ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප්

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප්

    මේකේ සිංහල අදහස කියල දෙන්නකෝ බ්‍රදර්

    I think as a kid, I was brainwashed into thinking that I needed to be romantically attracted to someone.
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    තවෙකෙකුගේ ආදරණීය ආකර්ෂණයක් ලැබෙන කෙනෙක් වෙන එක ,‌‌මං හිතන්නේ පොඩි කාලයේදීම මනසට කාවැදුනු දෙයක්
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    තවෙකෙකුගේ ආදරණීය ආකර්ෂණයක් ලැබෙන කෙනෙක් වෙන එක ,‌‌මං හිතන්නේ පොඩි කාලයේදීම මනසට කාවැදුනු දෙයක්

    I think as a kid, I was brainwashed into thinking that I needed to be romantically attracted to someone. මට පැටලෙනවා මෙන්න මේ රතු පාටින් දාපු ටික නිසා බන්. ඒවා වෙන වෙනම අදහස ගත්තොත්, සම්පුර්ණ වාක්‍යයේ තේරුම වෙනස් වෙනවද?
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    I think as a kid, I was brainwashed into thinking that I needed to be romantically attracted to someone. මට පැටලෙනවා මෙන්න මේ රතු පාටින් දාපු ටික නිසා බන්. ඒවා වෙන වෙනම අදහස ගත්තොත්, සම්පුර්ණ වාක්‍යයේ තේරුම වෙනස් වෙනවද?

    ඔව් බං.. වෙන වෙනම තේරුම ගන්න එපා. කරන්න ඕනේ මුළු sentence එකම කියවලා ඒකේ තේරුම ගන්න එක. "needed to be" කියන්නේ phrase එකක්. ඒවගේ phrases වලට වෙනම තේරුම් තියෙන්නෙ මචං.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ඔව් බං.. වෙන වෙනම තේරුම ගන්න එපා. කරන්න ඕනේ මුළු sentence එකම කියවලා ඒකේ තේරුම ගන්න එක. "needed to be" කියන්නේ phrase එකක්. ඒවගේ phrases වලට වෙනම තේරුම් තියෙන්නෙ මචං.

    This must be the meaning. :yes:

    Thanks brothers :love::love::love::love:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    I think as a kid, I was brainwashed into thinking that I needed to be romantically attracted to someone.

    1) පොඩි කාලෙ මං හිතං උන්නේ මම අනිවා කාත් එක්ක හරි ලව් එකේ ඉන්න ඕන කියලා

    2) පොඩි කාලෙ මම තදින්ම හිතාගන හිටියෙ මම කෙනෙක් එක්ක අනිවාර්යෙන්ම ප්‍රේමාන්විත බැඳීමක් තියෙන්න ඕන කියලා.

    3) පොඩි ළමයෙක් විදිහට මම තදින්ම මොල ශෝධනයකට ලක්වෙලා හිටියා මම අනිවාර්යෙන්ම ප්‍රේමාන්විත බැඳීමක් කෙනෙක් එක්ක ඇති කරගත යුතුයි කියලා
     
    Last edited: