Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්මාර්ට් හෙල්මට් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට් හෙල්මට් එක

මේ හෙල්මට් එක සාමාන්‍ය හෙල්මට් එකක් කියලා බැලු බැල්මට පෙනෙන්න පුළුවන්. ඒත් Skully AR-1 කියලා හඳුන්වන හෙල්මට් එකට ඔයාගේ ඔළුව ආරක්ෂා කරනවාට වඩා දේවල් කරන්න පුළුවන්.

මේ හෙල්මට් එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඉදිරිපස තිරයයි. විනිවිද පෙනෙන උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ගකින් තනා ඇති මේ තිරය මතට විවිධ තොරතුරු ප්‍රක්ශේපනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ගමන් ගන්නා වේගය, දිශාව වගේම ඉන්ධන තත්වය පිළිබඳවත් තොරතුරු කිසිදු අපහසුවකින් තොරව දැනගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා ඔබට ලැබෙන දුරකථන පණිවුඩ ක්ෂණිකව ඔබේ හෙල්මට් එක වෙත ලබාගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසා මෝටර් බයිසිකලය ධාවනය කරන විට ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම ඉතාමත් පහසු වෙලා.

ඒ විතරක් නෙවෙයි පසුපසින් එන වාහන පිළිබඳව දර්ශණත් ඉදිරිපස තිරය මතට ලබා දීමට හෙල්මටයේ පසුපස කැමරාව උපයෝගී වෙනවා. විශේෂ ආකාරයකට, විශේෂ අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපස නිමවා ඇති නිසා ඉදිරිපස තිරය සීරීම් වලට ඔරොත්තු දෙනවා මෙන්ම ආලෝකය හමුවේ දීප්තිමත් නොවීම නිසා රියදුරුගේ පෙනීමට බාධා සිදුවන්නේ නැහැ. මේ අපූරු තාක්ෂණික නිර්මාණය කරලා තියෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කුඩා සමාගමක පිරිසක් විසින්.

Bluetooth හරහා ජංගම දුරකථනය සම්බන්ධ විය හැකි නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමටත්, GPS සම්බන්ධතාවය හරහා Google Map වැනි location based apps භාවිත කරන්න පුළුවන්. කෙසේ වුවත් යම් හෙයකින් අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමකදී හෙල්මටය තුලම ඇති මතකය තුල තොරතුරු ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා.

ජංගම දුරකථන සම්බන්ධතාව සමඟ කටයුතු කරන නිසා හෙල්මට් එකටම වෙන්වූ විවිධ apps රාශියක්ම නුදුරේදීම හඳුන්වා දීමටත් නියමිතයි. මේ අපූරු නිර්මාණය හරහා මෙතෙක් තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් අත් විඳීමට නොහැකි වුනු මෝටර් සයිකල් ධාවකයින්ටත් තාක්ෂණයේ උපකාරය ලබාගන්නට හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත් Skully AR-1 හෙල්මට් එකේ මිලනම් කුඩා මෝටර් සයිකලයක මිලට වඩා වැඩියි. Indiegogo වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට හැකියාව ඇති මෙහි හඳුන්වාදීමේ මිල රුපියල් වලින් ලක්ෂ 2කට ආසන්නයි.

[YOUTUBE]ZdcWd594lRw[/YOUTUBE]

Source

[QUOTE="Tharakadj, post: 17029664, member: 201091"] [b]ස්මාර්ට් හෙල්මට් එක[/b] [SIZE=3][COLOR=Purple][URL="http://techguru.lk/wp-content/uploads/2014/08/Skully-Helmet-1024x828.jpg"][IMG]http://techguru.lk/wp-content/uploads/2014/08/Skully-Helmet-790x639.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]මේ හෙල්මට් එක සාමාන්‍ය හෙල්මට් එකක් කියලා බැලු බැල්මට පෙනෙන්න පුළුවන්. ඒත් Skully AR-1 කියලා හඳුන්වන හෙල්මට් එකට ඔයාගේ ඔළුව ආරක්ෂා කරනවාට වඩා දේවල් කරන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]මේ හෙල්මට් එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඉදිරිපස තිරයයි. විනිවිද පෙනෙන උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ගකින් තනා ඇති මේ තිරය මතට විවිධ තොරතුරු ප්‍රක්ශේපනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ගමන් ගන්නා වේගය, දිශාව වගේම ඉන්ධන තත්වය පිළිබඳවත් තොරතුරු කිසිදු අපහසුවකින් තොරව දැනගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා ඔබට ලැබෙන දුරකථන පණිවුඩ ක්ෂණිකව ඔබේ හෙල්මට් එක වෙත ලබාගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසා මෝටර් බයිසිකලය ධාවනය කරන විට ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම ඉතාමත් පහසු වෙලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][URL="http://syco.me/wp-content/uploads/2014/08/SKULLY-AR-1-MOTORCYCLE-HELMET-4.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/08/SKULLY-AR-1-MOTORCYCLE-HELMET-4.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ඒ විතරක් නෙවෙයි පසුපසින් එන වාහන පිළිබඳව දර්ශණත් ඉදිරිපස තිරය මතට ලබා දීමට හෙල්මටයේ පසුපස කැමරාව උපයෝගී වෙනවා. විශේෂ ආකාරයකට, විශේෂ අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපස නිමවා ඇති නිසා ඉදිරිපස තිරය සීරීම් වලට ඔරොත්තු දෙනවා මෙන්ම ආලෝකය හමුවේ දීප්තිමත් නොවීම නිසා රියදුරුගේ පෙනීමට බාධා සිදුවන්නේ නැහැ. මේ අපූරු තාක්ෂණික නිර්මාණය කරලා තියෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කුඩා සමාගමක පිරිසක් විසින්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][URL="http://syco.me/wp-content/uploads/2014/08/iehbo7rcqnrhspsawabe.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/08/iehbo7rcqnrhspsawabe.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]Bluetooth හරහා ජංගම දුරකථනය සම්බන්ධ විය හැකි නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමටත්, GPS සම්බන්ධතාවය හරහා Google Map වැනි location based apps භාවිත කරන්න පුළුවන්. කෙසේ වුවත් යම් හෙයකින් අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමකදී හෙල්මටය තුලම ඇති මතකය තුල තොරතුරු ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][URL="http://syco.me/wp-content/uploads/2014/08/skully-ar-1-helmet-01.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/08/skully-ar-1-helmet-01.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ජංගම දුරකථන සම්බන්ධතාව සමඟ කටයුතු කරන නිසා හෙල්මට් එකටම වෙන්වූ විවිධ apps රාශියක්ම නුදුරේදීම හඳුන්වා දීමටත් නියමිතයි. මේ අපූරු නිර්මාණය හරහා මෙතෙක් තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් අත් විඳීමට නොහැකි වුනු මෝටර් සයිකල් ධාවකයින්ටත් තාක්ෂණයේ උපකාරය ලබාගන්නට හැකියාව ලැබෙනු ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]කෙසේ වෙතත් Skully AR-1 හෙල්මට් එකේ මිලනම් කුඩා මෝටර් සයිකලයක මිලට වඩා වැඩියි. Indiegogo වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට හැකියාව ඇති මෙහි හඳුන්වාදීමේ මිල රුපියල් වලින් ලක්ෂ 2කට ආසන්නයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][YOUTUBE]ZdcWd594lRw[/YOUTUBE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][URL="http://techguru.lk/2014/08/16/skully-ar-1-smartest-helmet/"][SIZE=2]Source[/SIZE][/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom