Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයංවින්දනය හෙවත් අහවල් වැඩේ බරපතල කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fight and defeat aggressive sexual obsessions !

ඇත්තෙන්ම මෙම එළකිරි සහෝදරයා ලියල තියෙන මෙම ලිපිය අද තරුණ සමාජයට ගොඩක් වැදගත් එකක්. එකට හේතුව අද තියෙන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් තරුණ අය නිතර පරිගණක බාවිතයට හුරුවෙලා තියෙනවා,විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ශේෂ්ත්රයේ සහ බොහෝ ශේෂ්ත්රවල, එක හේතුවක් ලෝකය යන රටාව සමග යාමේ අවශ්‍යතාවය,අනිත් එක ආශාව සහ ඇබ්බැහිවීම.ඉතින් පරිගණක සහ අන්තර්ජාලය නිතර බාවිතාකිරීමෙදී නිතර කාමුක දර්ශන සහ රාගය ඇවිස්සෙන සුළු දේවල් ඇසගටීම අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි.මෙනිසා නිතර පරිගණක බාවිතාකරන අය මනසතුල ඇතිවන එම රාගික ආවේගයන්(sexual impulsions) සන්සිදුවාගන්න ස්වයන් වින්දනයට පුරුදුවෙනවා.බොහෝවිට දවසේ වැඩි කාලයක් හුදෙකලාව පරිගණක සහ අන්තර්ජාල බාවිතාකරන අය තුල Anxiety වගේ මානසික තත්වයන් ඇතිවෙනවා.ඉතින් එතනදී ඔවුන් එම මානසික අක්රමික තාවයන් සමතුලිත කරගැනීමේ ප්‍රතිපලයක් වශයෙන්.මනස තෘප්තිමත් කිරීම සදහා නිල් වීඩියෝ බැලීමට සහ ස්වයන් වින්දනයට ඇබ්බැහි වෙනවා.නමුත් මෙයින් ඇතිවන්නේ ඉතාමත් නරක ප්‍රතිපලයක්.අවසානයේදී ඔවුන්ට එය නවත්වාගත නොහැකි තත්වයට පත්වෙනවා.මුලදී අසාවට වගේ කරත් පසුව සිදුවන්නේ එම ලිංගික සන්තෘප්තිය මොලයෙන් නිරන්තරයෙන් ඉල්ලීමට අපේ මොලය විසින් බල කිරීමයි.ඉතින් පසුව මෙය ඔවුන්ව තවතවත් මානසික වියාකූල තත්වයට ඇදවටෙන්න හේතුවෙනවා.අවසානයේදී එය ශාරීරික දුර්වලතාවයන්ටත් බලපෑමෙන් එවන් පුද්ගලයන් බොහෝ දුර්වල වී යාහැකියි.මේවගේ කතන්දර අපට සමාජයේදී ඇතැම් මිතුරන්ගෙන්ද කලාතුරකින් හෝ අහන්න ලැබී තිබෙනවා.අවසානයේදී කුමන දක්ෂතාවය තිබුනත් ඔවුන්ට එක විදියකට ඉන්න ඒකාග්ර මනසින් වැඩක් කරන්න බැරිවෙලා depression වගේ තත්වයන් වුනත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔය සියලු වියාකූලතාවයන්ට හේතුව වෙන කිසිවක් නෙවේ මුල්ම වරට බුදුරජානන් වහන්සේ විසින් පෙන්වාදුන් අවිද්‍යාව සහ තණ්හාවයි. එනම් ලිංගිකත්වය තුල ඇති යතා ස්වබාවය නොදැනීමත්. එම නොදැනීම නිසා එහි පිට පෙනුම (සම්මුති රූපයට) තන්හාවෙන් මනසින් අල්ලාගෙන සිටීමයි. ඇත්තටම මේක මට විද්‍යාව,බුදුදහම,සමාජ විද්‍යාව,මානව විද්‍යාව අන්තර්ගතව පිටු දාහක් වුනත් ලියන්න පුළුවන් මාතෘකාවක්. එත් මේක කොමෙන්ට් එකක් නිසා කෙටියෙන්ම විසදුමක් දෙන්නම්.මම දන්නවා කිසිදු ප්රුතජනයෙක්ට මේක සම්පූර්නෙන්ම නොනවත්වියහැකියි.නමුත් මෙම තත්වයන් පාලනය කරගතයුතුයි.අදික රාගික හැගීම් පාලනය සදහා හොදම විසදුම තමයි අපි ආශාවෙන් මනසින් ග්‍රහණය කරගෙන ඉන්න ශරීරයේ යතා ස්වබාවය මනසින් දැකීම.Autopsy Videos බලනවානම් බොහෝවිට මෙය පාලනය කරගැනීම පහසු වෙයි.මෙහිදී මෙම ආවේගශීලී හැගීම් නම් අපතුල සිටින ආදිසත්වයා එනම් අපගේ මෙම සියලු ශාරීරික මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කරගන්න පුද්ගලයි එය නිසිපරිදි පාලනය කරන අපතුල සිටින පුද්ගලයා නම් බුද්දියයි.මෙය බුදුරජානන් වහන්සේ මාරයා(කෙලෙස්) සහ ප්‍රක්නාව වශයෙන් හැදින්නුව. පස්සේ සිග්මන් ප්‍රොයිඩ් ඉඩ් සහ ඊගෝ වශයෙන් හැදින්වුවා. ඇත්තටම අපිට ඇත්තටම අපට budda විදර්ශනාවතුලින් ගොඩක් ප්‍රක්නාව අබිබවා මාරයා හිස එසවීම වලක්වියහැකියි.නැතහොත් අප යන්නේ විනාශය කරාම තමයි..

[QUOTE="geethmt, post: 19583729, member: 456228"] [b]Fight and defeat aggressive sexual obsessions ![/b] [COLOR="Red"][SIZE="5"]ඇත්තෙන්ම මෙම එළකිරි සහෝදරයා ලියල තියෙන මෙම ලිපිය අද තරුණ සමාජයට ගොඩක් වැදගත් එකක්. එකට හේතුව අද තියෙන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් තරුණ අය නිතර පරිගණක බාවිතයට හුරුවෙලා තියෙනවා,විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ශේෂ්ත්රයේ සහ බොහෝ ශේෂ්ත්රවල, එක හේතුවක් ලෝකය යන රටාව සමග යාමේ අවශ්‍යතාවය,අනිත් එක ආශාව සහ ඇබ්බැහිවීම.ඉතින් පරිගණක සහ අන්තර්ජාලය නිතර බාවිතාකිරීමෙදී නිතර කාමුක දර්ශන සහ රාගය ඇවිස්සෙන සුළු දේවල් ඇසගටීම අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි.මෙනිසා නිතර පරිගණක බාවිතාකරන අය මනසතුල ඇතිවන එම රාගික ආවේගයන්(sexual impulsions) සන්සිදුවාගන්න ස්වයන් වින්දනයට පුරුදුවෙනවා.බොහෝවිට දවසේ වැඩි කාලයක් හුදෙකලාව පරිගණක සහ අන්තර්ජාල බාවිතාකරන අය තුල Anxiety වගේ මානසික තත්වයන් ඇතිවෙනවා.ඉතින් එතනදී ඔවුන් එම මානසික අක්රමික තාවයන් සමතුලිත කරගැනීමේ ප්‍රතිපලයක් වශයෙන්.මනස තෘප්තිමත් කිරීම සදහා නිල් වීඩියෝ බැලීමට සහ ස්වයන් වින්දනයට ඇබ්බැහි වෙනවා.නමුත් මෙයින් ඇතිවන්නේ ඉතාමත් නරක ප්‍රතිපලයක්.අවසානයේදී ඔවුන්ට එය නවත්වාගත නොහැකි තත්වයට පත්වෙනවා.මුලදී අසාවට වගේ කරත් පසුව සිදුවන්නේ එම ලිංගික සන්තෘප්තිය මොලයෙන් නිරන්තරයෙන් ඉල්ලීමට අපේ මොලය විසින් බල කිරීමයි.ඉතින් පසුව මෙය ඔවුන්ව තවතවත් මානසික වියාකූල තත්වයට ඇදවටෙන්න හේතුවෙනවා.අවසානයේදී එය ශාරීරික දුර්වලතාවයන්ටත් බලපෑමෙන් එවන් පුද්ගලයන් බොහෝ දුර්වල වී යාහැකියි.මේවගේ කතන්දර අපට සමාජයේදී ඇතැම් මිතුරන්ගෙන්ද කලාතුරකින් හෝ අහන්න ලැබී තිබෙනවා.අවසානයේදී කුමන දක්ෂතාවය තිබුනත් ඔවුන්ට එක විදියකට ඉන්න ඒකාග්ර මනසින් වැඩක් කරන්න බැරිවෙලා depression වගේ තත්වයන් වුනත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔය සියලු වියාකූලතාවයන්ට හේතුව වෙන කිසිවක් නෙවේ මුල්ම වරට බුදුරජානන් වහන්සේ විසින් පෙන්වාදුන් අවිද්‍යාව සහ තණ්හාවයි. එනම් ලිංගිකත්වය තුල ඇති යතා ස්වබාවය නොදැනීමත්. එම නොදැනීම නිසා එහි පිට පෙනුම (සම්මුති රූපයට) තන්හාවෙන් මනසින් අල්ලාගෙන සිටීමයි. ඇත්තටම මේක මට විද්‍යාව,බුදුදහම,සමාජ විද්‍යාව,මානව විද්‍යාව අන්තර්ගතව පිටු දාහක් වුනත් ලියන්න පුළුවන් මාතෘකාවක්. එත් මේක කොමෙන්ට් එකක් නිසා කෙටියෙන්ම විසදුමක් දෙන්නම්.මම දන්නවා කිසිදු ප්රුතජනයෙක්ට මේක සම්පූර්නෙන්ම නොනවත්වියහැකියි.නමුත් මෙම තත්වයන් පාලනය කරගතයුතුයි.අදික රාගික හැගීම් පාලනය සදහා හොදම විසදුම තමයි අපි ආශාවෙන් මනසින් ග්‍රහණය කරගෙන ඉන්න ශරීරයේ යතා ස්වබාවය මනසින් දැකීම.Autopsy Videos බලනවානම් බොහෝවිට මෙය පාලනය කරගැනීම පහසු වෙයි.මෙහිදී මෙම ආවේගශීලී හැගීම් නම් අපතුල සිටින ආදිසත්වයා එනම් අපගේ මෙම සියලු ශාරීරික මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කරගන්න පුද්ගලයි එය නිසිපරිදි පාලනය කරන අපතුල සිටින පුද්ගලයා නම් බුද්දියයි.මෙය බුදුරජානන් වහන්සේ මාරයා(කෙලෙස්) සහ ප්‍රක්නාව වශයෙන් හැදින්නුව. පස්සේ සිග්මන් ප්‍රොයිඩ් ඉඩ් සහ ඊගෝ වශයෙන් හැදින්වුවා. ඇත්තටම අපිට ඇත්තටම අපට budda විදර්ශනාවතුලින් ගොඩක් ප්‍රක්නාව අබිබවා මාරයා හිස එසවීම වලක්වියහැකියි.නැතහොත් අප යන්නේ විනාශය කරාම තමයි.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom