Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමන ගැන විස්තරේ ..

ඕනිම කෙනෙක් තනියම යන්න බය වෙන්න එපා ...වැදගත් විදියට යන්න ..සල්ලි කොහොමත් අතේ ලක්ෂයක් දෙකක් වත් අරන් යන්න ..atm card පාවිච්චි කරන්නත් පුළුවන් ..කොහොමත් සිංගප්පුරුව කියන්නේ වියදම් අදික රටක් 1.5 L ලොකු වතුර බෝතලයක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 230යි.එකත් little india වල විතරයි නැත්තම් 450යි .මම කියන්නේ මම ගමන ගිය විදිය .එක හැමෝටම සාදාරන නොවෙන්න පුළුවන් මොකෝ එක එක්කන වියදම් කරන විදිය වෙනස් නිසා ..මම දවස් 4ක් හිටිය ..ගමන් පුරාම කිසිම public bus එකක ..Mrt එකක ගියේම නැ ..ඔක්කොම ඇවිද්දේ taxi වල විතරමයි ..මොකද හොදට රට බලන්න ඕනි නිසා .taxi වලට විතරක් 18000ක් වගේ ගියා ..ඒක අවුලක් නැ මොකද ගමනත් පහසුයි ..වෙලාව ඉතුරුයි ..අනික ගමනක් ඕනිවට වඩා බජට් කරාම ගමන නීරස වෙනවා ..මම නවතින්න ගත්තේ බජට් හොටෙල් එකක් .."hotel 81 elegance" lavender වල ..දවස් 3ට 27000යි..ac ..safe ...londery ..ඔක්කොම තියනවා සුපිරියටම. හොදටම හොදයි ..බලන්න තියන තැන් වල ටිකට් බුක් කරේ lucky plaza එකේ cebu air travels එකෙන් ..පට්ටම ලාබයි..

සිංගප්පුරු යනවනම් විනය ගරුකව හැසිරෙන්න ..මොකද වැරද්දක් කරොත් දඩය ඉතාම ඉහලයි ..ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 5 දක්වා වෙන්න පුළුවන්..ශෝප්පින්ග් යනවනම් ලාබෙට බඩු ගන්න පුළුවන් Lttle india වල street ෂොප් වලින් ..ආයේ bugis street ...musthafa shopping centar එකේනම් බඩු ගණන් දැන් ..ලංකාවේ අය ගොඩක් නමට යනවා ..එට වඩා ගොඩක් ගණන් අඩුවට බඩු ගන්න පුළුවන් ඔර්චාර්ඩ් road එකේ lucky plaza mall එකෙන් .. මෙතන බඩු කියල කිවුවේ චොකලට් ..පෙර්පියුම් ..බිස්කට් වගේ දේවල් ..රෙදි නම් ගිනි ගණන් ..electronic එහෙමත් ගණන් වැඩි..

computer badu ගොඩක් තියනවා sim lim squre එකේ ..ජරා බඩු ..අහුවෙන්න එපා..රෙපෙයාර් එකයි විකුණන එකයි ඔක්කොම එකට කරන ජරා පොට් එකක්.

මුස්තාෆා එකේ පොඩි පොඩි දේවල් ගණන් උනාට ..ලොකු දේවල් ටිකක් ලාබයි ..ලොකු yamaha keyboard එකක් ගන්න පුළුවන් 19500කට ..55000ට වගේ සුපිරිම yamaha keyboard තියනවා ..අර music equlizer වගේ තියන හොදම යමහා keybord එකත් වෙන්නේ ලක්ෂයක් විතර ..මෙහෙ 3 ක්වත් වෙයි.

ඔක්කොම ගියපු වියදම ..dennekuta...

(wife and me)

air ticket - 64000

hotel - 27000

food - 18000

taxi - 18000

shopping - 40000

attarction - 31200(universal.cable car.madame tussads.wings of time.marina bay sands sky park.)

Total = 198000/-

[QUOTE="smith500, post: 22541637, member: 476156"] [SIZE="4"]ගමන ගැන විස්තරේ .. ඕනිම කෙනෙක් තනියම යන්න බය වෙන්න එපා ...වැදගත් විදියට යන්න ..සල්ලි කොහොමත් අතේ ලක්ෂයක් දෙකක් වත් අරන් යන්න ..atm card පාවිච්චි කරන්නත් පුළුවන් ..කොහොමත් සිංගප්පුරුව කියන්නේ වියදම් අදික රටක් 1.5 L ලොකු වතුර බෝතලයක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 230යි.එකත් little india වල විතරයි නැත්තම් 450යි .මම කියන්නේ මම ගමන ගිය විදිය .එක හැමෝටම සාදාරන නොවෙන්න පුළුවන් මොකෝ එක එක්කන වියදම් කරන විදිය වෙනස් නිසා ..මම දවස් 4ක් හිටිය ..ගමන් පුරාම කිසිම public bus එකක ..Mrt එකක ගියේම නැ ..ඔක්කොම ඇවිද්දේ taxi වල විතරමයි ..මොකද හොදට රට බලන්න ඕනි නිසා .taxi වලට විතරක් 18000ක් වගේ ගියා ..ඒක අවුලක් නැ මොකද ගමනත් පහසුයි ..වෙලාව ඉතුරුයි ..අනික ගමනක් ඕනිවට වඩා බජට් කරාම ගමන නීරස වෙනවා ..මම නවතින්න ගත්තේ බජට් හොටෙල් එකක් .."hotel 81 elegance" lavender වල ..දවස් 3ට 27000යි..ac ..safe ...londery ..ඔක්කොම තියනවා සුපිරියටම. හොදටම හොදයි ..බලන්න තියන තැන් වල ටිකට් බුක් කරේ lucky plaza එකේ cebu air travels එකෙන් ..පට්ටම ලාබයි.. සිංගප්පුරු යනවනම් විනය ගරුකව හැසිරෙන්න ..මොකද වැරද්දක් කරොත් දඩය ඉතාම ඉහලයි ..ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 5 දක්වා වෙන්න පුළුවන්..ශෝප්පින්ග් යනවනම් ලාබෙට බඩු ගන්න පුළුවන් Lttle india වල street ෂොප් වලින් ..ආයේ bugis street ...musthafa shopping centar එකේනම් බඩු ගණන් දැන් ..ලංකාවේ අය ගොඩක් නමට යනවා ..එට වඩා ගොඩක් ගණන් අඩුවට බඩු ගන්න පුළුවන් ඔර්චාර්ඩ් road එකේ lucky plaza mall එකෙන් .. මෙතන බඩු කියල කිවුවේ චොකලට් ..පෙර්පියුම් ..බිස්කට් වගේ දේවල් ..රෙදි නම් ගිනි ගණන් ..electronic එහෙමත් ගණන් වැඩි.. computer badu ගොඩක් තියනවා sim lim squre එකේ ..ජරා බඩු ..අහුවෙන්න එපා..රෙපෙයාර් එකයි විකුණන එකයි ඔක්කොම එකට කරන ජරා පොට් එකක්. මුස්තාෆා එකේ පොඩි පොඩි දේවල් ගණන් උනාට ..ලොකු දේවල් ටිකක් ලාබයි ..ලොකු yamaha keyboard එකක් ගන්න පුළුවන් 19500කට ..55000ට වගේ සුපිරිම yamaha keyboard තියනවා ..අර music equlizer වගේ තියන හොදම යමහා keybord එකත් වෙන්නේ ලක්ෂයක් විතර ..මෙහෙ 3 ක්වත් වෙයි. ඔක්කොම ගියපු වියදම ..dennekuta... (wife and me) air ticket - 64000 hotel - 27000 food - 18000 taxi - 18000 shopping - 40000 attarction - 31200(universal.cable car.madame tussads.wings of time.marina bay sands sky park.) Total = 198000/-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom