Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ස්වයං රැකියාවකට අලුත් අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්. මෙහි තියෙන වාසිය තමයි ඉතාම අඩු වියදමකින් ආරම්භ කිරීමට ඇති හැකියාව. අද තියෙන කාර්ය බහුල ජිවන රටාවත් එක්ක කපා සකස් කරන ලද එලවාලු හා පලතුරු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

නැවුම් බව ආරක්ෂා වීම, පිළියෙළ කිරීමට ඇති පහසුව , හොඳ ඇසුරුමක බහා තිබීම, සෞඛ්‍ය ආරක්ෂිත බව මෙම එළවලු පලතුරු මිශ්‍රණ වල අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංග වනවා.

වෙළඳපොළට ඉදිරිපත් කල හැකි කපා පිළියෙළ කිරීමට වඩාත් සුදුසු වන්නේ,

මැල්ලුම් සඳහා පොලොස්

පලා වර්ග (කන්කුන්, ගොටුකොල, මුකුණුවැන්න)

අඹ, අන්නාසි, ගස්ලබු, පෙර, වෙරළු අච්චාරු

කොස් මදුළු

කැරට්

බණ්ඩක්කා

වට්ටක්කා

හතු

කෙසෙල් වැල / වරකා

නිෂ්පාදන ක්‍රියාවලිය

පළමුව එළවලු පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි. ඉන්පසු ක්ලොරිනිකෘත ජලයෙහි මිනිත්තු 5ක් පමණ ගිල්වා තබා පසුව ජලය වියලීමට හැර කපා සකස් කල යුතුය. පසුව සිට්රික් ඇසිඩ් / අස්කොබික් ඇසිඩ් තනුක ද්‍රවණයේ දිලවා තිබිම සිදු කල යුතුය. පසුව හොඳින් ජලය සිදීමට හැර බර කිරා ඇසුරුම් කල යුතුය.

කපා සකස් කරන ලද අහාර වල ගුණාත්මක බව ආරක්ෂා කිරීමට නම් එළවලු, පලතුරු සඳහා හොඳ තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කල යුතුය. කැපීමේදී සිදුවන තැලීම්, පොඩිවීම් වලක්වා ගැනීමට හොඳින් කැපෙන පිහි භාවිතා කල යුතු අතර ඒවා විශබීජ හරණය කල යුතුය.

Source http://thewoman.lk/self-employement-ideas-for-start-ups/

[QUOTE="nishi_gurl, post: 23317499, member: 567666"] [b]ස්වයං රැකියාවකට අලුත් අදහසක්[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"][U]ස්වයං රැකියාවකට අලුත් අදහසක්[/U][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්. මෙහි තියෙන වාසිය තමයි ඉතාම අඩු වියදමකින් ආරම්භ කිරීමට ඇති හැකියාව. අද තියෙන කාර්ය බහුල ජිවන රටාවත් එක්ක කපා සකස් කරන ලද එලවාලු හා පලතුරු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. නැවුම් බව ආරක්ෂා වීම, පිළියෙළ කිරීමට ඇති පහසුව , හොඳ ඇසුරුමක බහා තිබීම, සෞඛ්‍ය ආරක්ෂිත බව මෙම එළවලු පලතුරු මිශ්‍රණ වල අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංග වනවා. වෙළඳපොළට ඉදිරිපත් කල හැකි කපා පිළියෙළ කිරීමට වඩාත් සුදුසු වන්නේ, මැල්ලුම් සඳහා පොලොස් පලා වර්ග (කන්කුන්, ගොටුකොල, මුකුණුවැන්න) අඹ, අන්නාසි, ගස්ලබු, පෙර, වෙරළු අච්චාරු කොස් මදුළු කැරට් බණ්ඩක්කා වට්ටක්කා හතු කෙසෙල් වැල / වරකා නිෂ්පාදන ක්‍රියාවලිය පළමුව එළවලු පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි. ඉන්පසු ක්ලොරිනිකෘත ජලයෙහි මිනිත්තු 5ක් පමණ ගිල්වා තබා පසුව ජලය වියලීමට හැර කපා සකස් කල යුතුය. පසුව සිට්රික් ඇසිඩ් / අස්කොබික් ඇසිඩ් තනුක ද්‍රවණයේ දිලවා තිබිම සිදු කල යුතුය. පසුව හොඳින් ජලය සිදීමට හැර බර කිරා ඇසුරුම් කල යුතුය. කපා සකස් කරන ලද අහාර වල ගුණාත්මක බව ආරක්ෂා කිරීමට නම් එළවලු, පලතුරු සඳහා හොඳ තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කල යුතුය. කැපීමේදී සිදුවන තැලීම්, පොඩිවීම් වලක්වා ගැනීමට හොඳින් කැපෙන පිහි භාවිතා කල යුතු අතර ඒවා විශබීජ හරණය කල යුතුය.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE="5"][COLOR="DarkGreen"]Source [url]http://thewoman.lk/self-employement-ideas-for-start-ups/[/url][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom