Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්පර්ශය සියූම් මිහිරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්පර්ශය සියූම් මිහිරක්

පෙම්වතුන් සැමවිටම උත්තේජනය වන්නේ අතින් අත අල්ලා ගැනීමෙනි. අඹූ සැමියන්ද ස්පර්ශය මගින් සියූම් මිහිරක් අත්විඳී. එහෙයින් ස්පර්ශය හා පිරි මැදීම ආදරයෙන් බැඳි යූවළකට කෙතරම් වැදගත්ද යන්න අධ්‍යයනය කිරීමෙන් එය අරුත්බර කිරීමේ හැකියාව ඔබට ලැබේ. පෙම්වතුන් හා අඹූ සැමියන්ද ඉතා සමීපව ස්පර්ශ වෙමින් ජීවත්වූවද එමගින් ලැබෙන සූවපත් වීම කවරේද යන්න නිවැරදිව නොදනී.

වෛද්‍ය මතයට අනූව අප සිරුර යමෙකු විසින් ස්පර්ශ කරද්දී එහි වූ හිමොග්ලොබින් රසායනිකය ඉහළ යන අතර එය රුධිරයෙහි රතු පැහැය නිර්මාණය කරන රසායනිකයද වේ. එහි ප්‍රතිඵලය වන්නේ සිරුරෙහි අවයව වෙතට වැඩිපූර ඔක්සිජන් ගමන් කිරීමයි. එහෙයින් අපේ සිරුරට ලැබෙන ස්පර්ශය මගින් සිරුර බොහෝ ප්‍රබෝධමත් ස්වරූපයකට පත් වේ.

අනූරාගි බවින් තොරව

පෙම්වතුන් හා අඹූූසැමියන් අතර සිදුවන ස්පර්ශය අනූරාගිත්වය පදනම් වූවක්ම වීම අවශ්‍ය නොවේ. ඒ සඳහා කදිම උදාහරණයක් ඉදිරිපත් කරන ඔධඹක්ය ඔ්යෑසෘඊශ ල ඔ්‍යෑ ්යෂඛෑ ධත ඔධඹක්ය යන ග්රන්ථ රචනා කළ ප්‍රකට ඇමරිකානූ මනෝ විද්‍යාඥ වරියක වන හෙලන් කෝල්ටන් පවසන්නේ සේවකයෙකු සහ ප්‍රධානියා අතර ඇතිවන මෙම ස්පර්ශය හේතුවෙන් රාජකාරියෙහි යෙදීමේදී ප්‍රබල උනන්දුවක් ඇතිවන බවය.

එමෙන්ම අපේ සිරුරට නිවැරදි ස්පර්ශයක් ලැබීම යනූ සත්කාරයක් වන අතර එයින් කලකිරීම හා කෝපයට පත්වීම පහ වේ. එයට අමතරව ඵලදායිතාවද වර්ධනය වේ. එහෙයින්

දරුවන් හා සහකරුවන් අතර අවබෝධය වර්ධනය වීමටද මෙම ස්පර්ශය අවශ්‍ය බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයන්ගෙන් සනාථ වී තිබේ.

අත් අල්ලා ගැනීම ස්පර්ශය හෝ සියූම්ව පිරි මැදීම මගින් ශාරීරික හා මානසික රෝගයන්ට බඳුන්වීම මඟ හැරේ. එය තුළ ලිංගික සබඳකමකට වඩා ප්රබලත්වයක්ද වේ.

බැඳීම් වර්ධනය කිරීමක්

එකිනෙකා අතර සිදුවන ස්පර්ශය තුළින් ප්රබලව බැඳීම් වර්ධනය වන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ. ඇමරිකාවෙහි කළ අධ්‍යයනයකට අනූව ඉපදුණූ පළමූ දිනයේ වඳුරු පැටවූ වෙන් කර තැබීමෙන් උන් බොහෝ කලකිරීමට හා අක්රීයත්වයට පත් වූහ. එයින් පිරිසක් මවගේ ආදරය හා ස්පර්ශය ලබමින් සිටි අතර ඔවූන් සතුටෙන් ජීවත් වූ අතර මවගෙන් වෙන් කළ වඳුරු පැටව් රෝගීවීමකට ලක්විය.

මිනිස් දරුවන් අතරද මෙම ලක්ෂණයද දක්නට ලැබෙන අතර මවගේ ස්පර්ශය ලබන දරුවෝ බොහෝ නිරෝගීව වැඩෙති.

කොලරාඩෝ සරසවිය මගින් කළ අධ්‍යයනයකදී ද නිවැරදිව මවගේ ස්පර්ශය නොලබන දරුවන් රෝගී වීම්වලට ලක්වන බවක් පැහැදිලි වී තිබේ.

අප නිරායාසයෙන්ම අනෙකාව ස්පර්ශ කිරීමට සේම අනෙකා වෙතින් ස්පර්ශයක් ලැබීමට පෙළෙඹෙන්නේ එහෙයිනි. ඇමරිකානූ මනෝ විද්‍යාඥයෙකු වන ආචාර්ය සිඩ්නි ජොරාඩ් වරෙක ලන්ඩනයේ කෝපි බීම සැලක පැයක් ගෙවූයේ විවිධ පූද්ගලයන්ගේ ස්පර්ශ කිරීමේ ස්වභාවය අධ්‍යයනය කරමිනි. එහිදී එම පැය තුළදී පූද්ගලයන් 180 ක් සෙසූ අය ස්පර්ශ කරනූ ඔහූ දුටූවේය. එම අධ්‍යයනයේදී ප්‍රංශයේදී 110 ක්ද ජපානයේදී 80 ක්ද සවූදි අරාබියේදී 10 ක්ද අයෙකු අනෙකා ස්පර්ශ කරනූ දුටූවේය.

ඒ අනූව විවිධ ජාතීන් ස්පර්ශයට ප්‍රිය කරන්නේ විවිධ ආකාරයෙනි.එමෙන්ම පී‍්‍රතිමත් අඹූ සැමියන් සැමවිටම වැඩිපූර ස්පර්ශ කිරීම්වල යෙදෙන බවද එම අධ්‍යයනයේදී පැහැදිලි වී තිබේ. එමෙන්ම තම රෝගීන් ස්පර්ශ කරන වෛද්‍යවරුන් බොහෝ ජනප්‍රියත්වයට පත් වේ.

අඹූ සැමියන් අතර

විවාහකයන් අතර සමීපතාව ගොඩ නැගීමට මෙම ස්පර්ශය බොහෝ වැදගත් වන බව මනෝ විද්‍යාත්මක මතයය. එමගින් සිදුවන්නේ අඹූ සැමියන් එකිනෙකා කෙරෙහි දක්වන උනන්දුව අවධානය හා ආදරය කිරීමේ වඩාත්ම ඵලදායි ක්‍රමය වේ. මන්ද විවාහ වී කල්ගෙවෙත්ම ආදරණීය වදන් ප්‍රකාශය අවම වී යන අතර ආදරය ප්‍රකාශ කිරීමේ සියූම් ඌනතාවයක්ද ඇති වේ. එය මඟහැර ගැනීමට ස්පර්ශය කදිම උපක්රමයකි. එමෙන්ම රැකියාව සම්බන්ධයෙන් බොහෝ කාර්ය බහූල පූද්ගලයන්ටද අනෙකාට තම ආදරය හා උනන්දුව පළ කිරීමට ඉඩ ලැබෙන අවස්ථාව අවම වේ. එවැන්නන්ට ඉඩ ලද විටෙකදී තම සහකරුවා ස්පර්ශ කිරීමෙන් ඔහූගේ ආදරය දෑඩිව හැඟේ. එමෙන්ම යම් අවස්ථාවකදී පොතක් පූවත්පතක් කියවමින් හෝ රූපවාහිනිය නරඹමින් සිටියදී සහකරුවා කෙරෙහි අවධානය යොමූ නොකරයි නම් ඔහූ හෝ ඇය සියූූම්ව ස්පර්ශ කරමින් එය කරද්දී හූදෙකලා වීමකට හෝ අනාදරණීය බවක් නොහැඟේ. එහෙයින් ස්පර්ශය සූන්දර සබඳතාවක පදනමද වේ.

ස්පර්ශයක වදන් දහසක හැඟීම් ඇතුළත් වන බව ඔබ අවබෝධ කර ගන්න. එහෙයින් සැමවිමට අනෙකා සමග සිටියදී සියූම්ව ස්පර්ශ කිරීමෙන් ප්‍රබල ආදරයක් සමග වින්දනයක් ද ලබා දීමට හැකි වේ.

[QUOTE="prashan3000, post: 12608687, member: 350782"] [b]ස්පර්ශය සියූම් මිහිරක්[/b] [LEFT][SIZE=5][COLOR=DarkOrchid][IMG]http://pub.clicksor.net/newServing/img/logo.png[/IMG][/COLOR][/SIZE] [/LEFT] [CENTER][SIZE=5][COLOR=DarkOrchid][IMG]http://2.bp.blogspot.com/_L0SFiawO-SU/TSW12vPo2uI/AAAAAAAAFgk/nZJaFYl2q7Y/s320/Couple_in_love_by_fajridet.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkOrchid] පෙම්වතුන් සැමවිටම උත්තේජනය වන්නේ අතින් අත අල්ලා ගැනීමෙනි. අඹූ සැමියන්ද ස්පර්ශය මගින් සියූම් මිහිරක් අත්විඳී. එහෙයින් ස්පර්ශය හා පිරි මැදීම ආදරයෙන් බැඳි යූවළකට කෙතරම් වැදගත්ද යන්න අධ්‍යයනය කිරීමෙන් එය අරුත්බර කිරීමේ හැකියාව ඔබට ලැබේ. පෙම්වතුන් හා අඹූ සැමියන්ද ඉතා සමීපව ස්පර්ශ වෙමින් ජීවත්වූවද එමගින් ලැබෙන සූවපත් වීම කවරේද යන්න නිවැරදිව නොදනී.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] වෛද්‍ය මතයට අනූව අප සිරුර යමෙකු විසින් ස්පර්ශ කරද්දී එහි වූ හිමොග්ලොබින් රසායනිකය ඉහළ යන අතර එය රුධිරයෙහි රතු පැහැය නිර්මාණය කරන රසායනිකයද වේ. එහි ප්‍රතිඵලය වන්නේ සිරුරෙහි අවයව වෙතට වැඩිපූර ඔක්සිජන් ගමන් කිරීමයි. එහෙයින් අපේ සිරුරට ලැබෙන ස්පර්ශය මගින් සිරුර බොහෝ ප්‍රබෝධමත් ස්වරූපයකට පත් වේ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] [B]අනූරාගි බවින් තොරව[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] පෙම්වතුන් හා අඹූූසැමියන් අතර සිදුවන ස්පර්ශය අනූරාගිත්වය පදනම් වූවක්ම වීම අවශ්‍ය නොවේ. ඒ සඳහා කදිම උදාහරණයක් ඉදිරිපත් කරන ඔධඹක්ය ඔ්යෑසෘඊශ ල ඔ්‍යෑ ්යෂඛෑ ධත ඔධඹක්ය යන ග්රන්ථ රචනා කළ ප්‍රකට ඇමරිකානූ මනෝ විද්‍යාඥ වරියක වන හෙලන් කෝල්ටන් පවසන්නේ සේවකයෙකු සහ ප්‍රධානියා අතර ඇතිවන මෙම ස්පර්ශය හේතුවෙන් රාජකාරියෙහි යෙදීමේදී ප්‍රබල උනන්දුවක් ඇතිවන බවය. එමෙන්ම අපේ සිරුරට නිවැරදි ස්පර්ශයක් ලැබීම යනූ සත්කාරයක් වන අතර එයින් කලකිරීම හා කෝපයට පත්වීම පහ වේ. එයට අමතරව ඵලදායිතාවද වර්ධනය වේ. එහෙයින්[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] දරුවන් හා සහකරුවන් අතර අවබෝධය වර්ධනය වීමටද මෙම ස්පර්ශය අවශ්‍ය බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයන්ගෙන් සනාථ වී තිබේ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] අත් අල්ලා ගැනීම ස්පර්ශය හෝ සියූම්ව පිරි මැදීම මගින් ශාරීරික හා මානසික රෝගයන්ට බඳුන්වීම මඟ හැරේ. එය තුළ ලිංගික සබඳකමකට වඩා ප්රබලත්වයක්ද වේ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] [B]බැඳීම් වර්ධනය කිරීමක්[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] එකිනෙකා අතර සිදුවන ස්පර්ශය තුළින් ප්රබලව බැඳීම් වර්ධනය වන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ. ඇමරිකාවෙහි කළ අධ්‍යයනයකට අනූව ඉපදුණූ පළමූ දිනයේ වඳුරු පැටවූ වෙන් කර තැබීමෙන් උන් බොහෝ කලකිරීමට හා අක්රීයත්වයට පත් වූහ. එයින් පිරිසක් මවගේ ආදරය හා ස්පර්ශය ලබමින් සිටි අතර ඔවූන් සතුටෙන් ජීවත් වූ අතර මවගෙන් වෙන් කළ වඳුරු පැටව් රෝගීවීමකට ලක්විය. මිනිස් දරුවන් අතරද මෙම ලක්ෂණයද දක්නට ලැබෙන අතර මවගේ ස්පර්ශය ලබන දරුවෝ බොහෝ නිරෝගීව වැඩෙති.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] කොලරාඩෝ සරසවිය මගින් කළ අධ්‍යයනයකදී ද නිවැරදිව මවගේ ස්පර්ශය නොලබන දරුවන් රෝගී වීම්වලට ලක්වන බවක් පැහැදිලි වී තිබේ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] අප නිරායාසයෙන්ම අනෙකාව ස්පර්ශ කිරීමට සේම අනෙකා වෙතින් ස්පර්ශයක් ලැබීමට පෙළෙඹෙන්නේ එහෙයිනි. ඇමරිකානූ මනෝ විද්‍යාඥයෙකු වන ආචාර්ය සිඩ්නි ජොරාඩ් වරෙක ලන්ඩනයේ කෝපි බීම සැලක පැයක් ගෙවූයේ විවිධ පූද්ගලයන්ගේ ස්පර්ශ කිරීමේ ස්වභාවය අධ්‍යයනය කරමිනි. එහිදී එම පැය තුළදී පූද්ගලයන් 180 ක් සෙසූ අය ස්පර්ශ කරනූ ඔහූ දුටූවේය. එම අධ්‍යයනයේදී ප්‍රංශයේදී 110 ක්ද ජපානයේදී 80 ක්ද සවූදි අරාබියේදී 10 ක්ද අයෙකු අනෙකා ස්පර්ශ කරනූ දුටූවේය.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] ඒ අනූව විවිධ ජාතීන් ස්පර්ශයට ප්‍රිය කරන්නේ විවිධ ආකාරයෙනි.එමෙන්ම පී‍්‍රතිමත් අඹූ සැමියන් සැමවිටම වැඩිපූර ස්පර්ශ කිරීම්වල යෙදෙන බවද එම අධ්‍යයනයේදී පැහැදිලි වී තිබේ. එමෙන්ම තම රෝගීන් ස්පර්ශ කරන වෛද්‍යවරුන් බොහෝ ජනප්‍රියත්වයට පත් වේ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=DarkOrchid] [B]අඹූ සැමියන් අතර[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrchid] විවාහකයන් අතර සමීපතාව ගොඩ නැගීමට මෙම ස්පර්ශය බොහෝ වැදගත් වන බව මනෝ විද්‍යාත්මක මතයය. එමගින් සිදුවන්නේ අඹූ සැමියන් එකිනෙකා කෙරෙහි දක්වන උනන්දුව අවධානය හා ආදරය කිරීමේ වඩාත්ම ඵලදායි ක්‍රමය වේ. මන්ද විවාහ වී කල්ගෙවෙත්ම ආදරණීය වදන් ප්‍රකාශය අවම වී යන අතර ආදරය ප්‍රකාශ කිරීමේ සියූම් ඌනතාවයක්ද ඇති වේ. එය මඟහැර ගැනීමට ස්පර්ශය කදිම උපක්රමයකි. එමෙන්ම රැකියාව සම්බන්ධයෙන් බොහෝ කාර්ය බහූල පූද්ගලයන්ටද අනෙකාට තම ආදරය හා උනන්දුව පළ කිරීමට ඉඩ ලැබෙන අවස්ථාව අවම වේ. එවැන්නන්ට ඉඩ ලද විටෙකදී තම සහකරුවා ස්පර්ශ කිරීමෙන් ඔහූගේ ආදරය දෑඩිව හැඟේ. එමෙන්ම යම් අවස්ථාවකදී පොතක් පූවත්පතක් කියවමින් හෝ රූපවාහිනිය නරඹමින් සිටියදී සහකරුවා කෙරෙහි අවධානය යොමූ නොකරයි නම් ඔහූ හෝ ඇය සියූූම්ව ස්පර්ශ කරමින් එය කරද්දී හූදෙකලා වීමකට හෝ අනාදරණීය බවක් නොහැඟේ. එහෙයින් ස්පර්ශය සූන්දර සබඳතාවක පදනමද වේ. ස්පර්ශයක වදන් දහසක හැඟීම් ඇතුළත් වන බව ඔබ අවබෝධ කර ගන්න. එහෙයින් සැමවිමට අනෙකා සමග සිටියදී සියූම්ව ස්පර්ශ කිරීමෙන් ප්‍රබල ආදරයක් සමග වින්දනයක් ද ලබා දීමට හැකි වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom