Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු

[FONT=&quot]ස්ථුලතාවය වූ කලි වෙනත් සියලුම රෝගවලට ඍජුවම[/FONT][FONT=&quot]බලපාන සාධකයකි. කිසියම් රෝගයක් සුව වී දැනෙන සතුටට වඩා සුවයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පී‍්‍රතියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථුලත්වය නැති කිරීමෙන් ඔබට ලැබෙනු ඇත. ඇතැම්විට කොපමණ ආහාර[/FONT][FONT=&quot]අඩු කළත් මහත් වෙන එක අඩු නොවන බව පවසමින් මැසිවිලි නැඟීම බාල මහළු තරුණ යන[/FONT][FONT=&quot]ඕනෑම වයස් කණ්ඩයකට පොදුය. ස්ථුලතාවය හිසරදයක් නම් ඒ පිළිබඳව සොයා බැලීම[/FONT][FONT=&quot]අතිශයින්ම වැදගත් නිසා අද ඔබ වෙනුවෙන්ම මේ ස්ථුලත්වය ගැන විශේෂ අවධානයක්[/FONT][FONT=&quot]යොමු කිරීම සිදු වේ.[/FONT]

[FONT=&quot]ස්ථුලතාවය කියන්නේ කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ඇති කරවන්නෙකි. රෝග ගණනාවකට තුඩු[/FONT][FONT=&quot]දෙන හේතු කාරකයෙක්ද වේ. බඩ ස්තන හා නිතඹ යන ශරීරාංග ඇවිදින විට ලෙලදෙන[/FONT][FONT=&quot]අයුරින් සැලෙයි නම් එය ස්ථුලත්වයේ බාහිරින් පෙනෙන ලක්ෂණයයි. උසට සරිලන බර[/FONT][FONT=&quot]සමාන නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොතරම් ක්‍රියාශීලීව වැඩ කළත් නිසිඵලක් ගැනීමට නොහැකි ලෙස[/FONT][FONT=&quot]ස්ථුලත්වය අර්ථ ගැන්විය හැකියි. ඔබගේ සිරුර මෙතරම් මාංශයෙන් පූර්ණව පවතී[/FONT][FONT=&quot]නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්න.[/FONT]

[FONT=&quot]ස්ථුල වීමට බලපාන හේතු – ආහාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විහරණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දීර්ඝකාලීනව ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජානමය බලපෑම[/FONT]

[FONT=&quot]ආහාර[/FONT]

[FONT=&quot]ස්ථුලත්වය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර ගැනීම බොහෝ[/FONT][FONT=&quot]සෙයින් අඩු කිරීම වඩාත් වැදගත්ය. සෙම වඩන ආහාර ගැනීම නිසාද සිරුර මහත් වීම[/FONT][FONT=&quot]ඇති වේ. රුධිර නාලවල තෙල් තැන්පත් වීම සිදුවන්නේ තෙල් අධික ආහාර ගැනීම හේතු[/FONT][FONT=&quot]කොට ගෙනයි. එසේම අධික පැණි රස සහිත ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර වර්ග ද ගැනීම[/FONT][FONT=&quot]නුසුදුසුයි. ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ ස්ථුලත්වය ඇති[/FONT][FONT=&quot]වීමට බලපානු ලැබේ. එසේම ස්වභාවික රස කාරක නොයෙදීම ද සිරුරේ මෙවැනිම තත්ත්ව[/FONT][FONT=&quot]ඇති වීමට බලපාන තවත් කරුණකි. පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට[/FONT][FONT=&quot]පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද ස්ථුලතාවය උග්‍ර වනු ඇත.[/FONT]

[FONT=&quot]ව්‍යායාමය අවම වීම[/FONT]

[FONT=&quot]ව්‍යායාම නොකිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිවා නින්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාත්‍රී නිදි වැරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේග ධාරණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එක දිගට[/FONT][FONT=&quot]රූපවාහිනිය නැරඹීමට හුරු වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී[/FONT][FONT=&quot]සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද ස්ථුලත්වයට[/FONT][FONT=&quot]බලපායි.[/FONT]

[FONT=&quot]දීර්ඝකාලීනව ඖෂධ ගැනීම[/FONT]

[FONT=&quot]තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපත් පාලන[/FONT][FONT=&quot]පෙති ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධික රුධිර පීඩනය නිසා ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල[/FONT][FONT=&quot]ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික ස්ථුලත්වයට ලක්විය හැකියි.[/FONT]

[FONT=&quot]මෙහිදී පංචකර්මයේ එන ශෝධන කර්ම (විරේක කිරීම) ද අත්‍යවශ්‍ය වුවත් එය[/FONT][FONT=&quot]නොකිරීම නිසාද සිරුර තුළ අනවශ්‍ය මේදය හෝ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීම මත[/FONT][FONT=&quot]මෙම තත්ත්වයට පත්විය හැකියි.[/FONT]

[FONT=&quot]ස්ථුලතාවය අඩුකර ගන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]තෙල් සහිත ආහාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෙම වඩන ආහාර වලින් වැළකීම. මෙහි ඇති ආහාරමය වටිනාකමයි.[/FONT][FONT=&quot]වරින් වර බිස්කට් කෑමෙන් වළකින්න. ක්ෂණික ආහාරවලට මුල්තැන දෙන මේ යුගයේ[/FONT][FONT=&quot]ආහාර මඟින් ප්‍රතිකර්මයක් ලබා ගැනීම ස්ථුලත්වය අඩු කර ගැනීමට මනා රුකුලකි.[/FONT][FONT=&quot]එබැවින් නිසි ආහාර වේල් ලබා ගැනීමහට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.[/FONT]

[FONT=&quot]හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්න.[/FONT]

[FONT=&quot]ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කිරීම කළ යුතුයි.[/FONT]

[FONT=&quot]සිරුරේ පවතින තෙල් කොටස් දියවීමට අභ්‍යන්තර ඖෂධ ලබා දෙයි. ඒ සමඟම පිටතින් ආලේපන ගල්වයි. මෙලෙස ආලේපන කරනුයේ විශේෂ ආකාරයටයි.[/FONT]

[FONT=&quot]බර අඩු වීමට නම් මේ ආකාරයෙන් සති [/FONT][FONT=&quot]2 3[/FONT][FONT=&quot]ක් කළ යුතුයි. නේවාසිකව ප්‍රතිකාර[/FONT][FONT=&quot]ගැනීමට මින් පසු උනන්දු විය යුතුයි. නොඑසේ නම් ඉහත ප්රතිකර්මය දිගටම කරගෙන[/FONT][FONT=&quot]යා හැක්කේ රෝගය පවතින කම් පමණි[/FONT]

[FONT=&quot]නේවාසිකව ප්‍රතිකාර[/FONT]

[FONT=&quot]මෙහිදී වාෂ්ප ස්වේද සිදු කරයි. රූක්ෂ තෙල් හෝ චූර්ණ (කුඩු) වර්ග භාවිතා[/FONT][FONT=&quot]කර ඩහ ගැන්වීම සිදු කරයි. මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.[/FONT][FONT=&quot]සිරුරේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස කුඩු හෝ තෙල් උඩු අතට ගැම සිදු කරයි. මෙය[/FONT][FONT=&quot]විශේෂ සම්භාහන ක්රමයකි. ඊට අමතරව තවදුරටත් විෂ කොටස් මෙහි රැඳී ඇත්නම්[/FONT][FONT=&quot]වස්තියක් සිදු කෙරේ. ගුද මාර්ගයෙන් ඖෂධ දමා මෙය සිදු කෙරේ. රෝග තත්ත්වය[/FONT][FONT=&quot]තවදුරටත් ඇත්නම් බර අඩු නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලස බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදිමත ගතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහන්සිය ඇති වේ.[/FONT]

[FONT=&quot]ස්ථුලත්වයේ ලක්ෂණ[/FONT]

[FONT=&quot]ක්‍රියාශීලි බවින් තොරවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොඩි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල්ප ආයුෂ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලිංගික දුබලතාවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෞරුෂත්වය හීන වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකර්ශණය අඩු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමේ පැහැය[/FONT][FONT=&quot]අඩු වීම[/FONT]

[FONT=&quot]ඇතිවිය හැකි රෝග ලක්ෂණ[/FONT]

[FONT=&quot]හෘද රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අක්මා රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වකුගඩු රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොළයේ ලේ කැටි හිරවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහර ගැට ගැසීම[/FONT]

[FONT=&quot]ජීවන රටාවේ වෙනස්කම්[/FONT]

[FONT=&quot]නිසි ආහාර රටාවකට යොමුවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෘතිම රසකාරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් සහිත ආහාර නොගැනීම[/FONT][FONT=&quot], Fast Food [/FONT][FONT=&quot]නොගෙන සිටීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැණි බීම නොගෙන සිටීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උෂ්ණාධික ආහාර නොගනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේග[/FONT][FONT=&quot]ධාරණයෙන් මිදීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මානසික ව්‍යායාම (භාවනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝග)[/FONT]

[FONT=&quot]ස්ථුලතාවයෙන් සිටින රෝගීන් සඳහා ආහාර වට්ටෝරුව[/FONT]

[FONT=&quot]උදෑසන පානය කිරිමට – (පෙ.ව [/FONT][FONT=&quot]5.30[/FONT][FONT=&quot]ට පමණ) – කොළ කැඳ වීදුරුවක් (හීන්[/FONT][FONT=&quot]බෝවිටියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යකිනාරං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරපිංචා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිටවක්කා විශේෂයි) හෝ පලතුරු යුෂ වීදුරුවක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]කොමඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස්ලබු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දොඩම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෙමන් විශේෂයි.)[/FONT]

[FONT=&quot]උදෑසන ආහාරවේල පෙ.ව. [/FONT][FONT=&quot]7.00 [/FONT][FONT=&quot]පමණ – තැම්බු කඩල/රතු කවුපි/කොල්ලු යන එක්[/FONT][FONT=&quot]වර්ගයකින් පීරිසියක් හෝ කුරක්කන් ඉඳිආප්ප [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක් හෝ රොටී මධ්‍යම ප්‍රමාණයේ[/FONT][FONT=&quot] 2[/FONT][FONT=&quot]ක්. මේවා සමඟ මාළු හෝ එළවළු හෝ සම්බෝලයක් ගත හැකියි.[/FONT]

[FONT=&quot]පෙ.ව. [/FONT][FONT=&quot]10.00 [/FONT][FONT=&quot]පමණ – බෙලි කොළ තේ කෝප්පයක් හෝ ඉහතින් සඳහන් පලතුරු යුෂ වීදුරුවක්[/FONT]

[FONT=&quot]දිවා ආහාරය ප.ව. [/FONT][FONT=&quot]12.30[/FONT][FONT=&quot]ට පමණ – තැම්බූ නිවුඩු හාල් බත් පීරිසි [/FONT][FONT=&quot]1 -2 [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එළවළු [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් පලා වර්ගයක් (වැඩිපුර) මාළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වියළි කරවල වැනි දේ සමඟ[/FONT][FONT=&quot]අතුරුපස ලෙස පලතුරු සලාදයක් (වැඩිපුර)[/FONT]

[FONT=&quot]සවස [/FONT][FONT=&quot]3.00[/FONT][FONT=&quot]ට පමණ – බාර්ලි තැම්බූ වතුර වීදුරුවක්[/FONT]

[FONT=&quot]රාත්‍රී ආහාර වේල ප.ව. [/FONT][FONT=&quot]8.00[/FONT][FONT=&quot]ට පමණ – තැම්බූ එළවළු වැඩි ප්‍රමාණයක් හා[/FONT][FONT=&quot]සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැකියි. උදෑසන ආහාර වේලට ප්‍රමාණයෙන් මදක්[/FONT][FONT=&quot]අඩුව නම් වඩාත් යෝග්‍යයි.[/FONT]

දිනමිණ පුවත්පත

[QUOTE="Kevita, post: 22603435, member: 561655"] [b]ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු[/b] [FONT="][SIZE=5]ස්ථුලතාවය වූ කලි වෙනත් සියලුම රෝගවලට ඍජුවම[/SIZE][/FONT][FONT="][SIZE=5]බලපාන සාධකයකි. කිසියම් රෝගයක් සුව වී දැනෙන සතුටට වඩා සුවයක්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]පී‍්‍රතියක්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]ස්ථුලත්වය නැති කිරීමෙන් ඔබට ලැබෙනු ඇත. ඇතැම්විට කොපමණ ආහාර[/SIZE][/FONT][FONT="][SIZE=5]අඩු කළත් මහත් වෙන එක අඩු නොවන බව පවසමින් මැසිවිලි නැඟීම බාල මහළු තරුණ යන[/SIZE][/FONT][FONT="][SIZE=5]ඕනෑම වයස් කණ්ඩයකට පොදුය. ස්ථුලතාවය හිසරදයක් නම් ඒ පිළිබඳව සොයා බැලීම[/SIZE][/FONT][FONT="][SIZE=5]අතිශයින්ම වැදගත් නිසා අද ඔබ වෙනුවෙන්ම මේ ස්ථුලත්වය ගැන විශේෂ අවධානයක්[/SIZE][/FONT][FONT="][SIZE=5]යොමු කිරීම සිදු වේ.[/SIZE][/FONT][SIZE=5] [B][FONT="]ස්ථුලතාවය කියන්නේ කුමක්ද[/FONT][/B][B][FONT="]?[/FONT][/B] [FONT="]ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ඇති කරවන්නෙකි. රෝග ගණනාවකට තුඩු[/FONT][FONT="]දෙන හේතු කාරකයෙක්ද වේ. බඩ ස්තන හා නිතඹ යන ශරීරාංග ඇවිදින විට ලෙලදෙන[/FONT][FONT="]අයුරින් සැලෙයි නම් එය ස්ථුලත්වයේ බාහිරින් පෙනෙන ලක්ෂණයයි. උසට සරිලන බර[/FONT][FONT="]සමාන නැති[/FONT][FONT="], [/FONT][FONT="]කොතරම් ක්‍රියාශීලීව වැඩ කළත් නිසිඵලක් ගැනීමට නොහැකි ලෙස[/FONT][FONT="]ස්ථුලත්වය අර්ථ ගැන්විය හැකියි. ඔබගේ සිරුර මෙතරම් මාංශයෙන් පූර්ණව පවතී[/FONT][FONT="]නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්න.[/FONT] [FONT="]ස්ථුල වීමට බලපාන හේතු – ආහාර[/FONT][FONT="], [/FONT][FONT="]විහරණ[/FONT][FONT="], [/FONT][FONT="]දීර්ඝකාලීනව ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]ජානමය බලපෑම[/FONT] [B][FONT="]ආහාර[/FONT][/B] [FONT="]ස්ථුලත්වය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර ගැනීම බොහෝ[/FONT][FONT="]සෙයින් අඩු කිරීම වඩාත් වැදගත්ය. සෙම වඩන ආහාර ගැනීම නිසාද සිරුර මහත් වීම[/FONT][FONT="]ඇති වේ. රුධිර නාලවල තෙල් තැන්පත් වීම සිදුවන්නේ තෙල් අධික ආහාර ගැනීම හේතු[/FONT][FONT="]කොට ගෙනයි. එසේම අධික පැණි රස සහිත ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර වර්ග ද ගැනීම[/FONT][FONT="]නුසුදුසුයි. ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ ස්ථුලත්වය ඇති[/FONT][FONT="]වීමට බලපානු ලැබේ. එසේම ස්වභාවික රස කාරක නොයෙදීම ද සිරුරේ මෙවැනිම තත්ත්ව[/FONT][FONT="]ඇති වීමට බලපාන තවත් කරුණකි. පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට[/FONT][FONT="]පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද ස්ථුලතාවය උග්‍ර වනු ඇත.[/FONT] [B][FONT="]ව්‍යායාමය අවම වීම[/FONT][/B] [FONT="]ව්‍යායාම නොකිරීම[/FONT][FONT="], [/FONT][FONT="]දිවා නින්ද[/FONT][FONT="], [/FONT][FONT="]රාත්‍රී නිදි වැරීම[/FONT][FONT="], [/FONT][FONT="]වේග ධාරණය[/FONT][FONT="], [/FONT][FONT="]එක දිගට[/FONT][FONT="]රූපවාහිනිය නැරඹීමට හුරු වීම[/FONT][FONT="], [/FONT][FONT="]පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී[/FONT][FONT="]සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද ස්ථුලත්වයට[/FONT][FONT="]බලපායි.[/FONT] [B][FONT="]දීර්ඝකාලීනව ඖෂධ ගැනීම[/FONT][/B] [FONT="]තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]උපත් පාලන[/FONT][FONT="]පෙති ගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]අධික රුධිර පීඩනය නිසා ගන්නා ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල[/FONT][FONT="]ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික ස්ථුලත්වයට ලක්විය හැකියි.[/FONT] [FONT="]මෙහිදී පංචකර්මයේ එන ශෝධන කර්ම (විරේක කිරීම) ද අත්‍යවශ්‍ය වුවත් එය[/FONT][FONT="]නොකිරීම නිසාද සිරුර තුළ අනවශ්‍ය මේදය හෝ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීම මත[/FONT][FONT="]මෙම තත්ත්වයට පත්විය හැකියි.[/FONT] [B][FONT="]ස්ථුලතාවය අඩුකර ගන්නේ කොහොමද[/FONT][/B][B][FONT="]?[/FONT][/B] [FONT="]තෙල් සහිත ආහාර[/FONT][FONT="], [/FONT][FONT="]සෙම වඩන ආහාර වලින් වැළකීම. මෙහි ඇති ආහාරමය වටිනාකමයි.[/FONT][FONT="]වරින් වර බිස්කට් කෑමෙන් වළකින්න. ක්ෂණික ආහාරවලට මුල්තැන දෙන මේ යුගයේ[/FONT][FONT="]ආහාර මඟින් ප්‍රතිකර්මයක් ලබා ගැනීම ස්ථුලත්වය අඩු කර ගැනීමට මනා රුකුලකි.[/FONT][FONT="]එබැවින් නිසි ආහාර වේල් ලබා ගැනීමහට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.[/FONT] [FONT="]හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්න.[/FONT] [FONT="]ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කිරීම කළ යුතුයි.[/FONT] [FONT="]සිරුරේ පවතින තෙල් කොටස් දියවීමට අභ්‍යන්තර ඖෂධ ලබා දෙයි. ඒ සමඟම පිටතින් ආලේපන ගල්වයි. මෙලෙස ආලේපන කරනුයේ විශේෂ ආකාරයටයි.[/FONT] [FONT="]බර අඩු වීමට නම් මේ ආකාරයෙන් සති [/FONT][FONT="]2 3[/FONT][FONT="]ක් කළ යුතුයි. නේවාසිකව ප්‍රතිකාර[/FONT][FONT="]ගැනීමට මින් පසු උනන්දු විය යුතුයි. නොඑසේ නම් ඉහත ප්රතිකර්මය දිගටම කරගෙන[/FONT][FONT="]යා හැක්කේ රෝගය පවතින කම් පමණි[/FONT] [B][FONT="]නේවාසිකව ප්‍රතිකාර[/FONT][/B] [FONT="]මෙහිදී වාෂ්ප ස්වේද සිදු කරයි. රූක්ෂ තෙල් හෝ චූර්ණ (කුඩු) වර්ග භාවිතා[/FONT][FONT="]කර ඩහ ගැන්වීම සිදු කරයි. මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.[/FONT][FONT="]සිරුරේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස කුඩු හෝ තෙල් උඩු අතට ගැම සිදු කරයි. මෙය[/FONT][FONT="]විශේෂ සම්භාහන ක්රමයකි. ඊට අමතරව තවදුරටත් විෂ කොටස් මෙහි රැඳී ඇත්නම්[/FONT][FONT="]වස්තියක් සිදු කෙරේ. ගුද මාර්ගයෙන් ඖෂධ දමා මෙය සිදු කෙරේ. රෝග තත්ත්වය[/FONT][FONT="]තවදුරටත් ඇත්නම් බර අඩු නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]අලස බව[/FONT][FONT="], [/FONT][FONT="]නිදිමත ගතිය[/FONT][FONT="], [/FONT][FONT="]මහන්සිය ඇති වේ.[/FONT] [B][FONT="]ස්ථුලත්වයේ ලක්ෂණ[/FONT][/B] [FONT="]ක්‍රියාශීලි බවින් තොරවීම[/FONT][FONT="], [/FONT][FONT="]පොඩි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බව[/FONT][FONT="], [/FONT][FONT="]අල්ප ආයුෂ[/FONT][FONT="], [/FONT][FONT="]ලිංගික දුබලතාවය[/FONT][FONT="], [/FONT][FONT="]පෞරුෂත්වය හීන වීම[/FONT][FONT="], [/FONT][FONT="]ආකර්ශණය අඩු බව[/FONT][FONT="], [/FONT][FONT="]සමේ පැහැය[/FONT][FONT="]අඩු වීම[/FONT] [B][FONT="]ඇතිවිය හැකි රෝග ලක්ෂණ[/FONT][/B] [FONT="]හෘද රෝග[/FONT][FONT="], [/FONT][FONT="]දියවැඩියාව[/FONT][FONT="], [/FONT][FONT="]රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම[/FONT][FONT="], [/FONT][FONT="]අක්මා රෝග[/FONT][FONT="], [/FONT][FONT="]වකුගඩු රෝග[/FONT][FONT="], [/FONT][FONT="]මොළයේ ලේ කැටි හිරවීම[/FONT][FONT="], [/FONT][FONT="]නහර ගැට ගැසීම[/FONT] [B][FONT="]ජීවන රටාවේ වෙනස්කම්[/FONT][/B] [FONT="]නිසි ආහාර රටාවකට යොමුවීම[/FONT][FONT="], [/FONT][FONT="]කෘතිම රසකාරක[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් සහිත ආහාර නොගැනීම[/FONT][FONT="], Fast Food [/FONT][FONT="]නොගෙන සිටීම[/FONT][FONT="], [/FONT][FONT="]පැණි බීම නොගෙන සිටීම[/FONT][FONT="], [/FONT][FONT="]උෂ්ණාධික ආහාර නොගනීම[/FONT][FONT="], [/FONT][FONT="]වේග[/FONT][FONT="]ධාරණයෙන් මිදීම[/FONT][FONT="], [/FONT][FONT="]මානසික ව්‍යායාම (භාවනා[/FONT][FONT="], [/FONT][FONT="]යෝග)[/FONT] [B][FONT="]ස්ථුලතාවයෙන් සිටින රෝගීන් සඳහා ආහාර වට්ටෝරුව[/FONT][/B] [FONT="]උදෑසන පානය කිරිමට – (පෙ.ව [/FONT][FONT="]5.30[/FONT][FONT="]ට පමණ) – කොළ කැඳ වීදුරුවක් (හීන්[/FONT][FONT="]බෝවිටියා[/FONT][FONT="], [/FONT][FONT="]යකිනාරං[/FONT][FONT="], [/FONT][FONT="]කරපිංචා[/FONT][FONT="], [/FONT][FONT="]පිටවක්කා විශේෂයි) හෝ පලතුරු යුෂ වීදුරුවක්[/FONT][FONT="] ([/FONT][FONT="]කොමඩු[/FONT][FONT="], [/FONT][FONT="]ගස්ලබු[/FONT][FONT="], [/FONT][FONT="]දොඩම්[/FONT][FONT="], [/FONT][FONT="]ලෙමන් විශේෂයි.)[/FONT] [FONT="]උදෑසන ආහාරවේල පෙ.ව. [/FONT][FONT="]7.00 [/FONT][FONT="]පමණ – තැම්බු කඩල/රතු කවුපි/කොල්ලු යන එක්[/FONT][FONT="]වර්ගයකින් පීරිසියක් හෝ කුරක්කන් ඉඳිආප්ප [/FONT][FONT="]5[/FONT][FONT="]ක් හෝ රොටී මධ්‍යම ප්‍රමාණයේ[/FONT][FONT="] 2[/FONT][FONT="]ක්. මේවා සමඟ මාළු හෝ එළවළු හෝ සම්බෝලයක් ගත හැකියි.[/FONT] [FONT="]පෙ.ව. [/FONT][FONT="]10.00 [/FONT][FONT="]පමණ – බෙලි කොළ තේ කෝප්පයක් හෝ ඉහතින් සඳහන් පලතුරු යුෂ වීදුරුවක්[/FONT] [FONT="]දිවා ආහාරය ප.ව. [/FONT][FONT="]12.30[/FONT][FONT="]ට පමණ – තැම්බූ නිවුඩු හාල් බත් පීරිසි [/FONT][FONT="]1 -2 [/FONT][FONT="]දක්වා[/FONT][FONT="], [/FONT][FONT="]එළවළු [/FONT][FONT="]2[/FONT][FONT="]ක් පලා වර්ගයක් (වැඩිපුර) මාළු[/FONT][FONT="], [/FONT][FONT="]වියළි කරවල වැනි දේ සමඟ[/FONT][FONT="]අතුරුපස ලෙස පලතුරු සලාදයක් (වැඩිපුර)[/FONT] [FONT="]සවස [/FONT][FONT="]3.00[/FONT][FONT="]ට පමණ – බාර්ලි තැම්බූ වතුර වීදුරුවක්[/FONT] [FONT="]රාත්‍රී ආහාර වේල ප.ව. [/FONT][FONT="]8.00[/FONT][FONT="]ට පමණ – තැම්බූ එළවළු වැඩි ප්‍රමාණයක් හා[/FONT][FONT="]සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැකියි. උදෑසන ආහාර වේලට ප්‍රමාණයෙන් මදක්[/FONT][FONT="]අඩුව නම් වඩාත් යෝග්‍යයි.[/FONT][/SIZE] [SIZE=4]දිනමිණ පුවත්පත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom