Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්නේහයෙන් පුදන්නට අවසරද මට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්නේහයෙන් පුදන්නට අවසරද මට

ස්නේහයෙන් පුදන්නට අවසරද මට ඔබව

දිලෙන්නට අවැසි වුව,

සඳක් නොව මා ගගන,.

නුඹේ සිත පුරාවට

සිසිල දෙමි ගඟක් ලෙස,

පා නගන ඔබෙ පසෙක

පිය මනිමි මා මිතුර,

පැකිලෙනා විටදි පය

වාරු වෙමි ඔබේ ලඟ,.

සෙවනැල්ල වී හිඳිමි,

අඳුර රජයන රැයක.

සිතුවිල්ල වී රැඳෙමි

කවක් නැති සිතක් ලඟ,.

සිනාසෙන දෙනෙත මත

රැඳෙන්නෙමි සදා මම,

ස්නේහයෙන් පුදන්නට

අවසරද මට ඔබව,.

ඔයා ගැන මෙච්චර හිතලත් හිතට තාමත් නිදහසක් නැති හැටි. ඔයා ගැන හිතන හිතන වාරයක් ගානේ ඔයාව මුලින්ම හම්බ වුන දවසේ ඉදන්ම හැම මතකයක්ම මගේ ඇස් ඉස්සරහපිට දිග ඇරෙන්නේ කොහොමද මන්දා,. ඔයාගේ එක බැල්මකින් මාව පිස්සු වැටෙනවා. මම ඔයාට ආදරෙයි කියන වචන ටික නොකිව්වත් ඒ බැල්ම ඇතුලේ හැංගිලා තියෙන ගොඩාක් දේ මට දැනෙනවා. ඔයාගේ එකම එක හිනාවක්, එකම එක කෙටි පණිවිඩයක් මාව කොච්චර දුරකට ගෙනියනවද කියලා ඔයා දන්නවා නම් අයියේ.

ඔයා එවපු හැම කෙටි පණිවිඩයක්ම මම පරෙස්සම් කරලා අරන් තියාගන්නේ ගොඩාක් ආදරෙන්. ඒ හැම එකකින්ම කියවෙන හැම වචනෙකටම මම ගොඩාක් ආදරෙයි. කාලෙකට පස්සේ අද ඔයාව දැක්කම මට දැනුන සතුට ඔයාටත් දැනුනා කියලා මම දන්නවා.එවෙලේ මගේ හිත කෑ ගහන සද්දේ ඔයාට ඇහුනා නම්........ මම කථා කර කර හිටපු හැම දේම මට අමතක වෙලා ගියේ එක තත්පරේකින්. ඒත්, ඒ හැමදේකටම හේතුවක් මම තාමත් දන්නේ නෑ..

ආදරේ බොලඳයිලු. ඒත් මේ තරමටම..... ඔයා එවන හැම කෙටි පණිවිඩයක්ම මාව හිනාගස්සන තරමටම.... ඔයා දකින හැම වෙලාවකම මට හැමදේම අමතක වෙන තරමටම..... ඔයාගේ හිනාවක් දකින්න මම හැමදාම හීන මවන තරමටම....., මේ ආදරේ බොලඳයිද?. ඒ කොහොම වුනත් මම ඒ ආදරේට ආදරෙයි. ඔයාගේ ඔය ආඩම්බරකාර මූණ දිහා එක මොහොතක් බැලුවත් ඔයා මට ගේන්නේ සතුටක්.

රෑ පුරාවටම මගේ හැම හීනෙකම ඉඩ කඩ හොයාගන්න තරමටම ඔයාට මම ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න තරමට මම අද දක්ෂ නෑ. ඔයා විතරක්ම ජීවත් වෙන මගේ මේ පුංචි හිතට තවත් දේවල් තියාගන්න කෝ ඉඩක්... ලස්සන වචන කොච්චර දැනගෙන හිටියත් ඒ එකක්වත් ඔයාට ගලපගන්න බැරි තරමටම ඔයා මාව අසරණ කරලා...

ඔයා ගැනම ලියවුන කවි වලින් මගේ දිනපොතේ පිටු පිරෙද්දි ඒ එක කවියක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ කියලා මට හිතෙන්නේ ඇයිද මන්දා.. ඔයාගේ ආදරේට සමාන කරන්න පුළුවන් කිසිම කවියක් මගේ අතින් කවදාවත්ම ලියවෙන එකක් නැති වෙයි.

අරහෙට මෙහෙට දඟලන, පොඩ්ඩක්වත් එක විදියකට ඉන්න බැරි ඔයාගේ ඒ දඟකාරකමට මම කොච්චර ආසද කියලා ඔයා දන්නවා නම්.. හැමදාමත් දකින ඔයාව හැමදාමත් දැක්කත් එක දවසක් නොදැක ඉන්නකොට මේ තරමට වේදනාවක් දැනෙන්නේ ආදරේ නිසාද?. ඔයාව නොදැක මම ඉන්නේ කොහොමද කියලා හිතනකොට ඇස් වලින් නැවතිල්ලක් නැතුව කඳුළු ගලාගෙන යන්නේ ඇයි?. මේ කිසිම ප්රශ්නෙකට උත්තර ඔයාවත් දන්නේ නැතුව ඇති.. මම දන්නෙත් නෑ. මම ලියන කිසිම දෙයක් ඔයා කියවන්න එපා කියලා ප්රාර්ථනා කරපු මමම " අනේ ඔයා ඒව කියෙව්වා නම් "කියලා අද හිතනවා.

ඔයාගේ තනියට පාළුවට ඔයා ගාව ඉන්නේ ඔයාගේ හෙවනැල්ල විතරයි කියලා ඔයා කිව්වා නේද අයියේ.. ඉතින් මේ නංගාට ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මම පොරොන්දු වෙනවා මම ඔයාගෙන් වෙන මුකුත්ම ඉල්ලන්නේ නෑ..

මට ඔයාගේ හෙවනැල්ල වෙන්න ඉඩ දෙන්න.. ඒත් මම පොරොන්දු වෙන්නම් කළුවරේදී ඔයාගේ නපුරු හෙවනැල්ල වගේ ඔයාව දාලා කොහේවත්ම යන්නේ නෑ කියලා...

ඔයාගේ ලඟම ඉන්න බැරි වුනත් , පොරොන්දු වෙන්නම් ඔයාව තනි කරන්නේ නෑ කියලා..

ඔයාගේ ජීවිතේම නොවුනත්, පොරොන්දු වෙන්නම් ඔයාගේ අන්තිම හුස්ම පොද වෙනවා කියලා,.ඒත් කවදාවත් ඒ හුස්ම පොද ඔයාගෙන් ගිලිහෙන්නේ නැති වෙයි...

ඔයාගේ අහසේ පායන දේදුන්නක් නොවුනත්, පොරොන්දු වෙන්නම් කවදාවත්ම ඔයාගේ ඉර එළිය උදුරගන්නේ නෑ කියලා..

හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න..

ඉතින්, අවසරයිද මට......

[QUOTE="keshara, post: 14049530, member: 4704"] [b]ස්නේහයෙන් පුදන්නට අවසරද මට[/b] [size=5] ස්නේහයෙන් පුදන්නට අවසරද මට ඔබව දිලෙන්නට අවැසි වුව, සඳක් නොව මා ගගන,. නුඹේ සිත පුරාවට සිසිල දෙමි ගඟක් ලෙස, පා නගන ඔබෙ පසෙක පිය මනිමි මා මිතුර, පැකිලෙනා විටදි පය වාරු වෙමි ඔබේ ලඟ,. සෙවනැල්ල වී හිඳිමි, අඳුර රජයන රැයක. සිතුවිල්ල වී රැඳෙමි කවක් නැති සිතක් ලඟ,. සිනාසෙන දෙනෙත මත රැඳෙන්නෙමි සදා මම, ස්නේහයෙන් පුදන්නට අවසරද මට ඔබව,. ඔයා ගැන මෙච්චර හිතලත් හිතට තාමත් නිදහසක් නැති හැටි. ඔයා ගැන හිතන හිතන වාරයක් ගානේ ඔයාව මුලින්ම හම්බ වුන දවසේ ඉදන්ම හැම මතකයක්ම මගේ ඇස් ඉස්සරහපිට දිග ඇරෙන්නේ කොහොමද මන්දා,. ඔයාගේ එක බැල්මකින් මාව පිස්සු වැටෙනවා. මම ඔයාට ආදරෙයි කියන වචන ටික නොකිව්වත් ඒ බැල්ම ඇතුලේ හැංගිලා තියෙන ගොඩාක් දේ මට දැනෙනවා. ඔයාගේ එකම එක හිනාවක්, එකම එක කෙටි පණිවිඩයක් මාව කොච්චර දුරකට ගෙනියනවද කියලා ඔයා දන්නවා නම් අයියේ. ඔයා එවපු හැම කෙටි පණිවිඩයක්ම මම පරෙස්සම් කරලා අරන් තියාගන්නේ ගොඩාක් ආදරෙන්. ඒ හැම එකකින්ම කියවෙන හැම වචනෙකටම මම ගොඩාක් ආදරෙයි. කාලෙකට පස්සේ අද ඔයාව දැක්කම මට දැනුන සතුට ඔයාටත් දැනුනා කියලා මම දන්නවා.එවෙලේ මගේ හිත කෑ ගහන සද්දේ ඔයාට ඇහුනා නම්........ මම කථා කර කර හිටපු හැම දේම මට අමතක වෙලා ගියේ එක තත්පරේකින්. ඒත්, ඒ හැමදේකටම හේතුවක් මම තාමත් දන්නේ නෑ.. ආදරේ බොලඳයිලු. ඒත් මේ තරමටම..... ඔයා එවන හැම කෙටි පණිවිඩයක්ම මාව හිනාගස්සන තරමටම.... ඔයා දකින හැම වෙලාවකම මට හැමදේම අමතක වෙන තරමටම..... ඔයාගේ හිනාවක් දකින්න මම හැමදාම හීන මවන තරමටම....., මේ ආදරේ බොලඳයිද?. ඒ කොහොම වුනත් මම ඒ ආදරේට ආදරෙයි. ඔයාගේ ඔය ආඩම්බරකාර මූණ දිහා එක මොහොතක් බැලුවත් ඔයා මට ගේන්නේ සතුටක්. රෑ පුරාවටම මගේ හැම හීනෙකම ඉඩ කඩ හොයාගන්න තරමටම ඔයාට මම ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න තරමට මම අද දක්ෂ නෑ. ඔයා විතරක්ම ජීවත් වෙන මගේ මේ පුංචි හිතට තවත් දේවල් තියාගන්න කෝ ඉඩක්... ලස්සන වචන කොච්චර දැනගෙන හිටියත් ඒ එකක්වත් ඔයාට ගලපගන්න බැරි තරමටම ඔයා මාව අසරණ කරලා... ඔයා ගැනම ලියවුන කවි වලින් මගේ දිනපොතේ පිටු පිරෙද්දි ඒ එක කවියක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ කියලා මට හිතෙන්නේ ඇයිද මන්දා.. ඔයාගේ ආදරේට සමාන කරන්න පුළුවන් කිසිම කවියක් මගේ අතින් කවදාවත්ම ලියවෙන එකක් නැති වෙයි. අරහෙට මෙහෙට දඟලන, පොඩ්ඩක්වත් එක විදියකට ඉන්න බැරි ඔයාගේ ඒ දඟකාරකමට මම කොච්චර ආසද කියලා ඔයා දන්නවා නම්.. හැමදාමත් දකින ඔයාව හැමදාමත් දැක්කත් එක දවසක් නොදැක ඉන්නකොට මේ තරමට වේදනාවක් දැනෙන්නේ ආදරේ නිසාද?. ඔයාව නොදැක මම ඉන්නේ කොහොමද කියලා හිතනකොට ඇස් වලින් නැවතිල්ලක් නැතුව කඳුළු ගලාගෙන යන්නේ ඇයි?. මේ කිසිම ප්රශ්නෙකට උත්තර ඔයාවත් දන්නේ නැතුව ඇති.. මම දන්නෙත් නෑ. මම ලියන කිසිම දෙයක් ඔයා කියවන්න එපා කියලා ප්රාර්ථනා කරපු මමම " අනේ ඔයා ඒව කියෙව්වා නම් "කියලා අද හිතනවා. ඔයාගේ තනියට පාළුවට ඔයා ගාව ඉන්නේ ඔයාගේ හෙවනැල්ල විතරයි කියලා ඔයා කිව්වා නේද අයියේ.. ඉතින් මේ නංගාට ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මම පොරොන්දු වෙනවා මම ඔයාගෙන් වෙන මුකුත්ම ඉල්ලන්නේ නෑ.. මට ඔයාගේ හෙවනැල්ල වෙන්න ඉඩ දෙන්න.. ඒත් මම පොරොන්දු වෙන්නම් කළුවරේදී ඔයාගේ නපුරු හෙවනැල්ල වගේ ඔයාව දාලා කොහේවත්ම යන්නේ නෑ කියලා... ඔයාගේ ලඟම ඉන්න බැරි වුනත් , පොරොන්දු වෙන්නම් ඔයාව තනි කරන්නේ නෑ කියලා.. ඔයාගේ ජීවිතේම නොවුනත්, පොරොන්දු වෙන්නම් ඔයාගේ අන්තිම හුස්ම පොද වෙනවා කියලා,.ඒත් කවදාවත් ඒ හුස්ම පොද ඔයාගෙන් ගිලිහෙන්නේ නැති වෙයි... ඔයාගේ අහසේ පායන දේදුන්නක් නොවුනත්, පොරොන්දු වෙන්නම් කවදාවත්ම ඔයාගේ ඉර එළිය උදුරගන්නේ නෑ කියලා.. හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න.. ඉතින්, අවසරයිද මට...... [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom