ස්පාර්ටන් රේස්
මම ළඟදි බඩ බස්සන්ඩ හිතාගෙන ජිම් යන්ඩ පටන්ගත්තා.ඊට පස්සේ වර්කවුට් අරවා මේවා ගැන යූටියුබ් හොයනකොට තමයි මේ ස්පාර්ටන් රේස් ගැන දැනගත්තේ.මේක බාධක දිවීමේ තරඟයක්.වැඩේට ෆිට්නස් හොඳට තියෙන්ඩ ඕනි වගේම හොඳ දරාගැනීමේ හැකියාවකුත් ඕනි.මේකෙදි දුවන්ඩ,බර උස්සන් යන්ඩ,කඹ දිගේ නගින්ඩ,තාප්ප උඩ නගින්ඩ වගේ එක එක ක්‍රියාකාරකම් තියනවා.මේකෙ මම බැලුවේ අල්ටිමේට් ටීම් චැලෙන්ජ කියන සීරීස් එක.තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිය ලබාගන්න සමහරු මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා තියනවා.කැමති අය පහල ලින්ක් එකට ගිහින් බලන්න,නියමම වැඩක් https://cmovieshd.net/tv-series/spartan-ultimate-team-challenge-season-2e/watch/server-1-picasa-5.html
