Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ස්වයංවින්දනයෙන් මිදීමට මග 16++++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයංවින්දනයෙන් මිදීමට මග 16++++

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ස්වයංවින්දනය.

මට මෙම මාතෘකාව ගැන කියනවිට සිහියට එන්නේ බොහොම ජනප්‍රිය ගීතයක්. එය කිසිසේත්ම මෙයට සම්බන්ද නැහැ එත්.....? ළඳුනේ ළඳුනේ....! රහසේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ......! හොර රහසේම ගණිකා නිවාසවලට රිංගන මහත්වරු එළිපිට ඒවා හෙලාදකිමින් සුදුරෙදි පොරවා ගන්නවා වගේ බොහෝ අය ස්වයං වින්දනය ගැන කතාකරන්නේත් "මොකක්ද අනේ ඒ ", "අනේ මොන විකුර්තියක්ද?" "මමනං දන්නේනැහැ" "හැබැට එහෙම කරන එවුනුත් ඉන්නවද?" මෙන්න මේවගේ තමයි. "අනේ බබා, මුකුත් නොදන්නා තොත්ත බබා " "මොකටද මගේ කට" බොහෝ අය මේ ක්රියාවේ යෙදුනත් අන් අය ඉදිරියේ ඔවුන් මෙයට රවයි. එය සහ එහි නියැලෙන අය ඔවුන්ට පිළිකුල් සහගතය. එක් සීලාචාර මහතෙක් කියා සිටියේ "ඕක කපලා දැම්මනං ප්‍රශ්නේ ඉවරයි " කියාය. එවිට එහිසිට ඔහුගේ හිතවතෙක් " එතකොට තමුන් මුළු පඩියම පුජකරමින් ගණිකා නිවාසවලට රිංගල පාවිච්චි කරන්නේ අහවල් එකදැයි " උපහාසාත්මක ලෙස ඇසීය. මෙතෙක් මේගැන ඔබට කී දෙය සභ්‍ය හෝ අසභ්‍ය ලෙස වර්ග කරනවට වඩා ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලීම වැදගත් යයි මට සිතේ. මන්ද දැනටමත් මෙම තත්වය ඇබ්බැහි වීමක් ලෙස වර්දනයවී එයින් මිදීමට නොහැකිව මානසිකව පිඩා විඳින කෙනෙක් දැන් මෙය කියවනවා විය හැක. ඇතැම්විට ඒගැන එළිපිට කතාකරන අයට වඩා ඒ ගැන නිහඬව සිටින හෝ එය හෙලාදකින අය මෙම ක්‍රියාවෙහි වැඩිපුර යෙදෙයි. කව්ද දන්නේ.

ස්වයං වින්දනය මෑතකදී ඇතිවුවක්වත්, එක් සංස්කෘතියකට පමණක් සිමවුවක්වත් නොවේ. එය සෑම සංස්කෘතියකම ඉතිහාසය පුරාම කාන්තා පිරිමි කා අතරත් පැවති දෙයකි. වැඩිහිටියෙකු ලෙස විරුද්ද ලින්ගිකයෙකු සමග ලිංගික ක්‍රියාවෙහි යෙදෙන තුරු ලිංගික ආශ්වාදයක් ලබාගැනීම සඳහා ස්වයං වින්දනයෙහි යෙදීමට බොහෝ අය යොමුවී සිටිති. නමුත් පමණ ඉක්මවා මෙයට යොමුවීමෙන් එය ඇබ්බැහි වීමක් ලෙස තමන්ට නොයෙක් ආකාරයේ හානිකර ප්‍රථිපල උදාවීමට ඉඩ ඇත.

ස්වයං විනයක් ඇතිකර ගැනීම මගින් මෙය ඇබ්බැහි වීමක් ලෙස වර්දනය වීම වලක්වා ගතහැක.

වසර කීපයකට පෙර අධිකලෙස ස්වයං වින්දනයට යොමුවී සිටි සනත් ඔහු එය ඇබ්බැහිවිමක් ලෙස තව දුරටත් වර්ධනය වීම වලක්වා ගත් ආකාරය පිලිම්බන්දව ප්‍රකාශ කලේ මහත් අභිමානයකිනි. එය ඔහු එක රැයකින් කලදෙයක් නොවේ. ඔහු එම තත්වයෙන් මිදීමට පෙර එම ඇබ්බැහි වීම නිසා කායික හා මානසික වශයෙන් බොහෝ සේ පිඩාවටත් බියටත් පත්වී සිටි අයෙකි. වැඩි කාලයක් ඒසඳහා යොමු කිරීමත් හැඟීම් පාලනයේ තිබු දුර්වල තාවයත් නිසා ඔහුගේ එදිනෙදා වැඩකටයුතු මෙන්ම අද්යපනයටද නොයෙක් ගැටළු ඇතිවී තිබිණ. ඔහු තම වැටුපෙන් වැඩිපුර වැයකර තිබුනේ අන්තර්ජාල බිල්පත් ගෙවීමටය. ඔහු අන්තර්ජාලය ඔස්සේ විශාලවශයෙන් ලිංගික දසුන් සහිත වීඩියෝ දර්ශන බාගත කර තිබුණි. කඩේකට ගියත් ඔහු සොයන්නේ ලිංගික දසුන් සහිත වීඩියෝ චිත්‍රපටය. ඔහුගේ කාමරය ඇඳුම් පැළඳුම් ඇඳ ඇතිරිලි පමණක් නොව බිත්ති පවා අපිරිසින්දුවී තිබුණි. නිතර නිතර නානකාමරයට හෝ තම කාමරයේ දොර වසාගෙන ස්වයං වින්දනයේ යෙදුන සනත් අද එයින් මිදී ආදර්ශමත් ජිවිතයක් ගතකරයි. ඔහුගේ කතාව ඔහුගේම වචන වලින් මෙසේය.

මම ඒ දවස්වල දවසට හත් අට පාරක් විතර ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර දවස්වලට දහ පාරකටත් වැඩියි. ඇතැම් වෙලාවට ඔලුව කැක්කුම හැදෙනකන්. ඇඟට පන නැති වෙනකම්ම මම එහෙම කරලා තියෙනවා. මට වෙලාවකට මම ගැනම දුක හිතුන. මම මහ දුර්වල පහත් මනසක් තියෙන කාලකන්නි සතෙක් වගේ කියල මට හිතුන. පන්තියට ගිහාම මගේ යාලුවෝ ස්වයං වින්දනය ගැන කතාකලේ ඒඩ්ස් වලටත් වඩා බරපතල රෝගයක් වගේ. මාව තව තවත් මානසිකව වැටුන. මට ජිවිතේ එපාවෙන්න තරම් කලකිරිලා හිටියේ. පසුකාලීනව බොහොම ප්‍රචණ්ඩකාරී ලෙස එම හැඟීම් මගේ හිතේ ඇතිවුණා. ප්‍රචණ්ඩකාරී වැඩහිංසන ඇතුලත් වීඩියෝ බලන්න මම සැහෙන කාලයක් ගත කළා. මට ඒකෙන් මිදෙන්න ඕනෙකම තිබුනත් කොහොමද ඒක කරන්නේ කියල දැනගෙන හිටියේ නැහැ. දවසක්දා මම ලොකු තීරණයක් ගත්තා. ඒක කොච්චර ලොකුද කියනවනම් මගේ ජීවිතේම වෙනස් කරපු තීරණය ඒක කියල මට හිතෙනවා. මම තීරණය කළා ස්වයං වින්දනයෙහි යෙදෙන ඇබ්බැහි වීමෙන් මම කොහොමහරි මේ මාස කීපය තුල මිදෙනවා කියලා. මම එහෙම හිතල දැඩිලෙස අදිෂ්ඨාන කළා.

1. මම අන්තර්ජාලය ඔස්සේ මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්නේ කොහොමද කියල හෙව්වා. එකේ එක එක විකාර තිබුනා. මම කොලයක් අරගෙන අවශ්‍ය දේවල් විතරක් තෝරලා බේරලා සටහන් කරගත්තා. තව තවත් තොරතුරු පොත්පත් වලින් සහ විශ්වාසවන්ත හිතවත් අයගෙන් අසා දැනගත්ත.

1. මම ඉස්සෙල්ලම කලේ මාව අනිත් අයසමග සංසන්දනය කරනෙක නතර කරපු එක. මම මගේ මේ ඇබ්බැහිවීම ගැන මාවම මානසිකව පිඩා කරගන්න එක නැවැත්තුවා. අනිත් අය සුමානෙට දෙපාරයි මම දවසට දහපාරයි. මම මෙහෙම හිතමින් මටම දඬුවම් දෙන එක නැවැත්තුව. අපි මිනිස්සු. මමත් මිනිහෙක්. මිනිස්සුන්ට ලිංගික ආශාවන් තියෙනවා. එහෙම තිබුන කියල කෙනෙක් නරක කෙනෙක් කියලා හංවඩු ගහනෙක වැරදි. මමත් එහෙමමයි. මම මට සමාව දුන්නා. "මම" මේ සමාජයට අවශ්‍ය වටිනා පුද්ගලයෙක්. "මම " කියා කියන්නේ මගේ මේ ඇබ්බැහි වීමට නොවෙයි. මේ සුළු ඇබ්බැහිවිමක් නිසා මම මගේ වටිනාකම නැතිවෙන්න දෙන්නේ නැහැ. මෙසේ මම මටම සමාව දෙමින් එම තත්වයෙන් මිදීමට අවශ්‍ය උවමනාව ඇතිකර ගත්තා. ඒ වෙලාවෙත් මට ලොකු සතුටක් අභිමානයක් දැනුනා.

2. ඊ ලඟට දෙවෙනි පියවර.

1. එම ඇබ්බැහි වීමට මාව පොළඹවන සියලු දේවල් මවෙතින් ඉවත්කලා. හංගගෙන හිටපු අසභ්‍ය සඟරා සහ අසභ්‍ය රූප සහිත පත්තර පිටු ඉරල පුච්චලා දැම්ම.

2. මම මගේ කම්පුටරයේ ගබඩා කරතිබූ සියලු අසභ්‍ය රුපසහ චිත්‍රපට සම්පුර්ණයෙන්ම මකා දැමුවා

කොච්චර කලත් ඉතිං ඉන්ටර්නෙට් එකේ ඒ වගේ වෙබ් සයිට් වලට යන්න හිතුන. එතකොට මම කලේ යාලුවෙකුට කියල ඒවගේ සයිට් වලට යන්න බැරිවෙන්න සොෆ්ට්වෙයා එකක් දාගත්ත. මිනිහා තමයි පාස් වර්ඩ් එක දන්නේ.

මම ඉන්දුනීසියාවේ ගිය වෙලාවේ ජොලියට ගෙනාපු පොඩි ගැජට් එකක් තිබුන. ස්විච් එක දැම්මහම වැඩකරන එකක්. ඒකත් මම විනාශ කරලා දැම්ම.

මම ගොඩක් වෙලාවට ස්වයං වින්දනයේ යෙදුනේ නානවිට සහ ඇඳට ගිහාම. ඉතින් මම කලේ කව්රුහරි නාන්න ලැස්ති උනහම ඊට කලින් ටක් ගාල නාල එලියට එන එක. නැත්නම් ඔක්කොම නානකම් හිටියොත් මම ගොඩක්වෙලා නාන කාමරේ ඇතුලේ මට ඕනේ දේ කර කර ඉන්නවා.

මම වේලාසන ඇඳට යන එකත් නැවැත්තුව. හොඳටම නිදිමත උනහම තමයි ඇඳට ගියේ. නැත්නම් හොඳටම මහන්සි වෙනකම් ඩිෆ් ගහල නිදාගන්නවා හැරෙන්න තව දෙයක් කරන්න බැරි තරම් මහන්සි උනහම තමයි ඇඳට යන්නේ. එතකොට වැඩේ කරන එක මග ඇරිලා යනවා. මොකද මලා වගේ නින්ද යනවනෙ.

අනික තමයි ස්වයං වින්දනය කරන්න ගොඩක් වෙලාවට හිත දෙන්නෙ වැඩක් නැතිව තනියෙන් ඉන්න වලාවට. ඉතිං මම කලේ පුළුවන්තරම් වැඩ මගේ වැඩ ලැයිස්තුවට දාගත්ත. ෆුල් බිසී උනහම අර වැඩේ කරන්න වෙලාවක් නැහැ.

අනික හුදෙකලාවේ ඉන්නේ නැතුව මම ටීවී බලන කොටත් සාලයට ගිහින් පව්ලේ කට්ටියත් එක්ක තමයි ටීවී බැලුවේ. ක්‍රිකට් මැච් බලන කොටත් පහල ගෙදරට ගිහින් ඒගොල්ලොත් එක්ක මැච් එක බැලුව.

3. මම මගේ ශක්තිය වැය කරන්න විකල්ප ක්‍රම සොයා ගත්ත. චිත්‍ර අඳින්න පටන්ගත්ත, රුක් කළා වැඩත් කළා. ඒවායින් හොඳ ආදායමකුත් ලැබුන. නිසඳැස් ලියල පත්තර වලට යැව්වා. පත්තරවල පලවෙච්චි මගේ නිර්මාණ එකතු කරලා පොතකුත් හැදුව. ඒ නිර්මාණ දකිනකොට මට මම ගැනම ආඩම්බර හිතුන, අමුතු අභිමානයක් හිතට දැනුන. මාගැන මගේ හිතේ තිබුණු හීන මානය ටිකෙන් ටික නැතිවෙලා ගියා.

මම.......ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය අරගෙන බැට්මින්ටන් ගැහුවා. පිහිනුම් තටාකය වෙන් කරගෙන පිහිනීමට ගියා. බාස්කට් බෝල් සහ ෆුට් බෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩා වලත් යෙදුන. ඒ ක්‍රීඩා වලදී අනුගමනය කලයුතු නීති රීති වලින් මගේ ස්වයං විනය තව තවත් වර්දනයවුණා.

4. දවස පුරාම ක්‍රියාශිලිව සිටීමට අවශ්‍ය කරන පෝෂණය ආදිය ලබාගැනීමට අලුත් එළවලු පලතුරු ආදිය ආහාරයට ගැනීමත් තවත් හොඳ දෙයක්. පාන්ඩුව හැදිලා නිදිමතේ වගේ ඉන්නකොට තමයි බොහෝවේලාවට ස්වයංවින්දනය වගේ දේවල් වලට යොමුවෙන්නේ.

මම පොඩි ඔකීඩ් මල් වගාවකුත් පටන්ගත්ත. සල්ලි හොයන්නම නොවෙයි. විනෝදාංශයක් හැටියට. එතකොට ඒ මල් පැල රකබලාගැනීමේ වගකීම මෙන්ම ඒ වායේ මල් පිපෙනකොට දැනෙන සතුටත් මගේ ගතට සිතට අලුත් ප්‍රාණවත් බවක් ඇතිකළා. අපේ ක්‍රීඩා සමාජයේ උත්සව වලදී කතා පවත්වන්න සිදුවුණු නිසා මම පිරිසක් ඉදිරියේ කොහොමද හොඳ කතාවක් පවත්වන්නේ කියල පුරුදු වුනා. ඒ වගේම ඉංග්‍රීසි පන්තියකට ගියේ ඒකෙන් දැනුමකුත් ලැබෙන නිසා. කවදාහරි ඉංග්‍රීසි බසින් විශාල පිරිසක් ඉදිරියේ හොඳ කතාවක් පවත්වනවා කියල පොඩි ඉලක්කයක් මගේ තිබුන. ඒ ඉලක්කය සපුරගන්න තිබුණු ආශාව නිසා වෙනත් අනවශ්‍ය දේවලට ආශාව ඇතිවීමට තිබුණු ඉඩකඩ අඩු උනා. ඉතිං විනෝදාංශ කියන්නේ සුළුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවෙයි. එයින් ලැබෙන මානසික සුවය අතිමහත්. එක්තරා විදිහකට සිතටත් ගතටත් අනගි ඔසුවක්.

තවත් කදිම පිලියමක් තමයි අසරණ කාට හරි පිහිටවෙන එක. විශ්ව විද්‍යාලෙට යන දුප්පත් ළමයෙකුට මම පොත් පත් අරන්දුන්න. මානසිකවත් ලෙඩ රෝග නිසා ශාරීරිකවත් වැටිලා ඉන්න අයට මම මට පුළුවන් විදිහට උදව් උපකාර කළා. එය මම ගැන මටම ආඩම්බර විය හැකි දෙයක්. ඒ අය ඒ තත්වයෙන් මිදෙනවා දකින එක මට ලොකු සතුටක් වගේම මගේ හිතේ අනවශ්‍ය හැඟීම් ඉවත් වෙලා යහපත් ගැගීම් සහ ගුණාංග මතුවීමට එය මහත් පිටුවහලක් උනා.

අකණ්ඩ කැපවීම සහ උත්සාහය. බෙරගහල රතිඥ්ඥ පත්තු කරලා පටන් ගත්තට මේක තිබුනේ නැත්නම් ඔක්කොම වතුරේ. එම ඇබ්බැහිවීමට යොමුවීමට උපකාරවන පරිසරය සහ උත්තේජනයන් නිර්මාණයවීම අවම කරන කටයුත්ත ඉතා කැපවීමෙන් හා ඉවසීමෙන් අකණ්ඩව කරගෙන යායුතුයි. බස් එකක් උනත් බ්රේක් ගැහුවා කියල එතනම නවතින්නේ නැහැනෙ.ටික දුරක් ගිහින් තමයි නවතින්නේ.බස් එකා ආපු වේගය, බස් එකේ විශාත්වය, බස් එකේ බර, බ්රේක් වල හොඳකම ආදිය මේකට බලපානවා. ඉතින් එකට කලබල වෙන්න දෙයක් නැහැ. මේ අතර තුරත් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. හොඳ අදිෂ්ඨානයක් කැපවීමක් තිබුනොත් ඒ වගේ පොඩි පොඩි වැරදි උනත් හදාගන්න ලේසියි. ඉතින් මම නං පොඩි අල්ලස් දීමේ වැඩ පිළිවෙලක් අනුගමනය කළා. මම මටම අල්ලස් දුන්න. සුමාන දෙකක් එකදිගට ස්වයං වින්දනයේ නොයේදී සිටියොත් හොඳ කෑම වේලක් නැත්නම් ටිකක් ගණන් අයිස් ක්‍රීම් සංග්‍රහයක් මම මටම ලබාදුන්නා. ඒ වැඩේ පුදුම විදිහට සාර්ථක උනා. හැබැයි බොරු බැහැ. අල්ලස් දෙනවා කිව්වොත් දෙන්න ඕනේ.

ඉතිං මෙහෙම යනකොට මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇතිවුනා. ඒක වචන වලින් කියන්න බැරිතරම් සතුටක්. මම මුලින් හිතුවේ අඩුම තරමේ දවසට එක වතාවක් වත් එහෙම නොකර ඉන්න මට බැරි වෙයි කියල. නමුත් අද ඒ තත්වය වෙනස් වෙලා. මම මානසිකවත් කායිකවත් ඉතා සුවදායක ජිවිතයක් ගතකරනවා කියල මට හිතෙනවා. හැබැයි ඉතිං මම ඉහත දේවල් වලට අමතරව තව කාරනාවක් කියන්න කැමතියි. මම මෙච්චර වෙලා කියපු දේවල් වලට අමතරව තවත් දේවල් තියෙනවා මේ තත්වයෙන් අත්මිදෙන්නට.

ඒ තමයි තව කෙනෙකුගේ සහය ගැනීම. පුජ්‍ය පක්ෂයේ හෝ උපදේශණ, වෛද්‍ය වෘතික යෙකුගේ සහය කෙනෙකුට මේසඳහා ලබාගන්න පුළුවන්. මේවගේ පමණ ඉක්ක්මව ගොස් ඇබ්බැහි වීමක් බවට පත්වී ඇති තත්වයකින් ඔබ මිදෙනවා කියන්නේ හොඳ දෙයක්. එය ඔබටත් සමාජයටත් වැදගත්. ඔබේ ඒ තීරණය ඉතා වටින දෙයක්. ඉතිං ඒ පිළිඹඳව කෙලින් කතා කිරීමටත් එය නිවැරදි කරගැනීමටත් බිය නොවන්න.

ආගමික මගපෙන්වීම්, උපදේශනයේ සිට ඖෂධ ප්‍රතිකාර දක්වා වූ විශාල පරාසයක සාර්ථක විසඳුම් මේසඳහා තියෙනවා. හැබැයි ඉතින් වෛද්‍ය වරු, පුජ්‍ය පක්ෂය කව්රුත් මිනිස්සු. ඔබ උපදෙස් ලබාගත් පුද්ගලයාගේ අදහස් ගැන ඔබ සැහීමකට පත් නොවේනම්, මේ ලෝකේ ඒ සඳහා ඉන්න එකම කෙනා ඔහු නොවන බවත් මතක තබාගන්න. මොන දේටත් වඩා ඔබ මතක තබා ගතයුතු සුවිශේෂී දෙයක් ඇත. එය නම් "ඔබ" යනු "ඔබේ මේ ඇබ්බැහිවීම " නොවේ. "ඔබ " කියා කියන්නේ මේ සමාජයටත් මුළු ලෝකයටමත් ඉතා වටිනා වස්තුවකි. ඉතිං ඔබගේ සිතට ඔබ තුල සබැ වෙනසක් ඇතිකරගැනීමට මේ මොහොතේ සිතුනිද? එම වෙනස ඇතිකරගැනීමට නැකත් බැලීමට අවශ්‍ය නැත. මෙතැන්සිට පටන්ගන්න. දැන්ම...!

ස්තුති සනත්....!

ඉතිං සනත්ගේ කතාවෙහි අන්තර් ගතය තවත් හරවත් කිරීමට සඳහා කරුණු කිහිපයක් එයට එක්කිරීමට මම සිතමි.

1.ඔබ ඇඳේ දී ස්වයං වින්දනයට යොමුවේ නම් සිනීරහිත රස කැවිල්ලක් ඔබට හසුවන මානයේ තබාගන්න.යම් රසවත් දෙයක් ආහාරයට ගැනීම නිසා ශ්‍රාවය වන කේටය සමග එන සේරටෝනින් වැනි හෝමෝන වල ක්‍රියාකාරීත්වය ඔබට යම් සුවදායි බවක් ගෙනෙන අතර ස්වයංවින්දනයට යොමුවීම ඇති හැඟීම් වලක්වා ගැනීමට ඉවහල් විය හැක.

2. ඔබ ඔබේ පරිගණකය ඔස්සේ ලිංගික දසුන් සහිත වීඩියෝ, චිත්‍රපට බලමින් ස්වයං වින්දනයෙහි යෙදේනම්, ඔබේ පරිගණකය කාටත් පෙනෙන පරිදි සාලයේ හෝ අන්අයට පෙනෙන ස්ථානයක තබන්න.ඒ වගේ තැනක පරිගණකය තියන්න කියල කිව්වේ ඇයි කියල වැටහෙනවා ඇතිනේ. අනිත් අයට ඒ වීඩියෝ පෙන්නන්න නොවෙයි. හරිද? කෙසේ වෙතත් මේ වන විටත් ඔබ ඒ සියල්ල ඔබේ පරිගණකයෙන් මකා දමා ඇතැයි මම සිතමි. එත් කමක් නැහැ සාලේම තියන්න.

3.ඔබව ස්වයංවින්දනයට පොළඹවන හැඟීම් ඇතිවන කතා ඇසෙන පරිසරයක ඔබ සිටිනම් හැකිතාක් එම පරිසරය සහ මිතුරන් මගහරින්න.

4. ඔබට එවන් හැඟීම් ඇතිවීගෙන එනවිට "ඇවිදීමට යන්න " නැත්නම් වෙනත් කටයුත්තක නිරත වන්න.

5. ඉක්මනින් නින්දට යාමෙන් වලකින්න. හොඳටම නිදිමත ඇතිවූවිට පමණක් ඇඳට යන්න. එතෙක් අධ්‍යාපනික පොත පතක් කියවන්න නැත්නම් වීඩියෝ ගේම් එකක් කරන්න, නැත්නම් අසභ්‍ය දසුන් නැති චිත්‍රපටයක් නරඹන්න.

6.තනිව පාඩම් කිරීමට වඩා කණ්ඩායම් ලෙස මිතුරන් සමග පුස්තකාලයට ගොස් පාඩම් කරන්න.

7. ඔබට පහසුවෙන් දින කීපයකින් ලබා ගතහැකි පොඩි පොඩි ඉලක්ක සාදා ඒවා වෙත ලඟා වීමට උත්සහ කරන්න. එසේ එම ඉලක්ක වෙත ලඟා වීමට උනන්දුවන විට ස්වයං වින්දනයට යොමුවීමට අදාල හැඟීම් ඇතිවීමට ඇති ඉඩ කඩ හා කාලය අඩුවේ.

8. ඇතැම් අය මේ සඳහා අපුරු වැඩක් කරති. එනම් තමන්ගේ අතේ රබර් පටියක් පැළඳ එවැනි හැඟීම් එනවිට එම රබර් පටිය මදක් ඇද අතහරි.

දැන් ඉතිං මේක කියවලා රබර් පටි පළඳින අයවත්, කම්පුටර් සාලේ තියාගෙන ඉන්න අයවත්, රැ වෙනකම් පොත් කියවන විඩියෝ ගේම ගහන අයවත් ස්වයං වින්දනයේ යෙදෙන්නෝ කියල හංවඩු ගහන්නේනැතිව තමුන්ගේ වැඩක් බලා ගත්තොත් හොඳයි නේද?

ඉතිං සනත්ට ආයෙමත් ස්තුති .......!

ceylon-sex.blogspot

Other Threads

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

රසයි කුකුළු මස් වසයි කතාබස්

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

Post your EBAY FEEDBACK Ratings Here

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

Natasha Belle Images collection 1 2

Pubic Hair 21+++(යූනික රෝම)

මගුල් කාර් ටෝක්ස්

Colombo Stock Exchange (Daily Update)

[QUOTE="sherlock, post: 17116280, member: 106046"] [b]ස්වයංවින්දනයෙන් මිදීමට මග 16++++[/b] [B][SIZE="5"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/SIZE][/B] [IMG]http://board.postjung.com/data/706/706330-topic-ix-1.jpg[/IMG] [SIZE="4"]ස්වයංවින්දනය. මට මෙම මාතෘකාව ගැන කියනවිට සිහියට එන්නේ බොහොම ජනප්‍රිය ගීතයක්. එය කිසිසේත්ම මෙයට සම්බන්ද නැහැ එත්.....? ළඳුනේ ළඳුනේ....! රහසේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ......! හොර රහසේම ගණිකා නිවාසවලට රිංගන මහත්වරු එළිපිට ඒවා හෙලාදකිමින් සුදුරෙදි පොරවා ගන්නවා වගේ බොහෝ අය ස්වයං වින්දනය ගැන කතාකරන්නේත් "මොකක්ද අනේ ඒ ", "අනේ මොන විකුර්තියක්ද?" "මමනං දන්නේනැහැ" "හැබැට එහෙම කරන එවුනුත් ඉන්නවද?" මෙන්න මේවගේ තමයි. "අනේ බබා, මුකුත් නොදන්නා තොත්ත බබා " "මොකටද මගේ කට" බොහෝ අය මේ ක්රියාවේ යෙදුනත් අන් අය ඉදිරියේ ඔවුන් මෙයට රවයි. එය සහ එහි නියැලෙන අය ඔවුන්ට පිළිකුල් සහගතය. එක් සීලාචාර මහතෙක් කියා සිටියේ "ඕක කපලා දැම්මනං ප්‍රශ්නේ ඉවරයි " කියාය. එවිට එහිසිට ඔහුගේ හිතවතෙක් " එතකොට තමුන් මුළු පඩියම පුජකරමින් ගණිකා නිවාසවලට රිංගල පාවිච්චි කරන්නේ අහවල් එකදැයි " උපහාසාත්මක ලෙස ඇසීය. මෙතෙක් මේගැන ඔබට කී දෙය සභ්‍ය හෝ අසභ්‍ය ලෙස වර්ග කරනවට වඩා ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලීම වැදගත් යයි මට සිතේ. මන්ද දැනටමත් මෙම තත්වය ඇබ්බැහි වීමක් ලෙස වර්දනයවී එයින් මිදීමට නොහැකිව මානසිකව පිඩා විඳින කෙනෙක් දැන් මෙය කියවනවා විය හැක. ඇතැම්විට ඒගැන එළිපිට කතාකරන අයට වඩා ඒ ගැන නිහඬව සිටින හෝ එය හෙලාදකින අය මෙම ක්‍රියාවෙහි වැඩිපුර යෙදෙයි. කව්ද දන්නේ. [IMG]http://3.bp.blogspot.com/-6Z2E33mz3kE/UOQ7_-0wIfI/AAAAAAAAASA/MK9Tbqe6qPg/s1600/Masturbation.jpg[/IMG] ස්වයං වින්දනය මෑතකදී ඇතිවුවක්වත්, එක් සංස්කෘතියකට පමණක් සිමවුවක්වත් නොවේ. එය සෑම සංස්කෘතියකම ඉතිහාසය පුරාම කාන්තා පිරිමි කා අතරත් පැවති දෙයකි. වැඩිහිටියෙකු ලෙස විරුද්ද ලින්ගිකයෙකු සමග ලිංගික ක්‍රියාවෙහි යෙදෙන තුරු ලිංගික ආශ්වාදයක් ලබාගැනීම සඳහා ස්වයං වින්දනයෙහි යෙදීමට බොහෝ අය යොමුවී සිටිති. නමුත් පමණ ඉක්මවා මෙයට යොමුවීමෙන් එය ඇබ්බැහි වීමක් ලෙස තමන්ට නොයෙක් ආකාරයේ හානිකර ප්‍රථිපල උදාවීමට ඉඩ ඇත. ස්වයං විනයක් ඇතිකර ගැනීම මගින් මෙය ඇබ්බැහි වීමක් ලෙස වර්දනය වීම වලක්වා ගතහැක. වසර කීපයකට පෙර අධිකලෙස ස්වයං වින්දනයට යොමුවී සිටි සනත් ඔහු එය ඇබ්බැහිවිමක් ලෙස තව දුරටත් වර්ධනය වීම වලක්වා ගත් ආකාරය පිලිම්බන්දව ප්‍රකාශ කලේ මහත් අභිමානයකිනි. එය ඔහු එක රැයකින් කලදෙයක් නොවේ. ඔහු එම තත්වයෙන් මිදීමට පෙර එම ඇබ්බැහි වීම නිසා කායික හා මානසික වශයෙන් බොහෝ සේ පිඩාවටත් බියටත් පත්වී සිටි අයෙකි. වැඩි කාලයක් ඒසඳහා යොමු කිරීමත් හැඟීම් පාලනයේ තිබු දුර්වල තාවයත් නිසා ඔහුගේ එදිනෙදා වැඩකටයුතු මෙන්ම අද්යපනයටද නොයෙක් ගැටළු ඇතිවී තිබිණ. ඔහු තම වැටුපෙන් වැඩිපුර වැයකර තිබුනේ අන්තර්ජාල බිල්පත් ගෙවීමටය. ඔහු අන්තර්ජාලය ඔස්සේ විශාලවශයෙන් ලිංගික දසුන් සහිත වීඩියෝ දර්ශන බාගත කර තිබුණි. කඩේකට ගියත් ඔහු සොයන්නේ ලිංගික දසුන් සහිත වීඩියෝ චිත්‍රපටය. ඔහුගේ කාමරය ඇඳුම් පැළඳුම් ඇඳ ඇතිරිලි පමණක් නොව බිත්ති පවා අපිරිසින්දුවී තිබුණි. නිතර නිතර නානකාමරයට හෝ තම කාමරයේ දොර වසාගෙන ස්වයං වින්දනයේ යෙදුන සනත් අද එයින් මිදී ආදර්ශමත් ජිවිතයක් ගතකරයි. ඔහුගේ කතාව ඔහුගේම වචන වලින් මෙසේය. මම ඒ දවස්වල දවසට හත් අට පාරක් විතර ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර දවස්වලට දහ පාරකටත් වැඩියි. ඇතැම් වෙලාවට ඔලුව කැක්කුම හැදෙනකන්. ඇඟට පන නැති වෙනකම්ම මම එහෙම කරලා තියෙනවා. මට වෙලාවකට මම ගැනම දුක හිතුන. මම මහ දුර්වල පහත් මනසක් තියෙන කාලකන්නි සතෙක් වගේ කියල මට හිතුන. පන්තියට ගිහාම මගේ යාලුවෝ ස්වයං වින්දනය ගැන කතාකලේ ඒඩ්ස් වලටත් වඩා බරපතල රෝගයක් වගේ. මාව තව තවත් මානසිකව වැටුන. මට ජිවිතේ එපාවෙන්න තරම් කලකිරිලා හිටියේ. පසුකාලීනව බොහොම ප්‍රචණ්ඩකාරී ලෙස එම හැඟීම් මගේ හිතේ ඇතිවුණා. ප්‍රචණ්ඩකාරී වැඩහිංසන ඇතුලත් වීඩියෝ බලන්න මම සැහෙන කාලයක් ගත කළා. මට ඒකෙන් මිදෙන්න ඕනෙකම තිබුනත් කොහොමද ඒක කරන්නේ කියල දැනගෙන හිටියේ නැහැ. දවසක්දා මම ලොකු තීරණයක් ගත්තා. ඒක කොච්චර ලොකුද කියනවනම් මගේ ජීවිතේම වෙනස් කරපු තීරණය ඒක කියල මට හිතෙනවා. මම තීරණය කළා ස්වයං වින්දනයෙහි යෙදෙන ඇබ්බැහි වීමෙන් මම කොහොමහරි මේ මාස කීපය තුල මිදෙනවා කියලා. මම එහෙම හිතල දැඩිලෙස අදිෂ්ඨාන කළා. 1. මම අන්තර්ජාලය ඔස්සේ මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්නේ කොහොමද කියල හෙව්වා. එකේ එක එක විකාර තිබුනා. මම කොලයක් අරගෙන අවශ්‍ය දේවල් විතරක් තෝරලා බේරලා සටහන් කරගත්තා. තව තවත් තොරතුරු පොත්පත් වලින් සහ විශ්වාසවන්ත හිතවත් අයගෙන් අසා දැනගත්ත. 1. මම ඉස්සෙල්ලම කලේ මාව අනිත් අයසමග සංසන්දනය කරනෙක නතර කරපු එක. මම මගේ මේ ඇබ්බැහිවීම ගැන මාවම මානසිකව පිඩා කරගන්න එක නැවැත්තුවා. අනිත් අය සුමානෙට දෙපාරයි මම දවසට දහපාරයි. මම මෙහෙම හිතමින් මටම දඬුවම් දෙන එක නැවැත්තුව. අපි මිනිස්සු. මමත් මිනිහෙක්. මිනිස්සුන්ට ලිංගික ආශාවන් තියෙනවා. එහෙම තිබුන කියල කෙනෙක් නරක කෙනෙක් කියලා හංවඩු ගහනෙක වැරදි. මමත් එහෙමමයි. මම මට සමාව දුන්නා. "මම" මේ සමාජයට අවශ්‍ය වටිනා පුද්ගලයෙක්. "මම " කියා කියන්නේ මගේ මේ ඇබ්බැහි වීමට නොවෙයි. මේ සුළු ඇබ්බැහිවිමක් නිසා මම මගේ වටිනාකම නැතිවෙන්න දෙන්නේ නැහැ. මෙසේ මම මටම සමාව දෙමින් එම තත්වයෙන් මිදීමට අවශ්‍ය උවමනාව ඇතිකර ගත්තා. ඒ වෙලාවෙත් මට ලොකු සතුටක් අභිමානයක් දැනුනා. 2. ඊ ලඟට දෙවෙනි පියවර. 1. එම ඇබ්බැහි වීමට මාව පොළඹවන සියලු දේවල් මවෙතින් ඉවත්කලා. හංගගෙන හිටපු අසභ්‍ය සඟරා සහ අසභ්‍ය රූප සහිත පත්තර පිටු ඉරල පුච්චලා දැම්ම. 2. මම මගේ කම්පුටරයේ ගබඩා කරතිබූ සියලු අසභ්‍ය රුපසහ චිත්‍රපට සම්පුර්ණයෙන්ම මකා දැමුවා කොච්චර කලත් ඉතිං ඉන්ටර්නෙට් එකේ ඒ වගේ වෙබ් සයිට් වලට යන්න හිතුන. එතකොට මම කලේ යාලුවෙකුට කියල ඒවගේ සයිට් වලට යන්න බැරිවෙන්න සොෆ්ට්වෙයා එකක් දාගත්ත. මිනිහා තමයි පාස් වර්ඩ් එක දන්නේ. මම ඉන්දුනීසියාවේ ගිය වෙලාවේ ජොලියට ගෙනාපු පොඩි ගැජට් එකක් තිබුන. ස්විච් එක දැම්මහම වැඩකරන එකක්. ඒකත් මම විනාශ කරලා දැම්ම. මම ගොඩක් වෙලාවට ස්වයං වින්දනයේ යෙදුනේ නානවිට සහ ඇඳට ගිහාම. ඉතින් මම කලේ කව්රුහරි නාන්න ලැස්ති උනහම ඊට කලින් ටක් ගාල නාල එලියට එන එක. නැත්නම් ඔක්කොම නානකම් හිටියොත් මම ගොඩක්වෙලා නාන කාමරේ ඇතුලේ මට ඕනේ දේ කර කර ඉන්නවා. මම වේලාසන ඇඳට යන එකත් නැවැත්තුව. හොඳටම නිදිමත උනහම තමයි ඇඳට ගියේ. නැත්නම් හොඳටම මහන්සි වෙනකම් ඩිෆ් ගහල නිදාගන්නවා හැරෙන්න තව දෙයක් කරන්න බැරි තරම් මහන්සි උනහම තමයි ඇඳට යන්නේ. එතකොට වැඩේ කරන එක මග ඇරිලා යනවා. මොකද මලා වගේ නින්ද යනවනෙ. අනික තමයි ස්වයං වින්දනය කරන්න ගොඩක් වෙලාවට හිත දෙන්නෙ වැඩක් නැතිව තනියෙන් ඉන්න වලාවට. ඉතිං මම කලේ පුළුවන්තරම් වැඩ මගේ වැඩ ලැයිස්තුවට දාගත්ත. ෆුල් බිසී උනහම අර වැඩේ කරන්න වෙලාවක් නැහැ. අනික හුදෙකලාවේ ඉන්නේ නැතුව මම ටීවී බලන කොටත් සාලයට ගිහින් පව්ලේ කට්ටියත් එක්ක තමයි ටීවී බැලුවේ. ක්‍රිකට් මැච් බලන කොටත් පහල ගෙදරට ගිහින් ඒගොල්ලොත් එක්ක මැච් එක බැලුව. 3. මම මගේ ශක්තිය වැය කරන්න විකල්ප ක්‍රම සොයා ගත්ත. චිත්‍ර අඳින්න පටන්ගත්ත, රුක් කළා වැඩත් කළා. ඒවායින් හොඳ ආදායමකුත් ලැබුන. නිසඳැස් ලියල පත්තර වලට යැව්වා. පත්තරවල පලවෙච්චි මගේ නිර්මාණ එකතු කරලා පොතකුත් හැදුව. ඒ නිර්මාණ දකිනකොට මට මම ගැනම ආඩම්බර හිතුන, අමුතු අභිමානයක් හිතට දැනුන. මාගැන මගේ හිතේ තිබුණු හීන මානය ටිකෙන් ටික නැතිවෙලා ගියා. මම.......ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය අරගෙන බැට්මින්ටන් ගැහුවා. පිහිනුම් තටාකය වෙන් කරගෙන පිහිනීමට ගියා. බාස්කට් බෝල් සහ ෆුට් බෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩා වලත් යෙදුන. ඒ ක්‍රීඩා වලදී අනුගමනය කලයුතු නීති රීති වලින් මගේ ස්වයං විනය තව තවත් වර්දනයවුණා. 4. දවස පුරාම ක්‍රියාශිලිව සිටීමට අවශ්‍ය කරන පෝෂණය ආදිය ලබාගැනීමට අලුත් එළවලු පලතුරු ආදිය ආහාරයට ගැනීමත් තවත් හොඳ දෙයක්. පාන්ඩුව හැදිලා නිදිමතේ වගේ ඉන්නකොට තමයි බොහෝවේලාවට ස්වයංවින්දනය වගේ දේවල් වලට යොමුවෙන්නේ. මම පොඩි ඔකීඩ් මල් වගාවකුත් පටන්ගත්ත. සල්ලි හොයන්නම නොවෙයි. විනෝදාංශයක් හැටියට. එතකොට ඒ මල් පැල රකබලාගැනීමේ වගකීම මෙන්ම ඒ වායේ මල් පිපෙනකොට දැනෙන සතුටත් මගේ ගතට සිතට අලුත් ප්‍රාණවත් බවක් ඇතිකළා. අපේ ක්‍රීඩා සමාජයේ උත්සව වලදී කතා පවත්වන්න සිදුවුණු නිසා මම පිරිසක් ඉදිරියේ කොහොමද හොඳ කතාවක් පවත්වන්නේ කියල පුරුදු වුනා. ඒ වගේම ඉංග්‍රීසි පන්තියකට ගියේ ඒකෙන් දැනුමකුත් ලැබෙන නිසා. කවදාහරි ඉංග්‍රීසි බසින් විශාල පිරිසක් ඉදිරියේ හොඳ කතාවක් පවත්වනවා කියල පොඩි ඉලක්කයක් මගේ තිබුන. ඒ ඉලක්කය සපුරගන්න තිබුණු ආශාව නිසා වෙනත් අනවශ්‍ය දේවලට ආශාව ඇතිවීමට තිබුණු ඉඩකඩ අඩු උනා. ඉතිං විනෝදාංශ කියන්නේ සුළුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවෙයි. එයින් ලැබෙන මානසික සුවය අතිමහත්. එක්තරා විදිහකට සිතටත් ගතටත් අනගි ඔසුවක්. තවත් කදිම පිලියමක් තමයි අසරණ කාට හරි පිහිටවෙන එක. විශ්ව විද්‍යාලෙට යන දුප්පත් ළමයෙකුට මම පොත් පත් අරන්දුන්න. මානසිකවත් ලෙඩ රෝග නිසා ශාරීරිකවත් වැටිලා ඉන්න අයට මම මට පුළුවන් විදිහට උදව් උපකාර කළා. එය මම ගැන මටම ආඩම්බර විය හැකි දෙයක්. ඒ අය ඒ තත්වයෙන් මිදෙනවා දකින එක මට ලොකු සතුටක් වගේම මගේ හිතේ අනවශ්‍ය හැඟීම් ඉවත් වෙලා යහපත් ගැගීම් සහ ගුණාංග මතුවීමට එය මහත් පිටුවහලක් උනා. අකණ්ඩ කැපවීම සහ උත්සාහය. බෙරගහල රතිඥ්ඥ පත්තු කරලා පටන් ගත්තට මේක තිබුනේ නැත්නම් ඔක්කොම වතුරේ. එම ඇබ්බැහිවීමට යොමුවීමට උපකාරවන පරිසරය සහ උත්තේජනයන් නිර්මාණයවීම අවම කරන කටයුත්ත ඉතා කැපවීමෙන් හා ඉවසීමෙන් අකණ්ඩව කරගෙන යායුතුයි. බස් එකක් උනත් බ්රේක් ගැහුවා කියල එතනම නවතින්නේ නැහැනෙ.ටික දුරක් ගිහින් තමයි නවතින්නේ.බස් එකා ආපු වේගය, බස් එකේ විශාත්වය, බස් එකේ බර, බ්රේක් වල හොඳකම ආදිය මේකට බලපානවා. ඉතින් එකට කලබල වෙන්න දෙයක් නැහැ. මේ අතර තුරත් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. හොඳ අදිෂ්ඨානයක් කැපවීමක් තිබුනොත් ඒ වගේ පොඩි පොඩි වැරදි උනත් හදාගන්න ලේසියි. ඉතින් මම නං පොඩි අල්ලස් දීමේ වැඩ පිළිවෙලක් අනුගමනය කළා. මම මටම අල්ලස් දුන්න. සුමාන දෙකක් එකදිගට ස්වයං වින්දනයේ නොයේදී සිටියොත් හොඳ කෑම වේලක් නැත්නම් ටිකක් ගණන් අයිස් ක්‍රීම් සංග්‍රහයක් මම මටම ලබාදුන්නා. ඒ වැඩේ පුදුම විදිහට සාර්ථක උනා. හැබැයි බොරු බැහැ. අල්ලස් දෙනවා කිව්වොත් දෙන්න ඕනේ. ඉතිං මෙහෙම යනකොට මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇතිවුනා. ඒක වචන වලින් කියන්න බැරිතරම් සතුටක්. මම මුලින් හිතුවේ අඩුම තරමේ දවසට එක වතාවක් වත් එහෙම නොකර ඉන්න මට බැරි වෙයි කියල. නමුත් අද ඒ තත්වය වෙනස් වෙලා. මම මානසිකවත් කායිකවත් ඉතා සුවදායක ජිවිතයක් ගතකරනවා කියල මට හිතෙනවා. හැබැයි ඉතිං මම ඉහත දේවල් වලට අමතරව තව කාරනාවක් කියන්න කැමතියි. මම මෙච්චර වෙලා කියපු දේවල් වලට අමතරව තවත් දේවල් තියෙනවා මේ තත්වයෙන් අත්මිදෙන්නට. ඒ තමයි තව කෙනෙකුගේ සහය ගැනීම. පුජ්‍ය පක්ෂයේ හෝ උපදේශණ, වෛද්‍ය වෘතික යෙකුගේ සහය කෙනෙකුට මේසඳහා ලබාගන්න පුළුවන්. මේවගේ පමණ ඉක්ක්මව ගොස් ඇබ්බැහි වීමක් බවට පත්වී ඇති තත්වයකින් ඔබ මිදෙනවා කියන්නේ හොඳ දෙයක්. එය ඔබටත් සමාජයටත් වැදගත්. ඔබේ ඒ තීරණය ඉතා වටින දෙයක්. ඉතිං ඒ පිළිඹඳව කෙලින් කතා කිරීමටත් එය නිවැරදි කරගැනීමටත් බිය නොවන්න. ආගමික මගපෙන්වීම්, උපදේශනයේ සිට ඖෂධ ප්‍රතිකාර දක්වා වූ විශාල පරාසයක සාර්ථක විසඳුම් මේසඳහා තියෙනවා. හැබැයි ඉතින් වෛද්‍ය වරු, පුජ්‍ය පක්ෂය කව්රුත් මිනිස්සු. ඔබ උපදෙස් ලබාගත් පුද්ගලයාගේ අදහස් ගැන ඔබ සැහීමකට පත් නොවේනම්, මේ ලෝකේ ඒ සඳහා ඉන්න එකම කෙනා ඔහු නොවන බවත් මතක තබාගන්න. මොන දේටත් වඩා ඔබ මතක තබා ගතයුතු සුවිශේෂී දෙයක් ඇත. එය නම් "ඔබ" යනු "ඔබේ මේ ඇබ්බැහිවීම " නොවේ. "ඔබ " කියා කියන්නේ මේ සමාජයටත් මුළු ලෝකයටමත් ඉතා වටිනා වස්තුවකි. ඉතිං ඔබගේ සිතට ඔබ තුල සබැ වෙනසක් ඇතිකරගැනීමට මේ මොහොතේ සිතුනිද? එම වෙනස ඇතිකරගැනීමට නැකත් බැලීමට අවශ්‍ය නැත. මෙතැන්සිට පටන්ගන්න. දැන්ම...! ස්තුති සනත්....! ඉතිං සනත්ගේ කතාවෙහි අන්තර් ගතය තවත් හරවත් කිරීමට සඳහා කරුණු කිහිපයක් එයට එක්කිරීමට මම සිතමි. 1.ඔබ ඇඳේ දී ස්වයං වින්දනයට යොමුවේ නම් සිනීරහිත රස කැවිල්ලක් ඔබට හසුවන මානයේ තබාගන්න.යම් රසවත් දෙයක් ආහාරයට ගැනීම නිසා ශ්‍රාවය වන කේටය සමග එන සේරටෝනින් වැනි හෝමෝන වල ක්‍රියාකාරීත්වය ඔබට යම් සුවදායි බවක් ගෙනෙන අතර ස්වයංවින්දනයට යොමුවීම ඇති හැඟීම් වලක්වා ගැනීමට ඉවහල් විය හැක. 2. ඔබ ඔබේ පරිගණකය ඔස්සේ ලිංගික දසුන් සහිත වීඩියෝ, චිත්‍රපට බලමින් ස්වයං වින්දනයෙහි යෙදේනම්, ඔබේ පරිගණකය කාටත් පෙනෙන පරිදි සාලයේ හෝ අන්අයට පෙනෙන ස්ථානයක තබන්න.ඒ වගේ තැනක පරිගණකය තියන්න කියල කිව්වේ ඇයි කියල වැටහෙනවා ඇතිනේ. අනිත් අයට ඒ වීඩියෝ පෙන්නන්න නොවෙයි. හරිද? කෙසේ වෙතත් මේ වන විටත් ඔබ ඒ සියල්ල ඔබේ පරිගණකයෙන් මකා දමා ඇතැයි මම සිතමි. එත් කමක් නැහැ සාලේම තියන්න. 3.ඔබව ස්වයංවින්දනයට පොළඹවන හැඟීම් ඇතිවන කතා ඇසෙන පරිසරයක ඔබ සිටිනම් හැකිතාක් එම පරිසරය සහ මිතුරන් මගහරින්න. 4. ඔබට එවන් හැඟීම් ඇතිවීගෙන එනවිට "ඇවිදීමට යන්න " නැත්නම් වෙනත් කටයුත්තක නිරත වන්න. 5. ඉක්මනින් නින්දට යාමෙන් වලකින්න. හොඳටම නිදිමත ඇතිවූවිට පමණක් ඇඳට යන්න. එතෙක් අධ්‍යාපනික පොත පතක් කියවන්න නැත්නම් වීඩියෝ ගේම් එකක් කරන්න, නැත්නම් අසභ්‍ය දසුන් නැති චිත්‍රපටයක් නරඹන්න. 6.තනිව පාඩම් කිරීමට වඩා කණ්ඩායම් ලෙස මිතුරන් සමග පුස්තකාලයට ගොස් පාඩම් කරන්න. 7. ඔබට පහසුවෙන් දින කීපයකින් ලබා ගතහැකි පොඩි පොඩි ඉලක්ක සාදා ඒවා වෙත ලඟා වීමට උත්සහ කරන්න. එසේ එම ඉලක්ක වෙත ලඟා වීමට උනන්දුවන විට ස්වයං වින්දනයට යොමුවීමට අදාල හැඟීම් ඇතිවීමට ඇති ඉඩ කඩ හා කාලය අඩුවේ. 8. ඇතැම් අය මේ සඳහා අපුරු වැඩක් කරති. එනම් තමන්ගේ අතේ රබර් පටියක් පැළඳ එවැනි හැඟීම් එනවිට එම රබර් පටිය මදක් ඇද අතහරි. දැන් ඉතිං මේක කියවලා රබර් පටි පළඳින අයවත්, කම්පුටර් සාලේ තියාගෙන ඉන්න අයවත්, රැ වෙනකම් පොත් කියවන විඩියෝ ගේම ගහන අයවත් ස්වයං වින්දනයේ යෙදෙන්නෝ කියල හංවඩු ගහන්නේනැතිව තමුන්ගේ වැඩක් බලා ගත්තොත් හොඳයි නේද? ඉතිං සනත්ට ආයෙමත් ස්තුති .......![/SIZE] ceylon-sex.blogspot Other Threads [B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL]:D [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL]:angry: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL]:yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom