Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
11 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්තූතියි ජනාධිපතිතුමනි.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තූතියි ජනාධිපතිතුමනි.!

ස්තූතියි ජනාධිපතිතුමනි.!

ස්තුතියි නාමල් අයියෙ.!

අද උදේ සලමන් ඛාන් ලංකාවේ ඔබතුමාලගෙ වේදිකාවට කෝටි හැත්තෑවකට නග්ග ගනිද්දි,

"මුලාවෙන් මිදෙමු" කියල අපේ රටේ "අලුත් පරපුර" තරුණ කලාකරුවන් කරපු සංගීතමය සංවාදෙට

කුබුක්ගැටේදි නිල් බලකාය දම්මල ගල් මුල් වලින් ගහල එලෙව්වට

ස්තූතියි ජනාධිපතිතුමනි.!

ස්තුතියි නාමල් අයියෙ.!

අපිට එපා වෙනස් මතයක්,අපිට එපා අලුත් පරපුරක්,අපිට එපා නිදහස් අදහස් කියන්න අයිතියක්,

කොටින්ම අපිට එපා ප්රජාතන්ත්රවාදයයක්..

අපිට එපා කලාවක්.අපිට එපා කලා කාරයන්..නොතේරුනත් හිංදි කියන,ඉංග්රීසි කතා කරන සල්මන්ගෙ,ජැකලීන්ගෙ කතා අපි අහන්නම්..

කිසිම දෙයක් නොතේරෙන ඉරාජ්ගෙ,භාතියලගෙ සිංදුම විතරක් අපි අහන්නම්..

ඔබතුමාලගෙ ඇඩ් වල ඉන්න නිලියන්ගෙ දේවල් විතරක්ම බලන්නම්.

නිල් බලකාය අපේම සල්ලි වලින් අපිට බෙදන තොප්පිය ඔලුවෙ දාන්,ටී ශර්ට් එක ඇදන්,අතේ නිල් පාට ඔරලෝසුව බැදන් අපි ඔබතුමාල පස්සෙම එන්නම්..

ඔබතුමාල කියන දේම අහන් ඉන්නම්..

සත්තයි අපි ඔබලාටම ජන්දෙත් දෙන්නම්..අපි ඒ තරම්ම බූරුවො අතිගරු ජනාධිපතිතුමනි.!

මිනිස්සු වෙනුවෙන්,වෙනස් මතයක් දරන්නන් වෙනුවෙන්,අලුත් සිතුවිලි වලින් අලුත් පරපුරේ ඔලු හදන්න

පාරෙ ගියපු ඉන්ද්රචාප,සමනලී,මොහාන් රාජ්,මනූවර්න,ලක්ෂ්මන් විජේසේකර,උදය ධර්මවර්දන

හෙට උබල වෙනුවෙන් තව දස දහස් ගනනින් අලුත් පරපුර පෙල ගැහේවි..සමාජ වෙනසක් සදහා ඉදිරියටම යන්න.

https://www.facebook.com/video.php?v=430182173806203

[QUOTE="AshenTM, post: 17644366, member: 179565"] [b]ස්තූතියි ජනාධිපතිතුමනි.![/b] [SIZE=4][COLOR=Red][SIZE=5]ස්තූතියි ජනාධිපතිතුමනි.! ස්තුතියි නාමල් අයියෙ.! අද උදේ සලමන් ඛාන් ලංකාවේ ඔබතුමාලගෙ වේදිකාවට කෝටි හැත්තෑවකට නග්ග ගනිද්දි, "මුලාවෙන් මිදෙමු" කියල අපේ රටේ "අලුත් පරපුර" තරුණ කලාකරුවන් කරපු සංගීතමය සංවාදෙට කුබුක්ගැටේදි නිල් බලකාය දම්මල ගල් මුල් වලින් ගහල එලෙව්වට ස්තූතියි ජනාධිපතිතුමනි.! ස්තුතියි නාමල් අයියෙ.! අපිට එපා වෙනස් මතයක්,අපිට එපා අලුත් පරපුරක්,අපිට එපා නිදහස් අදහස් කියන්න අයිතියක්, කොටින්ම අපිට එපා ප්රජාතන්ත්රවාදයයක්.. අපිට එපා කලාවක්.අපිට එපා කලා කාරයන්..නොතේරුනත් හිංදි කියන,ඉංග්රීසි කතා කරන සල්මන්ගෙ,ජැකලීන්ගෙ කතා අපි අහන්නම්.. කිසිම දෙයක් නොතේරෙන ඉරාජ්ගෙ,භාතියලගෙ සිංදුම විතරක් අපි අහන්නම්.. ඔබතුමාලගෙ ඇඩ් වල ඉන්න නිලියන්ගෙ දේවල් විතරක්ම බලන්නම්. නිල් බලකාය අපේම සල්ලි වලින් අපිට බෙදන තොප්පිය ඔලුවෙ දාන්,ටී ශර්ට් එක ඇදන්,අතේ නිල් පාට ඔරලෝසුව බැදන් අපි ඔබතුමාල පස්සෙම එන්නම්.. ඔබතුමාල කියන දේම අහන් ඉන්නම්.. සත්තයි අපි ඔබලාටම ජන්දෙත් දෙන්නම්..අපි ඒ තරම්ම බූරුවො අතිගරු ජනාධිපතිතුමනි.! මිනිස්සු වෙනුවෙන්,වෙනස් මතයක් දරන්නන් වෙනුවෙන්,අලුත් සිතුවිලි වලින් අලුත් පරපුරේ ඔලු හදන්න පාරෙ ගියපු ඉන්ද්රචාප,සමනලී,මොහාන් රාජ්,මනූවර්න,ලක්ෂ්මන් විජේසේකර,උදය ධර්මවර්දන හෙට උබල වෙනුවෙන් තව දස දහස් ගනනින් අලුත් පරපුර පෙල ගැහේවි..සමාජ වෙනසක් සදහා ඉදිරියටම යන්න.[/SIZE][/COLOR][/SIZE] [IMG]http://i60.tinypic.com/2affshz.jpg[/IMG] [url]https://www.facebook.com/video.php?v=430182173806203[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom