Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ස්නෝවි"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැඩි ප්රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි විශේශ හයේ කණ්ඩායමක් හමුදා පාලන ප්රදේශයේ සැඟව සිටියහ, හදිසි ප්රහාරයකින් සැඟව සිටින කොටි සොයා හමුදා මෙහෙයුම් ආරම්බ කලහ.

මෙහෙයුම සඳහා විශේශ හැකියාව ඇති ශ්රී ලංකා කමාන්ඩෝ බලකායේ සුනඛ අංශයේ "ස්නෝවි" සහ "බොනී" වහාම වැලිඔයට පිටත් කරනු ලැබීය. ස්නෝවිගේ හසුරුවන්නා වූයේ එච්.පී.සම්පත් විරුවායි.

පැන ගිය කොටින් දමා ගිය සරමක් සහ තොප්පියක් ස්නෝවිට ඉවකරන්නට දුනි. ස්නෝවි ඉදිරියට වේගයෙන් ඇදෙන්නට විය, සම්පත් විරුවාත් ස්නෝවී සමඟම ඉදිරියට ඇදුනි.සෙබලුන් ඔවුනට පිටුපසින් පැමිණියේය. යාමට හැකිවූයේ මීටර 300ක් පමන දුරකි, එක් වරම නැවතුනි ස්නෝවි ක්ෂනිකයින් පඳුරකට කඩා පැන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසටයි, හමුදාවට හසු වුවහොත් පුපුරවා ගැනීමට අත් බෝම්බයක් අතේ තබා සිටි කුරිරු ත්රස්තයා සැනෙකින් එය පුපුරවා හැරියහ.

ආදරණීය ස්නෝවි සහ සම්පත් විරුවා දරුණු තුවාල සමග සැනෙකින් ඇද වැටුනි. නැවත නැගිටගත් ස්නෝවි තුවාල පිටින් නැවත ත්රස්තයා වෙතට දිවයන්නට විනි, ක්ෂනිකයින් ක්රියාත්මක වූ සෙබලුන් වෙඩි තැබීමට තැත් කරද්දී, සම්පත් එපා යයි කෑ ගැසුවේ තමාට වී ඇති දේය කුමක්ද කියා සිතන්නටත් පෙර ආදරණීය ස්නෝවිට වෙඩි වදී යයි බය නිසාය.

බරපතල තුවාල ලබා සිටි ආදරණීය සම්පත් විරුවා ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙනයන ලදී. කොටි මෙහෙයුම අත හැරදැමූ විරුවන් ස්නෝවි බේර්රීමෙ මෙහෙයුම අරබන ලදී. ස්නෝවිට හුස්මගැනීමද මේ වනවිට අපහසු වී තිබුණි, කැබ් රථයකින් අනුරාධපුර පශුවයිද්ර වරයා වෙතට ගෙන ගියේ සේලයින්ද ලබා දෙමිනි.ලේ වහනය වැඩි වී තිබෙන නිසා ස්නෝවිට තවත් බරපතල වෙමින් තිබුණි, වහාම ස්නෝවි පේරාදෙනිය පශු වයිද්ර පීටයට මාරු කරන ලදී. ඉන්පසු ගිලන් රථයකින් ස්නෝවි පේරදෙනියට ගෙන ආවෙය. ප්රතම වරට වෙඩි වැදුණු සුනකයෙකුට ප්රතිකාර කිරීමට සියල්ලෝම සූදානමින් සිටියහ. ස්නෝවිට ලේ ලබාදීමට අවෂ්යව තිබුණු නිසා ස්නෝවිගේ සහෝදරයා "පෙට්" පේරාදෙනිය රෝහලට ගෙන එන ලදී.ස්නෝවි රෝහලට ගෙනෙන විට "පෙට්" ගෙන් ලේ ලබාගෙන වෙද පීටයේ වයිද්ය වරුන් සියල්ලට සූදානම්ව සිටියහ.

ස්නෝවි ස්කෑන් කර, එක්ස්ට්රේ ගත් විට, බෝම්බ කැබලි 7-8ක් ඇගතුල හමුවිය, සමහර කැබලි පෙනහල්ලද තුවාල කර තිබුණි. වාසනාවන්ත ස්නෝවි ජීවිතය බේරුන ලදී.

ජීවිත පරදුවට තබා කල මෙහෙය වෙනුවෙන් ආදරණීය සෙබල සම්පත්ට සහ ස්නෝවි හට රණ වික්රම පදක්කම පුදන්නට තරම් කමාන්ඩෝ රෙගිමේන්තුව නිහත මානී විය.

මදකට සිතන්න මිතුරනේ, කොටි ත්රස්තයන් පලා යන සහ තුවාල ලද ඔවුන්ගේම සෙබලුන් හට වෙඩි තබා ඝාතනය කරද්දී, අපගේ ආදරණීය හමුදාව තිරිසන් සතෙකු පවා බේරීමට කෙතරම් උත්සාහ කර ඇත්ද? එයින්ම ඔවුන් කෙතරම් උතුම් විරුවන්ද කියා අපිට අමුතුවෙන් කිව යුතු නැත.

ශ්රී ලන්කා ඉතිහාසයේ මෙවැනි වීරක්රියාවක් කල ස්නෝවි ලෝක ඉතිහාස ගත විය.

ස්නෝවී කර ඇති මෙහෙය බොහෝය, ඒවා වෙනම දිනක මා ඔබ වෙත ගෙන එන්නම් මිතුරනේ.

ආදරණීය ස්නෝවි, සුනඛයෙකු නිසා නලලට අත තබා ආචාර කිරීම වරදක්ද යයි මා නොදනා නිසා, දේශය වෙනුවෙන් කල සේවයට ආදරනීය ස්නෝවිට හදපත්ලෙන්ම ස්තූතිවන්ත වන්නෙමු. මතු ආත්ම බවයකදී මිනිස් ආත්මයක් ලබා මෙම පිං බිමේම උපදින්නට හෙතු වාසනා වෙවා!

[QUOTE="Srilankan1, post: 12578429, member: 100154"] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/562985_314466431959868_100001895411910_746720_634943716_n.jpg[/IMG] [SIZE="4"]දැඩි ප්රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි විශේශ හයේ කණ්ඩායමක් හමුදා පාලන ප්රදේශයේ සැඟව සිටියහ, හදිසි ප්රහාරයකින් සැඟව සිටින කොටි සොයා හමුදා මෙහෙයුම් ආරම්බ කලහ. -------------------------------------------- මෙහෙයුම සඳහා විශේශ හැකියාව ඇති ශ්රී ලංකා කමාන්ඩෝ බලකායේ සුනඛ අංශයේ "ස්නෝවි" සහ "බොනී" වහාම වැලිඔයට පිටත් කරනු ලැබීය. ස්නෝවිගේ හසුරුවන්නා වූයේ එච්.පී.සම්පත් විරුවායි. -------------------------------------------- පැන ගිය කොටින් දමා ගිය සරමක් සහ තොප්පියක් ස්නෝවිට ඉවකරන්නට දුනි. ස්නෝවි ඉදිරියට වේගයෙන් ඇදෙන්නට විය, සම්පත් විරුවාත් ස්නෝවී සමඟම ඉදිරියට ඇදුනි.සෙබලුන් ඔවුනට පිටුපසින් පැමිණියේය. යාමට හැකිවූයේ මීටර 300ක් පමන දුරකි, එක් වරම නැවතුනි ස්නෝවි ක්ෂනිකයින් පඳුරකට කඩා පැන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසටයි, හමුදාවට හසු වුවහොත් පුපුරවා ගැනීමට අත් බෝම්බයක් අතේ තබා සිටි කුරිරු ත්රස්තයා සැනෙකින් එය පුපුරවා හැරියහ. -------------------------------------------- ආදරණීය ස්නෝවි සහ සම්පත් විරුවා දරුණු තුවාල සමග සැනෙකින් ඇද වැටුනි. නැවත නැගිටගත් ස්නෝවි තුවාල පිටින් නැවත ත්රස්තයා වෙතට දිවයන්නට විනි, ක්ෂනිකයින් ක්රියාත්මක වූ සෙබලුන් වෙඩි තැබීමට තැත් කරද්දී, සම්පත් එපා යයි කෑ ගැසුවේ තමාට වී ඇති දේය කුමක්ද කියා සිතන්නටත් පෙර ආදරණීය ස්නෝවිට වෙඩි වදී යයි බය නිසාය. -------------------------------------------- බරපතල තුවාල ලබා සිටි ආදරණීය සම්පත් විරුවා ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙනයන ලදී. කොටි මෙහෙයුම අත හැරදැමූ විරුවන් ස්නෝවි බේර්රීමෙ මෙහෙයුම අරබන ලදී. ස්නෝවිට හුස්මගැනීමද මේ වනවිට අපහසු වී තිබුණි, කැබ් රථයකින් අනුරාධපුර පශුවයිද්ර වරයා වෙතට ගෙන ගියේ සේලයින්ද ලබා දෙමිනි.ලේ වහනය වැඩි වී තිබෙන නිසා ස්නෝවිට තවත් බරපතල වෙමින් තිබුණි, වහාම ස්නෝවි පේරාදෙනිය පශු වයිද්ර පීටයට මාරු කරන ලදී. ඉන්පසු ගිලන් රථයකින් ස්නෝවි පේරදෙනියට ගෙන ආවෙය. ප්රතම වරට වෙඩි වැදුණු සුනකයෙකුට ප්රතිකාර කිරීමට සියල්ලෝම සූදානමින් සිටියහ. ස්නෝවිට ලේ ලබාදීමට අවෂ්යව තිබුණු නිසා ස්නෝවිගේ සහෝදරයා "පෙට්" පේරාදෙනිය රෝහලට ගෙන එන ලදී.ස්නෝවි රෝහලට ගෙනෙන විට "පෙට්" ගෙන් ලේ ලබාගෙන වෙද පීටයේ වයිද්ය වරුන් සියල්ලට සූදානම්ව සිටියහ. -------------------------------------------- ස්නෝවි ස්කෑන් කර, එක්ස්ට්රේ ගත් විට, බෝම්බ කැබලි 7-8ක් ඇගතුල හමුවිය, සමහර කැබලි පෙනහල්ලද තුවාල කර තිබුණි. වාසනාවන්ත ස්නෝවි ජීවිතය බේරුන ලදී. -------------------------------------------- ජීවිත පරදුවට තබා කල මෙහෙය වෙනුවෙන් ආදරණීය සෙබල සම්පත්ට සහ ස්නෝවි හට රණ වික්රම පදක්කම පුදන්නට තරම් කමාන්ඩෝ රෙගිමේන්තුව නිහත මානී විය. -------------------------------------------- මදකට සිතන්න මිතුරනේ, කොටි ත්රස්තයන් පලා යන සහ තුවාල ලද ඔවුන්ගේම සෙබලුන් හට වෙඩි තබා ඝාතනය කරද්දී, අපගේ ආදරණීය හමුදාව තිරිසන් සතෙකු පවා බේරීමට කෙතරම් උත්සාහ කර ඇත්ද? එයින්ම ඔවුන් කෙතරම් උතුම් විරුවන්ද කියා අපිට අමුතුවෙන් කිව යුතු නැත. -------------------------------------------- ශ්රී ලන්කා ඉතිහාසයේ මෙවැනි වීරක්රියාවක් කල ස්නෝවි ලෝක ඉතිහාස ගත විය. ස්නෝවී කර ඇති මෙහෙය බොහෝය, ඒවා වෙනම දිනක මා ඔබ වෙත ගෙන එන්නම් මිතුරනේ. -------------------------------------------- ආදරණීය ස්නෝවි, සුනඛයෙකු නිසා නලලට අත තබා ආචාර කිරීම වරදක්ද යයි මා නොදනා නිසා, දේශය වෙනුවෙන් කල සේවයට ආදරනීය ස්නෝවිට හදපත්ලෙන්ම ස්තූතිවන්ත වන්නෙමු. මතු ආත්ම බවයකදී මිනිස් ආත්මයක් ලබා මෙම පිං බිමේම උපදින්නට හෙතු වාසනා වෙවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom