Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි

ෆිබොනාචි- ඔබ අහලා තියෙනවද ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය ගැන? ඔබ ගණිතය හෝ සැලසුම් නිර්මාණය කරන කෙනෙක් නම් මේ වචනය නුහුරු වෙන්න විදියක් නැහැ. මෙය සංඛ්‍යා රටාවකින් පැහැදිලි කළ හැකියි වගේම ලෝකයේ දැනට වැඩියෙන්ම පවතින ස්වභාවික සංඛ්‍යා රටාව වන්නේත් මෙයයි.

ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය (pinterest.com)

DNA සැකැස්මේ සිට ජනගහන වර්ධනය වැනි කාරණා දක්වාම ක්‍රියාත්මක වන්නේත් මේ සොබාදහමේ අපූරු සංකල්පයයි. ඉතින් මේ සටහන සංකීර්ණ කරගන්නෙ නැතුව අපි බලමු මොකක්ද මේ ෆිබොනාචි කියන්නෙ කියලා.

ලියනාඩෝ ෆිබෝනාචි

ලියනාඩෝ ෆිබෝනාචි (adellebrewer.com)

ප්‍රසිද්ධ ගණිතඥයෙක් වුණු ලියනාඩෝ ෆිබෝනාචි පර්යේෂණ ගණනාවක් සිදු කරලා අවබෝධ කරගත් මේ සංඛ්‍යා රටාවට අනුව විශ්වය සැකසිලා තියෙනවා කියලා තහවුරු වෙනවා.

ලියනාඩෝ මේ පර්යේෂණය කරලා තියෙන්නෙ හාවුන් යුගල වශයෙන් යොදාගෙන. මොවුන්ගෙ බෝ වීම අධ්‍යයනය කළ ඔහුට දැකගන්න ලැබෙනවා නියැඳියේ හාවුන් ජෝඩු වැඩි වෙන්නෙ යම් රටාවකට අනුවයි කියලා.

ෆිබෝනාචි සංඛ්‍යා රටාව

ෆිබෝනාචි සංඛ්‍යා රටාව (pinterest.com)

රටාවේ පළමු සංඛ්‍යා දෙක වෙන්නෙ 0 සහ 1. ඉන්පසසේ එන හැම ෆිබොනාචි සංඛ්‍යාවක්ම ඊට කලින් තියෙන සංඛ්‍යා දෙකේ එකතුව වෙනවා. එතකොට රටාව එන්නෙ මෙන්න මේ විදියට.

0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144…..

මේ නීතිය ලියනාඩෝ හොයාගන්න කලින් ක්‍රි.ව 598දී ඉන්දියාවේ ජීවත් වුණු බ්‍රහ්මගුප්ත විසින් සොයාගත්තා කියලත් මතයක් තියෙනවා. අරාබියට ඉන්දියානු තාරකා ශ්‍රාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්මගුප්ත බටහිර ඉතිහාසඥයන්ගෙත් ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්.

ස්වර්ණමය අනුපාතය (Golden Ratio)

ස්වර්ණමය අනුපාතය. (youtube.com)

රටාවේ මුල් සංඛ්‍යා වල හැර මේ රටාවේ එක සංඛ්‍යාවක් ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම ආසන්න වශයෙන් සමානයි. මෙය නියත අගයක්. මේ විදියට දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී 40 වන වාරයෙන් පසූව 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර 1.618 ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා.

මෙය ග්‍රීක හෝඩියේ අක්ෂරයක් වන phi (φ) මඟින් සංකේතවත් කරනවා. ක්‍රි.ව 500 දී ජීවත් වුණු කැටයම් හා මූර්ති ශිල්පියකු වන පීඩියාස් ඔහූගේ නිර්මාණ සඳහා මෙම සංකල්පය භාවිතා කර තිබෙනවා. ඔහුගේ නමේ මුල් අකුර ඇසුරෙන් phi (φ) ලෙස මෙම අනුපාතය නම් කළ බවටත් මත පවතිනවා.

ෆිබෝනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබෝනාචි සර්පිලය

ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය. (mathfairy.com)

ෆිබොනාචි මිනිසා නිර්මාණය කළ සංකල්පයක් නෙවෙයි. හොඳින් නිරීක්ෂණය කළාම ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පය සොබාදහමේ යෙදී ඇති විදිය දැකගන්න පුළුවන්. සොබාදහම විසින් ශක්තිය රැස් කිරීමේදීත්, මුදා හැරීමේදීත්, දඟරය, සර්පිලය, සුළිය සහ වක්‍රය භාවිතා කරනවා.

මේ කාර්යයන් සිදු වෙන්නෙ ස්වර්ණමය නීතියට අනුවයි. මෙය තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ෆිබොනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබොනාචි සර්පිලය නිර්මාණය කිරීම.

දැන් අපි බලමු කොහොමද ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්නෙ කියලා. මුලින්ම ප්‍රමාණයෙන් ඒකක 1කින් යුතු එක සමාන කුඩා කොටු දෙකක් ඇඳගන්න. ඒ කොටු දෙකට ඉහළින් ඒකක දෙකක තවත් කොටුවක් අඳින්න.

දැන් කුඩා කොටු 3ක් සහිත සෘජුකෝණාස්රයක් ඔබ ඇඳලා තියෙනවා. මේ කොටු 3ම ඇතුලත්ව ඒකක 4ක් ලැබෙන විදියට තවත් කොටුවක් ඇඳ ගන්න. මේ රටාවට අනුව දිගටම කොටු ඇඳීමෙන් ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්න පුළුවන්.

ෆිබොනාචි සර්පිලය. (pixelstalk.net)

ඉන්පස්සෙ මේ එක් එක් කුඩා කොටුවක විකර්ණය දෙපස ලක්ෂයන් අතර වෘත්තයකින් ¼ක් අඳින්න. මේ වෘත්ත කොටස් යා කිරීමෙන් ඔබට ෆිබොනාචි සර්පිලය නිර්මාණය කරගන්න පුළුවන්.

මුළු විශ්වයම එකම අනුපාතයක?

(youtube.com)

තුරුලතා, සතුන්, මල්, භූමිය, තාරකා, අභ්‍යාවකාශය වැනි සියල්ල එකම අනුපාතයකට නිර්මාණය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි. මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරය, සලබයාගේ ඇස් වැනි සලකුණූ අතර පරතරය, මුහුදු බෙල්ලාගේ කටුව, ඩොල්පින් මත්ස්‍යයාගේ ශරීර පිහිටීම වගේම ගසක අතු බෙදෙන ආකාරය, ඒ අතු වල කොළ බෙදෙන ආකාරය, මල් වල රේණු විහිදීම, සෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු අතර පරතරයත් මේ නියමයට අනුවයි සිදු වෙන්නෙ.

මල් වල පෙති නිමැවුමත් මේ නීතියට අනුව සිදු වෙනවා. (pinterest.com)

ඒ වගේම මිනිස් ශරීරයේ උස, මහත, ඇස්, කන්, නාසය, මුඛය, දත් ඇතුළු ඉන්ද්රියයන් සියල්ලෙහිත්, ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි. ඒ විතරක් නෙවෙයි මානව DNA නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ අනුපාතයට.

(palmieinarsson.blogspot.com)

මිනිස් නිර්මාණ

ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර නිර්මාණයේදී ෆිබොනාචි නියමයන් යොදාගෙන ඇති අයුරු. (huffingtonpost.com)

ස්වභාවධර්මයෙන් එපිට, කලා නිර්මාණ වලදිත් ෆිබොනාචි යොදාගත් අවස්ථා ඕනෑ තරම්.

මේ ආභාශයෙන් නිර්මිත නිර්මාණ වල සුන්දරත්වය සාපේක්ෂව ඉහළයි. පුරාණ ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ තවත් බොහෝ ශිෂ්ටාචාර මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔවුන් මෙය විවිධ නම් වලින් අර්ථකථනය කරලාත් තියෙනවා.

ගොඩනැගිලි ඉදිකිරීමේදී ෆිබොනාචි යොදාගත් අවස්ථා වලට උදාහරණ තිහිපයක් විදියට ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර, ගීසාවේ පිරමිඩ දක්වන්න පුළුවන්. අතීතයේ ජීවත් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ නිර්මාණ හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් මෙම සංකල්පය තම කලා කෘතීන්ට යොදාගත් අකාරය පැහැදිලි වෙනවා.

පොප් සංස්කෘතිය සහ ෆිබොනාචි

චිත්‍රපට කර්මාන්තයේදී සහ ඡායාරූප ශිල්පයේදී ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. (youtube.com)

පොප් සංස්කෘතිය (popular culture) ගැන ඔබ දන්නවද? පොප් සංස්කෘතියෙදිත් ෆිබොනාචි නීතිය යොදා ගැනෙනවා. මුලින්ම බලමු පොප් සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියලා. ජනගහණයෙන් වැඩි පිරිසක් දරන සිතුවිලි, අදහස්, ආකල්ප සහ දෘෂ්ටිකෝණයන් වල එකතුවක් විදියට මෙය හඳුන්වන්න පුළුවනි. සරලව කිව්වොත් අද සංස්කෘතිය තුළ ප්රමුඛ වෙලා තියෙන්නෙ චිත්‍රපට, සංගීතය, ක්‍රීඩා, දේශපාලනය, පුවත්, විලාසිතා සහ තාක්ෂණය වැනි විශයයන්. ඇත්තම කියනවනම් අපි හැමෝටම තමන්ටම ආවේණික පොප් මෙනුවක් තියෙනවා. බලන්න ඔබේ ගීත එකතුව දිහා. ඔබ භාවිතා කරන apps, bookmarks, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වගේම ජංගම දුරකතනයත් මේ එකතුවට අයිති වෙනවා.

සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ ලෝගෝව ෆිබොනාචි නීතියට අනුව නිර්මාණය කර ඇති අයුරු. (youtube.com)

මුලින් සඳහන් කළ ක්ෂේත්රයන්ට අමතරව වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදීත්, චිත්‍රපට නිර්මාණයේදීත්, සංගීතයේදීත්, ඡායාරූප ශිල්පයේදි, වාහන නිර්මාණයේදිත් මෙම ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. පුදුම සහගත කරුණ වන්නේ කොටස් වෙළඳපොල සහ ව්‍යාපාර ආර්ථිකය වගේ අවිනිශ්චිත ක්ෂේත්රයන් මතත් මෙම නීතිය බලපැවැත්වීමයි.

ඇස්ටන් මාටින් මෝටර් රථයක් (windsortreaty.wordpress.com)

දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන විජේ අය්යර්ට අනුව මයිකල් ජැක්සන්ගේ බොහොම ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී වගේම තවත් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත් ෆිබොනාචි රටාව අඩංගු වෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදිත්, ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිර්මාණය කළ මෝටර් රථ සඳහාත් මෙම නීතිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ෆිබොනාචි සංකල්පය යොදා ගන්න ක්ෂේත්රයක් ලෙස ඡායාරූප ශිල්පය දක්වන්න පුළුවන්.

(youtube.com)

සොබාදහමේ අපූර්වත්වය සංකේතවත් කරන මේ ස්වර්ණමය නීතිය ඔබ කරන නිර්මාණයකට යොදාගෙන බලන්නත් උත්සාහ කරන්න. සිතුවමකට, මූර්තියකට, නව නිපැයුමකට, ඒ වෑයම අසාර්ථක වෙන එකක් නම් නැහැ කියලයි මේ විස්තර අනුව අපිට හිතෙන්නේ.

කවරයේ පින්තූරය – wallpapersafari.com

මූලාශ්‍ර – plus.maths.org , www.goldennumber.net, www.mrpopculture.com, www.mediapop.ca, ridmasankalana.blogspot.com, www.scientiareview.org,

--Semini Lakshani

--Contributor

--http://roarsinhala.com

[QUOTE="හීන් පුතා, post: 21297085, member: 352173"] [b]ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි[/b] [SIZE="5"][COLOR="DarkRed"]ෆිබොනාචි- ඔබ අහලා තියෙනවද ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය ගැන? ඔබ ගණිතය හෝ සැලසුම් නිර්මාණය කරන කෙනෙක් නම් මේ වචනය නුහුරු වෙන්න විදියක් නැහැ. මෙය සංඛ්‍යා රටාවකින් පැහැදිලි කළ හැකියි වගේම ලෝකයේ දැනට වැඩියෙන්ම පවතින ස්වභාවික සංඛ්‍යා රටාව වන්නේත් මෙයයි. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/1-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-e1488192090859.jpg[/IMG] ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය (pinterest.com) DNA සැකැස්මේ සිට ජනගහන වර්ධනය වැනි කාරණා දක්වාම ක්‍රියාත්මක වන්නේත් මේ සොබාදහමේ අපූරු සංකල්පයයි. ඉතින් මේ සටහන සංකීර්ණ කරගන්නෙ නැතුව අපි බලමු මොකක්ද මේ ෆිබොනාචි කියන්නෙ කියලා. ලියනාඩෝ ෆිබෝනාචි [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/2-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%9D-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-e1488192211205.jpg[/IMG] ලියනාඩෝ ෆිබෝනාචි (adellebrewer.com) ප්‍රසිද්ධ ගණිතඥයෙක් වුණු ලියනාඩෝ ෆිබෝනාචි පර්යේෂණ ගණනාවක් සිදු කරලා අවබෝධ කරගත් මේ සංඛ්‍යා රටාවට අනුව විශ්වය සැකසිලා තියෙනවා කියලා තහවුරු වෙනවා. ලියනාඩෝ මේ පර්යේෂණය කරලා තියෙන්නෙ හාවුන් යුගල වශයෙන් යොදාගෙන. මොවුන්ගෙ බෝ වීම අධ්‍යයනය කළ ඔහුට දැකගන්න ලැබෙනවා නියැඳියේ හාවුන් ජෝඩු වැඩි වෙන්නෙ යම් රටාවකට අනුවයි කියලා. ෆිබෝනාචි සංඛ්‍යා රටාව [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/3-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80-e1488192323543.png[/IMG] ෆිබෝනාචි සංඛ්‍යා රටාව (pinterest.com) රටාවේ පළමු සංඛ්‍යා දෙක වෙන්නෙ 0 සහ 1. ඉන්පසසේ එන හැම ෆිබොනාචි සංඛ්‍යාවක්ම ඊට කලින් තියෙන සංඛ්‍යා දෙකේ එකතුව වෙනවා. එතකොට රටාව එන්නෙ මෙන්න මේ විදියට. 0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144….. මේ නීතිය ලියනාඩෝ හොයාගන්න කලින් ක්‍රි.ව 598දී ඉන්දියාවේ ජීවත් වුණු බ්‍රහ්මගුප්ත විසින් සොයාගත්තා කියලත් මතයක් තියෙනවා. අරාබියට ඉන්දියානු තාරකා ශ්‍රාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්මගුප්ත බටහිර ඉතිහාසඥයන්ගෙත් ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්. ස්වර්ණමය අනුපාතය (Golden Ratio) [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/4-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA-e1488192364817.png[/IMG] ස්වර්ණමය අනුපාතය. (youtube.com) රටාවේ මුල් සංඛ්‍යා වල හැර මේ රටාවේ එක සංඛ්‍යාවක් ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම ආසන්න වශයෙන් සමානයි. මෙය නියත අගයක්. මේ විදියට දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී 40 වන වාරයෙන් පසූව 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර 1.618 ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා. මෙය ග්‍රීක හෝඩියේ අක්ෂරයක් වන phi (φ) මඟින් සංකේතවත් කරනවා. ක්‍රි.ව 500 දී ජීවත් වුණු කැටයම් හා මූර්ති ශිල්පියකු වන පීඩියාස් ඔහූගේ නිර්මාණ සඳහා මෙම සංකල්පය භාවිතා කර තිබෙනවා. ඔහුගේ නමේ මුල් අකුර ඇසුරෙන් phi (φ) ලෙස මෙම අනුපාතය නම් කළ බවටත් මත පවතිනවා. ෆිබෝනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබෝනාචි සර්පිලය [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/5-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B7%98%E0%B6%A2%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%AB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-e1488192407947.png[/IMG] ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය. (mathfairy.com) ෆිබොනාචි මිනිසා නිර්මාණය කළ සංකල්පයක් නෙවෙයි. හොඳින් නිරීක්ෂණය කළාම ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පය සොබාදහමේ යෙදී ඇති විදිය දැකගන්න පුළුවන්. සොබාදහම විසින් ශක්තිය රැස් කිරීමේදීත්, මුදා හැරීමේදීත්, දඟරය, සර්පිලය, සුළිය සහ වක්‍රය භාවිතා කරනවා. මේ කාර්යයන් සිදු වෙන්නෙ ස්වර්ණමය නීතියට අනුවයි. මෙය තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ෆිබොනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබොනාචි සර්පිලය නිර්මාණය කිරීම. දැන් අපි බලමු කොහොමද ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්නෙ කියලා. මුලින්ම ප්‍රමාණයෙන් ඒකක 1කින් යුතු එක සමාන කුඩා කොටු දෙකක් ඇඳගන්න. ඒ කොටු දෙකට ඉහළින් ඒකක දෙකක තවත් කොටුවක් අඳින්න. දැන් කුඩා කොටු 3ක් සහිත සෘජුකෝණාස්රයක් ඔබ ඇඳලා තියෙනවා. මේ කොටු 3ම ඇතුලත්ව ඒකක 4ක් ලැබෙන විදියට තවත් කොටුවක් ඇඳ ගන්න. මේ රටාවට අනුව දිගටම කොටු ඇඳීමෙන් ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්න පුළුවන්. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/6-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%BA-e1488192444106.jpg[/IMG] ෆිබොනාචි සර්පිලය. (pixelstalk.net) ඉන්පස්සෙ මේ එක් එක් කුඩා කොටුවක විකර්ණය දෙපස ලක්ෂයන් අතර වෘත්තයකින් ¼ක් අඳින්න. මේ වෘත්ත කොටස් යා කිරීමෙන් ඔබට ෆිබොනාචි සර්පිලය නිර්මාණය කරගන්න පුළුවන්. මුළු විශ්වයම එකම අනුපාතයක? [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/7-www.youtube.com_-e1488192478119.png[/IMG] (youtube.com) තුරුලතා, සතුන්, මල්, භූමිය, තාරකා, අභ්‍යාවකාශය වැනි සියල්ල එකම අනුපාතයකට නිර්මාණය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි. මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරය, සලබයාගේ ඇස් වැනි සලකුණූ අතර පරතරය, මුහුදු බෙල්ලාගේ කටුව, ඩොල්පින් මත්ස්‍යයාගේ ශරීර පිහිටීම වගේම ගසක අතු බෙදෙන ආකාරය, ඒ අතු වල කොළ බෙදෙන ආකාරය, මල් වල රේණු විහිදීම, සෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු අතර පරතරයත් මේ නියමයට අනුවයි සිදු වෙන්නෙ. මල් වල පෙති නිමැවුමත් මේ නීතියට අනුව සිදු වෙනවා. (pinterest.com) ඒ වගේම මිනිස් ශරීරයේ උස, මහත, ඇස්, කන්, නාසය, මුඛය, දත් ඇතුළු ඉන්ද්රියයන් සියල්ලෙහිත්, ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි. ඒ විතරක් නෙවෙයි මානව DNA නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ අනුපාතයට. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/8-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-e1488192506228.jpg[/IMG] (palmieinarsson.blogspot.com) [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/9-palmieinarsson.blogspot.com_-e1488192535398.jpg[/IMG] මිනිස් නිර්මාණ [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/10-%E0%B6%9C%E0%B7%8A-%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%BB-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.-e1488192592765.jpg[/IMG] ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර නිර්මාණයේදී ෆිබොනාචි නියමයන් යොදාගෙන ඇති අයුරු. (huffingtonpost.com) ස්වභාවධර්මයෙන් එපිට, කලා නිර්මාණ වලදිත් ෆිබොනාචි යොදාගත් අවස්ථා ඕනෑ තරම්. මේ ආභාශයෙන් නිර්මිත නිර්මාණ වල සුන්දරත්වය සාපේක්ෂව ඉහළයි. පුරාණ ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ තවත් බොහෝ ශිෂ්ටාචාර මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔවුන් මෙය විවිධ නම් වලින් අර්ථකථනය කරලාත් තියෙනවා. ගොඩනැගිලි ඉදිකිරීමේදී ෆිබොනාචි යොදාගත් අවස්ථා වලට උදාහරණ තිහිපයක් විදියට ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර, ගීසාවේ පිරමිඩ දක්වන්න පුළුවන්. අතීතයේ ජීවත් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ නිර්මාණ හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් මෙම සංකල්පය තම කලා කෘතීන්ට යොදාගත් අකාරය පැහැදිලි වෙනවා. පොප් සංස්කෘතිය සහ ෆිබොනාචි [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/11-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B7%84-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4-%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.-e1488192634691.png[/IMG] චිත්‍රපට කර්මාන්තයේදී සහ ඡායාරූප ශිල්පයේදී ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. (youtube.com) පොප් සංස්කෘතිය (popular culture) ගැන ඔබ දන්නවද? පොප් සංස්කෘතියෙදිත් ෆිබොනාචි නීතිය යොදා ගැනෙනවා. මුලින්ම බලමු පොප් සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියලා. ජනගහණයෙන් වැඩි පිරිසක් දරන සිතුවිලි, අදහස්, ආකල්ප සහ දෘෂ්ටිකෝණයන් වල එකතුවක් විදියට මෙය හඳුන්වන්න පුළුවනි. සරලව කිව්වොත් අද සංස්කෘතිය තුළ ප්රමුඛ වෙලා තියෙන්නෙ චිත්‍රපට, සංගීතය, ක්‍රීඩා, දේශපාලනය, පුවත්, විලාසිතා සහ තාක්ෂණය වැනි විශයයන්. ඇත්තම කියනවනම් අපි හැමෝටම තමන්ටම ආවේණික පොප් මෙනුවක් තියෙනවා. බලන්න ඔබේ ගීත එකතුව දිහා. ඔබ භාවිතා කරන apps, bookmarks, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වගේම ජංගම දුරකතනයත් මේ එකතුවට අයිති වෙනවා. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/12-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8A-%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%9D%E0%B7%80-%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.-e1488192670393.png[/IMG] සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ ලෝගෝව ෆිබොනාචි නීතියට අනුව නිර්මාණය කර ඇති අයුරු. (youtube.com) මුලින් සඳහන් කළ ක්ෂේත්රයන්ට අමතරව වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදීත්, චිත්‍රපට නිර්මාණයේදීත්, සංගීතයේදීත්, ඡායාරූප ශිල්පයේදි, වාහන නිර්මාණයේදිත් මෙම ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. පුදුම සහගත කරුණ වන්නේ කොටස් වෙළඳපොල සහ ව්‍යාපාර ආර්ථිකය වගේ අවිනිශ්චිත ක්ෂේත්රයන් මතත් මෙම නීතිය බලපැවැත්වීමයි. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/13-%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-e1488192705977.jpg[/IMG] ඇස්ටන් මාටින් මෝටර් රථයක් (windsortreaty.wordpress.com) දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන විජේ අය්යර්ට අනුව මයිකල් ජැක්සන්ගේ බොහොම ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී වගේම තවත් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත් ෆිබොනාචි රටාව අඩංගු වෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදිත්, ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිර්මාණය කළ මෝටර් රථ සඳහාත් මෙම නීතිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ෆිබොනාචි සංකල්පය යොදා ගන්න ක්ෂේත්රයක් ලෙස ඡායාරූප ශිල්පය දක්වන්න පුළුවන්. [IMG]http://roarsinhala.com/wp-content/uploads/sites/2/2017/02/14.-www.youtube.com_-e1488192734679.png[/IMG] (youtube.com) සොබාදහමේ අපූර්වත්වය සංකේතවත් කරන මේ ස්වර්ණමය නීතිය ඔබ කරන නිර්මාණයකට යොදාගෙන බලන්නත් උත්සාහ කරන්න. සිතුවමකට, මූර්තියකට, නව නිපැයුමකට, ඒ වෑයම අසාර්ථක වෙන එකක් නම් නැහැ කියලයි මේ විස්තර අනුව අපිට හිතෙන්නේ. කවරයේ පින්තූරය – wallpapersafari.com මූලාශ්‍ර – plus.maths.org , [url]www.goldennumber.net[/url], [url]www.mrpopculture.com[/url], [url]www.mediapop.ca[/url], ridmasankalana.blogspot.com, [url]www.scientiareview.org[/url],[/COLOR] --Semini Lakshani --Contributor --http://roarsinhala.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom