Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

ඔන්න යාලුවෝ ඔක්කොම කාලයක් බලාගෙන හිටපු අවස්ථාව උදාවුණා ...ඒක තමයි ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

හොදයි මුලින්ම කියන්න ඕනි මේ ගමන යන්න උදවු කරේ එළකිරියේ යාලුවෝ ..ත්රෙඩ් ගොඩක් දාල ..ඒවාට ගොඩක් යාලුවෝ උපදෙස් දුන්නා ..මේක ස්මිත් අයියා තනියම ඔක්කොම plan කරගෙන ගියපු පලවෙනි සංචාරය ..කලින් පිටරට ගියත් ඒ කවුරුහරි එක්ක ..මේකෙදි තනියම ඔක්කොම හොටෙල් බුක් කරලා ..ටිකට් බුක් කරලා ..එහෙට ගිහින් බලන්න තියන තැන් වල ටිකට් බුක් කරලා ..ඔක්කොම තනියම කරගත්තා ...කිසිම අමාරුවක් අපහසුවක් උනේම නැ ...එකේ ස්තුතිය මුලින්ම හිමිවෙන්න ඕනි එළකිරියේ යාලුවොන්ට ..නම් වසයෙන් කියන්න ගියොත් අමාරුයි .මගේ සිංගප්පුරු හෙල්ප් ත්රෙඩ් වලට රිප්ලයි කරපු ඔක්කොම යාලුවොන්ට ..එයාල තමයි මගේ තිබුන බය නැතිකරේ .. බොහොමත්ම ස්තුත්යි ... මම හිතනවා මේ ත්රෙඩ් එකෙන් එළකිරියේ travel the world section එකේ කාලයක් තිබ්බ පාලු ගතිය නැතිවෙයි කියල ..හොදයි ෆොටෝ බලන ගමන් විස්තර කතා කරමු ....

ඔන්න කටුනායක ගුවන් තොටුපලේ ..ශ්රීලන්කන් එයාර්ලයින් උදේ 7.20 flight එකේ ගියේ ..ස්මිත් අයියා ගමන් යන්නේ උදේ එලිය වැටුනට පස්සේ යන flight වල ..මොකෝ වටපිට බලන්න ඕනි නිසා ...

A 330-200 flight එකක යන්න තිබ්බේ ..ඔය දෙකෙන් එහා පැත්තේ එක..බස් එකේ එක්ක ගියේ එකනම් චාටර් ...

හොද cabin crew එකක් හිටියා ..ගුවන් නියමුවත් සිංහල එක්කෙනෙක් ...බොහොම නිදහසේ ගුවන් යානය අරන් ගියා ..දවල් වෙලාවක් නිසා බොහොම පැහැදිලි දවසක් ..අපි උඩින් යද්දී ශ්රී පාද කදු මුදුන ඉතාම පැහැදිලිව පෙනුනා ..අපේ ගුවන් නියමුවා තමයි මගීන්ට කිවුවේ ශ්රී පාදය පේනවා බලන්න කියල

Singapore Landing

singapore immigration එකට ගියා වැදගත් විදියට ...DSLR එකත් අතේ තිබුන ...Immigration officer හරිම හොදයි ..නිවාඩුවට ආවද කියල ඇහුවා හිනාවෙලා..මම පුරවපු immigration foam එකේ එක තැනක නම ලියන්න අමතක වෙලා තිබ්බ ..පෑනත් දීල එක පුරවන්න කිඋව ..immigration officer මාර frendly..මම බයේ ගියේ විසා වලට ප්රශ්න අහයිද කියල ...මම කැමරාවත් බෙල්ලේ දාගෙන ගියාම මිනිහට පෙනුන මම සංචාරයකට ඇවිල්ල මිසක් පදිංචි වෙන්නවත් ජොබ් කරන්නවත් නෙමෙයි කියල ... ඔන්න ගුවන්තොටුපලෙන් රටට ඇතුල් වුනා

Singapore Cable Car...

Universal Studio..

Super car ....මරින බේ sands වල තියනවා ලංකාවේ සල්ලි වලින් 30000ක් දීල විනාඩි 20ක් වගේ drive කරන්න පුළුවන් ..තමන්ටම drive කරන්න දෙනවා ...guide කෙනෙක් එක්ක

Marina bay sands

ආපහු එද්දී ගුවන් තොටුපලේදී ...

ගමන ගැන විස්තරේ ..වියදම් ..අඩුවට shopping ...විස්තරේ තාම type කරනවා ...photo නම් ඔච්චරයි ...DSLR එකෙන් ගත්තු ෆොටෝ 650ක් තියනවා ලස්සන ඒවා ඉඩ ලැබෙන වෙලාවක දාන්නම් ...ගමන් විස්තරේ තව ටිකකින් ...බඩු ගැහුවේ නම් නැත ..ඒවා ගැන කිසිම විස්තරයක්ද නැත ...

[QUOTE="smith500, post: 22541367, member: 476156"] [b]ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...[/b] [SIZE="4"]ඔන්න යාලුවෝ ඔක්කොම කාලයක් බලාගෙන හිටපු අවස්ථාව උදාවුණා ...ඒක තමයි ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය... හොදයි මුලින්ම කියන්න ඕනි මේ ගමන යන්න උදවු කරේ එළකිරියේ යාලුවෝ ..ත්රෙඩ් ගොඩක් දාල ..ඒවාට ගොඩක් යාලුවෝ උපදෙස් දුන්නා ..මේක ස්මිත් අයියා තනියම ඔක්කොම plan කරගෙන ගියපු පලවෙනි සංචාරය ..කලින් පිටරට ගියත් ඒ කවුරුහරි එක්ක ..මේකෙදි තනියම ඔක්කොම හොටෙල් බුක් කරලා ..ටිකට් බුක් කරලා ..එහෙට ගිහින් බලන්න තියන තැන් වල ටිකට් බුක් කරලා ..ඔක්කොම තනියම කරගත්තා ...කිසිම අමාරුවක් අපහසුවක් උනේම නැ ...එකේ ස්තුතිය මුලින්ම හිමිවෙන්න ඕනි එළකිරියේ යාලුවොන්ට ..නම් වසයෙන් කියන්න ගියොත් අමාරුයි .මගේ සිංගප්පුරු හෙල්ප් ත්රෙඩ් වලට රිප්ලයි කරපු ඔක්කොම යාලුවොන්ට ..එයාල තමයි මගේ තිබුන බය නැතිකරේ .. බොහොමත්ම ස්තුත්යි ... මම හිතනවා මේ ත්රෙඩ් එකෙන් එළකිරියේ travel the world section එකේ කාලයක් තිබ්බ පාලු ගතිය නැතිවෙයි කියල ..හොදයි ෆොටෝ බලන ගමන් විස්තර කතා කරමු .... ඔන්න කටුනායක ගුවන් තොටුපලේ ..ශ්රීලන්කන් එයාර්ලයින් උදේ 7.20 flight එකේ ගියේ ..ස්මිත් අයියා ගමන් යන්නේ උදේ එලිය වැටුනට පස්සේ යන flight වල ..මොකෝ වටපිට බලන්න ඕනි නිසා ... [IMG]https://i.imgur.com/zxfb4Kf.jpg[/IMG] [IMG]https://i.imgur.com/TTWKaMD.jpg[/IMG] [IMG]https://i.imgur.com/eqyAntW.jpg[/IMG] A 330-200 flight එකක යන්න තිබ්බේ ..ඔය දෙකෙන් එහා පැත්තේ එක..බස් එකේ එක්ක ගියේ එකනම් චාටර් ... [IMG]https://i.imgur.com/pYbNSLI.jpg[/IMG] [IMG]https://i.imgur.com/Ud2qEjJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/h0nbdTw.jpg[/IMG] [IMG]https://i.imgur.com/aRaxHKF.jpg[/IMG] [IMG]https://i.imgur.com/7nmeYSI.jpg[/IMG] [IMG]https://i.imgur.com/oOUaQab.jpg[/IMG] හොද cabin crew එකක් හිටියා ..ගුවන් නියමුවත් සිංහල එක්කෙනෙක් ...බොහොම නිදහසේ ගුවන් යානය අරන් ගියා ..දවල් වෙලාවක් නිසා බොහොම පැහැදිලි දවසක් ..අපි උඩින් යද්දී ශ්රී පාද කදු මුදුන ඉතාම පැහැදිලිව පෙනුනා ..අපේ ගුවන් නියමුවා තමයි මගීන්ට කිවුවේ ශ්රී පාදය පේනවා බලන්න කියල [IMG]https://i.imgur.com/e2o8uTs.jpg[/IMG] [IMG]https://i.imgur.com/nCXwC1X.jpg[/IMG] [IMG]https://i.imgur.com/TX6saGW.jpg[/IMG] Singapore Landing :love::love::love: [IMG]https://i.imgur.com/aCNKJuB.jpg[/IMG] [IMG]https://i.imgur.com/8ZXZ07I.jpg[/IMG] singapore immigration එකට ගියා වැදගත් විදියට ...DSLR එකත් අතේ තිබුන ...Immigration officer හරිම හොදයි ..නිවාඩුවට ආවද කියල ඇහුවා හිනාවෙලා..මම පුරවපු immigration foam එකේ එක තැනක නම ලියන්න අමතක වෙලා තිබ්බ ..පෑනත් දීල එක පුරවන්න කිඋව ..immigration officer මාර frendly..මම බයේ ගියේ විසා වලට ප්රශ්න අහයිද කියල ...මම කැමරාවත් බෙල්ලේ දාගෙන ගියාම මිනිහට පෙනුන මම සංචාරයකට ඇවිල්ල මිසක් පදිංචි වෙන්නවත් ජොබ් කරන්නවත් නෙමෙයි කියල ... ඔන්න ගුවන්තොටුපලෙන් රටට ඇතුල් වුනා [IMG]https://i.imgur.com/5SYEtkj.jpg[/IMG] [IMG]https://i.imgur.com/ep1aXZx.jpg[/IMG] [IMG]https://i.imgur.com/z9zVTaD.jpg[/IMG] [IMG]https://i.imgur.com/pp7kv9n.jpg[/IMG] [IMG]https://i.imgur.com/Csqx8SB.jpg[/IMG] [IMG]https://i.imgur.com/Ne430jM.jpg[/IMG] [IMG]https://i.imgur.com/C9hlk52.jpg[/IMG] Singapore Cable Car... [IMG]https://i.imgur.com/zyT4soO.jpg[/IMG] [IMG]https://i.imgur.com/T6dXpPX.jpg[/IMG] [IMG]https://i.imgur.com/iGQtN00.jpg[/IMG] [IMG]https://i.imgur.com/lZkttil.jpg[/IMG] [IMG]https://i.imgur.com/hyc2FG0.jpg[/IMG] [IMG]https://i.imgur.com/jJoHRlr.jpg[/IMG] Universal Studio.. [IMG]https://i.imgur.com/qywmJyx.jpg[/IMG] [IMG]https://i.imgur.com/oE4VGDr.jpg[/IMG] [IMG]https://i.imgur.com/1gC75jJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/aYlrcfB.jpg[/IMG] [IMG]https://i.imgur.com/GSav4dz.jpg[/IMG] [IMG]https://i.imgur.com/rC4Nu0c.jpg[/IMG] [IMG]https://i.imgur.com/FIJIH4A.jpg[/IMG] [IMG]https://i.imgur.com/u8AtDa7.jpg[/IMG] Super car ....මරින බේ sands වල තියනවා ලංකාවේ සල්ලි වලින් 30000ක් දීල විනාඩි 20ක් වගේ drive කරන්න පුළුවන් ..තමන්ටම drive කරන්න දෙනවා ...guide කෙනෙක් එක්ක [IMG]https://i.imgur.com/9c6D1Db.jpg[/IMG] [IMG]https://i.imgur.com/nMbyb1e.jpg[/IMG] [IMG]https://i.imgur.com/qSwhsjB.jpg[/IMG] [IMG]https://i.imgur.com/xcAdxdt.jpg[/IMG] Marina bay sands [IMG]https://i.imgur.com/OVRg0Y8.jpg[/IMG] [IMG]https://i.imgur.com/aFY2dp5.jpg[/IMG] [IMG]https://i.imgur.com/fxmfYsR.jpg[/IMG] ආපහු එද්දී ගුවන් තොටුපලේදී ... [IMG]https://i.imgur.com/bolimiA.jpg[/IMG] [IMG]https://i.imgur.com/4sUkLrA.jpg[/IMG] [IMG]https://i.imgur.com/DV2oZlm.jpg[/IMG] [IMG]https://i.imgur.com/mXWzj6X.jpg[/IMG] [IMG]https://i.imgur.com/2kdGTDj.jpg[/IMG] [IMG]https://i.imgur.com/QjM4hp2.jpg[/IMG] [IMG]https://i.imgur.com/LmkKis3.jpg[/IMG] ගමන ගැන විස්තරේ ..වියදම් ..අඩුවට shopping ...විස්තරේ තාම type කරනවා ...photo නම් ඔච්චරයි ...DSLR එකෙන් ගත්තු ෆොටෝ 650ක් තියනවා ලස්සන ඒවා ඉඩ ලැබෙන වෙලාවක දාන්නම් ...ගමන් විස්තරේ තව ටිකකින් ...බඩු ගැහුවේ නම් නැත ..ඒවා ගැන කිසිම විස්තරයක්ද නැත ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom