Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්මාට් ෆෝන් හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නේ නැහැ උබ මම කියන දේ පිලිගනීද නැද්ද කියල.. එත් උබ 1st time phone එකක් ගන්න යන නිසා මේ ටික මම මම උබට කියන්නම්. rs 20, 000 ට වගේ උබ android එකක් ගන්නවා නම් එක ගැන තව ටිකක් හිතල බලපන්. උබ හිතල SONY Xperia L සහ S DUOS 2 මේ දෙකම ගන්න එපා.

S DUOS 2 එකේ තියන්නේ internal 4GB විතරයි.. ඕකට System update, Facebook, Play Store, Google Maps and තවත් google services වල update අපු ගමන් ඔකේ internal memory running out of low කියල warning එකක් එයි උබට.. උබ කොච්චර C cleaner, apps move to sd card software දලා කොච්චර කරත් වැඩක් නැහැ.. ඔකේ internal 4GB එක මාස දෙකෙන් පිරිලා phone එක Slow වෙලා උබට android එපාම වෙලා යයි.

අනිත් දේ තමා මේ දෙකේම තියෙන්නේ Dual core 1GHz processors සහ Chipset එකත් ගොඩක් ම Low end. S duos 2 එකේ chipset එක නම් ගන්නම දෙයක් නැහැ.

Nokia X එකත් ගන්න එපා බන්. කිසිම තේරුමක් නැහැ.. උබ ගන්නවා නම් මචං Sony Xperia M2 එකක් ගනින් මචං. එකේ Snapdragon 400 chipset එක එන්නේ.. high end chipset එකක්. ඕකම තම Samsung galaxy S4 mini එකෙත් එන්නේ. තව එකේ Quad-core 1.2 GHz pricossor එකක් තියන්නේ.. dual core processor එක්ක බලද්දී අහසට පොලොව වගේ. තව Adreno 305 GPU එකක් එන්නේ. Graphics සිරා මචං එක හින්ද.. ඔය phone එක 35 එකට වගේ ගන්න පුළුවන් මෙහෙන්.. Xperia SP එක දැන් ගොඩක් පරණයි.. කලේ හරි... එක නිසා එක 30 ක් දීල ගන්නවට වඩා පුළුවන් නම් ඕක ගන්න බලපන්..

උබ 20 කට වගේ ගන්න නම් බලන්නේ brand name අමතක කරලා Huawei Honor 3C එකක් ගන්න බලපන්. ෆට්ට phone එක. singer එකෙන් කරන්නේ.. Huawei අපි හිතනවට වඩා ගොඩක් හොදයි බන් එච්චර famous නැති උනාට.. ඕක 26 ක් වගේ වෙනවා.. ඉස්සර නම් offer එකක් තිබ්බ 23 කට ගන්න. තාමත් එක තියේද දන්නේ නැහැ singer එකේ..

උබට ඕවත් හරියන්නේ නැත්තම් Lumia එකක් ගනින් 630 එකක් insurance එකත් එක්ක 23 කට

[QUOTE="kevin37, post: 17009822, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]මම දන්නේ නැහැ උබ මම කියන දේ පිලිගනීද නැද්ද කියල.. එත් උබ 1st time phone එකක් ගන්න යන නිසා මේ ටික මම මම උබට කියන්නම්. rs 20, 000 ට වගේ උබ android එකක් ගන්නවා නම් එක ගැන තව ටිකක් හිතල බලපන්. උබ හිතල SONY Xperia L සහ S DUOS 2 මේ දෙකම ගන්න එපා. S DUOS 2 එකේ තියන්නේ internal 4GB විතරයි.. ඕකට System update, Facebook, Play Store, Google Maps and තවත් google services වල update අපු ගමන් ඔකේ internal memory running out of low කියල warning එකක් එයි උබට.. උබ කොච්චර C cleaner, apps move to sd card software දලා කොච්චර කරත් වැඩක් නැහැ.. ඔකේ internal 4GB එක මාස දෙකෙන් පිරිලා phone එක Slow වෙලා උබට android එපාම වෙලා යයි. අනිත් දේ තමා මේ දෙකේම තියෙන්නේ Dual core 1GHz processors සහ Chipset එකත් ගොඩක් ම Low end. S duos 2 එකේ chipset එක නම් ගන්නම දෙයක් නැහැ. Nokia X එකත් ගන්න එපා බන්. කිසිම තේරුමක් නැහැ.. උබ ගන්නවා නම් මචං Sony Xperia M2 එකක් ගනින් මචං. එකේ Snapdragon 400 chipset එක එන්නේ.. high end chipset එකක්. ඕකම තම Samsung galaxy S4 mini එකෙත් එන්නේ. තව එකේ Quad-core 1.2 GHz pricossor එකක් තියන්නේ.. dual core processor එක්ක බලද්දී අහසට පොලොව වගේ. තව Adreno 305 GPU එකක් එන්නේ. Graphics සිරා මචං එක හින්ද.. ඔය phone එක 35 එකට වගේ ගන්න පුළුවන් මෙහෙන්.. Xperia SP එක දැන් ගොඩක් පරණයි.. කලේ හරි... එක නිසා එක 30 ක් දීල ගන්නවට වඩා පුළුවන් නම් ඕක ගන්න බලපන්.. උබ 20 කට වගේ ගන්න නම් බලන්නේ brand name අමතක කරලා Huawei Honor 3C එකක් ගන්න බලපන්. ෆට්ට phone එක. singer එකෙන් කරන්නේ.. Huawei අපි හිතනවට වඩා ගොඩක් හොදයි බන් එච්චර famous නැති උනාට.. ඕක 26 ක් වගේ වෙනවා.. ඉස්සර නම් offer එකක් තිබ්බ 23 කට ගන්න. තාමත් එක තියේද දන්නේ නැහැ singer එකේ.. උබට ඕවත් හරියන්නේ නැත්තම් Lumia එකක් ගනින් 630 එකක් insurance එකත් එක්ක 23 කට :P [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom