Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~ස්තූතියි~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත ...

එලකිරි එක තියෙන්නේ නිසදැස් ත්රේඩ් එකේ විතරක් ඔලුව දාන් ඉන්න නෙමේ...හැම තැනකම ඉන්න යහලු යෙහෙලියෝ ආශ්රය කරන්න ජීවිතයට යමක් එකතු කරගන්න සැහැල්ලුවෙන් විහිලුවක් කරල ජීව්තේය් ප්රශ්න මොහතකට හරි අමතක කරල දාලා යාලුවෝ එක්ක ගත කරන්න....ඔයා කියලා තියන විදිය හරී...

ඇත්ත මින්ද්ද අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව ගමන් කරන්න ඕන විවේචන,අපහාස,ඇනුම්පද තඹයකට මායිම් නොකර ඒවට පිලිතුරු දීමට උවමනා නැහැ..අපි අපේ අරමුණු කරා ලගා වෙනකොට ඒ පාර වසන්නන් අකුල් හෙලන්නන් ගල් ගැසී බලා ඉදීවී.අපි අපේ ගමන යායුත්තේ නිරවුල්ව,සිහිල්ව නුවණ මෙහෙයවාය.

ඇත්තටම එලකිරිය නිසා මම ජීවිතයට ලබා ගත් අත්දැකීම් බොහොමයි...

මේ කෙටි කාලයට.මාව තමන්ගේම සහෝදරියක් ලෙස සලකන අක්කලා අයියලා න0ගිලා මල්ලීලා බොහෝමයි.ඇත්තටම මටත් ග්ඩක් සතුටුයි ඒ ර්නේ එක් පුරුකක් වෙන්න ලැබුන එක ගැන. නුදුරු අනාගතයකදි අපි අපිට උරුම මාර්ග වල වෙන්ව ගියත් අපි ගත කල ඒ සොදුරු මතකයන් අපේ මනසේ න්නිරතුරු ර්අව්දේවී..

මින්දද අයියා ඔයාට ගොඩක් ස්තුත්යි...ඇත්තටම මෙයයි මෙවැනි විය යුත්තේ.අපි නැගිටින්න ඕන එක පවුලක් විදියට මිසක් පොඩි පොඩි පවුල් විදියට නෙමේ.වටිනා අදහසක්...සැවොම කියවිය යුතු වගේම කියවලා තේරුම් ගත යුතු අදහසක්.

"සබද අප කදු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගගකට වැටෙන"

මටත් කියන්න තියෙන්නෙ සුභාෂිනි සහෝදරී කීවා වගේ ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!!

තව පුන්චි දෙයක් කියන්න ඕන...ඔයාට ගොඩාක් ස්තුත්යි අයියේ

[QUOTE="Anjala_88, post: 6919762, member: 246083"] [SIZE=3]සහතික ඇත්ත ... :D එලකිරි එක තියෙන්නේ නිසදැස් ත්රේඩ් එකේ විතරක් ඔලුව දාන් ඉන්න නෙමේ...හැම තැනකම ඉන්න යහලු යෙහෙලියෝ ආශ්රය කරන්න ජීවිතයට යමක් එකතු කරගන්න සැහැල්ලුවෙන් විහිලුවක් කරල ජීව්තේය් ප්රශ්න මොහතකට හරි අමතක කරල දාලා යාලුවෝ එක්ක ගත කරන්න....ඔයා කියලා තියන විදිය හරී... :yes::yes::yes: [/SIZE] [SIZE=3] ඇත්ත මින්ද්ද අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව ගමන් කරන්න ඕන විවේචන,අපහාස,ඇනුම්පද තඹයකට මායිම් නොකර ඒවට පිලිතුරු දීමට උවමනා නැහැ..අපි අපේ අරමුණු කරා ලගා වෙනකොට ඒ පාර වසන්නන් අකුල් හෙලන්නන් ගල් ගැසී බලා ඉදීවී.අපි අපේ ගමන යායුත්තේ නිරවුල්ව,සිහිල්ව නුවණ මෙහෙයවාය. :D[/SIZE] [SIZE=3] ඇත්තටම එලකිරිය නිසා මම ජීවිතයට ලබා ගත් අත්දැකීම් බොහොමයි...:D මේ කෙටි කාලයට.මාව තමන්ගේම සහෝදරියක් ලෙස සලකන අක්කලා අයියලා න[SIZE=2]0[/SIZE]ගිලා මල්ලීලා බොහෝමයි.ඇත්තටම මටත් ග්ඩක් සතුටුයි ඒ ර්නේ එක් පුරුකක් වෙන්න ලැබුන එක ගැන.:yes: නුදුරු අනාගතයකදි අපි අපිට උරුම මාර්ග වල වෙන්ව ගියත් අපි ගත කල ඒ සොදුරු මතකයන් අපේ මනසේ න්නිරතුරු ර්අව්දේවී.. මින්දද අයියා ඔයාට ගොඩක් ස්තුත්යි...ඇත්තටම මෙයයි මෙවැනි විය යුත්තේ.අපි නැගිටින්න ඕන එක පවුලක් විදියට මිසක් පොඩි පොඩි පවුල් විදියට නෙමේ.වටිනා අදහසක්...සැවොම කියවිය යුතු වගේම කියවලා තේරුම් ගත යුතු අදහසක්.:) [B][COLOR=Black][I]"සබද[/I] අප [I]කදු නොවෙමු[/I] උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන"[/COLOR][/B][/SIZE] [SIZE=3] මටත් කියන්න තියෙන්නෙ සුභාෂිනි සහෝදරී කීවා වගේ [/SIZE][COLOR=black][SIZE=3]ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම වේවා!!![/SIZE][/COLOR] [SIZE=3]:yes: තව පුන්චි දෙයක් කියන්න ඕන...ඔයාට ගොඩාක් ස්තුත්යි අයියේ :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom