ස්ථානීය දඩුවම්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Video eka ara car driverta denna tibbe evidence widihta
    ඌත් වෑරදී. මේක වීඩියෝ කරපු එකා ඌට හෙඩ් ලයිට් ගහලා දාන්න එපා කියලා. වමට සිග්නල් දාලා ත්‍රීවීල් කාරයට පේන්න. උන් දෙන්නම පජාති යක්කු හින්දා වෑඩේ සිද්ධ වෙලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් සුමාන දෙක තුනකට උඩදි, වාහනේ යනකොට ඉස්සරහින් ආපු ත්‍රීවීලරේක පටවල තිබුන ෆලයිවුඩ් බෝඩ්එකක් පියාඹල ආව වාහනේ ඉස්සරහට. බ්‍රේක් ගැහුවට බ්‍රේක් පාර වැදුනෙ හරියටම ලෑල්ල උඩ වාහනේ ලෑල්ලත් එක්කම ස්ලිප් වෙලා ගියා. මට ඩැමේජ් නැති නිසා නවත්තන්නැතුව ගියා.
    බයික් එකක් එහෙම ආවනං හිස සිඳගෙන තමයි යන්නවෙන්නෙ.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හොද වැඩෙ ත්‍රීවීල් සක්කිලින්ට. ඌකුන් යන්තම් ගෑ උනත් 2000-3000ක් කඩා ගන්නවා.
    meka sira siddiya mata wela thiynawaz hampada wheel ekaka podi touch ekak una kiyla mu paint karanda 3000 illuwa, mage fault eka hinda 1500 deela awa pakayta
     
    • Like
    Reactions: malakadss