Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්මාර්ට් ෆෝන් ගැන මිත්‍යා මත 9ක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට් ෆෝන් ගැන මිත්‍යා මත 9ක්!

ස්මාර්ට් ෆෝන් ගැන අපි කවදත් රැවටුන මිත්‍යා මත 9ක්!

අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන ෆෝන් එක මනින්නේ මිල සහ එකේ දීලා තියෙන ෆීචර්ස් වලින් කියන එක අපි හැමෝම දන්නා එකක්නේ? ඒ වුනාට අපි අපේ ලෝකල් ස්පෙෂලිස්ට්ලා කියන එක එක හේතු ගැන කල්පනා කරලා සමහර වෙලාවට මෙලෝ වැඩක් නැති ෆෝන් එකක් ලොකු මිලක් දීලත් ගන්න වෙලාවල් තියනවා.

ස්මාට් ෆෝන් වල හොඳ නරක සහ පාවිච්චි කරන විදිහ ගැන එක එක ජනප්‍රිය මත අපි අහල තියනව. ඒ උනාට මේ සමහරක් කතා ඇත්තද බොරුද කියලවත් අපි දන්නෙ නෑ. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන තමයි.

1. මෙගා පික්සල් වැඩි නම් ෆෝන් එක සුපිරි

bbci.co.uk

ෆෝන් එකක් ගත්තා කිව්වම ගොඩක් අය අහන්නේ “කැමරාව මෙගා පික්සල් කීයද?” කියල තමා. එහෙත් ඔවුන් එහෙම අහන්නේ කාරණාව හරියට දන්නේ නැතුවයි. කැමරාවක පික්සල් ගණන වැඩි වුනාට වැඩක් නැහැ. කැමරා සෙන්සරය වැඩි දියුණු කරන්නේ නැතිව.

ගොඩක් දුරකථන නිෂ්පාදකයින්ට එම සෙන්සරය වැඩි දියුණු කරන්න යන වියදමට වඩා අඩු වියදමක් මෙගා පික්සල් ගණන වැඩි කරන්න යන නිසා. ඔවුන් තෝරා ගන්නේ දෙවෙනි විකල්පය ම තමයි. ඒ කියන්නේ පික්සල් ගණනින් වැඩි කැමරාවක් තමන්ගේ ෆෝන් එකට එකතු කිරීම තමයි.

ඒ හින්දා සෙන්සරේ බලන්නේ නැතුව මෙගා පික්සල් ගාණට රැවටෙන්නේ නැතුව ඉමු.

2. ෆෝන් එක බැටරිය චාජ් කරන්න ඕනෙ සම්පුර්ණයෙන් ම බැහැලා ගියාම තමා

Source – whistleout.com

කවුද කියන්නේ එහෙම? ෆෝන් එකේ බැටරිය බැහැලා යනකල්ම චාජ් නොකර ඉන්න එපා. ඒක ඔබේ ෆෝන් බැටරියේ ආයු කාලය කෙටි කරන්නට හේතුවක් වේවි. ඒ නිසා නිතරම ෆෝන් එකේ බැටරි 10%-15% තියෙනකොට අමතක නොකර ආරෝපණය කරගන්න.

3. වෙන ෆෝන් වල චාජරේකින් ඔබේ ෆෝන් එක චාජ් කරන්න එපා

Source – gizmodo.com

ඉස්සර මේ අවුල තිබුණා. මොකද එක ෆෝන් වර්ගයක චජරේ අනිත් ෆෝන් වර්ගෙට නොගැලපෙන නිසා. නමුත් දැන් එන ගොඩක් ෆෝන් වල චාර්ජින් පින්ස් එක්කෝ USB C type එහෙම නැතිනම් Mini USB. අනික ගොඩක් ෆෝන් වල තිබෙන්නේ එකම වෝල්ටීයතාවය සහ වොට් ගණනින් යුතු බැටරි නිසා මේ අවුල දැන් මතුවෙන්නේ නැතිම තරම්.

මේ නිසා නියමිත වොල්ටීයතාවෙන් යුතු චාර්ජරයක් ඔබ සතු නම් කිසිම අවුලක් නැතිව ඔබේ දුරකථනයත් චාජ් කරගන්න පුළුවන් වේවි.

4. රැයක් පුරා ෆෝන් එක චාජ් කරන්න එපා

Source – learnroute.ir

බයවෙන්න එපා. ඔබේ ෆෝන් එක ඔබ හිතනවාට වඩා ස්මාර්ට්. මේ නිසා. ඔබ නිදියන්න කලින් ෆෝන් එක චාජ් එකට දාලා නිදාගන්නවා නම් එය 100% වූ පසුව ඉබේම විදුලිය විසන්ධි වී දුරකථනය ආරක්ෂා කරගන්නවා. ඒ නිසා දුරකථනයට හානියක් වෙනවයි කියලා බයවෙන්න හේතුවක් නැහැ. හැබැයි රැයක් තිස්සේ චාර්ජ් කරන අවස්ථාවක ෆෝන් එකේ කවර එහෙම ඉවත් කරලා චාර්ජ් කරන එක තමයි වඩාත් සුදුසු. මොකද දිගු වෙලාවක් තිස්සේ චාර්ජ් වෙද්දි වැඩි උෂ්ණත්වයක් හට ගත්තොත් ඒක ෆෝන් බැටරියට අහිතරකර විදිහට බලපාන්න පුලුවන් නිසා.

5. චාජ් කරනකොට ෆෝන් එක රත් වෙනවා නම් බඩු ම තමා පුතේ!

Source – dhgate.com

තියෙන්නේ ස්පීඩ් චාර්ජර් එකක් ද? චාර්ජ් වෙනකොට ෆෝන් එක රත් වෙනවා වගේ දැනුනද? බය වෙන්න එපා. ෆෝන් එකට මොකවත් වෙන්නේ නැහැ. විදුලිය මගින් ඔබේ දුරකථනය ඉක්මනින් ආරෝපණය වෙන විට යම් උෂ්ණත්වයකට පත් වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම එයින් ඔබේ දුරකථනයට හානියක් වෙන්නට ඉඩක් නෑ. දුරකථනය අල්ලාගෙන සිටින්නට අපහසු තරම් උෂ්ණත්වයක් දැනෙනවානම් විතරයි ඔබ බියවිය යුත්තේ.

6. ඩොල්බි සවුන්ඩ් කියලා ගහලා තියෙනවා නම් ෆෝන් එක සුප්පා තමා!

Source – gadgethacks.com

සමහර තනි ස්පීකරේ තියෙන ෆෝන් වලත් ඩොල්බි සරවුන්ඩ් සවුන්ඩ් කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ෆෝන් එකේ සද්දේ වැඩි වුනු පලියට ඒ විශේෂාංගය ඩොල්බි සරවුන්ඩ් වෙන්නේ නැහැ. සරවුන්ඩ් සවුන්ඩ් වෙන්න අඩුම තරමේ ස්පීකර් 2ක් වත් තිබීම අනිවා ෆැක්ට් එකක්, මේ නිසා. ඒ වගේම ඇත්තටම මේ විශේෂාංගය ඔබේ ෆෝන් එකට ඇතුලත් වෙලා තිබෙනවා නම් එය විඳින්න හොඳ ඉයර් ෆෝන් දෙකකුත් අවශ්‍ය වෙන බව අමතක කරන්න නම් එපා.

7. ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ස් අයින් කලාම ෆෝන් එක ස්පීඩ් වෙනෝ!

Source – googleusercontent.com

මේකත් බොහොම ජනප්‍රිය මිත්‍යා මතයක්. බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් අයින් කල පලියට ෆෝන් එක ස්පීඩ් වෙන්නෙ නැහැ වගේම, එහෙම කරන එකෙන් ෆෝන් එකේ කල්පැවැත්මට වෙන්නෙත් හානියක් කියන එක තමයි ඇත්ත කතාව.

අපි හිතනවට වඩා අපේ ෆෝන් ස්මාර්ට් නිසා, ඇප් දෙකතුනක් එකට වැඩ කලත් වැඩ කරමින් සිටින ඇප් එක හැරෙන්නට අනික්වා ක්‍රියාත්මක වීම නතර කරනු ලබනවා. ඒ නිසා අමුතුවෙන් අපි ඇප් ක්ලෝස් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා මේ වැඩේ කරන්න එපා.

8. ෆුල් සිග්නල් නං ඩේටා පට්ට ස්පීඩ් බ්‍රෝ!

Source – express.co.uk

මොන පිස්සුද? සිග්නල් ෆුල් තියෙන වෙලාවක වුනත් ඩේටා ස්පීඩ් එක බර කරත්තෙකටත් වඩා අඩු වෙන වෙලාවල් බොහොමයි. ඒ නිසා සිග්නල් ෆුල් වුනත් ඩේටා ස්පීඩ් එක අඩු වීම ෆෝන් එකේ අවුලක් කියලා හිතන්න එහෙම එපා හොඳද?

9. ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ඔටෝ දැම්මම බැටරි සේව් වෙනවා වැඩියි බ්‍රෝ

Source – gadgethacks.com

මෙහෙම දේවල් අපි ඉස්සර හිතුවට දැන් හිතෙනවා අපි කොච්චර කාරණා නොදැන හිටියද කියලත්.

ඇත්තටම ඔටෝමැටික් සෙටින්ග්ස් ඔන් කලාම වෙන්නේ ඔබේ වටපිටාවේ ආලෝකයට ගැලපෙන්නට ෆෝන් එකේ ආලෝක තත්ත්වය අඩු වැඩි කර සකස්කිරීමයි. මෙහෙම වෙනකොට ආලෝකය ඉබේ අඩු වැඩි වෙන්න ගත්තම බැටරි ක්ෂය වීම වැඩියි. මේ නිසා ඔටෝ බ්‍රයිට්නස් ඕන කරලා තිබෙනවා නම් දැන් ඒ ගැන දෙපාරක් හිතන එක හොඳයි. හා ද?

http://www.aniwa.lk/

[QUOTE="umedhah, post: 21332019, member: 867"] [b]ස්මාර්ට් ෆෝන් ගැන මිත්‍යා මත 9ක්![/b] [B][SIZE=6]ස්මාර්ට් ෆෝන් ගැන අපි කවදත් රැවටුන මිත්‍යා මත 9ක්![/SIZE][/B] [SIZE=5]අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන ෆෝන් එක මනින්නේ මිල සහ එකේ දීලා තියෙන ෆීචර්ස් වලින් කියන එක අපි හැමෝම දන්නා එකක්නේ? ඒ වුනාට අපි අපේ ලෝකල් ස්පෙෂලිස්ට්ලා කියන එක එක හේතු ගැන කල්පනා කරලා සමහර වෙලාවට මෙලෝ වැඩක් නැති ෆෝන් එකක් ලොකු මිලක් දීලත් ගන්න වෙලාවල් තියනවා.[/SIZE] [SIZE=5]ස්මාට් ෆෝන් වල හොඳ නරක සහ පාවිච්චි කරන විදිහ ගැන එක එක ජනප්‍රිය මත අපි අහල තියනව. ඒ උනාට මේ සමහරක් කතා ඇත්තද බොරුද කියලවත් අපි දන්නෙ නෑ. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන තමයි.[/SIZE] [B][SIZE=4]1. මෙගා පික්සල් වැඩි නම් ෆෝන් එක සුපිරි[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-01.jpg[/IMG]bbci.co.uk [SIZE=5]ෆෝන් එකක් ගත්තා කිව්වම ගොඩක් අය අහන්නේ “කැමරාව මෙගා පික්සල් කීයද?” කියල තමා. එහෙත් ඔවුන් එහෙම අහන්නේ කාරණාව හරියට දන්නේ නැතුවයි. කැමරාවක පික්සල් ගණන වැඩි වුනාට වැඩක් නැහැ. [URL="https://www.cnet.com/news/camera-megapixels-why-more-isnt-always-better-smartphones-unlocked/"]කැමරා සෙන්සරය වැඩි දියුණු කරන්නේ නැතිව[/URL].[/SIZE] [SIZE=5]ගොඩක් දුරකථන නිෂ්පාදකයින්ට එම සෙන්සරය වැඩි දියුණු කරන්න යන වියදමට වඩා අඩු වියදමක් මෙගා පික්සල් ගණන වැඩි කරන්න යන නිසා. ඔවුන් තෝරා ගන්නේ දෙවෙනි විකල්පය ම තමයි. ඒ කියන්නේ පික්සල් ගණනින් වැඩි කැමරාවක් තමන්ගේ ෆෝන් එකට එකතු කිරීම තමයි.[/SIZE] [SIZE=5]ඒ හින්දා සෙන්සරේ බලන්නේ නැතුව මෙගා පික්සල් ගාණට රැවටෙන්නේ නැතුව ඉමු.[/SIZE] [B][SIZE=4]2. ෆෝන් එක බැටරිය චාජ් කරන්න ඕනෙ සම්පුර්ණයෙන් ම බැහැලා ගියාම තමා[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-02.jpg[/IMG]Source – whistleout.com [SIZE=5]කවුද කියන්නේ එහෙම? ෆෝන් එකේ බැටරිය බැහැලා යනකල්ම චාජ් නොකර ඉන්න එපා. ඒක ඔබේ ෆෝන් බැටරියේ [URL="http://gizmodo.com/how-to-take-care-of-your-smartphone-battery-the-right-w-513217256"]ආයු කාලය කෙටි කරන්නට හේතුවක් වේවි[/URL]. ඒ නිසා නිතරම ෆෝන් එකේ බැටරි [URL="http://mashable.com/2014/06/18/phone-charging-myths/#LjAqgbcFeiqb"]10%-15%[/URL] තියෙනකොට අමතක නොකර ආරෝපණය කරගන්න.[/SIZE] [B][SIZE=4]3. වෙන ෆෝන් වල චාජරේකින් ඔබේ ෆෝන් එක චාජ් කරන්න එපා[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-03.jpg[/IMG]Source – gizmodo.com [SIZE=5]ඉස්සර මේ අවුල තිබුණා. මොකද එක ෆෝන් වර්ගයක චජරේ අනිත් ෆෝන් වර්ගෙට නොගැලපෙන නිසා. නමුත් දැන් එන ගොඩක් ෆෝන් වල චාර්ජින් පින්ස් එක්කෝ USB C type එහෙම නැතිනම් Mini USB. අනික ගොඩක් ෆෝන් වල තිබෙන්නේ එකම වෝල්ටීයතාවය සහ වොට් ගණනින් යුතු බැටරි නිසා මේ අවුල දැන් මතුවෙන්නේ නැතිම තරම්.[/SIZE] [SIZE=5]මේ නිසා [URL="http://gizmodo.com/can-i-use-the-same-charger-for-multiple-devices-510829339"]නියමිත වොල්ටීයතාවෙන් යුතු චාර්ජරයක්[/URL] ඔබ සතු නම් කිසිම අවුලක් නැතිව ඔබේ දුරකථනයත් චාජ් කරගන්න පුළුවන් වේවි.[/SIZE] [B][SIZE=4]4. රැයක් පුරා ෆෝන් එක චාජ් කරන්න එපා[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-04.jpg[/IMG]Source – learnroute.ir [SIZE=5]බයවෙන්න එපා. ඔබේ ෆෝන් එක ඔබ හිතනවාට වඩා ස්මාර්ට්. මේ නිසා. ඔබ නිදියන්න කලින් ෆෝන් එක චාජ් එකට දාලා නිදාගන්නවා නම් එය 100% වූ පසුව [URL="http://www.digitaltrends.com/mobile/expert-advice-on-how-to-avoid-destroying-your-phones-battery/"]ඉබේම විදුලිය විසන්ධි වී දුරකථනය ආරක්ෂා කරගන්නවා[/URL]. ඒ නිසා දුරකථනයට හානියක් වෙනවයි කියලා බයවෙන්න හේතුවක් නැහැ. හැබැයි රැයක් තිස්සේ චාර්ජ් කරන අවස්ථාවක ෆෝන් එකේ කවර එහෙම ඉවත් කරලා චාර්ජ් කරන එක තමයි වඩාත් සුදුසු. මොකද දිගු වෙලාවක් තිස්සේ චාර්ජ් වෙද්දි වැඩි උෂ්ණත්වයක් හට ගත්තොත් ඒක ෆෝන් බැටරියට අහිතරකර විදිහට බලපාන්න පුලුවන් නිසා.[/SIZE] [B][SIZE=4]5. චාජ් කරනකොට ෆෝන් එක රත් වෙනවා නම් බඩු ම තමා පුතේ![/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-05.jpg[/IMG]Source – dhgate.com [SIZE=5]තියෙන්නේ ස්පීඩ් චාර්ජර් එකක් ද? චාර්ජ් වෙනකොට ෆෝන් එක රත් වෙනවා වගේ දැනුනද? බය වෙන්න එපා. ෆෝන් එකට මොකවත් වෙන්නේ නැහැ. විදුලිය මගින් ඔබේ දුරකථනය ඉක්මනින් ආරෝපණය වෙන විට යම් [URL="http://forums.androidcentral.com/samsung-galaxy-s6/508981-fast-charging-all-time-bad-battery-phone.html"]උෂ්ණත්වයකට පත් වීම සාමාන්‍ය දෙයක්[/URL]. ඒ වගේම එයින් ඔබේ දුරකථනයට හානියක් වෙන්නට ඉඩක් නෑ. දුරකථනය අල්ලාගෙන සිටින්නට අපහසු තරම් උෂ්ණත්වයක් දැනෙනවානම් විතරයි ඔබ බියවිය යුත්තේ.[/SIZE] [B][SIZE=4]6. ඩොල්බි සවුන්ඩ් කියලා ගහලා තියෙනවා නම් ෆෝන් එක සුප්පා තමා![/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-06.jpg[/IMG]Source – gadgethacks.com [SIZE=5]සමහර තනි ස්පීකරේ තියෙන ෆෝන් වලත් [URL="https://www.dolby.com/us/en/categories/smartphone.html"]ඩොල්බි සරවුන්ඩ් සවුන්ඩ්[/URL] කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ෆෝන් එකේ සද්දේ වැඩි වුනු පලියට ඒ විශේෂාංගය ඩොල්බි සරවුන්ඩ් වෙන්නේ නැහැ. සරවුන්ඩ් සවුන්ඩ් වෙන්න අඩුම තරමේ ස්පීකර් 2ක් වත් තිබීම අනිවා ෆැක්ට් එකක්, මේ නිසා. ඒ වගේම ඇත්තටම මේ විශේෂාංගය ඔබේ ෆෝන් එකට ඇතුලත් වෙලා තිබෙනවා නම් එය විඳින්න හොඳ ඉයර් ෆෝන් දෙකකුත් අවශ්‍ය වෙන බව අමතක කරන්න නම් එපා.[/SIZE] [B][SIZE=4]7. ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ස් අයින් කලාම ෆෝන් එක ස්පීඩ් වෙනෝ![/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-07.jpg[/IMG]Source – googleusercontent.com [SIZE=5]මේකත් බොහොම ජනප්‍රිය මිත්‍යා මතයක්. බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් අයින් කල පලියට ෆෝන් එක ස්පීඩ් වෙන්නෙ නැහැ වගේම, එහෙම කරන එකෙන් ෆෝන් එකේ [URL="https://www.wired.com/2016/03/closing-apps-save-battery-makes-things-worse/"]කල්පැවැත්මට වෙන්නෙත් හානියක්[/URL] කියන එක තමයි ඇත්ත කතාව.[/SIZE] [SIZE=5]අපි හිතනවට වඩා අපේ ෆෝන් ස්මාර්ට් නිසා, ඇප් දෙකතුනක් එකට වැඩ කලත් වැඩ කරමින් සිටින ඇප් එක හැරෙන්නට අනික්වා ක්‍රියාත්මක වීම නතර කරනු ලබනවා. ඒ නිසා අමුතුවෙන් අපි ඇප් ක්ලෝස් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා මේ වැඩේ කරන්න එපා.[/SIZE] [B][SIZE=4]8. ෆුල් සිග්නල් නං ඩේටා පට්ට ස්පීඩ් බ්‍රෝ![/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-08.jpg[/IMG]Source – express.co.uk [SIZE=5]මොන පිස්සුද? සිග්නල් ෆුල් තියෙන වෙලාවක වුනත් [URL="http://www.pocketables.com/2013/09/why-signal-strength-doesnt-equate-to-data-speed.html"]ඩේටා ස්පීඩ් එක බර කරත්තෙකටත් වඩා අඩු වෙන වෙලාවල් බොහොමයි[/URL]. ඒ නිසා සිග්නල් ෆුල් වුනත් ඩේටා ස්පීඩ් එක අඩු වීම ෆෝන් එකේ අවුලක් කියලා හිතන්න එහෙම එපා හොඳද?[/SIZE] [B][SIZE=4]9. ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ඔටෝ දැම්මම බැටරි සේව් වෙනවා වැඩියි බ්‍රෝ[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Smart-Phone-Myths-aniwa-09.jpg[/IMG]Source – gadgethacks.com [SIZE=5]මෙහෙම දේවල් අපි ඉස්සර හිතුවට දැන් හිතෙනවා අපි කොච්චර කාරණා නොදැන හිටියද කියලත්.[/SIZE] [SIZE=5]ඇත්තටම ඔටෝමැටික් සෙටින්ග්ස් ඔන් කලාම වෙන්නේ ඔබේ වටපිටාවේ ආලෝකයට ගැලපෙන්නට ෆෝන් එකේ ආලෝක තත්ත්වය අඩු වැඩි කර සකස්කිරීමයි. මෙහෙම වෙනකොට ආලෝකය ඉබේ අඩු වැඩි වෙන්න ගත්තම [URL="http://phandroid.com/improve-battery-life/"]බැටරි ක්ෂය වීම වැඩියි[/URL]. මේ නිසා ඔටෝ බ්‍රයිට්නස් ඕන කරලා තිබෙනවා නම් දැන් ඒ ගැන දෙපාරක් හිතන එක හොඳයි. හා ද? [SIZE=3]http://www.aniwa.lk/[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom