිද ඒ වෙන්නේ සාමාන්‍යයෙන් මොනවා කරාමද කියලා දැන ගන්න පිරිමින්ට විශේෂ මහන්සියක් දරන්න වෙනවා. ඒක නිසා ඕක වනලා ඇතුලට දාලා තද කරන එකම නෙවෙයි සෙක්ස් කියන්නේ. ඒ වෙනුවට තමන්ගේ ගැහැණියගේ ඇග ගැන සහ එයාගේ හැසිරිම් ගැන ඉගෙන ගැනිම ඒ වගේම ගවේෂණයකිරීම සහ අත්හදා බැලීම තමයි තමන්ව හොදම සෙක්ස් වැඩකාරයෙක් කරන්නේ කියලත් මතක තියාගන්න. [B]fb : Copied from Madhavies bed room talks [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom