Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ස්පෙගති සමග මීට් බෝල්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්පෙගති සමග මීට් බෝල්ස්

ස්පැගටි (spaghetti) සහ මීට්බෝල්ස් (meatballs) සහිත මෙම ප්‍රණීත අහාර වට්ටෝරුව සමහර විටෙක ඉතාලි-ඇමෙරිකානු සංයෝගයක් විය හැකියි. එක්සත් ජනපදයේ මෙය ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන අතර එහි ඇති සියලුම ඉතාලි අවන්හල් තුල අනිවාර්යයෙන් මෙය දැකිය හැක. එමෙන්ම සමතුලිත ආහාරයක් වන මෙය රසවත් බවින් අනූන වේ. බිත්තර සහිත කුරුළු කූඩුවක පිළිවෙලට මෙය හැඩ ගැන්වූ කල ඉතාම සිත්ගන්නාසුළුයි.

මීට අවුරුදු ගණනාවකට පෙර ඉතාලි ජාතිකයන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමත් සමගම මෙය ඔවුන් හරහා ප්‍රචලිත වන්නට ඇත. එසේ සංක්‍රමණය වුයේ අඩු අදායම් ලබන්නන් වූ අතර, ඔවුන්ගේ අදායමෙන් 75%ක් පමණ අහාර සඳහා වියදම්කර ඇති බවට ඇස්තමේන්තු ගතකර ඇත. සංක්රමණයෙන් පසු අදායම් ඉහලයාම හේතුවෙන් ඔවුන්ගේ දෛනික අහාරවේල් සඳහා මස් වර්ග එකතුවුනා. ස්පැගටි සහ ටින් කරන ලද තක්කාලි සෝස් බහුතරයකට මිලදී ගතහැකි ඉතාලි අහාර අතර තිබුනා. අනාදිමත් අතීතයක් සහිත ස්පැගටි සහ තක්කාලි සෝස් සමග මස් මෙසේ රසවත් වී අපගේ කෑම මේසයට පැමිණි බව පෙනීයයි.

Spaghetti සමග meatballs වට්ටෝරුව

අවශ්‍ය ද්‍රව්‍ය

4දෙනෙක්ට සෑහෙන ප්‍රමාණයට

spaghetti 400g

තක්කාලි සෝස් 500g

අඹරපු හරක් මස් 350g

parmesan කුඩු 120g

ලූනු 1

බිත්තර 1

පාන් කුඩු 30g

හීනියට කපපු parsley හැඳි 4

සුදුළුණු 2

basil කොල 4/5

සාදික්කා

පිරිසිදු ඔලිව් තෙල්

ලුනු & ගම්මිරිස්

සාදා ගන්නා ක්‍රමය

1. අඹරපු මස් සමග බිත්තරය, parmesan, පාන් කුඩු, parsley, සිහින්ව කපාගත් සුදුලූනු, සාදික්කා, ලුනු සහ ගංමිරිස් හොඳින් අනා ගන්න. ඉන් පසු cutlet size එකේ බෝල හදා ගන්න

2. සාස්පානකට තෙල් දමා, එහි meatballs දුඹුරු පැහැය වන තෙක් බදින්න

3. තවත් සාස්පානක තෙල් රත් කරගෙන ලුනු සහ සුදුලුනු තෙම්පරාදු කර ගන්න. එයට තක්කාලි සොස්, ලුනූ සහ ගම්මිරිස් එකතු කර, විනාඩි 15 පමණ අඩු ගින්නේ, භාජනය ආවරණය කර පිස ගන්න

4. තක්කාලි සෝස් එකට meatballs එකතු කර විනාඩි 5 පමණ පිස ගන්න, අවසානයේදී basil එකතු කරගන්න

5. සාස්පානකට වතුර දමා ලුනු එකතු කරගෙන එය රත් කරන්න. පැහෙනකොට spaghetti එකතු කරන්න. එය අවශ්‍ය ප්‍රමාණයට පිසුණු පසු, පෙරා ගෙන එයට තක්කාලි සෝස් එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉතිරි parsley සහ parmesan එකතු කල විගස මේසය වෙත පිළිගන්වන්න

සැ.යු.

ඔබ රතුමස් භාවිතයට අකමැති අයෙකුනම් ඒ සඳහා කුකුල් මස් භාවිතා කල හැකයි

Source : http://milanotime.net/cuisine/recipe/the-strange-case-of-spaghetti-with-meatballs/

[QUOTE="applex, post: 19802022, member: 52569"] [b]ස්පෙගති සමග මීට් බෝල්ස්[/b] [SIZE="4"]ස්පැගටි (spaghetti) සහ මීට්බෝල්ස් (meatballs) සහිත මෙම ප්‍රණීත අහාර වට්ටෝරුව සමහර විටෙක ඉතාලි-ඇමෙරිකානු සංයෝගයක් විය හැකියි. එක්සත් ජනපදයේ මෙය ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන අතර එහි ඇති සියලුම ඉතාලි අවන්හල් තුල අනිවාර්යයෙන් මෙය දැකිය හැක. එමෙන්ම සමතුලිත ආහාරයක් වන මෙය රසවත් බවින් අනූන වේ. බිත්තර සහිත කුරුළු කූඩුවක පිළිවෙලට මෙය හැඩ ගැන්වූ කල ඉතාම සිත්ගන්නාසුළුයි. මීට අවුරුදු ගණනාවකට පෙර ඉතාලි ජාතිකයන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමත් සමගම මෙය ඔවුන් හරහා ප්‍රචලිත වන්නට ඇත. එසේ සංක්‍රමණය වුයේ අඩු අදායම් ලබන්නන් වූ අතර, ඔවුන්ගේ අදායමෙන් 75%ක් පමණ අහාර සඳහා වියදම්කර ඇති බවට ඇස්තමේන්තු ගතකර ඇත. සංක්රමණයෙන් පසු අදායම් ඉහලයාම හේතුවෙන් ඔවුන්ගේ දෛනික අහාරවේල් සඳහා මස් වර්ග එකතුවුනා. ස්පැගටි සහ ටින් කරන ලද තක්කාලි සෝස් බහුතරයකට මිලදී ගතහැකි ඉතාලි අහාර අතර තිබුනා. අනාදිමත් අතීතයක් සහිත ස්පැගටි සහ තක්කාලි සෝස් සමග මස් මෙසේ රසවත් වී අපගේ කෑම මේසයට පැමිණි බව පෙනීයයි. [/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_1_milanotime.net_-575x452.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_3_milanotime.net_-575x383.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_2_milanotime.net_-575x510.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]Spaghetti සමග meatballs වට්ටෝරුව[/COLOR] අවශ්‍ය ද්‍රව්‍ය 4දෙනෙක්ට සෑහෙන ප්‍රමාණයට spaghetti 400g තක්කාලි සෝස් 500g අඹරපු හරක් මස් 350g parmesan කුඩු 120g ලූනු 1 බිත්තර 1 පාන් කුඩු 30g හීනියට කපපු parsley හැඳි 4 සුදුළුණු 2 basil කොල 4/5 සාදික්කා පිරිසිදු ඔලිව් තෙල් ලුනු & ගම්මිරිස්[/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_9_milanotime.net_-575x323.jpg[/IMG] [SIZE="4"][COLOR="green"]සාදා ගන්නා ක්‍රමය[/COLOR] 1. අඹරපු මස් සමග බිත්තරය, parmesan, පාන් කුඩු, parsley, සිහින්ව කපාගත් සුදුලූනු, සාදික්කා, ලුනු සහ ගංමිරිස් හොඳින් අනා ගන්න. ඉන් පසු cutlet size එකේ බෝල හදා ගන්න 2. සාස්පානකට තෙල් දමා, එහි meatballs දුඹුරු පැහැය වන තෙක් බදින්න 3. තවත් සාස්පානක තෙල් රත් කරගෙන ලුනු සහ සුදුලුනු තෙම්පරාදු කර ගන්න. එයට තක්කාලි සොස්, ලුනූ සහ ගම්මිරිස් එකතු කර, විනාඩි 15 පමණ අඩු ගින්නේ, භාජනය ආවරණය කර පිස ගන්න 4. තක්කාලි සෝස් එකට meatballs එකතු කර විනාඩි 5 පමණ පිස ගන්න, අවසානයේදී basil එකතු කරගන්න 5. සාස්පානකට වතුර දමා ලුනු එකතු කරගෙන එය රත් කරන්න. පැහෙනකොට spaghetti එකතු කරන්න. එය අවශ්‍ය ප්‍රමාණයට පිසුණු පසු, පෙරා ගෙන එයට තක්කාලි සෝස් එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉතිරි parsley සහ parmesan එකතු කල විගස මේසය වෙත පිළිගන්වන්න :yes: [/SIZE] [SIZE="4"][COLOR="green"]සැ.යු.[/COLOR] ඔබ රතුමස් භාවිතයට අකමැති අයෙකුනම් ඒ සඳහා කුකුල් මස් භාවිතා කල හැකයි[/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_4_milanotime.net_-575x383.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_5_milanotime.net_-575x383.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_7_milanotime.net_-575x318.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_6_milanotime.net_-575x383.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/02/SPAGHETTI-WITH-MEATBALLS-_8_milanotime.net_-575x383.jpg[/IMG] [SIZE="4"]Source : [URL="http://milanotime.net/cuisine/recipe/the-strange-case-of-spaghetti-with-meatballs/"]http://milanotime.net/cuisine/recipe/the-strange-case-of-spaghetti-with-meatballs/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom