Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයංවින්දනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය.

එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග්ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය.

හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය.

මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප්‍රීතියක් ජනිත කරවයි. එවන් ප්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය.

හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය.

එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි.

බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය.

‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!”

‘ප්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප්‍රතිචාර දැක්වුයේ ය.

‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?”

‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය.

ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ.

‘‘ඔව් පුතා. මොකක්ද ප්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු.

‘‘මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…”

‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.”

‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…”

‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?”

‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…”

තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි.

‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.”

‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය.

‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..”

පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.

‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප්‍රතිචාර දැක්වූහ.

‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!”

‘‘මම… මම…”

‘‘ඔව් කවුද ඔය…?”

‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි.

‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?”

‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!”

‘‘ආහ්… අසූචි මළ මූත්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?”

‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.”

‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?”

‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.

‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…”

‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත්‍ර දන්නෙ නැති වුණාට…”

‘‘දාස් ගාණක්…? අපි අතරේ…?”

‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත්රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”

‘‘මොකද්ද ඔහෙගෙ නම?”

‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…”

‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?”

‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ.

‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…”

‘‘පින් ගන්න පුළුවන් ද?”

‘‘පින් ගන්න බෑ බුද්ධ පුත්‍ර. මං බුද්ධ පුත්රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.”

‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?”

‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.”

‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?”

‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….”

පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.

‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?”

‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…”

‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?”

‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.”

‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප්‍රකාශ කළහ.

අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය.

‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?”

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…”

‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.”

‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය.

‘‘පේනව නේ ද දරුවනේ සංසාරෙ හැටි. තමාගෙ ශරීරය ම තමා ව සතර අපායට ඇදල දානවා. මේ වගේ ඇත්ත කතා අහලත් වරදෙන් මිදෙන්නෙ නැති අය ඉන්නවනෙ. තරුණ ගෑනු මිනිස්සු කොයිතරම් නම් මේ යමලෝකෙ උපන් පේ‍්‍රතයන්ගේ ග්‍රහණයේ ඇත්ද! වැරදි කාම සේවනෙන් වැළකෙන්න වෙන කෙනෙක්ගෙ ශරීරවලින් ඈත් වෙලා හිටියත් තමන්ගෙ ශරීරය නිසා වුණත් පාපය සිදු වෙන්න පුළුවන්. එ්කයි සංඝයා අතරේ එ් දේවල් බරපතළ වැරදි විදියට සලකන්නේ. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්’ යන නමින්. එ්කෙන් ගැලවෙන්න නිහතමානී ගුණයත්, පොදුවේ සංඝයාට යටහත් පහත් ව ගරු කිරීමත්, වත් පිළිවෙත් කිරීමත් අනුදැන වදාළා. එ් වත පිළිවෙතින් තොර ව සීලය පවිත්‍ර වෙන්නේ නෑ. එ් මොකද එ් තුළින් රැුස් වෙන පින තුළින් තමයි තමා අතින් සිදු වූ පාපකර්මය ගෙවාගන්න ලැබෙන්නේ. පිනක් රැස් කරලා පවත් ගෙවාගෙන සීලයත් පිරිසිදු කර ගත්ත ම බොහොම සැහැල්ලූවෙන් නැවත සිල් ගුණදම් රකින්න පුළුවන්. යම් කෙනෙක් එ් වරද සඟවාගෙන ඉන්නව නම්, එයාට දිනෙන් දින පවු වැඩි වෙනවා. මොකද පාපය සඟවාගෙන දිනෙන් දින ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳලා වැඳුම් පිදුම් ඉවසගෙන ඉන්න නිසා. එ් පවෙන් බේරෙන්න නම් සඟවාගෙන හිටි දින ගාණට සමාන ගණනක් තමන් සංඝයාට නිහතමානීව වත් පිළිවෙත් කරල උපස්ථාන කරල ගරු සරු දක්වල පින් කර ගන්න ඕන. එ් කාලෙදි එයාට ස්වාමීන් වහන්සේනමකගෙන් වැඳුමක් පිදුමක්වත් ගන්න බෑ. මොකද තාම එ් භික්ෂුව පාපය ගෙවමින් ඉන්න නිසා. අන්න එ් වගේ ගිහි අයටත් පින තුළින් ම යි මේ අකුසලයෙනුත් ගැලවෙන්න තියෙන්නේ. එ්කයි මම එ් පුතාට සතියක් ම රුවන්වැලි සෑය දාලා යන්නෙ නැති ව එතන ඉඳගෙන ම සිල් රකින්න කිව්වේ. එ්ක එ් තරම් ම බලවත් පිනක්. එ් පිනෙන් එ් දරුවා මේ අර්බුදයෙන් ගැලවේවි….”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” අපි දෙදෙනා ම එකවිට පිළිතුරු දුන්නෙමු.

‘‘අපි හිතනවාට වඩා රාගයෙන් රත් වුණු මේ ශරීරය අපිව දුකට ඇදල දානවා නේ ද පින්වත් ස්වාමීන් වහන්ස…!”

‘‘එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග්රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත්‍රී ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප්රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි – මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි.

මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය.

කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප්රමාදී ව කල්‍යාණමිත්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015 පොසොන් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

http://mahamegha.lk/2015/08/10/kasawatha-14/

[QUOTE="isurunalaka, post: 19833555, member: 139002"] උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග්ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය. ********************************************************** හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය. මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප්‍රීතියක් ජනිත කරවයි. එවන් ප්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය. හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය. එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි. බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය. ‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!” ‘ප්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප්‍රතිචාර දැක්වුයේ ය. ‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?” ‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය. ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ. ‘‘ඔව් පුතා. මොකක්ද ප්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු. ‘‘මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…” ‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.” ‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…” ‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?” ‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…” තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි. ‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.” ‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය. ‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..” පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි. ‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප්‍රතිචාර දැක්වූහ. ‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!” ‘‘මම… මම…” ‘‘ඔව් කවුද ඔය…?” ‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි. ‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?” ‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!” ‘‘ආහ්… අසූචි මළ මූත්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?” ‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.” ‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?” ‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය. ‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…” ‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත්‍ර දන්නෙ නැති වුණාට…” ‘‘දාස් ගාණක්…? අපි අතරේ…?” ‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත්රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.” ‘‘මොකද්ද ඔහෙගෙ නම?” ‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…” ‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?” ‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ. ‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…” ‘‘පින් ගන්න පුළුවන් ද?” ‘‘පින් ගන්න බෑ බුද්ධ පුත්‍ර. මං බුද්ධ පුත්රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.” ‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?” ‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.” ‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?” ‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….” පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි. ‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?” ‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…” ‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?” ‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.” ‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප්‍රකාශ කළහ. අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය. ‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?” ‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…” ‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.” ‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය. ‘‘පේනව නේ ද දරුවනේ සංසාරෙ හැටි. තමාගෙ ශරීරය ම තමා ව සතර අපායට ඇදල දානවා. මේ වගේ ඇත්ත කතා අහලත් වරදෙන් මිදෙන්නෙ නැති අය ඉන්නවනෙ. තරුණ ගෑනු මිනිස්සු කොයිතරම් නම් මේ යමලෝකෙ උපන් පේ‍්‍රතයන්ගේ ග්‍රහණයේ ඇත්ද! වැරදි කාම සේවනෙන් වැළකෙන්න වෙන කෙනෙක්ගෙ ශරීරවලින් ඈත් වෙලා හිටියත් තමන්ගෙ ශරීරය නිසා වුණත් පාපය සිදු වෙන්න පුළුවන්. එ්කයි සංඝයා අතරේ එ් දේවල් බරපතළ වැරදි විදියට සලකන්නේ. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්’ යන නමින්. එ්කෙන් ගැලවෙන්න නිහතමානී ගුණයත්, පොදුවේ සංඝයාට යටහත් පහත් ව ගරු කිරීමත්, වත් පිළිවෙත් කිරීමත් අනුදැන වදාළා. එ් වත පිළිවෙතින් තොර ව සීලය පවිත්‍ර වෙන්නේ නෑ. එ් මොකද එ් තුළින් රැුස් වෙන පින තුළින් තමයි තමා අතින් සිදු වූ පාපකර්මය ගෙවාගන්න ලැබෙන්නේ. පිනක් රැස් කරලා පවත් ගෙවාගෙන සීලයත් පිරිසිදු කර ගත්ත ම බොහොම සැහැල්ලූවෙන් නැවත සිල් ගුණදම් රකින්න පුළුවන්. යම් කෙනෙක් එ් වරද සඟවාගෙන ඉන්නව නම්, එයාට දිනෙන් දින පවු වැඩි වෙනවා. මොකද පාපය සඟවාගෙන දිනෙන් දින ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳලා වැඳුම් පිදුම් ඉවසගෙන ඉන්න නිසා. එ් පවෙන් බේරෙන්න නම් සඟවාගෙන හිටි දින ගාණට සමාන ගණනක් තමන් සංඝයාට නිහතමානීව වත් පිළිවෙත් කරල උපස්ථාන කරල ගරු සරු දක්වල පින් කර ගන්න ඕන. එ් කාලෙදි එයාට ස්වාමීන් වහන්සේනමකගෙන් වැඳුමක් පිදුමක්වත් ගන්න බෑ. මොකද තාම එ් භික්ෂුව පාපය ගෙවමින් ඉන්න නිසා. අන්න එ් වගේ ගිහි අයටත් පින තුළින් ම යි මේ අකුසලයෙනුත් ගැලවෙන්න තියෙන්නේ. එ්කයි මම එ් පුතාට සතියක් ම රුවන්වැලි සෑය දාලා යන්නෙ නැති ව එතන ඉඳගෙන ම සිල් රකින්න කිව්වේ. එ්ක එ් තරම් ම බලවත් පිනක්. එ් පිනෙන් එ් දරුවා මේ අර්බුදයෙන් ගැලවේවි….” ‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” අපි දෙදෙනා ම එකවිට පිළිතුරු දුන්නෙමු. ‘‘අපි හිතනවාට වඩා රාගයෙන් රත් වුණු මේ ශරීරය අපිව දුකට ඇදල දානවා නේ ද පින්වත් ස්වාමීන් වහන්ස…!” ‘‘එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග්රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත්‍රී ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප්රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි – මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?” ‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි. මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය. කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප්රමාදී ව කල්‍යාණමිත්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ. මතු සම්බන්ධයි…. ඇඟිල්ලෙන් පෙන් වූ සඳ දෙස බලන්න. ඇඟිල්ල දෙස නො බලන්න. ඇඟිල්ල ගැන නො සොයන්න. මේ ශ්‍රී සද්ධර්මය ජීවමාන යි…! එ් බව පමණක් අකුරු කරන්නෙමි. මහාමේඝ 2015 පොසොන් කලාපය [url]WWW.MAHAMEGHA.LK[/url] මතක සටහන ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර [url]http://mahamegha.lk/2015/08/10/kasawatha-14/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom