Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ස්වයං වින්දන ගැටළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව ලිංගික වින්දන ලැබීම කායික වෛද්‍ය ගැටළුවකටත් වඩා මානසික වෛද්‍ය ගැටළු හනයට වැටෙන්නක්. නමුත් කිසිම දිනෙක තත්වාකාරයෙන් පිලිතුරක් නොලැබෙන මෙම ගැටලුව ගැන බොහොම විවෘතව කතා කරන්න අපි අදහස් කළා.

ස්වයං වින්දනය කියන්නේ රෝගයක් නෙමෙයි. එය මානසික හෝ කායික රෝග ගණයට වැටෙන්නේ නැහැ. නමුත් මානසික ආතතිය සහ පීඩනය පිටු දැකීමේ ස්භාවික උපක්‍රමයක් ලෙස ස්වයං වින්දනය හඳුනාගත හැකි අවස්ථා තිබෙනවා.ඔබ ස්වයං වින්දනය කරන තැනැත්තියක් නම් එය රෝගයක් ලෙස සලකා වද වීමට අවශ්‍ය නැහැ.එය බොහොම සාමාන්‍ය තත්වයක්. ස්වයං වින්දනය වෙත යමෙක් පෙලබෙන්නේ තම මානසික උත්තේජනය සමගයි. ඔබේ සිතේ ආවේගයන් ඇති වීම හා නැතිවීම සිදු වන්නේ ඔබටම අනුකුලවයි. ඒ වගේම එලෙස මානසික උත්තේජනය ඇතිවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මේ නිසා ස්වයන් වින්දනයක යමෙක් යෙදිය යුතු උපරිම වාර ගණනක් තීරණය කිරීමට පිටස්තර පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඔබට එය දිනකට එක වතාවේ සිට සිය වතාවක් උවත් යෙදිය හැකියි. අවශ්‍ය නම් ස්වයං වින්දනයේ නොයෙදී සිටීමට උවත් පුළුවන්. තීරණය සහ වාර ගණන තිබෙන්නේ ඔබේ අතේ.

ස්වයං වින්දනය නිසා යමෙක් කායිකව රෝගී වන්නේ නැහැ. කෙට්ටු වීම, සිරුර අප්‍රාණික වීම, අහර අරුචිය වගේ කායික රෝග කිසිම විටෙක ස්වයං වින්දනය නිසා පැන නගින්නේ නැහැ. නමුත් ඔබ ස්වයං වින්දනයේ යෙදෙන ඉරියව්ව, ඊට යොදන උපක්‍රම සහ ස්වයං වින්දනයේ පෙර හා පසුව පවත්වාගෙන යන පිරිසිදුකම යන කරුණු මත ඔබට ශාරීරික අපහසුතා මතුවෙන්න පුළුවන්. එම නිසා ස්වයං වින්දනයේදීත් සහ ඊට පෙර හා පසුව මනා පිරිසිදුකමක් සහ අපහසු නොවන ඉරියව් අනුගමනය කිරීම ඔබ සතු වගකීමක්. එහෙමත් නැත්නම් ස්වයං වින්දනයේ නොදී සිටීම වඩාත් නැණවත් පියවරක්.

ස්වයං වින්දනයේ යෙදෙන ගැහැණු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ කන්‍යා පටලයට හානි වෙයිද කියන එක. පිටතින් ස්වයං වින්දනයේ දීමේදී කන්‍යා භාවයට හානි නොවුනත්, යම් උපකරණ සහ බාහිර ද්‍රව්‍ය යෝනි මර්හයට ඇතුලත් කරමින් ස්වයං වින්දනයේ යෙදුනහොත් කන්‍යා පටලයට හානි විය හැකියි. මේ නිසා පිටතින් පමණක් ස්වයං වින්දනය දීම හෝ සම්පුර්ණයෙන්ම නොදී සිටීම තමා හොඳම දේ.

කොයි තරම් ස්වයං වින්දනයේ යෙදුනත් ඉන් හානියක් නැත්තටම නැති බව කියන්න බැහැ. මෙහි නරක පැත්තකුත් තිබෙනවා. ඒ තමයි, ස්වයං වින්දනය සඳහා ඇතිවන ඇබ්බැහිය, නියපොතු හෝ වෙනත් යම් දේ වැඩිම නිසා ලිංගික අවයව මත තුවාල සිදු වීම, විෂබීජ වර්ධනය වීම ඉහල යාම, විවාහ ලිංගික ජීවිතය තුල තෘප්තිමත් නොවීම, සමලින්ගිකත්වයට යොමුවීම, එදිනෙදා කටයුතු වලට බාධා ඇතිවීම, සමාජ භිතිකා වැනි තත්ත්ව වලට ගොදුරු වීම වගේ දේවල්.

කෙසේ වෙතත් ස්වයං වින්දනය පාලනය කිරීම හෝ සම්පුර්ණයෙන්ම නතර කර ගැනීම වඩා හොඳයි. ස්වයං වින්දනයට යොදවන කාලය වෙනත් යොමු කිරීම මගින් වඩාත් යහපත් සමාජීය,මානසික හා ශාරීරික සෞඛ්‍යමත් ගැනීමට ඔබට හැකි වේවි http://thewoman.lk/circumstances-of-wrong-habbits/

[QUOTE="anuabeysekara8141, post: 23247203, member: 567080"] [b]ස්වයං වින්දන ගැටළු[/b] වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව ලිංගික වින්දන ලැබීම කායික වෛද්‍ය ගැටළුවකටත් වඩා මානසික වෛද්‍ය ගැටළු හනයට වැටෙන්නක්. නමුත් කිසිම දිනෙක තත්වාකාරයෙන් පිලිතුරක් නොලැබෙන මෙම ගැටලුව ගැන බොහොම විවෘතව කතා කරන්න අපි අදහස් කළා. ස්වයං වින්දනය කියන්නේ රෝගයක් නෙමෙයි. එය මානසික හෝ කායික රෝග ගණයට වැටෙන්නේ නැහැ. නමුත් මානසික ආතතිය සහ පීඩනය පිටු දැකීමේ ස්භාවික උපක්‍රමයක් ලෙස ස්වයං වින්දනය හඳුනාගත හැකි අවස්ථා තිබෙනවා.ඔබ ස්වයං වින්දනය කරන තැනැත්තියක් නම් එය රෝගයක් ලෙස සලකා වද වීමට අවශ්‍ය නැහැ.එය බොහොම සාමාන්‍ය තත්වයක්. ස්වයං වින්දනය වෙත යමෙක් පෙලබෙන්නේ තම මානසික උත්තේජනය සමගයි. ඔබේ සිතේ ආවේගයන් ඇති වීම හා නැතිවීම සිදු වන්නේ ඔබටම අනුකුලවයි. ඒ වගේම එලෙස මානසික උත්තේජනය ඇතිවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මේ නිසා ස්වයන් වින්දනයක යමෙක් යෙදිය යුතු උපරිම වාර ගණනක් තීරණය කිරීමට පිටස්තර පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඔබට එය දිනකට එක වතාවේ සිට සිය වතාවක් උවත් යෙදිය හැකියි. අවශ්‍ය නම් ස්වයං වින්දනයේ නොයෙදී සිටීමට උවත් පුළුවන්. තීරණය සහ වාර ගණන තිබෙන්නේ ඔබේ අතේ. ස්වයං වින්දනය නිසා යමෙක් කායිකව රෝගී වන්නේ නැහැ. කෙට්ටු වීම, සිරුර අප්‍රාණික වීම, අහර අරුචිය වගේ කායික රෝග කිසිම විටෙක ස්වයං වින්දනය නිසා පැන නගින්නේ නැහැ. නමුත් ඔබ ස්වයං වින්දනයේ යෙදෙන ඉරියව්ව, ඊට යොදන උපක්‍රම සහ ස්වයං වින්දනයේ පෙර හා පසුව පවත්වාගෙන යන පිරිසිදුකම යන කරුණු මත ඔබට ශාරීරික අපහසුතා මතුවෙන්න පුළුවන්. එම නිසා ස්වයං වින්දනයේදීත් සහ ඊට පෙර හා පසුව මනා පිරිසිදුකමක් සහ අපහසු නොවන ඉරියව් අනුගමනය කිරීම ඔබ සතු වගකීමක්. එහෙමත් නැත්නම් ස්වයං වින්දනයේ නොදී සිටීම වඩාත් නැණවත් පියවරක්. ස්වයං වින්දනයේ යෙදෙන ගැහැණු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ කන්‍යා පටලයට හානි වෙයිද කියන එක. පිටතින් ස්වයං වින්දනයේ දීමේදී කන්‍යා භාවයට හානි නොවුනත්, යම් උපකරණ සහ බාහිර ද්‍රව්‍ය යෝනි මර්හයට ඇතුලත් කරමින් ස්වයං වින්දනයේ යෙදුනහොත් කන්‍යා පටලයට හානි විය හැකියි. මේ නිසා පිටතින් පමණක් ස්වයං වින්දනය දීම හෝ සම්පුර්ණයෙන්ම නොදී සිටීම තමා හොඳම දේ. කොයි තරම් ස්වයං වින්දනයේ යෙදුනත් ඉන් හානියක් නැත්තටම නැති බව කියන්න බැහැ. මෙහි නරක පැත්තකුත් තිබෙනවා. ඒ තමයි, ස්වයං වින්දනය සඳහා ඇතිවන ඇබ්බැහිය, නියපොතු හෝ වෙනත් යම් දේ වැඩිම නිසා ලිංගික අවයව මත තුවාල සිදු වීම, විෂබීජ වර්ධනය වීම ඉහල යාම, විවාහ ලිංගික ජීවිතය තුල තෘප්තිමත් නොවීම, සමලින්ගිකත්වයට යොමුවීම, එදිනෙදා කටයුතු වලට බාධා ඇතිවීම, සමාජ භිතිකා වැනි තත්ත්ව වලට ගොදුරු වීම වගේ දේවල්. කෙසේ වෙතත් ස්වයං වින්දනය පාලනය කිරීම හෝ සම්පුර්ණයෙන්ම නතර කර ගැනීම වඩා හොඳයි. ස්වයං වින්දනයට යොදවන කාලය වෙනත් යොමු කිරීම මගින් වඩාත් යහපත් සමාජීය,මානසික හා ශාරීරික සෞඛ්‍යමත් ගැනීමට ඔබට හැකි වේවි [url]http://thewoman.lk/circumstances-of-wrong-habbits/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom