Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්නයිපර් II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්නයිපර්ගේ යටගියාව

19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි.

මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්. පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න. නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා. මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා.

20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් - Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් - Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි.

හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි

මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?

සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.

ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?

ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි. ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි. ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි. ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි. ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි. එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි. දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්. එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා.

ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. (කොල්ලන්ට බෑ  ) මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි.

පුහුණුවේදී මොනවද උගන්වන්නේ?

ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.

1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම.

2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)

3. උපක්රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම.

ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. (අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ) අපි වැඩි පුර අවධානය යොමු කරන්නේ හමුදා ස්නයිපර් තුවක්කු වෙතයි.

හමුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති, ස්නයිපර් තුවක්කුව කොතරම් සුවිශේෂීද කියා.

මුලින්ම මා ඔබට පෙන්වන්නේ දැනට තිබෙන ස්නයිපර් තුවක්කු වලින් ජනප්‍රිය තුවක්කුවක්. මේ .50 අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් තුවක්කුවයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මේ තුවක්කුවේ විස්තර ඔබට මෙතනින් බලන්න පුළුවන්

http://www.inetres.com/gp/military/infantry/rifle/M107.html

ස්නයිපර් 1 කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1497367

ස්නයිපර් 3 කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1497396

[QUOTE="H@suri, post: 13654411, member: 4359"] [SIZE="5"]ස්නයිපර්ගේ යටගියාව 19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි. මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්. පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න. නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා. මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා. 20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් - Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් - Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි. හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස? සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට. ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්? ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි. ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි. ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි. ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි. ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි. එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි. දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්. එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා. ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. (කොල්ලන්ට බෑ :D ) මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි. පුහුණුවේදී මොනවද උගන්වන්නේ? ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා. 1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම. 2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය) 3. උපක්රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම. [IMG]http://i50.tinypic.com/vwyjol.png[/IMG] ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. (අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ) අපි වැඩි පුර අවධානය යොමු කරන්නේ හමුදා ස්නයිපර් තුවක්කු වෙතයි. හමුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති, ස්නයිපර් තුවක්කුව කොතරම් සුවිශේෂීද කියා. [IMG]http://i45.tinypic.com/vsjhj5.jpg[/IMG] මුලින්ම මා ඔබට පෙන්වන්නේ දැනට තිබෙන ස්නයිපර් තුවක්කු වලින් ජනප්‍රිය තුවක්කුවක්. මේ .50 අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් තුවක්කුවයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මේ තුවක්කුවේ විස්තර ඔබට මෙතනින් බලන්න පුළුවන්[/SIZE] [url]http://www.inetres.com/gp/military/infantry/rifle/M107.html[/url] [SIZE="5"][CENTER] ස්නයිපර් 1 කොටස[/CENTER][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497367[/url] [SIZE="5"][CENTER] ස්නයිපර් 3 කොටස[/CENTER][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497396[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom