Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්නයිපර් Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩි තැබීමේ මුලධර්ම අධ්‍යයනය හා කුසලතා ප්‍රවර්ධනය

ශාරීරික වෙහෙස අවම මට්ටමෙන් පවත්වා ගැනීම හා පාලනය.

තුවක්කුවේ දුරදක්නය නිසි පරිදි සකස්කර ගැනීම සහ එයින් පෙන්වන රුපය නිසි පරිදි අවබෝධ කරගැනීම.

හුස්ම ගැනීම පාලනය කිරීමට ඉගෙන ගැනීම.

තුවක්කුවේ ට්‍රිගරය මිරිකීමේ නිවරැදි ක්‍රමවේදය ඉගෙනීම.

උණ්ඩය පිටවූ පසු එය ඉලක්කය වෙත ගිය/නොගිය බව නිරීක්ෂණය කිරීම.

කායික මානසික සූදානම

නීරෝගී කයක්, නීරෝගී මනසක්, වැඩි දියුණු කල ස්ථානෝචිත ප්‍රඥාවක්, තිබීම හා නිරන්තර අභ්‍යාසය.

නිරවුල්ව, වෙහෙසට පත් නොවී, විවේකීව සිටින්න.

ඉලක්කය ඉදිරියේ ඇත යන සංවේදීතාව වැඩි දියුණු කරගන්න.

ඉලක්කයේ ‘සුවඳ’ දැනෙන තරමට ඔබේ හැකියාව වර්ධනය කරගන්න.

ස්ථාවර රටාවකට සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. ඉලක්කය දුටු පසු ඔබේ මුව මඳක් විවර කර හුස්ම ගන්න. එවිට ඔබ හුස්ම ඉහළ පහළ හෙළන හඬක් ඇති නොවේ.

කිසිවක් නොසිතන්න. මනස නිරවුල් කරගන්න. ඔබ කලයුතුම දේ කුමක්ද යන්න ගැන පමණක් වගබලා ගන්න.

ඔබව දැඩි ලෙස පාලනය කරගන්න. සිතන්න, මේ වෙඩිල්ල තැබීමට ඔබට ලැබෙන්නේ මේ අවස්ථාව පමණයි.

ස්නයිපර් වරයකුට තම අවියේ ඇති දුරදක්නය තමන්ගේ ඇස තරම්ම වටිනවා. මේ නිසා තම දුරදක්නය නිසි පරිදි සකසා ගැනීම මෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ පරිපුර්ණ දැනුමක්ද ඔහුට අත්‍යවශ්‍යයි.

දුරදක්නය මගින්ම තම ඉලක්කයට ඇති දුර දැකගැනීමේ හැකියාව නවීන දුරදක්නවල තිබෙනවා. එවැනි දුරදක්නයකින් ඉලක්කයට ඇති දුර පෙන්වන්නේ මෙහෙමයි.

රාත්‍රී දුරදක්නයක් පාවිච්චි කිරීමේදී අතිශයින් පරෙස්සම් විය යුතුයි. සතුරා අතේද රාත්‍රී දුරදක්නයක් ඇත්නම් ඔහුටද අපව නිරීක්ෂණය වන බව මතක තබාගත් යුතුයි. රාත්‍රී දුරදක්නයක් සර ආලෝකයකට නිරාවරණය වුනොත් එහි ක්‍රියාකාරිත්වය අවුල් වෙනවා.

රාත්‍රී දුරදක්නයකින් පරිසරය පෙනෙන්නේ කොළ පාටින් පමණයි. නමුත් ස්නයිපර් රාජකාරී මෙන්ම සාමාන්‍ය යුද කටයුතු සඳහාද එයින් විශාල සේවයක් වෙනවා. එහි අගය මා අත්දැකීමෙන්ම දන්නවා. 1998 වසරේදී මා, කුඩා සෙබල කණ්ඩායම් දෙකක් වෙත රාත්‍රී දුරදක්න ලබාදී, ක්ෂණික රැක සිට පහරදීමක යොදවනු ලැබුවා. එහිදී, ආරක්ෂක වළල්ල හරහා ඇතුළු වීමට පැමිණි, ත්රස්තවාදීන් 6 දෙනෙකු මරා දමන්නට ඒ කණ්ඩායම් දෙකට හැකි වුනා. ඔවුන් ඉතා සාර්ථකව, රාත්‍රී දුරදක්න මගින්, සතුරාගේ ගමන දැක තිබුනා.

මීට අමතරව සෑම ස්නයිපර් වරයකුටම ඉගෙනගැනීමට සිදුවන, තවත් ගැඹුරු විෂයයක් තිබෙනවා. ඒ තමයි ක්ෂේත්‍ර අධ්‍යයනය. (Field Craft) එහිදී සිතියම්, පින්තුර හෝ වෙනත් ලිඛිත, මුද්‍රිත, තොරතුරු මෙන්ම, තම දෙනෙතට නිරීක්ෂණය වන භූමියද මනාව අවබෝධ කරගනිමින්, සතුරාගේ නිරීක්ෂණයට ලක් නොවන පරිදි, ඒ භූමියේම කොටසක් මෙන් වෙස්වලා ගැනීම, සැඟවීම, තැනින් තැනට ගමන් කිරීම, සතුරා පිළිබඳව හැකි සෑම දෙයක්ම නිරීක්ෂණය ,තමන්ගේ ඉදිරි ඉලක්ක තෝරා ගැනීම සහ වැදගත් තොරතුරු තම මුලස්ථානයට වාර්තා කිරීම කලයුතු වෙනවා. මෙය දීර්ඝ කාලයක් භූමියේ ප්රායෝගිකවම ගතකොට ප්‍රගුණ කලයුතු කලාවක්. සතුරාට නිරීක්ෂණය වීම වැලක්වීමට හෝ සතුරු ඉලක්කයක් සාර්ථකව ලබාගැනීම සඳහා මඩ වලක, කුණු කානුවක වුවද බැසීමට ස්නයිපර්ට සිදුවෙනවා. මදුරුවන්, කෘමීන්, කූඩල්ලන් කන විට දඟලන්නේ නැතිව ඉවසා සිටීම, කැලයේ සැඟවී සිටිනවිට තම ඇඟ දිගේ සර්පයකු ගියත් උගෙන් හානියක් නොවන්නේනම් නිශ්චලව සිටීම කළයුතු වෙනවා.

ස්නයිපර්ට හිතෙන හිතෙන ආකාරයට වෙස්වලාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මුලින්ම ඔහු ඉතා හොඳින් තම පරිසරය අධ්‍යයනය කළ යුතුයි. ඒ අනුව ඔහුට වෙස්වලාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. කෙටි කාලයක් සඳහා පරිසරයේ ඇති කොළ අතු වැනි දේවල් තම ඇඳුමේ සවි කරගෙන වෙස්වලා ගැනීම. (කොළ අතු මැලවී යනවා. නැවත අලුත් කළ යුතුයි. ඒවා කරකර ඉන්නට යාම භයානකයි. තමන් සතුරාගේ නිරීක්ෂණයට ලක්විය හැකියි. නමුත් වඩාත් හොඳින් සැඟවීමට හැකියි)

අනෙක් ක්‍රමය වන්නේ වෙස්වලා ගැනීම සඳහාම විශේෂයෙන් සැකසු ඇඳුමක් ඇඳගැනීමයි. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සැකසෙන ඇඳුම් විශේෂයක් තිබෙනවා ඒවා හඳුන්වන්නේ ඝීලී ඇඳුම (Ghillie Suit) යනුවෙන්. සාමාන්‍ය හමුදා නිල ඇඳුමක් ගෙන, විශේෂ ඝන නූල් වර්ග භාවිත කරමින්, පරිසරයේ සැඟවීම පහසු කරන ආකාරයට මේ ඇඳුම සකස් කර තිබෙනවා. පින්තුරය දෙස බැලූ පමණින් එය ඔබට අවබෝධ වන නිසා වැඩි දුර විස්තර කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.

ඝීලී ඇඳුම් සැකසීම කලබලයෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඉදිරි කාලයේදී තමන් ගත කරන්නට යන්නේ, කෙබඳු පරිසරයකද යන්න හරිහැටි නොදැන, ඝීලී ඇඳුමක් ඇන්දොත්, එය සතුරාට තමන් හඳුනා ගැනීමට කරණ අත වැනීමක් බවට පත්වෙනවා. මේ නිසා පොදුවේ ඒ ඒ පරිසරයට අනුව යොදාගතහැකි ඝීලී ඇඳුම් සකසා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඝීලී ඇඳුම් සකස් කිරීමත් එක්තරා කලාවක්. පරිසරයේ ස්වභාවයට හැකිතරම් ආසන්න වන ආකාරයට සකසාගත් තරමට ස්නයිපර්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. හැබැයි මේ ඇඳුම ඇඳගත් විට අපහසුවකින් තොරව වෙඩි තැබීමටද හැකිවන අයුරු සැකසිය යුතුයි.

ලෝකයේ එක් එක් ප්‍රදේශ වලට අනුව දේශගුණය, පරිසර ස්වභාවය ආදිය ගැන සිතා බලා සකස්කර ඇති ඝීලී ඇඳුම් මෙහි දැක්වෙනවා. ඔබට හොදින්ම පැහැදිලි වනවා ඇති පරිසර සාධක පිළිබඳව කොතරම් දැඩි අවධානයක් යොමු කර තිබෙනවාද කියා මේ ඇඳුම් සකස් කිරීමට.

ස්නයිපර් වරයෙක් කොතරම් හොඳ පුහුණුවක් ලබා සිටියත්, ඔහුට තනිවම සියලු කටයුතු කරන්නට බැහැ. ඔහුට තම ආධාරය සඳහා තවත් එක් අයකුවත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි ස්නයිපර් වරු දෙදෙනාගේ හෝ තිදෙනාගේ කණ්ඩායම් ලෙස යොදවන්නේ. මෙහිදී ලැබෙන අන්‍යොන්‍ය සහාය මත තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ.

පරිසරය අනුව ඇඳුම වෙනස් කරගැනීමේදී හිම සහිත පරිසරයකදී නම් සුදු පැහැය තමයි වැඩියෙන්ම යොදාගන්නේ. හැබැයි හිම සහිත පරිසරයක දිගු වෙලාවක් රැඳී සිටීමනම් එතරම් පහසු වැඩක් නෙවෙයි. මේ බලන්න එවැනි පරිසරයක සිටින ස්නයිපර්ගේ වෙස්වලාගැනීම.

මෙසේ සහාය දක්වන්නාගේ රාජකාරිය වන්නේ ඉලක්ක සොයා ඒවා ස්නයිපර් වෙත ලබාදීම, තමන් අතේ ඇති රේන්ජ් ෆයින්ඩර් දුරදක්නයෙන් (Range Finder) ඉලක්කයට ඇති දුර මැන බලා, එය ස්නයිපර් වෙත ලබාදීම, ස්නයිපර් වෙඩි තැබූ පසු උණ්ඩය හරියටම ඉලක්කයට වැදුණේදැයි තමන් අතේ ඇති දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීම, ඉලක්කය වැරදුනේ නම් වෙඩි තැබීමේදී නිරීක්ෂනයවූ අඩුපාඩු පෙන්වාදීම, ආදියයි. මෙකී සියලු රාජකාරි වල යෙදෙන්නා හඳුන්වන්නේ ‘ස්පොටර්’ (Spotter) යනුවෙන්.

හොඳින් මතක තබාගන්න සපෝටර් නෙවෙයි ස්පොටර්.

හැබැයි ඉතින් ස්පොටර් සපෝටර් වෙන අවස්ථාත් තියනවා. මේ බලන්න ස්පොටර් අවශ්‍ය වෙලාවට ස්නයිපර්ට බොක්කෙන්ම, නෑ නෑ, කොන්දෙන්ම සපෝට් එක දෙන හැටි.

ස්පොටර් පාවිච්චි කරණ දුරදක්නය අති විශේෂ එකක්. එම දුරදක්න අතර ඉතා සංකීර්ණ තොරතුරු රැසක් පෙන්වන ආකාරයේ මොස්තරත් තියනවා. දිවා දුරදක්නය, රාත්‍රී දුරදක්නය, ඉලක්කයට ඇති දුර නිශ්චය කරන රේන්ජ් ෆයින්ඩරය යන සියල්ල එකට කැටිකල දුරදක්නද සපොටර් වරුන් අත තිබෙනවා. ඒවා ඉතා මිල අධිකයි. එවැනි සරල දුරදක්නයක බදු රහිතව මිල රුපියල් ලක්ෂ තුනකට මඳක් වැඩියි.

ස්පොටර්ගේ දුර්දක්නයේ පෙන්වන තරම් සංකීර්ණ කරුණු ස්නයිපර්ගේ දුර දක්නයේ පෙන්වන්නේ නැහැ. එයට හේතුව ස්නයිපර්ට සිය දුරදක්නය තුලින් නිදහසේ අවට පරිසරය බලාගැනීමට ඉඩ තිබිය යුතු නිසයි. එය සංකීර්ණ වුනොත් ස්නයිපර්ගේ දර්ශන පථය අවුල් වෙනවා.

ස්නයිපර් වරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ලෙස යොදවනවා. ස්කවුට් ස්නයිපර් (Scout Sniper) නමැති වර්ගයේ අය කරන්නේ හැකිතරම් සතුරු ප්‍රදේශය ඇතුලට ගොස් සතුරාගේ සියලු තොරතුරු නිරීක්ෂණය කර තම මුලස්ථානයට වාර්තාකර කාලතුවක්කු, එම්.බී.ආර.එල්. ගුවන් ප්‍රහාර, සතුරාට ලබාදෙන අතරම වැදගත් අයවලුන් තම බිල්ලට ගැනීමයි. දෙවැනි වර්ගය ප්‍රති ස්නයිපර් වරුන්. (Counter Snipers) ‘රාස්සයා කන පරාස්සයා’ ඔවුන් කරන්නේ සතුරු පක්ෂයේ ස්නයිපර් වරුන් සොයා පහරදී මරා දැමීමයි.

ස්නයිපර් I

http://www.elakiri.com/forum/showthread.php?t=1497367

ස්නයිපර් II

http://www.elakiri.com/forum/showthread.php?t=1497388

ස්නයිපර් III

http://www.elakiri.com/forum/showthread.php?t=1497396

මේකත් බලන්න

www.elakiri.com/forum/showthread.php?t=1497357

රෙපක් වත් දීපල්ලා

[QUOTE="H@suri, post: 13654718, member: 4359"] [SIZE="5"]වෙඩි තැබීමේ මුලධර්ම අධ්‍යයනය හා කුසලතා ප්‍රවර්ධනය ශාරීරික වෙහෙස අවම මට්ටමෙන් පවත්වා ගැනීම හා පාලනය. තුවක්කුවේ දුරදක්නය නිසි පරිදි සකස්කර ගැනීම සහ එයින් පෙන්වන රුපය නිසි පරිදි අවබෝධ කරගැනීම. හුස්ම ගැනීම පාලනය කිරීමට ඉගෙන ගැනීම. තුවක්කුවේ ට්‍රිගරය මිරිකීමේ නිවරැදි ක්‍රමවේදය ඉගෙනීම. උණ්ඩය පිටවූ පසු එය ඉලක්කය වෙත ගිය/නොගිය බව නිරීක්ෂණය කිරීම. කායික මානසික සූදානම නීරෝගී කයක්, නීරෝගී මනසක්, වැඩි දියුණු කල ස්ථානෝචිත ප්‍රඥාවක්, තිබීම හා නිරන්තර අභ්‍යාසය. නිරවුල්ව, වෙහෙසට පත් නොවී, විවේකීව සිටින්න. ඉලක්කය ඉදිරියේ ඇත යන සංවේදීතාව වැඩි දියුණු කරගන්න. ඉලක්කයේ ‘සුවඳ’ දැනෙන තරමට ඔබේ හැකියාව වර්ධනය කරගන්න. ස්ථාවර රටාවකට සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. ඉලක්කය දුටු පසු ඔබේ මුව මඳක් විවර කර හුස්ම ගන්න. එවිට ඔබ හුස්ම ඉහළ පහළ හෙළන හඬක් ඇති නොවේ. කිසිවක් නොසිතන්න. මනස නිරවුල් කරගන්න. ඔබ කලයුතුම දේ කුමක්ද යන්න ගැන පමණක් වගබලා ගන්න. ඔබව දැඩි ලෙස පාලනය කරගන්න. සිතන්න, මේ වෙඩිල්ල තැබීමට ඔබට ලැබෙන්නේ මේ අවස්ථාව පමණයි. ස්නයිපර් වරයකුට තම අවියේ ඇති දුරදක්නය තමන්ගේ ඇස තරම්ම වටිනවා. මේ නිසා තම දුරදක්නය නිසි පරිදි සකසා ගැනීම මෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ පරිපුර්ණ දැනුමක්ද ඔහුට අත්‍යවශ්‍යයි. [IMG]http://i47.tinypic.com/aak86g.jpg[/IMG] දුරදක්නය මගින්ම තම ඉලක්කයට ඇති දුර දැකගැනීමේ හැකියාව නවීන දුරදක්නවල තිබෙනවා. එවැනි දුරදක්නයකින් ඉලක්කයට ඇති දුර පෙන්වන්නේ මෙහෙමයි. රාත්‍රී දුරදක්නයක් පාවිච්චි කිරීමේදී අතිශයින් පරෙස්සම් විය යුතුයි. සතුරා අතේද රාත්‍රී දුරදක්නයක් ඇත්නම් ඔහුටද අපව නිරීක්ෂණය වන බව මතක තබාගත් යුතුයි. රාත්‍රී දුරදක්නයක් සර ආලෝකයකට නිරාවරණය වුනොත් එහි ක්‍රියාකාරිත්වය අවුල් වෙනවා. [IMG]http://i47.tinypic.com/vyxqfo.jpg[/IMG] රාත්‍රී දුරදක්නයකින් පරිසරය පෙනෙන්නේ කොළ පාටින් පමණයි. නමුත් ස්නයිපර් රාජකාරී මෙන්ම සාමාන්‍ය යුද කටයුතු සඳහාද එයින් විශාල සේවයක් වෙනවා. එහි අගය මා අත්දැකීමෙන්ම දන්නවා. 1998 වසරේදී මා, කුඩා සෙබල කණ්ඩායම් දෙකක් වෙත රාත්‍රී දුරදක්න ලබාදී, ක්ෂණික රැක සිට පහරදීමක යොදවනු ලැබුවා. එහිදී, ආරක්ෂක වළල්ල හරහා ඇතුළු වීමට පැමිණි, ත්රස්තවාදීන් 6 දෙනෙකු මරා දමන්නට ඒ කණ්ඩායම් දෙකට හැකි වුනා. ඔවුන් ඉතා සාර්ථකව, රාත්‍රී දුරදක්න මගින්, සතුරාගේ ගමන දැක තිබුනා. මීට අමතරව සෑම ස්නයිපර් වරයකුටම ඉගෙනගැනීමට සිදුවන, තවත් ගැඹුරු විෂයයක් තිබෙනවා. ඒ තමයි ක්ෂේත්‍ර අධ්‍යයනය. (Field Craft) එහිදී සිතියම්, පින්තුර හෝ වෙනත් ලිඛිත, මුද්‍රිත, තොරතුරු මෙන්ම, තම දෙනෙතට නිරීක්ෂණය වන භූමියද මනාව අවබෝධ කරගනිමින්, සතුරාගේ නිරීක්ෂණයට ලක් නොවන පරිදි, ඒ භූමියේම කොටසක් මෙන් වෙස්වලා ගැනීම, සැඟවීම, තැනින් තැනට ගමන් කිරීම, සතුරා පිළිබඳව හැකි සෑම දෙයක්ම නිරීක්ෂණය ,තමන්ගේ ඉදිරි ඉලක්ක තෝරා ගැනීම සහ වැදගත් තොරතුරු තම මුලස්ථානයට වාර්තා කිරීම කලයුතු වෙනවා. මෙය දීර්ඝ කාලයක් භූමියේ ප්රායෝගිකවම ගතකොට ප්‍රගුණ කලයුතු කලාවක්. සතුරාට නිරීක්ෂණය වීම වැලක්වීමට හෝ සතුරු ඉලක්කයක් සාර්ථකව ලබාගැනීම සඳහා මඩ වලක, කුණු කානුවක වුවද බැසීමට ස්නයිපර්ට සිදුවෙනවා. මදුරුවන්, කෘමීන්, කූඩල්ලන් කන විට දඟලන්නේ නැතිව ඉවසා සිටීම, කැලයේ සැඟවී සිටිනවිට තම ඇඟ දිගේ සර්පයකු ගියත් උගෙන් හානියක් නොවන්නේනම් නිශ්චලව සිටීම කළයුතු වෙනවා. [IMG]http://i46.tinypic.com/2rfzciq.jpg[/IMG] ස්නයිපර්ට හිතෙන හිතෙන ආකාරයට වෙස්වලාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මුලින්ම ඔහු ඉතා හොඳින් තම පරිසරය අධ්‍යයනය කළ යුතුයි. ඒ අනුව ඔහුට වෙස්වලාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. කෙටි කාලයක් සඳහා පරිසරයේ ඇති කොළ අතු වැනි දේවල් තම ඇඳුමේ සවි කරගෙන වෙස්වලා ගැනීම. (කොළ අතු මැලවී යනවා. නැවත අලුත් කළ යුතුයි. ඒවා කරකර ඉන්නට යාම භයානකයි. තමන් සතුරාගේ නිරීක්ෂණයට ලක්විය හැකියි. නමුත් වඩාත් හොඳින් සැඟවීමට හැකියි) අනෙක් ක්‍රමය වන්නේ වෙස්වලා ගැනීම සඳහාම විශේෂයෙන් සැකසු ඇඳුමක් ඇඳගැනීමයි. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සැකසෙන ඇඳුම් විශේෂයක් තිබෙනවා ඒවා හඳුන්වන්නේ ඝීලී ඇඳුම (Ghillie Suit) යනුවෙන්. සාමාන්‍ය හමුදා නිල ඇඳුමක් ගෙන, විශේෂ ඝන නූල් වර්ග භාවිත කරමින්, පරිසරයේ සැඟවීම පහසු කරන ආකාරයට මේ ඇඳුම සකස් කර තිබෙනවා. පින්තුරය දෙස බැලූ පමණින් එය ඔබට අවබෝධ වන නිසා වැඩි දුර විස්තර කිරීම අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා. [IMG]http://i45.tinypic.com/4qs8dk.jpg[/IMG] ඝීලී ඇඳුම් සැකසීම කලබලයෙන් කළහැකි දෙයක් නෙවෙයි. ඉදිරි කාලයේදී තමන් ගත කරන්නට යන්නේ, කෙබඳු පරිසරයකද යන්න හරිහැටි නොදැන, ඝීලී ඇඳුමක් ඇන්දොත්, එය සතුරාට තමන් හඳුනා ගැනීමට කරණ අත වැනීමක් බවට පත්වෙනවා. මේ නිසා පොදුවේ ඒ ඒ පරිසරයට අනුව යොදාගතහැකි ඝීලී ඇඳුම් සකසා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඝීලී ඇඳුම් සකස් කිරීමත් එක්තරා කලාවක්. පරිසරයේ ස්වභාවයට හැකිතරම් ආසන්න වන ආකාරයට සකසාගත් තරමට ස්නයිපර්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. හැබැයි මේ ඇඳුම ඇඳගත් විට අපහසුවකින් තොරව වෙඩි තැබීමටද හැකිවන අයුරු සැකසිය යුතුයි. ලෝකයේ එක් එක් ප්‍රදේශ වලට අනුව දේශගුණය, පරිසර ස්වභාවය ආදිය ගැන සිතා බලා සකස්කර ඇති ඝීලී ඇඳුම් මෙහි දැක්වෙනවා. ඔබට හොදින්ම පැහැදිලි වනවා ඇති පරිසර සාධක පිළිබඳව කොතරම් දැඩි අවධානයක් යොමු කර තිබෙනවාද කියා මේ ඇඳුම් සකස් කිරීමට. ස්නයිපර් වරයෙක් කොතරම් හොඳ පුහුණුවක් ලබා සිටියත්, ඔහුට තනිවම සියලු කටයුතු කරන්නට බැහැ. ඔහුට තම ආධාරය සඳහා තවත් එක් අයකුවත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි ස්නයිපර් වරු දෙදෙනාගේ හෝ තිදෙනාගේ කණ්ඩායම් ලෙස යොදවන්නේ. මෙහිදී ලැබෙන අන්‍යොන්‍ය සහාය මත තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ. පරිසරය අනුව ඇඳුම වෙනස් කරගැනීමේදී හිම සහිත පරිසරයකදී නම් සුදු පැහැය තමයි වැඩියෙන්ම යොදාගන්නේ. හැබැයි හිම සහිත පරිසරයක දිගු වෙලාවක් රැඳී සිටීමනම් එතරම් පහසු වැඩක් නෙවෙයි. මේ බලන්න එවැනි පරිසරයක සිටින ස්නයිපර්ගේ වෙස්වලාගැනීම. මෙසේ සහාය දක්වන්නාගේ රාජකාරිය වන්නේ ඉලක්ක සොයා ඒවා ස්නයිපර් වෙත ලබාදීම, තමන් අතේ ඇති රේන්ජ් ෆයින්ඩර් දුරදක්නයෙන් (Range Finder) ඉලක්කයට ඇති දුර මැන බලා, එය ස්නයිපර් වෙත ලබාදීම, ස්නයිපර් වෙඩි තැබූ පසු උණ්ඩය හරියටම ඉලක්කයට වැදුණේදැයි තමන් අතේ ඇති දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීම, ඉලක්කය වැරදුනේ නම් වෙඩි තැබීමේදී නිරීක්ෂනයවූ අඩුපාඩු පෙන්වාදීම, ආදියයි. මෙකී සියලු රාජකාරි වල යෙදෙන්නා හඳුන්වන්නේ ‘ස්පොටර්’ (Spotter) යනුවෙන්. හොඳින් මතක තබාගන්න සපෝටර් නෙවෙයි ස්පොටර්. [IMG]http://i47.tinypic.com/se9fd0.jpg[/IMG] හැබැයි ඉතින් ස්පොටර් සපෝටර් වෙන අවස්ථාත් තියනවා. මේ බලන්න ස්පොටර් අවශ්‍ය වෙලාවට ස්නයිපර්ට බොක්කෙන්ම, නෑ නෑ, කොන්දෙන්ම සපෝට් එක දෙන හැටි. ස්පොටර් පාවිච්චි කරණ දුරදක්නය අති විශේෂ එකක්. එම දුරදක්න අතර ඉතා සංකීර්ණ තොරතුරු රැසක් පෙන්වන ආකාරයේ මොස්තරත් තියනවා. දිවා දුරදක්නය, රාත්‍රී දුරදක්නය, ඉලක්කයට ඇති දුර නිශ්චය කරන රේන්ජ් ෆයින්ඩරය යන සියල්ල එකට කැටිකල දුරදක්නද සපොටර් වරුන් අත තිබෙනවා. ඒවා ඉතා මිල අධිකයි. එවැනි සරල දුරදක්නයක බදු රහිතව මිල රුපියල් ලක්ෂ තුනකට මඳක් වැඩියි. [IMG]http://i46.tinypic.com/21npfrq.jpg[/IMG] ස්පොටර්ගේ දුර්දක්නයේ පෙන්වන තරම් සංකීර්ණ කරුණු ස්නයිපර්ගේ දුර දක්නයේ පෙන්වන්නේ නැහැ. එයට හේතුව ස්නයිපර්ට සිය දුරදක්නය තුලින් නිදහසේ අවට පරිසරය බලාගැනීමට ඉඩ තිබිය යුතු නිසයි. එය සංකීර්ණ වුනොත් ස්නයිපර්ගේ දර්ශන පථය අවුල් වෙනවා. [IMG]http://i45.tinypic.com/535yed.jpg[/IMG] ස්නයිපර් වරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ලෙස යොදවනවා. ස්කවුට් ස්නයිපර් (Scout Sniper) නමැති වර්ගයේ අය කරන්නේ හැකිතරම් සතුරු ප්‍රදේශය ඇතුලට ගොස් සතුරාගේ සියලු තොරතුරු නිරීක්ෂණය කර තම මුලස්ථානයට වාර්තාකර කාලතුවක්කු, එම්.බී.ආර.එල්. ගුවන් ප්‍රහාර, සතුරාට ලබාදෙන අතරම වැදගත් අයවලුන් තම බිල්ලට ගැනීමයි. දෙවැනි වර්ගය ප්‍රති ස්නයිපර් වරුන්. (Counter Snipers) ‘රාස්සයා කන පරාස්සයා’ ඔවුන් කරන්නේ සතුරු පක්ෂයේ ස්නයිපර් වරුන් සොයා පහරදී මරා දැමීමයි. [/SIZE] [IMG]http://i48.tinypic.com/k9rb7.jpg[/IMG] [SIZE="4"]ස්නයිපර් I [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497367[/url] ස්නයිපර් II [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497388[/url] ස්නයිපර් III [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497396[/url][/SIZE] මේකත් බලන්න [url]www.elakiri.com/forum/showthread.php?t=1497357[/url] [SIZE="4"]රෙපක් වත් දීපල්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom